Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝරෝනා වලින් බේරෙන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝරෝනා වලින් බේරෙන හැටි

ශ්වසන සින්ඩ්‍රෝම කොරෝනා වෛරසය (MERS-CoV) පළමු වරට 2012 වසරේදී සෞදි අරාබියෙන් වාර්තා විය.

එතැන් සිට එය මැද පෙරදිග, අප්‍රිකාව, යුරෝපය, ආසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වාර්තා වී තිබේ.

මැද පෙරදිගින් පිටත වෙනත් රටවල මෙම රෝගය සැදුනු බොහෝ දෙනෙක් මැදපෙරදිග සංචාරය කළ පුද්ගලයන්ය.

කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණ ලෙස කැස්ස, උණ, හුස්ම ගැනීමේ අපහසුව දැකිය හැක.

ඊට අමතරව ඔක්කාරය, වමනය, පාචනය, සාමාන්‍ය සීතල, විඩාව, මහන්සිය, සෙම ගතිය, වෙව්ලීම ඇතිවිය හැක.

නියුමෝනියාව පොදු වන අතර, සමහරවිට එය වකුගඩු වැනි අවයව වල තුවාල ඇති විය හැක.

මෙයට ප්‍රතිකාර ලෙස විවේකය, දියර වර්ග ලබා දීම, වේදනාව නැතිකිරීමට ක්‍රියා කිරීම සහ ඔක්සිජන් ප්‍රතිකාර ලබා දිය හැක.

කෙසේ නමුත් ඔබට වැළඳී තිබෙන්නේ මෙම රෝගය යැයි කුඩා හෝ සැකයක් ඇති වුවහොත් වහාම රෝහල්ගත වන්න.

වෙනත් රෝග මෙන් නොව මෙය ජනතාව අතර පහසුවෙන් ව්‍යාප්ත වීමක් පෙන්නුම් නොකරයි.

ආසාදිත රෝගීන් සමග ඍජුව සේවා සැපයීම හෝ ඔවුන් සමග සම්බන්ධව කටයුතු කිරීම මගින් මෙම රෝගය වැළදී ඇති බව සොයාගෙන තිබේ.

රෝගය වැළක්වීම සඳහා කිසිඳු එන්නතක් සොයාගෙන නොමැති අතර යහපත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු පුරුදු වීම මගින් රෝගය වැළඳීමේ ඉඩකඩ අවම කරගත හැකි වේ.

ඔබේ දෑත් අවම වශයෙන් තත්පර 20ක් හෝ සබන් ගා පිරිසිඳු ජලයෙන් සෝදන්න.

කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවන්හිදී ඔබේ නාසය සහ මුඛය ආවරණය කරගන්න. එයට භාවිතා කරන ලේන්සුව හෝ ටිෂු එක වහාම කුණු බදුනකට දමා අත් සෝදා ගන්න.

දොරගුල වැනි නිතර ස්පර්ශ වන ස්ථාන වල විෂබීජ නාසනය සිදු කරන්න.

පිරිසිඳු නොකළ දෑත් මගින් ඔබේ නාසය, මුඛය හෝ මුහුණ ඇල්ලීමෙන් වලකින්න.

රෝගය වැළඳුණු පුද්ගලයන් සමග ඔබගේ භාණ්ඩ හුවමාරුවෙන් වලකින්න.

රටපුරා සංචාරය කිරීම මගින් රෝගය ඇතිවීමේ අවධානම වැඩිවිය හැක. එම නිසා ප්‍රවේශම් වන්න.

[ATTACH]78034[/ATTACH]

[YOUTUBE]3sqe9WHzQpY[/YOUTUBE]

[QUOTE="sumithykk, post: 25112071, member: 401969"] [b]කෝරෝනා වලින් බේරෙන හැටි[/b] [SIZE=5]ශ්වසන සින්ඩ්‍රෝම කොරෝනා වෛරසය (MERS-CoV) පළමු වරට 2012 වසරේදී සෞදි අරාබියෙන් වාර්තා විය. එතැන් සිට එය මැද පෙරදිග, අප්‍රිකාව, යුරෝපය, ආසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වාර්තා වී තිබේ. මැද පෙරදිගින් පිටත වෙනත් රටවල මෙම රෝගය සැදුනු බොහෝ දෙනෙක් මැදපෙරදිග සංචාරය කළ පුද්ගලයන්ය. කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණ ලෙස කැස්ස, උණ, හුස්ම ගැනීමේ අපහසුව දැකිය හැක. ඊට අමතරව ඔක්කාරය, වමනය, පාචනය, සාමාන්‍ය සීතල, විඩාව, මහන්සිය, සෙම ගතිය, වෙව්ලීම ඇතිවිය හැක. නියුමෝනියාව පොදු වන අතර, සමහරවිට එය වකුගඩු වැනි අවයව වල තුවාල ඇති විය හැක. මෙයට ප්‍රතිකාර ලෙස විවේකය, දියර වර්ග ලබා දීම, වේදනාව නැතිකිරීමට ක්‍රියා කිරීම සහ ඔක්සිජන් ප්‍රතිකාර ලබා දිය හැක. කෙසේ නමුත් ඔබට වැළඳී තිබෙන්නේ මෙම රෝගය යැයි කුඩා හෝ සැකයක් ඇති වුවහොත් වහාම රෝහල්ගත වන්න. වෙනත් රෝග මෙන් නොව මෙය ජනතාව අතර පහසුවෙන් ව්‍යාප්ත වීමක් පෙන්නුම් නොකරයි. ආසාදිත රෝගීන් සමග ඍජුව සේවා සැපයීම හෝ ඔවුන් සමග සම්බන්ධව කටයුතු කිරීම මගින් මෙම රෝගය වැළදී ඇති බව සොයාගෙන තිබේ. රෝගය වැළක්වීම සඳහා කිසිඳු එන්නතක් සොයාගෙන නොමැති අතර යහපත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු පුරුදු වීම මගින් රෝගය වැළඳීමේ ඉඩකඩ අවම කරගත හැකි වේ. [/SIZE] [LIST] [*][SIZE=5]ඔබේ දෑත් අවම වශයෙන් තත්පර 20ක් හෝ සබන් ගා පිරිසිඳු ජලයෙන් සෝදන්න.[/SIZE] [*][SIZE=5]කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවන්හිදී ඔබේ නාසය සහ මුඛය ආවරණය කරගන්න. එයට භාවිතා කරන ලේන්සුව හෝ ටිෂු එක වහාම කුණු බදුනකට දමා අත් සෝදා ගන්න.[/SIZE] [*][SIZE=5]දොරගුල වැනි නිතර ස්පර්ශ වන ස්ථාන වල විෂබීජ නාසනය සිදු කරන්න.[/SIZE] [*][SIZE=5]පිරිසිඳු නොකළ දෑත් මගින් ඔබේ නාසය, මුඛය හෝ මුහුණ ඇල්ලීමෙන් වලකින්න.[/SIZE] [*][SIZE=5]රෝගය වැළඳුණු පුද්ගලයන් සමග ඔබගේ භාණ්ඩ හුවමාරුවෙන් වලකින්න.[/SIZE] [*][SIZE=5]රටපුරා සංචාරය කිරීම මගින් රෝගය ඇතිවීමේ අවධානම වැඩිවිය හැක. එම නිසා ප්‍රවේශම් වන්න.[/SIZE] [*][ATTACH]78034._xfImport[/ATTACH] [*][YOUTUBE]3sqe9WHzQpY[/YOUTUBE]:angry: [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom