Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ අන්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mahadana_muththa" data-source="post: 27543050" data-attributes="member: 573673"><p>එදා අන්තරේ කොළඹට ආවම බැනපු උන් දැන් අන්තරේ කෝ අහනවා. එදා උන් අධ්‍යාපනයට 6% වෙන් කරන්න ප්‍රයිවට් කැම්පස් අකුලගන්න කිව්වම එකට බැනපු උන් දැන් අහනවා කෝ කියල. එදා කැම්පස් වල තිබුන ප්‍රශ්න සමාජය ඉස්සරහට ගෙනාවම සමාජය උන්ව ගණන් ගත්තේ නෑ. අද ඒ දේම සමාජයට උනාම උබල අහනව අන්තරේ කෝ කියල. මොන දේශපාලන හිගන්නුද බන් උබල ? අන්තරේ කෝ කියල අහන උන්ට කියන්නේ. මේ රටේ ප්‍රයිවට් කැම්පස් කාරයෝ ටිකයි දේශපාලන බත් බැලයෝ ටිකයි රැග් එකයි දේශපාලනෙයි ඉස්සරහට දාල ලංකාවේ ළමයින්ගේ ඔලුව හෝදලා ඉවරයි. පොදු වගේ teledrama වලින් එක උන් ලස්සනට කළා. මන් ඊයේත් රුහුණ කැම්පස් එකේ උන් එක්ක කතා කරලා අවේ. උබල පිළිගන්නවද කැම්පස් එකේ ළමයෙක්ට වත් කැම්පස් එකේ ඇවිදින්න බෑ. එක නිකන් දැන් ආමි කෑම්ප් එකක් වගේ යකෝ. මොන අන්තරද දැන්. උන් දුක් වෙනවා උන්ට මෙලෝ අතල් එකක් නෑ කියල. උන් උන්ගේ බැජ් එකේ එවුන් වත් ඇදුරන් නෑ. උබල ගිහින් බලපල්ලා බොරු නම්. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලේප්ට් වෙලා ඉවරයි. රුහුණේ සුජි , කොළඹ මුරුත්තෙට්ටුවේ වගේ දේශපාලන ගණිකාවෝ තමා දැන් කැම්පස් අල්ලාගෙන ඉන්නේ. උබල පිළිගන්නවද රුහුණේ 2nd year ඉන්න එවුන් අද වෙනකල් ලෙක්චර් හෝල් එකකට ගිහින් නෑ කියල. තාම උන්ට කොරනා බයලු. යකෝ අර හිරු ස්ටාර් එකේ දෙන ආතල් එතකොට? සබරගමුවේ online එක්සෑම් ගැන දන්නවද?</p><p>ළමයි ඔක්කටම A+. මේවයෙන් වෙන්නේ මොනාද කියල උඩ ඉන්න ප්‍රොෆෙසර් ලට නොතේරෙන්න උන් බබ්බුද. වැටෙන්නේ අපෙ අධ්‍යාපනය අපේ රට. ඒවා රැකගන්න දගලපු අන්තරේට හූ කියපු උන් දැන් එනවා අම්මගේ රෙද්දක් අහන්න.</p></blockquote><p></p>
[QUOTE="mahadana_muththa, post: 27543050, member: 573673"] එදා අන්තරේ කොළඹට ආවම බැනපු උන් දැන් අන්තරේ කෝ අහනවා. එදා උන් අධ්‍යාපනයට 6% වෙන් කරන්න ප්‍රයිවට් කැම්පස් අකුලගන්න කිව්වම එකට බැනපු උන් දැන් අහනවා කෝ කියල. එදා කැම්පස් වල තිබුන ප්‍රශ්න සමාජය ඉස්සරහට ගෙනාවම සමාජය උන්ව ගණන් ගත්තේ නෑ. අද ඒ දේම සමාජයට උනාම උබල අහනව අන්තරේ කෝ කියල. මොන දේශපාලන හිගන්නුද බන් උබල ? අන්තරේ කෝ කියල අහන උන්ට කියන්නේ. මේ රටේ ප්‍රයිවට් කැම්පස් කාරයෝ ටිකයි දේශපාලන බත් බැලයෝ ටිකයි රැග් එකයි දේශපාලනෙයි ඉස්සරහට දාල ලංකාවේ ළමයින්ගේ ඔලුව හෝදලා ඉවරයි. පොදු වගේ teledrama වලින් එක උන් ලස්සනට කළා. මන් ඊයේත් රුහුණ කැම්පස් එකේ උන් එක්ක කතා කරලා අවේ. උබල පිළිගන්නවද කැම්පස් එකේ ළමයෙක්ට වත් කැම්පස් එකේ ඇවිදින්න බෑ. එක නිකන් දැන් ආමි කෑම්ප් එකක් වගේ යකෝ. මොන අන්තරද දැන්. උන් දුක් වෙනවා උන්ට මෙලෝ අතල් එකක් නෑ කියල. උන් උන්ගේ බැජ් එකේ එවුන් වත් ඇදුරන් නෑ. උබල ගිහින් බලපල්ලා බොරු නම්. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලේප්ට් වෙලා ඉවරයි. රුහුණේ සුජි , කොළඹ මුරුත්තෙට්ටුවේ වගේ දේශපාලන ගණිකාවෝ තමා දැන් කැම්පස් අල්ලාගෙන ඉන්නේ. උබල පිළිගන්නවද රුහුණේ 2nd year ඉන්න එවුන් අද වෙනකල් ලෙක්චර් හෝල් එකකට ගිහින් නෑ කියල. තාම උන්ට කොරනා බයලු. යකෝ අර හිරු ස්ටාර් එකේ දෙන ආතල් එතකොට? සබරගමුවේ online එක්සෑම් ගැන දන්නවද? ළමයි ඔක්කටම A+. මේවයෙන් වෙන්නේ මොනාද කියල උඩ ඉන්න ප්‍රොෆෙසර් ලට නොතේරෙන්න උන් බබ්බුද. වැටෙන්නේ අපෙ අධ්‍යාපනය අපේ රට. ඒවා රැකගන්න දගලපු අන්තරේට හූ කියපු උන් දැන් එනවා අම්මගේ රෙද්දක් අහන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom