Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝඩෙක්ස් සෙරෆිනියානුස් - නොදන්නා විශ්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝඩෙක්ස් සෙරෆිනියානුස් - නොදන්නා විශ්වය

දැන් අපි දන්න ලෝකේ ගස් වලට ඇවිදින්න පුලුවන්ද? බැහැනේ. හැබැයි ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන හැම ජීවය සහිත ලෝකෙකම තියෙන ගස් වලට ඇවිදින්න බෑ කියන එකද? නිකමට හිතමු ඔය අලුතින් හොයාගත්තු ට්රැපිස්ට් 1 ග්‍රහ පද්ධතියේ ජීවය සහිත ලෝකයක් තියෙනවය කියලා. ඒ ලෝකේ තියෙන බුද්ධිමත් ජීවය සම්පූර්ණයෙන්ම අපේ ලෝකේ තියෙන ශාක ලෝකයට සමාන වෙන්න බැරිද? ඒ කියන්නේ ඇවිදින්න විතරක් නෙවෙයි, හිතන්න පතන්න පවා පුළුවන් ගස්!

ඒ විතරක් නෙවෙයි. අපි හිතමු මේ ලෝකේ ඉන්නවා කුකුල්ලුන්ට සමාන සත්තු. හැබැයි මේ සත්තුන්ගේ ඔළුව ඇඟට හයි වෙලා තියෙන්නේ රිවට් වලින්. එතකොට දේදුන්නක් කියන්නේ දෘෂ්ටි මායාවක් නෙවෙයි. ඇත්තටම පුංචි පුංචි පාට පාට සත්තු ඒ ඇතුළේ ජීවත් වෙනවා. මිනිහෙකුයි ගැහැණියකුයි ඇඳකට නැගලා සංවාසයේ යෙදුණට පස්සේ මේ දෙන්නා හැබෑවටම එකතු වෙලා අන්තිමට කිඹුලෙක් බවට පත් වෙනවා! දැන් කෙනෙක්ට හිතෙයි මේ වගේ මල විකාර හිතෙන්න නම් මනුස්සයෙක්ට සැරට දැනෙන සයිකෙඩෙලික් ඩ්‍රග් එකක්වත් ගහන්න වෙනව කියලා. එහෙම හිතෙනවා නං අපි යෝජනා කරනවා මේ සෙරෆිනියානුස් කෝඩෙක්ස් එක, නැතිනම් අත්පිටපත කියවලා ඉන්න කියලා.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

ඇත්තටම මොකද්ද මේ විකාර පොත?

මේක ගොඩක් පරණ පොතකුත් නෙවෙයි. අවුරුදු තිස් හයකට වගේ කලින් තමයි පොත නිකුත් වෙලා තියෙන්නේ. ඒ කාලේ හිටියා ලුයිගි සෙරෆිනි කියලා ඉතාලි හාදයෙක්. මනුස්සයා චිත්‍ර ශිල්පියෙක් වගේම වාස්තු විද්‍යාඥයෙක්, ඒ වගේම කාර්මික සැලසුම් නිර්මාණකරුවෙක්. කොහොම හරි 1976 ඉඳන් 1978 අතර කාලයේදී මාස තිහක් අරගෙන ලුයිගි නිර්මාණය කරනවා මේ පිටු 360 ක පොත. මේක ගැන විකිපීඩියා එකේ කියන්නේ පරිකල්පනීය ලෝකයක් ගැන චිත්‍ර සහ අක්ෂර වලින් දක්වලා තියෙන විශ්ව කෝෂයක් කියලා තමයි. ඒ කියන්නේ මේකේ ලියලා තියෙන දේවල් මෙලෝ යකෙක්ට කියවන්න බෑ. පරිකල්පනීය භාෂාවක්. ඒත් චිත්‍ර තියෙන නිසා තේරුම් ගන්න පුලුවන්. හැබැයි මේකේ තියෙන දේවල් බලාගෙන බලාගෙන යනකොට ඔලුව විකාර වෙනවා. නිකම් අමුතු ලෝකෙකට ගියා කියලා දැනෙනවා. මේ විශ්වයේ කොහේ හරි මේ වගේ දේවල් තියෙන දියුණු ලෝකයක් තියෙන්නත් බැරිද කියලා හිතෙන්න පටන් ගන්නවා.

මොනවද මේ පොතේ තියෙන්නේ?

මේ පොතේ තියෙනවා කොටස් දෙකක්. ඒ කොටස් දෙක ඇතුළේ පරිච්ඡේද එකොළහක් තියෙනවා. මේකේ පළවෙනි කොටස ඇත්තටම වෙන් වෙලා තියෙන්නේ ස්වභාවධර්මය ගැන කතා කරන්න. ඒ කියන්නේ ගස් වැල්, සත්තු වගේ දේවල් ගැන. හැබැයි දෙවෙනි කොටස වෙන් වෙන්නේ මිනිස්සු ගැන, ජීවන රටාවන් ගැන, ඉතිහාසය, කෑම බීම, ගෘහනිර්මාණය වගේ දේවල් ගැන කතා කරන්න. කොටින්ම කිව්වොත් ලෝකයක් ගැන විශ්ව කෝෂයක් වගේ මේ පොත. ඒත් මේ කිව්ව දේවල් අපිට හුරු පුරුදු අර්ථයන්ගෙන් ගන්න නම් බැහැ.

පළමු පරිච්ඡේදය:

පළවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ ගස් වැල් ගැන, අමුතු මල් ගැන. ඉන්න තැනින් නැගිටලා ඇවිදින ගස් ගැන. මකුළුවන්ගේ වගේ දැල්වලින් හැදුණු මල් ගැන.

දෙවන පරිච්ඡේදය:

මේ කොටසේ තියෙන්නේ සත්ව සංහතිය ගැන. මේ ගොඩක් සත්තු අපිට මේ ලෝකේ හුරුපුරුදු සතුන්ගේම ෆැන්ටසිමය, අධියතාර්ථවාදී දිගුවක් කියලා තමයි දැනෙන්නේ. උදාහරණයක් විදියට පහනක ආලෝකය හැදෙන්නේත් පුංචි පුංචි සත්තුන්ගෙන්. දේදුන්නක් කියන්නේත් පුංචි පුංචි සත්තු ඇතුළේ ඉන්න දෙයක්. මේකේ ඉන්න සමහර සත්තුන්ට කකුල් වෙනුවට තියෙන්නේ රෝද.

තුන්වන පරිච්ඡේදය:

තුන්වෙනි කොටස වෙන් වෙලා තියෙන්නේ අපිට හිතාගන්න බැරි තවත් අමුතු සත්ව විශේෂයන් ගණනාවක් ගැන කතා කරන්න. මිනිස් ආකාර කකුල් දෙකේ සත්තු වුනත් මේ අය විස්තර කරන්න බැරි තරම් විකාර රූපියි. සමහරුන්ගේ කකුල් දෙකෙන් උඩ කොටස තනිකරම නූල් බෝලයක්. තව සමහරුන්ගේ කකුල් දෙකෙන් උඩ කොටස සම්පූර්ණ ආලෝක පුංජයක් විතරයි.

හතරවන පරිච්ඡේදය:

හතරවෙනි පරිච්ඡේදයෙන් කතා කරන්නේ රසායන සහ භෞතික විද්‍යාව වගේ දෙයක් කියලා අනුමාන කරන්න පුලුවන්.

පස්වන පරිච්ඡේදය:

මේ කොටස තනිකරම එක එක විදියේ මැෂින් සහ වාහන වගේ දේවල් ගැන කතා කරන්නේ. හිතාගන්නවත් බැරි විදියේ මූලධර්මයන් මත ක්‍රියාත්මක වෙන මැෂින් වගේම, ඒවලින් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි මැෂින් තමයි මෙතන තියෙන්නේ.

හයවන පරිච්ඡේදය:

පොදුවේ මානව විද්‍යා කොටසක් කියලා ගන්න පුලුවන් හය වෙනි පරිච්ඡේදයත් අර විදියටම අභූත රූපී ලෝකයක් තමයි මවන්නේ. නිකමට හිතන්න විවිධ පැළ වර්ග ඇඟේ තියෙන මිනිස්සු ගැන. විවිධ අඬු පඬු ඇඟේ කොටස් වෙච්ච මිනිස්සු ගැන.

හත්වන පරිච්ඡේදය:

මේ කොටස වෙන් වෙන්නේ විවිධ මානව වර්ගයන් සහ මානව ඉතිහාසයන් ගැන කතා කරන්න. ඒ වගේම සංස්කෘතිකාංග එහෙමත් මේකෙන් කවර් වෙනවා. සමහර වෙලාවට විකාරරූපී කියලා පේන ආගමික වතාවත් එහෙමත් මේ කොටසේ තියෙනවා.

අට වන පරිච්ඡේදය:

අටවෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ මේ කොඩෙක්ස් එක ලියලා තියෙන අමුතු භාෂාව නිර්මාණය සහ සංවර්ධනය ගැන කතා කරන්න. ආතල්ම වැඩේ කියන්නේ ඒක කියවගන්නත් භාෂාව තේරුම් ගන්න එපායෑ.

නව වන පරිච්ඡේදය:

මේ කොටස කෑම බීම සහ ආහාර සංස්කෘතිය ගැන කතා කරන්නේ. මේ කොටසත් කොඩෙක්ස් එකේ අනික් කොටස් වගේම විකාරයි කියලා පෙනුනට මේ ගුප්ත ලෝකයේ ආහාර සංස්කෘතියේ අන්තිම පුංචි කරුණු පවා කවර් වෙලා තියෙනවා කියලා චිත්‍ර වලින් හිතාගන්න පුලුවන්. ඒ වගේම ඇඳුම් පැළඳුම් ගැනත් මේ කොටසේ සඳහන් වෙනවා.

දහවන පරිච්ඡේදය:

මේ අභව්‍ය ලෝකයේ තියෙන්න පුලුවන් ක්‍රීඩා විධි ක්‍රම අපිට එක් අතකට සම්පූර්ණයෙන්ම ආගන්තුකයි කියලා පේන අතරේ, අනෙක් අතට බොහොම සමීපයි කියලත් දැනෙනවා. ඒකට හේතුව මේ හැම ක්‍රීඩාවක්ම වගේ අපි දන්න ලෝකේ තියෙන විවිධ දේවල අධියතාර්ථවාදී වෙනස් වීම් නිසා වෙන්න පුලුවන්.

එකොළොස්වන පරිච්ඡේදය:

මේ කොටස සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කරන්න. ආයෙමත් අභූතරූපී සහ දියුණු බවත්, තාක්ෂණය සහ ස්වභාවධර්මය අතර මිශ්‍රණයක් වගේ පේන නිර්මාණයන් බොහෝමයක් තිබීමත් මේ අමුතු ගෘහනිර්මාණ ශිල්පයේ ලක්ෂණ කියන්න පුලුවන්.

මේක ඇත්තටම ගුප්ත විශ්වයක් ගැන ලියවුණු පොතක් වෙන්න බැරිද?

දැන් මේ වගේ පොතක් කියවපු ගමන් අපේ අයියලට එන ප්‍රශ්න මොනවද? පළවෙනි ප්‍රශ්නේ තමයි මේ වගේ විශ්වයක් කොහේ හරි තියෙනවද කියන එක. හැබැයි වෙන්න බැරි දේකුත් නෙවෙයිනේ. මොකද විශ්වය කියන්නේ මොකක්ද කියන එක ගැනවත් අපිට තාම හිතාගන්න පුලුවන් මට්ටමක නැහැනේ. ඒකනේ අපි හැම වෙලේම ඈත විශ්වයේ තියෙන දෙයක් ගැන කියන්න වුනත් “අපි දන්න විශ්වය” කියලා පාවිච්චි කරන්නේ. ඊලඟට එන ගැටළුව. මේ ලුයිගී අයියා මේ වගේ එකක් ලිව්වේ ඇසිඩ් ට්‍රිප් එකකට සෙට් වෙච්ච වෙලාවකද? එහෙම නැතිනම් ඇත්තටම වෙන විශ්වයකින් ආපු පරිකල්පනයක්ද මේ පොතේ තියෙන්නේ? එහෙමත් නැතිනම් ලුයිගි අයියා පිටසක්වළ ඩයල් එකක්ද? ඕන්න ඔය වගේ දහසකුත් ප්‍රශ්න මේ පොත කියෙව්වට පස්සේ/පින්තූර බැලුවට පස්සේ එනවා.

කවුරුවත් මේකේ තියෙන්නේ මොනවද කියලා හොයාගෙන නැතිද?

මෙන්න කතන්දරේ. මේක 1981 දී එළියට ආපු දවසේ ඉඳලා හැමෝම හොයනවා මේකේ ඇත්තටම මොනවද ලියලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් මේ භාෂාව විකේතනය කරගන්න කිසිම කෙනෙක් සමර්ථ වෙලා නෑ. හැබැයි මෙහෙමත් කතාවක් තියෙනවා. අපිට රහස් සංකේත භාෂාවක්, කේතනය කරපු රහස් පණිවුඩයක් විකේතනය කරලා ඒකේ ඇත්තටම හැංගිලා තියෙන රහස මොකක්ද කියලා හොයාගන්න පුලුවන්. හැබැයි රහසක් නැති තැනක රහස් හොයන්න පුලුවන්ද? මොකද මේක ලියපු ලුයිගීම කියනවා එයාට ඕන වුනේ පොඩි දරුවෙක් කොහොමද ලෝකය දකින්නේ කියන අත්දැකීම ප්‍රතිනිර්මාණය කරන්න මිසක් ඕකේ මොකක් වත් රහස් බාසාවක් හංගලා නැතිය කියලා. ඉතින් මොකදෑ කරන්නේ. හැබැයි එහෙම කතුවරයා කිව්වා කියලා මේ පොතේ හැංගිලා තියෙන රහස් හොයන්න දත කන පිරිස අඩුවෙලා නෑ.

මේ වගේ වෙන අයත් ලියලා තියෙනවද?

අපොයි ඔව්. මේ විදියේ තවමත් කාටවත් තේරුම් ගන්න බැරිවුණු ගුප්ත අත් පිටපත්, ලේඛණයන් තවත් අය නිර්මාණය කරලා තියෙනවා. වොයිනික් අත්පිටපත එයින් එකක්. මේක කෝඩෙක්ස් සෙරෆිනියානුස් එකට බොහෝම සමානයි. මොකද වොයිනික් අත්පිටපතේ තියෙන්නෙත් සම්පූර්ණයෙන්ම ආගන්තුක භාෂාවකින්, ආගන්තුක ලෝකයක් ගැන. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ වොයිනික් අත් පිටපත 15 වෙනි ශතවර්ෂය මුල තරම් ඈත අතීතයේ ලියවුණු එක තමයි.

චීන චිත්‍ර ශිල්පියෙක් වෙන ක්සු බින්ග් විසින් 1988 දී මුල්වරට ප්‍රදර්ශනය කරපු A Book from the Sky හෙවත් අහසින් ආපු පුස්තකයත් මීට සමානයි. හැබැයි මේ වගේ ගුප්ත බවක් නම් ඒකේ නෑ. එතකොට 18 වෙනි සියවසේදී හංගේරියාවෙන් මතුවුණු ROHONK CODEX එකත් මේ වගේම අද්භූත භාෂාවකින් ලියවිලා තියෙන්නේ. සමහරු හිතනවා මේකත් රහස් භාෂාවක් කියලා. හැබැයි තවත් හංගේරියානු බුද්ධිමතුන් විශ්වාස කරනවා මේක ටොම් පචයක් කියලා!

අපිටත් බැරි වෙයිද මෙහෙම පොතක් ලියන්න?

ඇයි බැරි? අපි උඩින් කතා කලානේ මේ අත් පිටපත ඇත්තටම අපිට ආගන්තුක අද්භූත විශ්වයක පිහිටි ලෝකයක් ගැන ලියැවුණාද, එහෙම නම් ඒ දැනුම කොහොමද ලුයිගි සෙරෆිනිට ලැබුණේ වගේ ප්‍රශ්න ගැන. හැබැයි සරල කතන්දරේ මේකයි. මේ තමයි මිනිස් පරිකල්පනයේ කූටප්රාප්තියක්. මේකෙන් පෙන්නන්නේ විචිත්‍ර පරිකල්පනයක් තියෙන මනුස්සයෙක්ගේ නිර්මාණ ශක්තියට යන්න පුලුවන් දුරේ සීමාවක් නැහැයි කියන එකයි. මතක් කරගන්න ජේම්ස් කැමරන්ගේ ඇවටාර් චිත්‍රපටිය. සෙරෆිනියානුස් අත්පොතයි ඇවටාර් චිත්‍රපටයයි එකට සමාන කරන්න බැරි වුනත්, මේ නිර්මාණ දෙකේම වෙන්නේ එකම දෙයක්. තමන්ගේ විශිෂ්ට පරිකල්පනය යොදවලා අලුත්ම ලෝකයක් වැලිකැටයේ ඉඳන් නිර්මාණය කරන එක.

ඉතින් කවුද කියන්නේ අපිටත් ඒක කරන්න බැහැයි කියලා?

[QUOTE="poomal, post: 21872091, member: 559778"] [b]කෝඩෙක්ස් සෙරෆිනියානුස් - නොදන්නා විශ්වය[/b] [SIZE="5"]දැන් අපි දන්න ලෝකේ ගස් වලට ඇවිදින්න පුලුවන්ද? බැහැනේ. හැබැයි ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන හැම ජීවය සහිත ලෝකෙකම තියෙන ගස් වලට ඇවිදින්න බෑ කියන එකද? නිකමට හිතමු ඔය අලුතින් හොයාගත්තු ට්රැපිස්ට් 1 ග්‍රහ පද්ධතියේ ජීවය සහිත ලෝකයක් තියෙනවය කියලා. ඒ ලෝකේ තියෙන බුද්ධිමත් ජීවය සම්පූර්ණයෙන්ම අපේ ලෝකේ තියෙන ශාක ලෝකයට සමාන වෙන්න බැරිද? ඒ කියන්නේ ඇවිදින්න විතරක් නෙවෙයි, හිතන්න පතන්න පවා පුළුවන් ගස්! ඒ විතරක් නෙවෙයි. අපි හිතමු මේ ලෝකේ ඉන්නවා කුකුල්ලුන්ට සමාන සත්තු. හැබැයි මේ සත්තුන්ගේ ඔළුව ඇඟට හයි වෙලා තියෙන්නේ රිවට් වලින්. එතකොට දේදුන්නක් කියන්නේ දෘෂ්ටි මායාවක් නෙවෙයි. ඇත්තටම පුංචි පුංචි පාට පාට සත්තු ඒ ඇතුළේ ජීවත් වෙනවා. මිනිහෙකුයි ගැහැණියකුයි ඇඳකට නැගලා සංවාසයේ යෙදුණට පස්සේ මේ දෙන්නා හැබෑවටම එකතු වෙලා අන්තිමට කිඹුලෙක් බවට පත් වෙනවා! දැන් කෙනෙක්ට හිතෙයි මේ වගේ මල විකාර හිතෙන්න නම් මනුස්සයෙක්ට සැරට දැනෙන සයිකෙඩෙලික් ඩ්‍රග් එකක්වත් ගහන්න වෙනව කියලා. එහෙම හිතෙනවා නං අපි යෝජනා කරනවා මේ සෙරෆිනියානුස් කෝඩෙක්ස් එක, නැතිනම් අත්පිටපත කියවලා ඉන්න කියලා.[/SIZE] [URL="http://www.cetteadressecomportecinquantesignes.com/Luigi.Serafini.-.Codex.Seraphinianus.pdf"][U][B][COLOR="YellowGreen"][CENTER][SIZE="6"]මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න[/SIZE][/CENTER][/COLOR][/B][/U][/URL] [SIZE="6"][B]:shocked::shocked:ඇත්තටම මොකද්ද මේ විකාර පොත?:shocked::shocked:[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Codex-Seraphinianus-aniwa-01.jpg[/IMG] [SIZE="5"]මේක ගොඩක් පරණ පොතකුත් නෙවෙයි. අවුරුදු තිස් හයකට වගේ කලින් තමයි පොත නිකුත් වෙලා තියෙන්නේ. ඒ කාලේ හිටියා ලුයිගි සෙරෆිනි කියලා ඉතාලි හාදයෙක්. මනුස්සයා චිත්‍ර ශිල්පියෙක් වගේම වාස්තු විද්‍යාඥයෙක්, ඒ වගේම කාර්මික සැලසුම් නිර්මාණකරුවෙක්. කොහොම හරි 1976 ඉඳන් 1978 අතර කාලයේදී මාස තිහක් අරගෙන ලුයිගි නිර්මාණය කරනවා මේ පිටු 360 ක පොත. මේක ගැන විකිපීඩියා එකේ කියන්නේ පරිකල්පනීය ලෝකයක් ගැන චිත්‍ර සහ අක්ෂර වලින් දක්වලා තියෙන විශ්ව කෝෂයක් කියලා තමයි. ඒ කියන්නේ මේකේ ලියලා තියෙන දේවල් මෙලෝ යකෙක්ට කියවන්න බෑ. පරිකල්පනීය භාෂාවක්. ඒත් චිත්‍ර තියෙන නිසා තේරුම් ගන්න පුලුවන්. හැබැයි මේකේ තියෙන දේවල් බලාගෙන බලාගෙන යනකොට ඔලුව විකාර වෙනවා. නිකම් අමුතු ලෝකෙකට ගියා කියලා දැනෙනවා. මේ විශ්වයේ කොහේ හරි මේ වගේ දේවල් තියෙන දියුණු ලෝකයක් තියෙන්නත් බැරිද කියලා හිතෙන්න පටන් ගන්නවා.[/SIZE] [SIZE="6"][B]:confused::confused:මොනවද මේ පොතේ තියෙන්නේ?:confused::confused:[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Codex-Seraphinianus-aniwa-02.jpg[/IMG] [SIZE="5"]මේ පොතේ තියෙනවා කොටස් දෙකක්. ඒ කොටස් දෙක ඇතුළේ පරිච්ඡේද එකොළහක් තියෙනවා. මේකේ පළවෙනි කොටස ඇත්තටම වෙන් වෙලා තියෙන්නේ ස්වභාවධර්මය ගැන කතා කරන්න. ඒ කියන්නේ ගස් වැල්, සත්තු වගේ දේවල් ගැන. හැබැයි දෙවෙනි කොටස වෙන් වෙන්නේ මිනිස්සු ගැන, ජීවන රටාවන් ගැන, ඉතිහාසය, කෑම බීම, ගෘහනිර්මාණය වගේ දේවල් ගැන කතා කරන්න. කොටින්ම කිව්වොත් ලෝකයක් ගැන විශ්ව කෝෂයක් වගේ මේ පොත. ඒත් මේ කිව්ව දේවල් අපිට හුරු පුරුදු අර්ථයන්ගෙන් ගන්න නම් බැහැ.[/SIZE] [SIZE="5"][B][U]පළමු පරිච්ඡේදය:[/U][/B] පළවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ ගස් වැල් ගැන, අමුතු මල් ගැන. ඉන්න තැනින් නැගිටලා ඇවිදින ගස් ගැන. මකුළුවන්ගේ වගේ දැල්වලින් හැදුණු මල් ගැන. [B][U]දෙවන පරිච්ඡේදය: [/U][/B] මේ කොටසේ තියෙන්නේ සත්ව සංහතිය ගැන. මේ ගොඩක් සත්තු අපිට මේ ලෝකේ හුරුපුරුදු සතුන්ගේම ෆැන්ටසිමය, අධියතාර්ථවාදී දිගුවක් කියලා තමයි දැනෙන්නේ. උදාහරණයක් විදියට පහනක ආලෝකය හැදෙන්නේත් පුංචි පුංචි සත්තුන්ගෙන්. දේදුන්නක් කියන්නේත් පුංචි පුංචි සත්තු ඇතුළේ ඉන්න දෙයක්. මේකේ ඉන්න සමහර සත්තුන්ට කකුල් වෙනුවට තියෙන්නේ රෝද. [B][U]තුන්වන පරිච්ඡේදය: [/U][/B] තුන්වෙනි කොටස වෙන් වෙලා තියෙන්නේ අපිට හිතාගන්න බැරි තවත් අමුතු සත්ව විශේෂයන් ගණනාවක් ගැන කතා කරන්න. මිනිස් ආකාර කකුල් දෙකේ සත්තු වුනත් මේ අය විස්තර කරන්න බැරි තරම් විකාර රූපියි. සමහරුන්ගේ කකුල් දෙකෙන් උඩ කොටස තනිකරම නූල් බෝලයක්. තව සමහරුන්ගේ කකුල් දෙකෙන් උඩ කොටස සම්පූර්ණ ආලෝක පුංජයක් විතරයි. [B][U]හතරවන පරිච්ඡේදය:[/U][/B] හතරවෙනි පරිච්ඡේදයෙන් කතා කරන්නේ රසායන සහ භෞතික විද්‍යාව වගේ දෙයක් කියලා අනුමාන කරන්න පුලුවන්. [B][U]පස්වන පරිච්ඡේදය:[/U][/B] මේ කොටස තනිකරම එක එක විදියේ මැෂින් සහ වාහන වගේ දේවල් ගැන කතා කරන්නේ. හිතාගන්නවත් බැරි විදියේ මූලධර්මයන් මත ක්‍රියාත්මක වෙන මැෂින් වගේම, ඒවලින් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි මැෂින් තමයි මෙතන තියෙන්නේ. [B][U]හයවන පරිච්ඡේදය:[/U][/B] පොදුවේ මානව විද්‍යා කොටසක් කියලා ගන්න පුලුවන් හය වෙනි පරිච්ඡේදයත් අර විදියටම අභූත රූපී ලෝකයක් තමයි මවන්නේ. නිකමට හිතන්න විවිධ පැළ වර්ග ඇඟේ තියෙන මිනිස්සු ගැන. විවිධ අඬු පඬු ඇඟේ කොටස් වෙච්ච මිනිස්සු ගැන. [B][U]හත්වන පරිච්ඡේදය:[/U][/B] මේ කොටස වෙන් වෙන්නේ විවිධ මානව වර්ගයන් සහ මානව ඉතිහාසයන් ගැන කතා කරන්න. ඒ වගේම සංස්කෘතිකාංග එහෙමත් මේකෙන් කවර් වෙනවා. සමහර වෙලාවට විකාරරූපී කියලා පේන ආගමික වතාවත් එහෙමත් මේ කොටසේ තියෙනවා. [B][U]අට වන පරිච්ඡේදය:[/U][/B] අටවෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ මේ කොඩෙක්ස් එක ලියලා තියෙන අමුතු භාෂාව නිර්මාණය සහ සංවර්ධනය ගැන කතා කරන්න. ආතල්ම වැඩේ කියන්නේ ඒක කියවගන්නත් භාෂාව තේරුම් ගන්න එපායෑ. [B][U]නව වන පරිච්ඡේදය:[/U][/B] මේ කොටස කෑම බීම සහ ආහාර සංස්කෘතිය ගැන කතා කරන්නේ. මේ කොටසත් කොඩෙක්ස් එකේ අනික් කොටස් වගේම විකාරයි කියලා පෙනුනට මේ ගුප්ත ලෝකයේ ආහාර සංස්කෘතියේ අන්තිම පුංචි කරුණු පවා කවර් වෙලා තියෙනවා කියලා චිත්‍ර වලින් හිතාගන්න පුලුවන්. ඒ වගේම ඇඳුම් පැළඳුම් ගැනත් මේ කොටසේ සඳහන් වෙනවා. [B][U]දහවන පරිච්ඡේදය:[/U][/B] මේ අභව්‍ය ලෝකයේ තියෙන්න පුලුවන් ක්‍රීඩා විධි ක්‍රම අපිට එක් අතකට සම්පූර්ණයෙන්ම ආගන්තුකයි කියලා පේන අතරේ, අනෙක් අතට බොහොම සමීපයි කියලත් දැනෙනවා. ඒකට හේතුව මේ හැම ක්‍රීඩාවක්ම වගේ අපි දන්න ලෝකේ තියෙන විවිධ දේවල අධියතාර්ථවාදී වෙනස් වීම් නිසා වෙන්න පුලුවන්. [B][U]එකොළොස්වන පරිච්ඡේදය:[/U][/B] මේ කොටස සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කරන්න. ආයෙමත් අභූතරූපී සහ දියුණු බවත්, තාක්ෂණය සහ ස්වභාවධර්මය අතර මිශ්‍රණයක් වගේ පේන නිර්මාණයන් බොහෝමයක් තිබීමත් මේ අමුතු ගෘහනිර්මාණ ශිල්පයේ ලක්ෂණ කියන්න පුලුවන්.[/SIZE] [B][SIZE="6"]:nerd::nerd:මේක ඇත්තටම ගුප්ත විශ්වයක් ගැන ලියවුණු පොතක් වෙන්න බැරිද?:nerd::nerd:[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Codex-Seraphinianus-aniwa-03.jpg[/IMG] [SIZE="5"]දැන් මේ වගේ පොතක් කියවපු ගමන් අපේ අයියලට එන ප්‍රශ්න මොනවද? පළවෙනි ප්‍රශ්නේ තමයි මේ වගේ විශ්වයක් කොහේ හරි තියෙනවද කියන එක. හැබැයි වෙන්න බැරි දේකුත් නෙවෙයිනේ. මොකද විශ්වය කියන්නේ මොකක්ද කියන එක ගැනවත් අපිට තාම හිතාගන්න පුලුවන් මට්ටමක නැහැනේ. ඒකනේ අපි හැම වෙලේම ඈත විශ්වයේ තියෙන දෙයක් ගැන කියන්න වුනත් “අපි දන්න විශ්වය” කියලා පාවිච්චි කරන්නේ. ඊලඟට එන ගැටළුව. මේ ලුයිගී අයියා මේ වගේ එකක් ලිව්වේ ඇසිඩ් ට්‍රිප් එකකට සෙට් වෙච්ච වෙලාවකද? එහෙම නැතිනම් ඇත්තටම වෙන විශ්වයකින් ආපු පරිකල්පනයක්ද මේ පොතේ තියෙන්නේ? එහෙමත් නැතිනම් ලුයිගි අයියා පිටසක්වළ ඩයල් එකක්ද? ඕන්න ඔය වගේ දහසකුත් ප්‍රශ්න මේ පොත කියෙව්වට පස්සේ/පින්තූර බැලුවට පස්සේ එනවා.[/SIZE] [B][SIZE="6"]:oo::oo:කවුරුවත් මේකේ තියෙන්නේ මොනවද කියලා හොයාගෙන නැතිද?:oo::oo:[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Codex-Seraphinianus-aniwa-04.jpg[/IMG] [SIZE="5"]මෙන්න කතන්දරේ. මේක 1981 දී එළියට ආපු දවසේ ඉඳලා හැමෝම හොයනවා මේකේ ඇත්තටම මොනවද ලියලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් මේ භාෂාව විකේතනය කරගන්න කිසිම කෙනෙක් සමර්ථ වෙලා නෑ. හැබැයි මෙහෙමත් කතාවක් තියෙනවා. අපිට රහස් සංකේත භාෂාවක්, කේතනය කරපු රහස් පණිවුඩයක් විකේතනය කරලා ඒකේ ඇත්තටම හැංගිලා තියෙන රහස මොකක්ද කියලා හොයාගන්න පුලුවන්. හැබැයි රහසක් නැති තැනක රහස් හොයන්න පුලුවන්ද? මොකද මේක ලියපු ලුයිගීම කියනවා එයාට ඕන වුනේ පොඩි දරුවෙක් කොහොමද ලෝකය දකින්නේ කියන අත්දැකීම ප්‍රතිනිර්මාණය කරන්න මිසක් ඕකේ මොකක් වත් රහස් බාසාවක් හංගලා නැතිය කියලා. ඉතින් මොකදෑ කරන්නේ. හැබැයි එහෙම කතුවරයා කිව්වා කියලා මේ පොතේ හැංගිලා තියෙන රහස් හොයන්න දත කන පිරිස අඩුවෙලා නෑ.[/SIZE] [B][SIZE="6"]:yes::yes:මේ වගේ වෙන අයත් ලියලා තියෙනවද?:yes::yes:[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Codex-Seraphinianus-aniwa-05.jpg[/IMG] [SIZE="5"]අපොයි ඔව්. මේ විදියේ තවමත් කාටවත් තේරුම් ගන්න බැරිවුණු [URL="http://www.allday.com/the-secrets-behind-these-mysterious-historical-books-have-yet-to-be-un-2180815079.html"][COLOR="Magenta"][B][SIZE="5"]ගුප්ත අත් පිටපත්, ලේඛණයන්[/SIZE][/B][/COLOR][/URL] තවත් අය නිර්මාණය කරලා තියෙනවා. [URL="https://en.wikipedia.org/wiki/Voynich_manuscript"][COLOR="Magenta"][B][SIZE="5"]වොයිනික් අත්පිටපත[/SIZE][/B][/COLOR][/URL] එයින් එකක්. මේක කෝඩෙක්ස් සෙරෆිනියානුස් එකට බොහෝම සමානයි. මොකද වොයිනික් අත්පිටපතේ තියෙන්නෙත් සම්පූර්ණයෙන්ම ආගන්තුක භාෂාවකින්, ආගන්තුක ලෝකයක් ගැන. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ වොයිනික් අත් පිටපත 15 වෙනි ශතවර්ෂය මුල තරම් ඈත අතීතයේ ලියවුණු එක තමයි. චීන චිත්‍ර ශිල්පියෙක් වෙන ක්සු බින්ග් විසින් 1988 දී මුල්වරට ප්‍රදර්ශනය කරපු [URL="https://en.wikipedia.org/wiki/A_Book_from_the_Sky"][FONT="Franklin Gothic Medium"][B][COLOR="Magenta"][SIZE="5"]A Book from the Sky[/SIZE][/COLOR][/B][/FONT][/URL] හෙවත් අහසින් ආපු පුස්තකයත් මීට සමානයි. හැබැයි මේ වගේ ගුප්ත බවක් නම් ඒකේ නෑ. එතකොට 18 වෙනි සියවසේදී හංගේරියාවෙන් මතුවුණු [URL="https://en.wikipedia.org/wiki/Rohonc_Codex"][COLOR="Magenta"][FONT="Franklin Gothic Medium"][SIZE="5"]ROHONK CODEX[/SIZE][/FONT][/COLOR][/URL] එකත් මේ වගේම අද්භූත භාෂාවකින් ලියවිලා තියෙන්නේ. සමහරු හිතනවා මේකත් රහස් භාෂාවක් කියලා. හැබැයි තවත් හංගේරියානු බුද්ධිමතුන් විශ්වාස කරනවා මේක ටොම් පචයක් කියලා!:lol::lol::lol:[/SIZE] [B][SIZE="6"]:rofl::rofl:අපිටත් බැරි වෙයිද මෙහෙම පොතක් ලියන්න?:rofl::rofl:[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Codex-Seraphinianus-aniwa-06.jpg[/IMG] [SIZE="5"]ඇයි බැරි? අපි උඩින් කතා කලානේ මේ අත් පිටපත ඇත්තටම අපිට ආගන්තුක අද්භූත විශ්වයක පිහිටි ලෝකයක් ගැන ලියැවුණාද, එහෙම නම් ඒ දැනුම කොහොමද ලුයිගි සෙරෆිනිට ලැබුණේ වගේ ප්‍රශ්න ගැන. හැබැයි සරල කතන්දරේ මේකයි. මේ තමයි මිනිස් පරිකල්පනයේ කූටප්රාප්තියක්. මේකෙන් පෙන්නන්නේ විචිත්‍ර පරිකල්පනයක් තියෙන මනුස්සයෙක්ගේ නිර්මාණ ශක්තියට යන්න පුලුවන් දුරේ සීමාවක් නැහැයි කියන එකයි. මතක් කරගන්න ජේම්ස් කැමරන්ගේ ඇවටාර් චිත්‍රපටිය. සෙරෆිනියානුස් අත්පොතයි ඇවටාර් චිත්‍රපටයයි එකට සමාන කරන්න බැරි වුනත්, මේ නිර්මාණ දෙකේම වෙන්නේ එකම දෙයක්. තමන්ගේ විශිෂ්ට පරිකල්පනය යොදවලා අලුත්ම ලෝකයක් වැලිකැටයේ ඉඳන් නිර්මාණය කරන එක. ඉතින් කවුද කියන්නේ අපිටත් ඒක කරන්න බැහැයි කියලා?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom