Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්

කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්

කෝපය අපි සෑමදෙනාටම පොදු සංවේදනයකි. නමුත් කෝපය ඇති වූ විට කලයුත්තේ කුමක් දැයි පිළිබඳ අවබෝධයක් නැත. මේ කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්..

තමාට දැඩි කෝපයක් ඇතිවු වුට එය පාලනය කර ගැනීමට අසීරු නම් ඔබගේ හොඳම මිතුරා, මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, බිරිය, සැමියා සමග මේ ගැන සාකච්ඡා කරන්න. ඔබගේ දරු දැරියන් ඉදිරියේ කෝපය ප්රකාශ නොකරන්න. ඔවුන්ගේ පුංචි හිතින් තදින් රිදීමට එය හේතුවක් වනු ඇත. දරුවකුගේ වරදකදී කෝප නොවී කෝපය පාලනය කරමින් වරදා පහදා දෙන්න.

දැඩි තරහක් හිතට ආ විට සතුන් නැරඹීම තවත් හොඳ ක්රමයක්. ගෙදර මාළු ටැංකියක් ඇත්නම් එතනට ගොස් මාළුවන් නිරීක්ෂණය කරන්න. ඔබට හැකි නම් ගෙදර සාලයේ පොකුනක් ඉදිකරනන්. එවැනි තැනකට ගියවිටද සිත සැනසේ. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක් ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නිරීක්ෂණය යන්න. ඔබ ගෙදර සුරතලයට ඇති කරන සතකු සමඟ ඔබේ තරහ ගැන කීමටද පුළුවන. කවදාවත් තරහ සුරතලා මගින් පහ කරන්නට එපා. අහස් නිරීක්ෂණය කිරීමද තරහ අඩු කිරීමේ මගකි.

සංගීතයට සවන් දීම, රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් සරල ක්රියාකාරකමක යෙදෙන්න. එවිට තරහ අඩුවේ. කෝපය ක්රමයෙන් වැඩි වන්නට ඉඩ දෙන්න එපා. එය අඩු කරවන්නට බලන්න. එහිදී උත්සහ කළ යුතු වන්නේ අතීත වැරදි ගැන චෝදනා නැගීම නොව වර්තමානයේ සිට වැරදි නිවැරදි කරගන්නට උත්සහ ගැනීමය. බොහෝ විට මිනිසුන් කෝපවන්නේ වැඩකට ඇති දෙයට නොවේ.ඔබ කෝප ගත්තේ ඵලදායි දෙයකට දැයි ඔබෙන්ම අසන්න.

සුවඳ ආඝ්රාහණයද කෝපය හා කලකිරීම දුරලීමේ මගකි. ඔබ ප්රිය කරන සුවඳ වර්ගයක් මේ සඳහා භාවිතාකල හැක. සුවඳ විහිදුවන ඉටිපන්දම් දල්වීමත් සුදුසුයි.

තරහ ගිය විට තරහ පිටකරන්නට ආතති පන්දුවක් (Stress ball එකක්) තබා ගන්න. තරහ ආ විට එය මිරිකන්න. ඔබ ආගමට ලැදි අයකු නම් ආගම් කර්තාවරයාගේ පිංතූරයක් හෝ ආගමට සම්බන්ධ වෙනත් පිංතූරයක් තබන්න. එසේම යම් පිරිතක්, සූත්රයක්, යාඥාවක් තබා ගැනීම මානසික සහනයක් හා ආත්ම විහ්වාසයක් ඇති කර දෙනු ඇත.

මෙම අකාරයෙන් ඔබට කෝපය පාලනයකරගත හැකි නම් එදිනෙදා දිවියේ කටයුතු මානසික සහනයෙන් යුතුව පවත්වා ගැනීමට මහත් රුකුලක්වනු ඇත.

BUMP

[QUOTE="shruk khan, post: 21905975, member: 563031"] [b]කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්[/b] [SIZE="5"][/SIZE]කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක් කෝපය අපි සෑමදෙනාටම පොදු සංවේදනයකි. නමුත් කෝපය ඇති වූ විට කලයුත්තේ කුමක් දැයි පිළිබඳ අවබෝධයක් නැත. මේ කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්.. තමාට දැඩි කෝපයක් ඇතිවු වුට එය පාලනය කර ගැනීමට අසීරු නම් ඔබගේ හොඳම මිතුරා, මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, බිරිය, සැමියා සමග මේ ගැන සාකච්ඡා කරන්න. ඔබගේ දරු දැරියන් ඉදිරියේ කෝපය ප්රකාශ නොකරන්න. ඔවුන්ගේ පුංචි හිතින් තදින් රිදීමට එය හේතුවක් වනු ඇත. දරුවකුගේ වරදකදී කෝප නොවී කෝපය පාලනය කරමින් වරදා පහදා දෙන්න. දැඩි තරහක් හිතට ආ විට සතුන් නැරඹීම තවත් හොඳ ක්රමයක්. ගෙදර මාළු ටැංකියක් ඇත්නම් එතනට ගොස් මාළුවන් නිරීක්ෂණය කරන්න. ඔබට හැකි නම් ගෙදර සාලයේ පොකුනක් ඉදිකරනන්. එවැනි තැනකට ගියවිටද සිත සැනසේ. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක් ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නිරීක්ෂණය යන්න. ඔබ ගෙදර සුරතලයට ඇති කරන සතකු සමඟ ඔබේ තරහ ගැන කීමටද පුළුවන. කවදාවත් තරහ සුරතලා මගින් පහ කරන්නට එපා. අහස් නිරීක්ෂණය කිරීමද තරහ අඩු කිරීමේ මගකි. සංගීතයට සවන් දීම, රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් සරල ක්රියාකාරකමක යෙදෙන්න. එවිට තරහ අඩුවේ. කෝපය ක්රමයෙන් වැඩි වන්නට ඉඩ දෙන්න එපා. එය අඩු කරවන්නට බලන්න. එහිදී උත්සහ කළ යුතු වන්නේ අතීත වැරදි ගැන චෝදනා නැගීම නොව වර්තමානයේ සිට වැරදි නිවැරදි කරගන්නට උත්සහ ගැනීමය. බොහෝ විට මිනිසුන් කෝපවන්නේ වැඩකට ඇති දෙයට නොවේ.ඔබ කෝප ගත්තේ ඵලදායි දෙයකට දැයි ඔබෙන්ම අසන්න. සුවඳ ආඝ්රාහණයද කෝපය හා කලකිරීම දුරලීමේ මගකි. ඔබ ප්රිය කරන සුවඳ වර්ගයක් මේ සඳහා භාවිතාකල හැක. සුවඳ විහිදුවන ඉටිපන්දම් දල්වීමත් සුදුසුයි. තරහ ගිය විට තරහ පිටකරන්නට ආතති පන්දුවක් (Stress ball එකක්) තබා ගන්න. තරහ ආ විට එය මිරිකන්න. ඔබ ආගමට ලැදි අයකු නම් ආගම් කර්තාවරයාගේ පිංතූරයක් හෝ ආගමට සම්බන්ධ වෙනත් පිංතූරයක් තබන්න. එසේම යම් පිරිතක්, සූත්රයක්, යාඥාවක් තබා ගැනීම මානසික සහනයක් හා ආත්ම විහ්වාසයක් ඇති කර දෙනු ඇත. මෙම අකාරයෙන් ඔබට කෝපය පාලනයකරගත හැකි නම් එදිනෙදා දිවියේ කටයුතු මානසික සහනයෙන් යුතුව පවත්වා ගැනීමට මහත් රුකුලක්වනු ඇත.[SIZE="3"][/SIZE] :)BUMP [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom