කෝටි_50යි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:ජෙප්පෝ නම් මඩ මඩ නම් ජෙප්පෝ..අනුරයා කට උල් කරලා කිව්වානම් ඕක ඇත්තම වෙන්න ඇති.රනිල්ගේ බලු කුක්කා..:rofl::rofl::rofl:


    BKPlXdZ.jpg


    LhaMJIg.jpg


     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඈ බං රට ජාතිය ආගම බේරගන්න එන උං සල්ලිත් ඉල්ලනවද? මාර දේශප්‍රේමිකමක් බං ඒක!

    45049773_2194308407559791_6093376716808388608_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ඈ බං රට ජාතිය ආගම බේරගන්න එන උං සල්ලිත් ඉල්ලනවද? මාර දේශප්‍රේමිකමක් බං ඒක!

    45049773_2194308407559791_6093376716808388608_n.jpg

    RyVrtSa.jpg


    BcUHXEa.jpg


    7GYCZUZ.jpg



    akzpnCU.jpg


    aXBsPbK.jpg


    VojxuQ7.jpg


    pTMD8xI.jpg


    pTMD8xI.jpg


    44TYOUN.jpg


    7eGkfnO.jpg


    4xt6CZO.jpg


    jNZu3WH.jpg


    iBWn67z.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ඈ බං රට ජාතිය ආගම බේරගන්න එන උං සල්ලිත් ඉල්ලනවද? මාර දේශප්‍රේමිකමක් බං ඒක!

    45049773_2194308407559791_6093376716808388608_n.jpg


    UNP මුරබල්ලන් සේ හැසිරෙන JVP තොත්ත බබාලාට..


    ජේ. ආර්. 1977 මහ මැතිවරණයෙන් බලයට පත්වන්නේ, හයෙන් පහක බලයකින් යුත් පාර්ලිමේන්තුවක්‌ සමඟය. අනතුරුව විධායක ජනාධිපති ව්‍යවස්‌ථාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඔහු රටේ පළමු විධායක ජනාධිපතිවරයා විය. තමන් විසින් ඉදිරිපත් කර, සම්මත කර ගත් ව්‍යවස්‌ථාව රට පාලනය කිරීමේ ආකෘතිය ලෙසට චිරාත් කාලයක්‌ පැවතීම ජේ. ආර්. ගේ අපේක්‍ෂාව විය. ඒ සඳහා ඔහු යෙදූ උපාය මාර්ගය වූයේ සමානුපාතික ඡන්ද ක්‍රමයය. සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව තුනෙන් දෙකේ බලයක්‌ එක්‌ පාර්ශ්වයකට ලබාගැනීම, කළ නොහැක්‌කක්‌ වන බවට ජේ. ආර්. විසින් ගණන් බලා තිබිණි. මේ නිසා ව්‍යවස්‌ථාව තුළින් ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලය නොලැබීම හේතුවෙන් ජේ. ආර්. ගේ ව්‍යවස්‌ථාව අඟලකින්වත් එහා මෙහා කළ නොහැකි යෝධ "දේශපාලන පර්වතයක්‌" මෙන් වැජඹෙමින් තිබිණි. ජේ. ආර්. ගෙන් පසු බලයට පත් සෑම නායකයකුම පැවසුවේ තමන් ජේ. ආර්. ගේ ව්‍යවස්‌ථා ගැටය තුළ සිරවී සිටින බවය. පවතින මැතිවරණ ක්‍රමය අනුව තුනෙන් දෙකේ බලයක්‌ ද ලබාගත නොහැකි හෙයින්, මෙම ගැටය කිසිදා ලිහන්නට බැරි බව ද ඔවුහු පැවසූහ.

    ජේ. ආර්. ලබාදී තිබූ මෙම අභියෝගයට මුහුණදී එය ජයගන්නට සමත් වූ එකම නායකයා මහින්ද රාජපක්‍ෂ පමණි. තුනෙන් දෙකේ බලයක්‌ සහිත පාර්ලිමේන්තුවක්‌ පිහිටුවීමට නොහැකි වන සේ, ජේ. ආර්. විසින් ඇති කරන ලද සමානුපාතික ක්‍රමය යටතේම මහින්ද එම අභියෝගය ජය ගත්තේය.

    තමන්ගේ දෙවැනි වාරයේදී පවත්වන මැතිවරණයෙන් තුනෙන් දෙකක්‌ ලබාගැනීම සැක සහිත බැවින්, ජේ. ආර්. විසින් මහ මැතිවරණයකට යනවා වෙනුවට ජනමත විචාරණයක්‌ පවත්වා පාර්ලිමේන්තුවේ කාලය දික්‌ කර ගත්තේය. දෙවැනි වාරයේදී තුනෙන් දෙකේ බලයක්‌ සහිත පාර්ලිමේන්තුවක්‌ තමන්ට අත්කර ගත නොහැකි වේ යෑයි, ජේ. ආර් තුළ තිබූ ගණන් හැදීම විසින් ඔහු ජනමත විචාරණයක්‌ සඳහා යොමුකරන ලදී. තමන්ට දෙවැනි වතාවේ බහුතරය ලැබුණත් තුනෙන් දෙකේ බලයක්‌ සහිත පාර්ලිමේන්තුවක්‌ නොලැබෙන බව ජේ. ආර්. ද සහතික කරගෙන තිබිණි. මහින්ද තුනෙන් දෙකේ අභියෝගය ජයගත්තේ, ජේ. ආර්.ට තිබූ සියලු තත්ත්වයන් අභිබවා, දෙවැනි වාරයේදීය. ජනමත විචාරණයක්‌ මගින් පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීමට ගොස්‌ ජේ. ආර්. ට ලැබුණු ජන අප්‍රසාදය මෙන් නොව සැබෑ ජනතා ප්‍රසාදයෙන් තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක්‌ මහින්ද ගොඩනඟා ගත්තේය.

    දෙවැනි වරටත් ජනාධිපති වූ පසුව, තෙවැනි වරටත් ජනාධිපති වීමේ වුවමනාවක්‌ ද ජේ. ආර්. ට විය. තුනෙන් දෙකේ බලයක්‌ සහිත පාර්ලිමේන්තුවක්‌ තිබියදීත්, ව්‍යවස්‌ථාවට සංශෝධනයක්‌ ගෙනැවිත් තෙවැනි වරටත් ජනාධිපතිවරණය සඳහා තරග කරන්නට ජේ. ආර්. ට නොහැකි විය. තමන් විසින්ම අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන ලද රණසිංහ ප්‍රේමදාස හා ජේ. ආර්. අතර මේ කාලයේදී බලගැටුමක්‌ නිර්මාණය වී තිබිණි. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරන කාලයේදී අගමැති ප්‍රේමදාස සිටියේ, ජනාධිපති ජයවර්ධනට එරෙහි තැනකය. පළමු පළාත් සභා මැතිවරණයේදී අගමැති ප්‍රේමදාස එජාපයට සහයෝගය දෙන වැඩපිළිවෙළකට යනවා වෙනුවට නිශ්ශබ්දතාවයේ ගිලී සිටියේය. ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා කවුද, යන ප්‍රශ්නය එජාපයට මතු වූයේ මීට ආසන්න කාලයේදීය. තෙවැනි වරටත් බලයට පත්වීමේ අවශ්‍යතාවයක්‌ ජේ. ආර්. ට තිබුණ ද එය ඔහුට ඉටුකරගත නොහැකි විය. දෙවැනි වාරයේදි තුනෙන් දෙකේ බලයක්‌ සහිත පාර්ලිමේන්තුවක්‌ ගොඩනගා ගැනීමෙන් පසු මහින්ද විසින් මෙම බාධකය ව්‍යවස්‌ථාවෙන් ඉවත් කර දැමීය. තමන් විසින් සාදන ලද ව්‍යවස්‌ථාව තුළ, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක්‌ සහිතව සිටි ජේ. ආර්. ට තෙවැනි වරටත් ජනාධිපතිවරයා ලෙස පත්වීමට, තරග කිරීමට අවකාශ සාදාගන්නට නොහැකි විය. එම බාධාව ඉවත් කරගෙන, ජනතා කැමැත්ත තිබේ නම් තමන්ට කැමැති වාර ගණනක්‌ සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නටත්, ජනාධිපති වන්නටත් මහින්ද විසින් දැනටමත් ඉඩ ප්‍රස්‌ථාව සාදාගෙන අවසන්ය.

    මේ සෑම තැනකදීම, මහින්ද විසින් ජේ. ආර්. අතික්‍රමණය කරන ලද්දේ, ජේ. ආර්. පාඩමක්‌ ලෙස ගනිමින්ය. ජේ. ආර්. ට ජයගත නොහැකි වූ අභියෝග ජයගන්නට මහින්ද ඉගෙන ගත්තේ ජේ. ආර්. තුළින්මය. ජේ. ආර්.ගෙන් පසු, තමා තෙක්‌ පත් වූ ජනාධිපතිවරු තිදෙනාගෙන් ද මහින්ද එම පාඩම් ඉගෙන ගන්නට ඇත.

    ජේ. ආර්. ට කරගන්නට නොහැකි වූ මෙවැනි තැන් ජය ගැනීම මහින්ද විසින් කර තිබුණත් රටේ අනාගතයත් ඔහුගේ අනාගතයත් යහපත්වීම සඳහා ජේ. ආර්. පරදවා මහින්ද විසින් ජය ගතයුතු අභියෝගය මේ කිසිවක්‌ නොවේ. දේශපාලන තලයේ තමාට හිමි වූ පෞරුෂය ජේ. ආර්. විසින් දියකරගෙන, රට තුළ ෙද්‍රdaහියකු බවට පත්වූ, රටේ ඉරණම ද වෙනස්‌ කළ එම තත්ත්වය අභියෝගයක්‌ ලෙස භාරගෙන මහින්ද විසින් ජය ගත යුතුව තිබේ.

    ජේ. ආර්. තමන්ගේ කාලසීමාව තුළදී මුහුණදුන් බරපතළම අර්බුදය වූයේ දෙමළ වර්ගවාදී, බෙදුම්වාදී, ත්‍රස්‌තවාදයය. ත්‍රස්‌තවාදයට තිබෙන එකම විසඳුම හමුදා ක්‍රියාමාර්ගයකින් එය වනසා දැමීම බව ජේ. ආර්. තීරණය කළේය. එම අරමුණින් 1987 මැයි 25 වැනිදා මැදියම් රැයේදී "විමුක්‌ති මෙහෙයුම" දියත් කිරීමට ජේ. ආර්. තීරණය කළේය. දෙමළ ත්‍රස්‌තවාදීන් වනසමින් එම මෙහෙයුම ක්‍රියාත්මක වී, අවසන් අදියරට පැමිණෙන විටම, ඉන්දියාව විසින් කරන ලද බලපෑම හමුවේ, ජනාධිපති ජයවර්ධනට සිය මෙහෙයුම අකුලා ගන්නට සිදුවිය.

    ජනාධිපති රාජපක්‍ෂ බලයට පත්වන විට, රට ඉදිරියේ තිබූ විශාලම ව්‍යසනය වූයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයයි. ජේ. ආර්. ට මැඬපවත්වන්නට නොහැකි වූ පසු මහින්දගේ කාලය වන විට ලෝකයේ දරුණුම ත්‍රස්‌ත කල්ලිය බවට පත්වන තෙක්‌ එය අතුලා විහිදී තිබිණි. විමුක්‌ති මෙහෙයුමෙන් ජේ. ආර්. ට ජය ගත නොහැකි වූ අභියෝගය, මානුෂික මෙහෙයුම දියත් කර ජය ගැනීමට මහින්දට හැකි විය. එතැනට එන තෙක්‌ තරගයෙන් මහින්ද ජයගෙන තිබේ. ඊළඟ වටයේදී ජේ. ආර්. හා මහින්ද තවම සිටින්නේ තරගයේ ආරම්භක ස්‌ථානයේය. එකම රේඛාවේය. දැන් තරගය ආරම්භ වී ඇතත් ජයග්‍රාහකයා කවුරුන්ද යන වග තීරණය කෙරෙනු ඇත්තේ මහින්ද ඊළඟට තබන පියවර අනුවය.

    ඉන්දියානු බලපෑම හමුවේ ජේ. ආර්. අන්ත අසරණ වූ අතර ඔහු සැමදා අගය කළ, මිත්‍ර සම්බන්ධතා ගොඩනඟාගෙන සිටි ඇමරිකාව ද ඉන්දියාවේ පැත්ත ගැනීම විසින් ජේ. ආර්. ඉන්දියාව ගහන පදයට නටන තත්ත්වයක්‌ ඇති විය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත්, එම ගිවිසුම ප්‍රකාරව ව්‍යවස්‌ථාවට 13 වැනි සංශෝධනය ගෙනැවිත් උතුරු හා නැගෙනහිර දෙපළාත සම්ප්‍රදායික දෙමළ නිජභූමි ලෙස සලකන තත්ත්වයකටත්, ශ්‍රී ලංකාව පළාත් රාජ්‍යයක්‌ බවටත් පත්විය. නමට පමණක්‌ රටේ ඒකීයභාවය ඉතිරි විය. දෙමළ වර්ගවාදී ත්‍රස්‌තවාදය විනාශ කරන්නට දියත් කරන ලද විමුක්‌ති මෙහෙයුම අතරමඟදී නතර කළා පමණක්‌ නොව ඉන්පසු දෙමළ වර්ගවාදයේ අවශ්‍යතාවය ව්‍යවස්‌ථාපිත ලෙස ඉටු කරන තැන දක්‌වාම ඉන්දියානු බලපෑම මත, ජේ. ආර්. පත්විය. ජේ. ආර්. ගේ දේශපාලනය නිමාවන තැන ලකුණු වන්නේ එතැනිනි. එතෙක්‌ එකිනෙකා කා කොටා ගනිමින් සිටි විපක්‍ෂය ජේ. ආර්. ට එරෙහිව එක තැනකට ඒමත්, තමන්ගේ කැබිනෙට්‌ටුවේ සිටි අගමැති, ආරක්‍ෂක ඇමැති ඇතුළු පිරිසක්‌ ජේ. ආර්. ට එරෙහිව යැමත් තුළින් ඇතුළෙත් ගිනි පිටතත් ගිනි තත්ත්වයක්‌ මත දේශපාලනය කිරීමට ජේ. ආර්. ට සිදුවිය.

    යුද්ධය නිමා කිරීමෙන් පසු මහින්දට ඇත්තේ, ජේ. ආර්. යුද්ධය නතර කර කළ දේ කිරීම නම් එතැනදී මහින්දට ද ජේ. ආර්. ගේ ඉරණමම අත්වන අතර එවිට මහින්ද සමාන වන්නේ ජේ. ආර්. ටය. එසේ ජේ. ආර්. ගිය පාර දිගේ ගොස්‌ පරිහානියට යන්නට මහින්දට සිදු වනු ඇත.

    මහින්දට තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක්‌ ලැබී තිබේ. ජේ. ආර්. විසින් ඇති කරන ලද 13 වැනි සංශෝධණයෙන් රට මුදාගන්නට මහින්දට ලැබී ඇති ඉහළම අවස්‌ථාව මෙයයි. මහින්ද එම ඉලක්‌කය සාක්‌ෂාත් කර ගතහොත් ජේ. ආර්. ලබා දුන් ඉහලම අබියෝගය ඔහුට ජය ගන්නට හැකි වනු ඇත. එසේ නොවුවහොත් අවසාන මහා තරඟයෙන් ජේ. ආර් හා සම වන්නට මහින්දට සිදු වනු ඇත.

    මනෝජ් අබයදීර
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දෙමල සංදානේ! ඔව් ඔව් අර කොටි කොටි කිය කිය කෑ ගපු එවුන්ගෙන් එකෙකුත් ගිහින් නේද මහින්දයට දෙන්න! දැන් දෙමල සංදානේ චෝයි! උම්මා!:D:D
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,645
    4,299
    113
    මලක් පහනක් තියලා හිතන්න අය JVP වෙලා ඉපදෙන්න එපා ආයි කියල.. කරුම බං ඕවා