Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
1 minute ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෝවක්කා කෑවම මැරෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝවක්කා කෑවම මැරෙනවද?

කෝවක්කා කෑවම මැරෙනවද?

කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ වාර්තා වූයේ වයඹ පළාතේ හෙට්ටිපොළිනි. රටම කම්පා කළ එකී පුවතින් පසු රටේ බොහෝ දෙනෙකු රුධිරයේ සීනි මට්ටම පහළ හෙලනා කෝවක්කා, අධිරුධිර පීඩනය මඩිනා ආහාරයක් වන තෙබු කොළ වැනි ආහාර දෙස සැකෙන් බලන්නට පුරුදුව ඇත. ලාංකිකයන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාවේ එන මෙවැනි පලා වර්ග භාවිතය අතහැරීමට තරම් ඇතමුන් පුරුදු වෙන තරමට එම තත්ත්වය දුර යමින් පවතී. එබැවින් දේශීය වෛද්‍ය ක්රමයේ එන අර්ථ දැක්වීම අනුව මෙකී ගැටලූව විමසා බලන්නට අපි තීරණය කළෙමු. මේ ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා කෝවක්කා, තෙබු කැහිපත්තක් වැනි දේශීය ශාක ආහාරයට ගැනීම පිළිබඳ දක්වන අදහස් ඇසුරෙන් ලියවූ ලිපියකි.

කෝවක්කා යනු කියුකර්බිටාසි Cucurbitaceae කුලයට අයත් ශාකයකි. වැලක් ලෙස වැවෙනා කෝවක්කාවල විද්‍යාත්මක නාමය කොක්සිනියා ග්රැන්ඩිස් Coccinia grendis ය. කෝවක්කා වැල් වර්ගය දකුණු ආසියාතික රටවල බහුලව දක්නට ලැබේ. මෙහි දලූ සහ ඵල ආහාරයට ගනී. සැනින් රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පහත හෙලනා කෝවක්කා දියවැඩියා රෝගීන්ට මහඟු ඖෂධයකි. ඒ බැව් විවිධාකාර පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත.

කෝවක්කා ගෙඩිද පලතුරක් ලෙස ආහාරයට ගත හැකි කිසිම අගුණයක් නොවන පලතුරකි. එහි විටමින් සී බහුල වන අතර යකඩ මැග්නීසියම් පොටෑසියම් සින්ක් ඛනිජ ලවණ හා සෙලනියම් වැනි පෝෂණීය විටමින් වර්ගද අන්තර්ගතය. එමෙන්ම එය 100% ක්ම විෂ රහිත ආහාරයකි. කෝවක්කා ගසෙහි දලූ, කොළ, ගෙඩිවලට අමතරව මුල්ද දියවැඩියාවට ඔසුවකි . ඒ වගේම විරේකය ඇති කිරීමට ද භාවිත කරයි. උපදංශ රෝගයට ප්‍රතිකාර කිරීමට ද භාවිතා කරයි.

කෝවක්කා මල් සුදු පැහැතිය. ඵලය රතු පැහැතිය දිගටි හැඩැතිය පුංචිය ඵලයකි. මේ අනුව කෝවක්කා යනු ඉහළ ඖෂධීය ගුණයක් සහිත ශාකයක් බව වටහා ගත හැක. යම් කෙනෙකු කෝවක්කා ගෙඩියක් හෝ දෙකක් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම අවදානම් සහගත ලෙස පහළ නොයන අතර ඊට වඩා ආහාරයට ගැනීමේදී යම් අවදානමක් ඇති විය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය. වශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අන්දමින් පවතින නිරෝගී පුද්ගලයන් දිනපතා කෝවක්කා ආහාරයට එකතු කරගැනීම සුදුසු නොවේ. එයින් ඔවුන්ගේ රුධිරයක සීනි මට්ටම අනතුරුදායක ලෙස පහත වැටිය හැක. එබැවින් නිසි පමණින්, නියමිත පරතරයක් සහිතව එවැනි දේ ආහාරයට ගත යුතුය.

කෝවක්කා වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී ඒ පලතුරු නිසියාකාරව හඳුනාගෙන ආහාරයට ගැනීමට ද අප සැලකිලිමත් විය යුතුය. එයට හේතුව වන්නේ කෝවක්කා ගෙඩියට සමාන විෂ සහිත ඵල වර්ගයක් වන හොඬල ගෙඩි ද සමාජයේ බහුලව දක්නට ලැබෙනා බැවිනි. පඬුවස් නුවරදී අවාසනාවන්ත ලෙස මියගිය දරුවාද එවැනි වෙනත් ගෙඩි වර්ගයක් ආහාරයට ගත්තේද යන සැකය ඇතිවන්නේය. එහෙයින් පලතුරු වර්ග ලබාදිමේදී දෙමාපියන් තම දරුවන්ට නිවැරදි පලතුරු වර්ග තෝරා දීමට සැලකිලිමත් විය යුතුය. ඊට අමතරව දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද තමන් අවට පරිසරය ගැන දැනුවත්ව සිටීම මගින් මෙවැනි අනතුරු වළකා ගත හැක.

එදිනෙදා ව්‍යවහාරයේ ”ප්‍රෙෂර්” එක ලෙස හඳුන්වන අධිරුධිර පීඩනය මඩින්නට ආහාරයට ගන්නා තෙබු කොළ පිළිබඳවද ඇතැම්හු සැක පලකරති.

තෙබු සින්ගනාසි Zingiervceae කුලයට අයත් වන අතර එහි විද්‍යාත්මක නාමය වන්නේ Costus speciocus වේ. ද්වි වාර්ෂික ශාකයකි. අල සහිත මුල් ගොන්නකින් යුක්තය. කඳ මීටරයක් පමණ උසට වැඬේ. පත්‍ර කඳෙහි සර්පිලා ආකාරයට පිහිටයි. පත්‍රවල අග්රස්ථය උල් වී මදක් වකුටු වී ඇත. ශී‍්‍ර ලංකාවේ පහතරට ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති මෙම ශාකය ආසියාතික රටවල දක්නට ලැබෙන ශාකයකි. අප ආහාරයට ගන්නා ශාක අතරින් තෙබු බහු විධ ඖෂධීය ගුණ සහිත ශාකයකි. තෙබු කොළ සලාදයක් ලෙසත් දලූ මැල්ලූමක් ලෙසත් ආහාරයට යොදා ගනී. තෙබු ගසෙහි අල ඖෂධ වශයෙන් යොදා ගනී. මෙම ඖෂධ බඬේ අජිර්ණයට පීනසට සහ චර්ම රෝග සඳහා ප්‍රතිකාර ලෙස භාවිත කරයි. තෙබු කොළ අහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය පාලනය කරන අතර සම පැහැපත් කිරීමටද සමත්ය. ඊට අමතරව සමෙහි ඇති කැලැල් මැකී යෑමටද තෙබු කොළවලට හැකියාව ඇති අතර. පැපොළ සෑදුන රෝගීන්ගේ පැපොළ කැලැල් මැකී යාම සඳහා ද තෙබු කොළ ආහාරයට ගනී. තෙබු කොළ පමණක් මැල්ලූමක් සේ ආහාරයට ගැනීමට හැකි අතර එහි අමිහිරි රසයක් නැත. එහෙත් පෙර කී අධිරුධිර පීඩනය අඩු කරන ගුණය නිසා තෙබුද නිකරුනේ පුද්ගලයකු දෛනිකව ආහාරය ගැනීම සුදුසු නොවේ.

ජනවහරේ කැහිපිත්තන් කොළ නමින් හඳුන්වන ශාකය පොතපතෙහි කැසිපිත්තන් ලෙස ලියැවී ඇත. මෙය මෙනිස් පර්මේසි Menis permaceae කුලයට අයත් වන අතර උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ෙසෙලියා බර්මානි Cyelea burmani යන්නයි. කුඩා වැල් විශේෂයකි. ශක්තිමත් වැලක් ලෙස හට ගනී. එහි සරල පත්‍ර ඇත . සුමුදු සෙවල ගතියක් ඇති කොළ සහිත ශාකයකි. ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබේ. ලංකාවේ පහතරට තෙත් කලාපයේ වගාබිම්වල ගෙවතු වල මුඩු බිම්වල දක්නට ලැබේ. අලූත් තුවාලවල ලේ ගැලීම නැවතීමට මෙහි කොළය කොටා යුෂ තැවරීමෙන් හැකිය. රත්පිතට කෑමට සුදුසුය. අධික ශීත ගුණයෙන් යුත් වැල් විශේෂයක් වන නිසා මානසික රෝගීන්ගේ හිසකුඩිච්චි දැමීමට එම මිශ්‍රණය සඳහා යොදා ගනී. මෙහි කොළ කොටා ඇල්දියෙන් මිරිකා පෙරා සීනි දමා රැයක් මිදෙන්න තබා ගත් විට අධික ශීත ගුණයෙන් යුතු ජෙලි එකක් වැනි රසවත් ආහාරයක් සාදා ගත හැකිය. එමෙන්ම පිත්තාධිත රෝග ඇති අයට හොඳ ඖෂධයකි. උෂ්්ණාධික රෝගවලට මෙන්ම බඩවැලේ උෂ්ණගතිය ඇති අයටද ගැස්ට්‍රයිටීස් ඇති අයටද හොද ඖෂධයකි.

එහෙත් තෙබු සහ කෝවක්කා මෙන් කැහිපිත්තන්ද දෛනිකව මෙන්ම අධි මාත්‍රාවෙන් ආහාරයට ගැනීම සුදුසු නොවේ.

මස්බැද්ද යනු ඇත් අඟුණවැලට සමාන වැලකි. එහි විද්‍යාත්මක නාමයෙන් ජිම්නේමා සිල්වෙස්ටර් Gymnema cylvestre ලෙස හඳුන්වයි. තිත්ත කසට රසයෙන් යුත් ආමාශය ශක්තිමත් කරන ඔසුවකි. කැස්ස ඇස්රෝග, සමේ බිබිලිවලට, මස්බැද්ද කොළවල යුෂ ප්‍රතිකාර සඳහා යොදා ගනී. මෙම කොළ සැපීමෙන් පසු දිවට කිසිදු රසයක් නොදැනේ. වැරදීමකින් හුණු වැඩිපුර කැවුන විටකදී මෙහි කොළ ටිකක් විකා යුෂ ගිලීමෙන් එහි විෂ නැති වී යයි. ඉතා තිත්ත රසයෙන් යුත් කොළ වර්ගයක් වන අතර ඉතාම ප්‍රබල ලෙස රුධිරයේ සීනි මට්ටම පහළ දමන්නට සමත් ආහාරයකි. මස්බැද්ද කොළ ආහාරයක් ලෙස නොව ඖෂධයක් ලෙස පමණක් ආහාරයට ගත යුතු අතර වෛද්‍ය නිර්දේශය මත පමණක් ආහාරයට ගත යුතු ආහාරයකි.

එමෙන්ම වල් කොත්තමල්ලීද රුධිරයේ සිනි මට්ටම ප්‍රබල ලෙස අඩු කරන පානයක් වන අතර වෛද්‍ය නිර්දේශය මත පමණක් පානය කළ යුතුය.

චමිලා අල්විස්

Source: Lakbima

[QUOTE="signshop, post: 22856569, member: 358740"] [b]කෝවක්කා කෑවම මැරෙනවද?[/b] [SIZE="5"][B][COLOR="DarkGreen"]කෝවක්කා කෑවම මැරෙනවද?[/COLOR][/B][/SIZE] [IMG]http://d21f9k49b5udzz.cloudfront.net/frontimage/2018/February/2018.02.12/Coccinia_grandis.jpg[/IMG] [SIZE="4"]කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ වාර්තා වූයේ වයඹ පළාතේ හෙට්ටිපොළිනි. රටම කම්පා කළ එකී පුවතින් පසු රටේ බොහෝ දෙනෙකු රුධිරයේ සීනි මට්ටම පහළ හෙලනා කෝවක්කා, අධිරුධිර පීඩනය මඩිනා ආහාරයක් වන තෙබු කොළ වැනි ආහාර දෙස සැකෙන් බලන්නට පුරුදුව ඇත. ලාංකිකයන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාවේ එන මෙවැනි පලා වර්ග භාවිතය අතහැරීමට තරම් ඇතමුන් පුරුදු වෙන තරමට එම තත්ත්වය දුර යමින් පවතී. එබැවින් දේශීය වෛද්‍ය ක්රමයේ එන අර්ථ දැක්වීම අනුව මෙකී ගැටලූව විමසා බලන්නට අපි තීරණය කළෙමු. මේ ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා කෝවක්කා, තෙබු කැහිපත්තක් වැනි දේශීය ශාක ආහාරයට ගැනීම පිළිබඳ දක්වන අදහස් ඇසුරෙන් ලියවූ ලිපියකි. කෝවක්කා යනු කියුකර්බිටාසි Cucurbitaceae කුලයට අයත් ශාකයකි. වැලක් ලෙස වැවෙනා කෝවක්කාවල විද්‍යාත්මක නාමය කොක්සිනියා ග්රැන්ඩිස් Coccinia grendis ය. කෝවක්කා වැල් වර්ගය දකුණු ආසියාතික රටවල බහුලව දක්නට ලැබේ. මෙහි දලූ සහ ඵල ආහාරයට ගනී. සැනින් රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පහත හෙලනා කෝවක්කා දියවැඩියා රෝගීන්ට මහඟු ඖෂධයකි. ඒ බැව් විවිධාකාර පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත. කෝවක්කා ගෙඩිද පලතුරක් ලෙස ආහාරයට ගත හැකි කිසිම අගුණයක් නොවන පලතුරකි. එහි විටමින් සී බහුල වන අතර යකඩ මැග්නීසියම් පොටෑසියම් සින්ක් ඛනිජ ලවණ හා සෙලනියම් වැනි පෝෂණීය විටමින් වර්ගද අන්තර්ගතය. එමෙන්ම එය 100% ක්ම විෂ රහිත ආහාරයකි. කෝවක්කා ගසෙහි දලූ, කොළ, ගෙඩිවලට අමතරව මුල්ද දියවැඩියාවට ඔසුවකි . ඒ වගේම විරේකය ඇති කිරීමට ද භාවිත කරයි. උපදංශ රෝගයට ප්‍රතිකාර කිරීමට ද භාවිතා කරයි. කෝවක්කා මල් සුදු පැහැතිය. ඵලය රතු පැහැතිය දිගටි හැඩැතිය පුංචිය ඵලයකි. මේ අනුව කෝවක්කා යනු ඉහළ ඖෂධීය ගුණයක් සහිත ශාකයක් බව වටහා ගත හැක. යම් කෙනෙකු කෝවක්කා ගෙඩියක් හෝ දෙකක් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම අවදානම් සහගත ලෙස පහළ නොයන අතර ඊට වඩා ආහාරයට ගැනීමේදී යම් අවදානමක් ඇති විය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය. වශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අන්දමින් පවතින නිරෝගී පුද්ගලයන් දිනපතා කෝවක්කා ආහාරයට එකතු කරගැනීම සුදුසු නොවේ. එයින් ඔවුන්ගේ රුධිරයක සීනි මට්ටම අනතුරුදායක ලෙස පහත වැටිය හැක. එබැවින් නිසි පමණින්, නියමිත පරතරයක් සහිතව එවැනි දේ ආහාරයට ගත යුතුය. කෝවක්කා වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී ඒ පලතුරු නිසියාකාරව හඳුනාගෙන ආහාරයට ගැනීමට ද අප සැලකිලිමත් විය යුතුය. එයට හේතුව වන්නේ කෝවක්කා ගෙඩියට සමාන විෂ සහිත ඵල වර්ගයක් වන හොඬල ගෙඩි ද සමාජයේ බහුලව දක්නට ලැබෙනා බැවිනි. පඬුවස් නුවරදී අවාසනාවන්ත ලෙස මියගිය දරුවාද එවැනි වෙනත් ගෙඩි වර්ගයක් ආහාරයට ගත්තේද යන සැකය ඇතිවන්නේය. එහෙයින් පලතුරු වර්ග ලබාදිමේදී දෙමාපියන් තම දරුවන්ට නිවැරදි පලතුරු වර්ග තෝරා දීමට සැලකිලිමත් විය යුතුය. ඊට අමතරව දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද තමන් අවට පරිසරය ගැන දැනුවත්ව සිටීම මගින් මෙවැනි අනතුරු වළකා ගත හැක. එදිනෙදා ව්‍යවහාරයේ ”ප්‍රෙෂර්” එක ලෙස හඳුන්වන අධිරුධිර පීඩනය මඩින්නට ආහාරයට ගන්නා තෙබු කොළ පිළිබඳවද ඇතැම්හු සැක පලකරති. තෙබු සින්ගනාසි Zingiervceae කුලයට අයත් වන අතර එහි විද්‍යාත්මක නාමය වන්නේ Costus speciocus වේ. ද්වි වාර්ෂික ශාකයකි. අල සහිත මුල් ගොන්නකින් යුක්තය. කඳ මීටරයක් පමණ උසට වැඬේ. පත්‍ර කඳෙහි සර්පිලා ආකාරයට පිහිටයි. පත්‍රවල අග්රස්ථය උල් වී මදක් වකුටු වී ඇත. ශී‍්‍ර ලංකාවේ පහතරට ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති මෙම ශාකය ආසියාතික රටවල දක්නට ලැබෙන ශාකයකි. අප ආහාරයට ගන්නා ශාක අතරින් තෙබු බහු විධ ඖෂධීය ගුණ සහිත ශාකයකි. තෙබු කොළ සලාදයක් ලෙසත් දලූ මැල්ලූමක් ලෙසත් ආහාරයට යොදා ගනී. තෙබු ගසෙහි අල ඖෂධ වශයෙන් යොදා ගනී. මෙම ඖෂධ බඬේ අජිර්ණයට පීනසට සහ චර්ම රෝග සඳහා ප්‍රතිකාර ලෙස භාවිත කරයි. තෙබු කොළ අහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය පාලනය කරන අතර සම පැහැපත් කිරීමටද සමත්ය. ඊට අමතරව සමෙහි ඇති කැලැල් මැකී යෑමටද තෙබු කොළවලට හැකියාව ඇති අතර. පැපොළ සෑදුන රෝගීන්ගේ පැපොළ කැලැල් මැකී යාම සඳහා ද තෙබු කොළ ආහාරයට ගනී. තෙබු කොළ පමණක් මැල්ලූමක් සේ ආහාරයට ගැනීමට හැකි අතර එහි අමිහිරි රසයක් නැත. එහෙත් පෙර කී අධිරුධිර පීඩනය අඩු කරන ගුණය නිසා තෙබුද නිකරුනේ පුද්ගලයකු දෛනිකව ආහාරය ගැනීම සුදුසු නොවේ. ජනවහරේ කැහිපිත්තන් කොළ නමින් හඳුන්වන ශාකය පොතපතෙහි කැසිපිත්තන් ලෙස ලියැවී ඇත. මෙය මෙනිස් පර්මේසි Menis permaceae කුලයට අයත් වන අතර උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ෙසෙලියා බර්මානි Cyelea burmani යන්නයි. කුඩා වැල් විශේෂයකි. ශක්තිමත් වැලක් ලෙස හට ගනී. එහි සරල පත්‍ර ඇත . සුමුදු සෙවල ගතියක් ඇති කොළ සහිත ශාකයකි. ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබේ. ලංකාවේ පහතරට තෙත් කලාපයේ වගාබිම්වල ගෙවතු වල මුඩු බිම්වල දක්නට ලැබේ. අලූත් තුවාලවල ලේ ගැලීම නැවතීමට මෙහි කොළය කොටා යුෂ තැවරීමෙන් හැකිය. රත්පිතට කෑමට සුදුසුය. අධික ශීත ගුණයෙන් යුත් වැල් විශේෂයක් වන නිසා මානසික රෝගීන්ගේ හිසකුඩිච්චි දැමීමට එම මිශ්‍රණය සඳහා යොදා ගනී. මෙහි කොළ කොටා ඇල්දියෙන් මිරිකා පෙරා සීනි දමා රැයක් මිදෙන්න තබා ගත් විට අධික ශීත ගුණයෙන් යුතු ජෙලි එකක් වැනි රසවත් ආහාරයක් සාදා ගත හැකිය. එමෙන්ම පිත්තාධිත රෝග ඇති අයට හොඳ ඖෂධයකි. උෂ්්ණාධික රෝගවලට මෙන්ම බඩවැලේ උෂ්ණගතිය ඇති අයටද ගැස්ට්‍රයිටීස් ඇති අයටද හොද ඖෂධයකි. එහෙත් තෙබු සහ කෝවක්කා මෙන් කැහිපිත්තන්ද දෛනිකව මෙන්ම අධි මාත්‍රාවෙන් ආහාරයට ගැනීම සුදුසු නොවේ. මස්බැද්ද යනු ඇත් අඟුණවැලට සමාන වැලකි. එහි විද්‍යාත්මක නාමයෙන් ජිම්නේමා සිල්වෙස්ටර් Gymnema cylvestre ලෙස හඳුන්වයි. තිත්ත කසට රසයෙන් යුත් ආමාශය ශක්තිමත් කරන ඔසුවකි. කැස්ස ඇස්රෝග, සමේ බිබිලිවලට, මස්බැද්ද කොළවල යුෂ ප්‍රතිකාර සඳහා යොදා ගනී. මෙම කොළ සැපීමෙන් පසු දිවට කිසිදු රසයක් නොදැනේ. වැරදීමකින් හුණු වැඩිපුර කැවුන විටකදී මෙහි කොළ ටිකක් විකා යුෂ ගිලීමෙන් එහි විෂ නැති වී යයි. ඉතා තිත්ත රසයෙන් යුත් කොළ වර්ගයක් වන අතර ඉතාම ප්‍රබල ලෙස රුධිරයේ සීනි මට්ටම පහළ දමන්නට සමත් ආහාරයකි. මස්බැද්ද කොළ ආහාරයක් ලෙස නොව ඖෂධයක් ලෙස පමණක් ආහාරයට ගත යුතු අතර වෛද්‍ය නිර්දේශය මත පමණක් ආහාරයට ගත යුතු ආහාරයකි. එමෙන්ම වල් කොත්තමල්ලීද රුධිරයේ සිනි මට්ටම ප්‍රබල ලෙස අඩු කරන පානයක් වන අතර වෛද්‍ය නිර්දේශය මත පමණක් පානය කළ යුතුය. චමිලා අල්විස් [/SIZE] Source: Lakbima [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom