Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝණ මාසය ඇරඹෙයි.ලග්න 6කට සුබයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝණ මාසය ඇරඹෙයි.ලග්න 6කට සුබයි.

කෝණ මාසය අරඹමින් සූර්යා මීන රාශියට

: ලග්න හයකට සුබයි

ජ්‍යෙdතීර්වේදී කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්

ග්‍රහ මණ්ඩලයේ රජු ලෙසින් සැලකෙන සූර්යයා මෙම මාර්තු මස 14 වැනිදා උදේ 12.51 ට මෙතෙක් ගමන් කරමින් සිටි කුම්භ රාශියේ සිට මීන රාශියට සංක්‍රමණය වන්නේය. එදින සිට අප්‍රේල් මස 13 වැනිදා සවස 7.20 දක්වා රවි, මීන රාශියේ ගමන් කරන කාලය "මීන කෝණ මාසය"යෑයි හඳුන්වනු ලැබේ.

මෙවැනි කෝණ මාස හතරක් එක් වසරක් ඇතුළත උදාවේ. ඒවා රවි, මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි හතරේ ගමන් කරන විට උදාවී ගෙවී යයි. කෝණ යනු රාශි චක්‍රයේ අංශක 90 ත් 90 ට හිරුගේ ගමන අනුව යෙදෙන අසුබ කාලයකි. ගෘහ නිර්මාණය ඇතුළු සුබ කටයුතු සඳහා සුදුසු නැතැයි කොන් කර ඇති මාස "කෝණ මාස" වශයෙන් හඳුන්වනු ලැබේ. විශේෂයෙන් මාර්තු 14 දා සිට උදාවන මීන කෝණ මාසයේ ගෙවල් සෑදූ විට සොර සතුරු භය හා අමනුෂ්‍ය උපද්‍රව ඇති වන බව කියා තිබේ. මේ අනුව අප්‍රේල් මස 13 දින වනතුරු ගෘහාරම්භ කටයුතු ප්‍රමාද කිරීම වඩාත් යෝග්‍ය බව පෙනේ. ඉන් පසුව රවි මේෂ රාශියේ උච්ච වන බැවින් සුබ නැකැත් උදාවන්නේය.

කුම්භ හිමි ශ්‍රී ලංකාවේ කේන්ද්‍රයේ ධනස්ථානයට සූර්ය සංක්‍රමණය සිදුවේ. දෙවැන්නෙන් කියෑවෙන්නේ රටේ භාණ්ඩාගාරය හා මුදල් තත්ත්වය පිළිබඳවය. රවිගේ මාරුව සුබ නමුදු හත්වන භාවයේ සිටින කුජ ගේ අසුබ දෘෂ්ටිය ලබන බැවින් රජයේ විසඳුම් පාලනයට බාධා එල්ල වන අතර වැය පක්ෂය ඉහළ යැමට ද මෙය හේතුවන්නේය. රවි මාරුව උපන් ලග්නවලට බලපාන්නේ මෙසේය.

මේෂ - පස්වැන්න අධිපති රවි 12 ගමන් කිරීම තරමක් අශුභයි. දරුවන් හා ශිෂ්‍යයන් පිsළිබඳ කරදර. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවේ. ආයෝජනවලින් පාඩු සිදුවිය හැකිය.

වෘෂභ - සුබ ඵලදායකයි. ස්ථාන, ඉඩකඩම්, නිවාසවල දියුණුව ඇතිවේ. උසස් අයගේ ප්‍රසාදය හිමිවේ. තත්ත්වය උසස් වේ. මව්පියන්ට ද සුබඵලදායකයි.

මිථුන - උත්සාහය ධෛර්යය වැඩිවේ. සහෝදරයකුගේ තත්ත්වය උසස් වේ. රැකියාවල උසස්වීමට කරුණු යෙදේ. රජයේ තනතුරු, රැකියා ලාභ හිමිවේ.

කටක - ආදායම් තත්ත්වය වර්ධනය වේ. පවුලේ දියුණුවට කටයුතු කෙරේ. පසුගිය මාසයට වඩා සුබඵල ලැබේ. පෙර පින් හා වාසනාව උදාවන කාලයකි.

සිංහ - ලග්නාධිපති රවි අටවැන්නට පැමිණීම තරමක් අශුභයි. ඌෂ්ණාධික රෝග හා උසස් ප්‍රධානීන් අමනාපවීමට ඉඩ තිබේ. තනි තීරණ මත ක්‍රියා කළ යුතු නොවේ.

කන්‍යා - විවාහ පිළිබඳ බාධා නැතහොත් බිරිඳ හෝ සැමියාට අපල පෙන්වයි. ඌෂ්ණාධික රෝගවලට ඉඩ තිබේ. නමුත් විවාහය ගැන උනන්දුව වැඩිවේ.

තුලා - අසනීපවලින් මිදේ. එහෙත් හිතවත් මිතුරකු අමනාපවීමට ඉඩ තිබේ. වැඩිමහල් සහෝදරයකුට අපලයි. උත්සාහය ධෛර්ය වැඩිවේ.

වෘශ්චික - අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ඇතිවේ. දරු ශිෂ්‍යාදීන්ට සුබයි. ආයෝජනවලින් ලාබ ලැබේ. විවාහ ස්ථිර වේ. අලුත් අධ්‍යාපන අංශයකට යොමුවීමට සුබ කාලයකි.

ධනු - ගෘහ ජීවිතය පිළිබඳව තත්ත්වය සුබදායක වේ. නිවසේ දියුණුවට කටයුතු කෙරේ. දේපළ ලාභ ඇති කරයි. නමුත් කේන්ති යැම පාලනය කරගත යුතුය.

මකර - ධෛර්යය හා උත්සාහය අධික වේ. බාල සහෝදරයකුට අපල පෙන්වයි. නීත්‍යානුකූල ලියකියවිලිවලට අත්සන් තැබීම ප්රවේශමින් කළ යුතුය.

කුම්භ - වියදම් පක්ෂය ඉහළ යයි. ඌෂ්ණාධික රෝග, ඇස් දැවිල්ල, හිසේ රෝගවලට ඉඩ තිබේ. විවාහ සහකරුට තරමක් අපල පෙන්වයි.

මීන - අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන් පිළිබඳව විශේෂ අවධානය යොමු වේ. ව්‍යාපාර අංශවල සුබඵල ලැබේ. නමුත් පෙර අපලය තරමක් බාධා ඇති කරයි.

[QUOTE="කේන්දර ආතා, post: 12260610, member: 394797"] [b]කෝණ මාසය ඇරඹෙයි.ලග්න 6කට සුබයි.[/b] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]කෝණ මාසය අරඹමින් සූර්යා මීන රාශියට : ලග්න හයකට සුබයි[/COLOR] ජ්‍යෙdතීර්වේදී කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත් ග්‍රහ මණ්ඩලයේ රජු ලෙසින් සැලකෙන සූර්යයා මෙම මාර්තු මස 14 වැනිදා උදේ 12.51 ට මෙතෙක් ගමන් කරමින් සිටි කුම්භ රාශියේ සිට මීන රාශියට සංක්‍රමණය වන්නේය. එදින සිට අප්‍රේල් මස 13 වැනිදා සවස 7.20 දක්වා රවි, මීන රාශියේ ගමන් කරන කාලය "මීන කෝණ මාසය"යෑයි හඳුන්වනු ලැබේ. මෙවැනි කෝණ මාස හතරක් එක් වසරක් ඇතුළත උදාවේ. ඒවා රවි, මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි හතරේ ගමන් කරන විට උදාවී ගෙවී යයි. කෝණ යනු රාශි චක්‍රයේ අංශක 90 ත් 90 ට හිරුගේ ගමන අනුව යෙදෙන අසුබ කාලයකි. ගෘහ නිර්මාණය ඇතුළු සුබ කටයුතු සඳහා සුදුසු නැතැයි කොන් කර ඇති මාස "කෝණ මාස" වශයෙන් හඳුන්වනු ලැබේ. විශේෂයෙන් මාර්තු 14 දා සිට උදාවන මීන කෝණ මාසයේ ගෙවල් සෑදූ විට සොර සතුරු භය හා අමනුෂ්‍ය උපද්‍රව ඇති වන බව කියා තිබේ. මේ අනුව අප්‍රේල් මස 13 දින වනතුරු ගෘහාරම්භ කටයුතු ප්‍රමාද කිරීම වඩාත් යෝග්‍ය බව පෙනේ. ඉන් පසුව රවි මේෂ රාශියේ උච්ච වන බැවින් සුබ නැකැත් උදාවන්නේය. කුම්භ හිමි ශ්‍රී ලංකාවේ කේන්ද්‍රයේ ධනස්ථානයට සූර්ය සංක්‍රමණය සිදුවේ. දෙවැන්නෙන් කියෑවෙන්නේ රටේ භාණ්ඩාගාරය හා මුදල් තත්ත්වය පිළිබඳවය. රවිගේ මාරුව සුබ නමුදු හත්වන භාවයේ සිටින කුජ ගේ අසුබ දෘෂ්ටිය ලබන බැවින් රජයේ විසඳුම් පාලනයට බාධා එල්ල වන අතර වැය පක්ෂය ඉහළ යැමට ද මෙය හේතුවන්නේය. රවි මාරුව උපන් ලග්නවලට බලපාන්නේ මෙසේය. මේෂ - පස්වැන්න අධිපති රවි 12 ගමන් කිරීම තරමක් අශුභයි. දරුවන් හා ශිෂ්‍යයන් පිsළිබඳ කරදර. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවේ. ආයෝජනවලින් පාඩු සිදුවිය හැකිය. වෘෂභ - සුබ ඵලදායකයි. ස්ථාන, ඉඩකඩම්, නිවාසවල දියුණුව ඇතිවේ. උසස් අයගේ ප්‍රසාදය හිමිවේ. තත්ත්වය උසස් වේ. මව්පියන්ට ද සුබඵලදායකයි. මිථුන - උත්සාහය ධෛර්යය වැඩිවේ. සහෝදරයකුගේ තත්ත්වය උසස් වේ. රැකියාවල උසස්වීමට කරුණු යෙදේ. රජයේ තනතුරු, රැකියා ලාභ හිමිවේ. කටක - ආදායම් තත්ත්වය වර්ධනය වේ. පවුලේ දියුණුවට කටයුතු කෙරේ. පසුගිය මාසයට වඩා සුබඵල ලැබේ. පෙර පින් හා වාසනාව උදාවන කාලයකි. සිංහ - ලග්නාධිපති රවි අටවැන්නට පැමිණීම තරමක් අශුභයි. ඌෂ්ණාධික රෝග හා උසස් ප්‍රධානීන් අමනාපවීමට ඉඩ තිබේ. තනි තීරණ මත ක්‍රියා කළ යුතු නොවේ. කන්‍යා - විවාහ පිළිබඳ බාධා නැතහොත් බිරිඳ හෝ සැමියාට අපල පෙන්වයි. ඌෂ්ණාධික රෝගවලට ඉඩ තිබේ. නමුත් විවාහය ගැන උනන්දුව වැඩිවේ. තුලා - අසනීපවලින් මිදේ. එහෙත් හිතවත් මිතුරකු අමනාපවීමට ඉඩ තිබේ. වැඩිමහල් සහෝදරයකුට අපලයි. උත්සාහය ධෛර්ය වැඩිවේ. වෘශ්චික - අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ඇතිවේ. දරු ශිෂ්‍යාදීන්ට සුබයි. ආයෝජනවලින් ලාබ ලැබේ. විවාහ ස්ථිර වේ. අලුත් අධ්‍යාපන අංශයකට යොමුවීමට සුබ කාලයකි. ධනු - ගෘහ ජීවිතය පිළිබඳව තත්ත්වය සුබදායක වේ. නිවසේ දියුණුවට කටයුතු කෙරේ. දේපළ ලාභ ඇති කරයි. නමුත් කේන්ති යැම පාලනය කරගත යුතුය. මකර - ධෛර්යය හා උත්සාහය අධික වේ. බාල සහෝදරයකුට අපල පෙන්වයි. නීත්‍යානුකූල ලියකියවිලිවලට අත්සන් තැබීම ප්රවේශමින් කළ යුතුය. කුම්භ - වියදම් පක්ෂය ඉහළ යයි. ඌෂ්ණාධික රෝග, ඇස් දැවිල්ල, හිසේ රෝගවලට ඉඩ තිබේ. විවාහ සහකරුට තරමක් අපල පෙන්වයි. මීන - අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන් පිළිබඳව විශේෂ අවධානය යොමු වේ. ව්‍යාපාර අංශවල සුබඵල ලැබේ. නමුත් පෙර අපලය තරමක් බාධා ඇති කරයි.[/SIZE][/FONT] [FONT=Times New Roman][IMG]http://www.divaina.com/images/inner_r6_c1.gif[/IMG][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom