Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ අර අවපාතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකට මහත් හානියක් කළ ඔකීගෙන් පසු තවත් කරදරයක් පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළා. සමහරුන් කීවේ ඕකි ගියාට පසු ඒකි එනවා කියලා. ඒ කොහොම වුණත් කාලගුණ දෙපාර්තමේන්තුව ඒ ගැන විස්තර පළ කළා. බෙංගාල බොක්කේ ගිණිකොණ දෙසින් ඇරඹී ලංකාව හා ඉන්දියාව පැත්තට ගමන් කර වායු අවපාත තත්වයකට පත්වන බවක් සඳහන් වුණා. පසුගිය අටවැනි දා තෙක් එහි බලපෑම තිබිය හැකි බවත් ධීවර ජනතාවට මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙසත් කියැවුණා. මේ අනාවැකි අප දෙස බලා සිටින ජාත්‍යන්තරයෙන් ද කියැවුණා.

දැන් අටවැනි දා පහුවෙලා. ඒ කී අනාවැකි කිසිවක් ඵල දැරුවේ නැහැ. කාලගුණ දෙපාර්තමේන්තුව නිහඬයි. ජනතාවත් නිහඬයි. උතුරේ ධීවරයන් පමණක් මැසිවිලි නගා තිබුණා තමන් මුහුදු යෑම අධෛර්යමත් කිරීම ගැන. එහෙත් කිසිවකු ප්‍රශ්න කළේ නැහැ බටහිර විද්‍යාවේ අනාවැකි වැරදීම ගැන. අවශ්‍ය නම් කියන්න පූුළුවන් අනාවැකි කරන්නේ සම්භාවිතාවක් ඇතිව බවත් ඒ නිසා අනාවැකි වරදින්න පුළුවන් බවත්. එහෙත් බටහිර විද්‍යා පෝතකයන් ජ්‍යොතිෂවේදීන්ට ඒ අනුකම්පාව හිමි කරන්නේ නැහැ. බටහිර රෝහල්වල දිනපතා රෝගීන් මිය යෑම ගැන ප්‍රශ්න නොකරන අය සිංහල වෙදමහතකු ප්‍රතිකාර කරන රෝගියකු මිය ගියහොත් බෙරිහන් දෙනවා.

ඇත්තට ම කුණාටුවට හරි අවපාතයට හරි මොක ද වුණේ. මෙරට කාලගුණ දෙපාර්තමේන්තුව නිහඬ නමුත් බටහිර විද්‍යාවේ අයිතිකරුවන් වන බීබීසී වැනි ආයතනවලට අනුව එහි සැර බාල වී අද ඉන්දියාවේ ඔඩෙස්සා (කාලිංගය) හා බටහිර බෙංගාලයට (වංගය) ඇතුල් වෙනවා. එය ලංකාවට බල නොපෑවේ ඇයි? එහි සැර බාල වූයේ ඇයි? එයට ඊනියා විද්‍යාත්මක හේතුවක් තියෙනව ද? මොකක් හරි කතාවක් ගොතන්න පුළුවන් ද? මෙහි දී වැදගත් කරුණක් කීමට තියෙනවා.

මෙරට නාථ දේව මණ්ඩලය සමග සංනිවේදනය කරන කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ඒ එක් කණ්ඩායමක් තමයි කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ ව ආසනික් කතාව කිව්වෙ. අද බොහෝ දෙනා ඊනියා මනුෂ්‍යත්වයක නාමයෙන් වකුගඩු මගින් තම තමන්ට ප්‍රසිද්ධිය ලබා ගන්නවා. එහෙත් ඒ කිසිවකුටවත් රෝගය ඇතිවන්නේ කෙසේ ද යන්න ගැනවත් රෝගයට ප්‍රතිකාර ගැනවත් කිසිවක් කියන්න බැහැ. ජනාධිපති පොළොන්නරුවේ වකුගඩු රෝහලකට මුල්ගල තියලා. එයට විශාල මුදලක් යනවා. එහෙත් බටහිර වෙදකමේ රෝගයට ප්‍රතිකාරයක් නැහැ. ඒ මුදලින් ඉතා සුළු ප්‍රතිශතයක් සිංහල වෙදමහතුනට ජංගම වෙදගෙවල් ඇති කරන්න දුන්න නම් රෝගය සුව කරන්න පුළුවන්. පහුගිය ආණ්ඩුව කාලෙ වයඹ පළාතෙ ඒ ගැන වැඩ පිළිවෙළක් තිබුණත් රනිල් රෙජිම මාරු කරාට පස්සෙ එය නැති වුණා. අර යුග පෙරළි කාරයන් දැන් තවත් යුග පෙරළියකට සූදානම් වෙනවා කියලා ආරංචියි.

නාථ දෙවියන් කියන්නෙ මතු බුදුවන මෛත්‍රි බෝසතාණන් වහන්සෙ. පඬියන් එතුමන් ගැන විශ්වාසයක් නැති වුණත් බෞද්ධයනට, ඒ කියන්නෙ ඊනීියා නූතනත්වය නිසා කුරුවළු නොවූ බෞද්ධනට, නාථ දෙවියන් ගැන විශ්වාසයක් තියෙනවා. මා බොහෝ විට කියන පරිදි පඬියකු හරි පඬි පෝතකයකු හරි ගුරුත්වාකර්ෂණ බලය පෙන් වූ විගස මා ඔහුට නාථ දෙවියන් පෙන්වන්නම්. ගුරුත්වාකකර්ෂණය දැක ඇති කිසිවකු, අඩු තරමෙන් නිව්ටන්වත්, නැති වුවත් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන අය ඉන්නවා. කුරුවළු බෞද්ධයනට නම් පූනබ්භවයත් නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීිර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර මේ ගණයට අයත්. බටහිර බෞද්ධයනට දෙවියන් යනු මානසික තත්ව පමණයි. එරික් ෆ්රොම්ලාත් ඒ ගණයට අයත් ඊනියා මනෝ විශ්ලේෂකයන්. පොපර්ට අනුව නම් මනෝ විශ්ලේෂණය විද්‍යාවක්, බටහිර විද්‍යාවක්, නො වෙයි.

ඒ කොහොම වුණත් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන කණ්ඩායමක් පස්වැනි දා පමණ පූජාවක් තියා කියා හිටියා මේ අවපාතය ලංකාවට නොඑන බවටත් එහි සැර බාල වන බවටත් නාථ දෙවියන් කී බව. මා දන්නා තරමින් ඔවුන්ගෙන් එක් අයකු ඒ ගැන මුහුණු පොතේ සටහනක් ද තිබ්බා. පඬියන් ඒ විශ්වාස කරන එකක් නැහැ. එහෙත් අවශ්‍ය නම් මුහුණු පොතෙන් ඒ ගැන දැන ගන්න පුළුවන්. පඬියන් මෙය තේරුම් ගන්නෙ කොහොම ද? එය අහම්බයක් ද? අවපාතය හීන වීමට බල පෑ කරුණු මොනවා ද? එය තේරුම් කිරීමට තරම් කාලගුණ විද්‍යාව, තරල ගතිකය දත් අය ඉන්නවා ද? හිල්බට් අවකාශය යනු ආකාසය ද වෙන මොකක් ද යන්න නොදන්නා පඬියන් ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන කතා කරන රටක කාට මොනවා කියන්න බැරි ද?

කවුරු හරි අහන්න පුළුවන් නාථ දෙවියන්ට ඔය සියළු කුණාටු සුළි සුළං නවත්තන්න බැරි ද කියලා. අද ඊනියා නූතනත්වය හෙවත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය යටතේ මුළු ලෝකය ම අධාර්මික වෙලා. මිථ්‍යාදෘෂ්ටික දෙවියන් අද බලවත්. පසුගිය දිනවල ලංකාව ඉතා සුළු ප්‍රමාණයකින් ධාර්මික පැත්තට හැරුණා. මා හිතන්නේ සම්‍යක්දෘෂ්ටික දෙවියන් අපට පණිවුඩයක් දීල තියෙනවා තවත් ධාර්මික වෙන්න කියලා. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ දෙවියන් හැම ප්‍රශ්නෙක දී ම මැදිහත් වෙනවා කියලා. බුදුහාමුදුරුවොත් හැම ප්‍රශ්නෙකට ම මැදිහත් වුණෙ නැහැ.

බටහිර විද්‍යාවෙ ප්‍රවාද යනු හරියන හිතළු පමණයි. හරියන කියන එකෙන් කියන්නෙ නැහැ හරි කියලා. ඇතැම් හිතළුවක් සම්පරීක්ෂණයකින් තෝරා බේරා ගන්න පුළුවන්. හිරු එළිය වැටීම හා පැලෑටි වර්ධනය අතර සහසම්බන්ධය සම්පරීක්ෂණයකින් දැන ගන්න පුළුවන්. ඒ කරුණු සංයුක්තයි. ඒ හේතුව සාධාරණීය කරන්න (පොදු දෙයක් බවට පත් කරන්න) බැහැ. හිරු එළිය නොවැටෙන මුහුදෙත් පැලෑටි හැදෙනවා. එතකොට වෙනත් හේතුවක් කියනවා. පොළොවට පොල් ගෙඩි වැටීම සාධාරණීය සංසිද්ධියක්. එය ඕනෑම වස්තුවකට සාධාරණීය කරන්න පුළුවන්.  වියුක්ත ගුරුත්වාකර්ෂණය හා පොල් වැටීම අතර සහසම්බන්ධය දැන ගන්නෙ කොහොම ද? පොල් ගෙඩි නියැදියකට ගුරුත්වාකර්ෂණය බල නොපාන ආකාරයට සම්පරීක්ෂණයක් කළ හැකි ද? ගුරුත්වාකර්ෂණය හිරු එළිය වගේ පංචෙන්ද්‍රියන්ට දැනෙන දෙයක් නො වෙයි.

ඕකි ආවට ඒකි ආවෙ නැහැ. එහෙම වුණෙ කොහොම ද? එක් පොල් ගෙඩියක් වැටිලා අනෙක නොවැටි තියෙනවා ද? පොල් ගෙඩි වැටෙන ප්‍රවේග (ත්වරණ) වෙනස් වෙනවා ද? එහෙම වෙනස් වුණොත් ඒක තේරුම් ගන්නෙ කොහොම ද? ඒකට හේතු කියන්නෙ කොහොම ද? එන්න තිබුණු අවපාතය නැති වුණෙ කොහොම ද? ලෝකෙ තියෙන්න පුළුවන් ඊනියා භෞතික හේතු පමණ ද? නාථ දෙවියන්ට පුළුවන් ද කුණාටු හරවන්න. ඒවායෙ සැර අඩු කරන්න. අපට නාථ දෙවියන් පේනවා ද? එනම් ඉන්ද්රිය ගෝචර ද? ගුරුත්වාකර්ෂණය ඉන්ද්රිය ගෝචර ද? පාරභෞතික ද? ආධ්‍යත්මික ද?

නලීන් ද සිල්වා

[QUOTE="WhiteWalker, post: 22591492, member: 548558"] [SIZE="4"]පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකට මහත් හානියක් කළ[COLOR="blue"] ඔකීගෙන් පසු තවත් කරදරයක් පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළා. [/COLOR]සමහරුන් කීවේ ඕකි ගියාට පසු ඒකි එනවා කියලා. ඒ කොහොම වුණත් කාලගුණ දෙපාර්තමේන්තුව ඒ ගැන විස්තර පළ කළා. බෙංගාල බොක්කේ ගිණිකොණ දෙසින් ඇරඹී ලංකාව හා ඉන්දියාව පැත්තට ගමන් කර වායු අවපාත තත්වයකට පත්වන බවක් සඳහන් වුණා. පසුගිය [COLOR="blue"]අටවැනි දා තෙක් එහි බලපෑම තිබිය හැකි බවත් ධීවර ජනතාවට මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙසත් කියැවුණා. මේ අනාවැකි අප දෙස බලා සිටින ජාත්‍යන්තරයෙන් ද කියැවුණා.[/COLOR] [COLOR="blue"]දැන් අටවැනි දා පහුවෙලා. ඒ කී අනාවැකි කිසිවක් ඵල දැරුවේ නැහැ. කාලගුණ දෙපාර්තමේන්තුව නිහඬයි. ජනතාවත් නිහඬයි[/COLOR]. උතුරේ ධීවරයන් පමණක් මැසිවිලි නගා තිබුණා තමන් මුහුදු යෑම අධෛර්යමත් කිරීම ගැන. එහෙත් [COLOR="blue"]කිසිවකු ප්‍රශ්න කළේ නැහැ බටහිර විද්‍යාවේ අනාවැකි වැරදීම ගැන. අවශ්‍ය නම් කියන්න පූුළුවන් අනාවැකි කරන්නේ සම්භාවිතාවක් ඇතිව බවත් ඒ නිසා අනාවැකි වරදින්න පුළුවන් බවත්. එහෙත් බටහිර විද්‍යා පෝතකයන් ජ්‍යොතිෂවේදීන්ට ඒ අනුකම්පාව හිමි කරන්නේ නැහැ. බටහිර රෝහල්වල දිනපතා රෝගීන් මිය යෑම ගැන ප්‍රශ්න නොකරන අය සිංහල වෙදමහතකු ප්‍රතිකාර කරන රෝගියකු මිය ගියහොත් බෙරිහන් දෙනවා.[/COLOR] ඇත්තට ම කුණාටුවට හරි අවපාතයට හරි මොක ද වුණේ. මෙරට කාලගුණ දෙපාර්තමේන්තුව නිහඬ නමුත් බටහිර විද්‍යාවේ අයිතිකරුවන් වන බීබීසී වැනි ආයතනවලට අනුව එහි සැර බාල වී අද ඉන්දියාවේ ඔඩෙස්සා (කාලිංගය) හා බටහිර බෙංගාලයට (වංගය) ඇතුල් වෙනවා. එය ලංකාවට බල නොපෑවේ ඇයි? එහි සැර බාල වූයේ ඇයි? එයට ඊනියා විද්‍යාත්මක හේතුවක් තියෙනව ද? මොකක් හරි කතාවක් ගොතන්න පුළුවන් ද? මෙහි දී වැදගත් කරුණක් කීමට තියෙනවා. මෙරට නාථ දේව මණ්ඩලය සමග සංනිවේදනය කරන කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ඒ එක් කණ්ඩායමක් තමයි කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ ව ආසනික් කතාව කිව්වෙ. අද බොහෝ දෙනා ඊනියා මනුෂ්‍යත්වයක නාමයෙන් වකුගඩු මගින් තම තමන්ට ප්‍රසිද්ධිය ලබා ගන්නවා. එහෙත් ඒ කිසිවකුටවත් රෝගය ඇතිවන්නේ කෙසේ ද යන්න ගැනවත් රෝගයට ප්‍රතිකාර ගැනවත් කිසිවක් කියන්න බැහැ. [COLOR="blue"]ජනාධිපති පොළොන්නරුවේ වකුගඩු රෝහලකට මුල්ගල තියලා. එයට විශාල මුදලක් යනවා. එහෙත් බටහිර වෙදකමේ රෝගයට ප්‍රතිකාරයක් නැහැ. ඒ මුදලින් ඉතා සුළු ප්‍රතිශතයක් සිංහල වෙදමහතුනට ජංගම වෙදගෙවල් ඇති කරන්න දුන්න නම් රෝගය සුව කරන්න පුළුවන්. පහුගිය ආණ්ඩුව කාලෙ වයඹ පළාතෙ ඒ ගැන වැඩ පිළිවෙළක් තිබුණත් රනිල් රෙජිම මාරු කරාට පස්සෙ එය නැති වුණා. [/COLOR]අර යුග පෙරළි කාරයන් දැන් තවත් යුග පෙරළියකට සූදානම් වෙනවා කියලා ආරංචියි. නාථ දෙවියන් කියන්නෙ මතු බුදුවන මෛත්‍රි බෝසතාණන් වහන්සෙ. පඬියන් එතුමන් ගැන විශ්වාසයක් නැති වුණත් බෞද්ධයනට, ඒ කියන්නෙ [COLOR="blue"]ඊනීියා නූතනත්වය නිසා කුරුවළු නොවූ බෞද්ධනට, නාථ දෙවියන් ගැන විශ්වාසයක් තියෙනවා. මා බොහෝ විට කියන පරිදි පඬියකු හරි පඬි පෝතකයකු හරි ගුරුත්වාකර්ෂණ බලය පෙන් වූ විගස මා ඔහුට නාථ දෙවියන් පෙන්වන්නම්. [/COLOR]ගුරුත්වාකකර්ෂණය දැක ඇති කිසිවකු, අඩු තරමෙන් නිව්ටන්වත්, නැති වුවත් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන අය ඉන්නවා. කුරුවළු බෞද්ධයනට නම් පූනබ්භවයත් නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීිර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර මේ ගණයට අයත්. [COLOR="blue"]බටහිර බෞද්ධයනට දෙවියන් යනු මානසික තත්ව පමණයි.[/COLOR] එරික් ෆ්රොම්ලාත් ඒ ගණයට අයත් ඊනියා මනෝ විශ්ලේෂකයන්. පොපර්ට අනුව නම් මනෝ විශ්ලේෂණය විද්‍යාවක්, බටහිර විද්‍යාවක්, නො වෙයි. ඒ කොහොම වුණත් [COLOR="blue"]නාථ දෙවියන් සමග සංනිවේදනය කරන කණ්ඩායමක් පස්වැනි දා පමණ පූජාවක් තියා කියා හිටියා මේ අවපාතය ලංකාවට නොඑන බවටත් එහි සැර බාල වන බවටත් නාථ දෙවියන් කී බව. මා දන්නා තරමින් ඔවුන්ගෙන් එක් අයකු ඒ ගැන මුහුණු පොතේ සටහනක් ද තිබ්බා.[/COLOR] පඬියන් ඒ විශ්වාස කරන එකක් නැහැ. එහෙත් අවශ්‍ය නම් මුහුණු පොතෙන් ඒ ගැන දැන ගන්න පුළුවන්. පඬියන් මෙය තේරුම් ගන්නෙ කොහොම ද? එය අහම්බයක් ද? අවපාතය හීන වීමට බල පෑ කරුණු මොනවා ද? එය තේරුම් කිරීමට තරම් කාලගුණ විද්‍යාව, තරල ගතිකය දත් අය ඉන්නවා ද? හිල්බට් අවකාශය යනු ආකාසය ද වෙන මොකක් ද යන්න නොදන්නා පඬියන් ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන කතා කරන රටක කාට මොනවා කියන්න බැරි ද? කවුරු හරි අහන්න පුළුවන් නාථ දෙවියන්ට ඔය සියළු කුණාටු සුළි සුළං නවත්තන්න බැරි ද කියලා. අද ඊනියා නූතනත්වය හෙවත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය යටතේ මුළු ලෝකය ම අධාර්මික වෙලා. මිථ්‍යාදෘෂ්ටික දෙවියන් අද බලවත්. පසුගිය දිනවල ලංකාව ඉතා සුළු ප්‍රමාණයකින් ධාර්මික පැත්තට හැරුණා. මා හිතන්නේ සම්‍යක්දෘෂ්ටික දෙවියන් අපට පණිවුඩයක් දීල තියෙනවා තවත් ධාර්මික වෙන්න කියලා. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ දෙවියන් හැම ප්‍රශ්නෙක දී ම මැදිහත් වෙනවා කියලා. බුදුහාමුදුරුවොත් හැම ප්‍රශ්නෙකට ම මැදිහත් වුණෙ නැහැ. [COLOR="blue"]බටහිර විද්‍යාවෙ ප්‍රවාද යනු හරියන හිතළු පමණයි. හරියන කියන එකෙන් කියන්නෙ නැහැ හරි කියලා.[/COLOR] ඇතැම් හිතළුවක් සම්පරීක්ෂණයකින් තෝරා බේරා ගන්න පුළුවන්. හිරු එළිය වැටීම හා පැලෑටි වර්ධනය අතර සහසම්බන්ධය සම්පරීක්ෂණයකින් දැන ගන්න පුළුවන්. ඒ කරුණු සංයුක්තයි. ඒ හේතුව සාධාරණීය කරන්න (පොදු දෙයක් බවට පත් කරන්න) බැහැ. හිරු එළිය නොවැටෙන මුහුදෙත් පැලෑටි හැදෙනවා. එතකොට වෙනත් හේතුවක් කියනවා. පොළොවට පොල් ගෙඩි වැටීම සාධාරණීය සංසිද්ධියක්. එය ඕනෑම වස්තුවකට සාධාරණීය කරන්න පුළුවන්. [COLOR="blue"] වියුක්ත ගුරුත්වාකර්ෂණය හා පොල් වැටීම අතර සහසම්බන්ධය දැන ගන්නෙ කොහොම ද? පොල් ගෙඩි නියැදියකට ගුරුත්වාකර්ෂණය බල නොපාන ආකාරයට සම්පරීක්ෂණයක් කළ හැකි ද? ගුරුත්වාකර්ෂණය හිරු එළිය වගේ පංචෙන්ද්‍රියන්ට දැනෙන දෙයක් නො වෙයි.[/COLOR] ඕකි ආවට ඒකි ආවෙ නැහැ. එහෙම වුණෙ කොහොම ද? එක් පොල් ගෙඩියක් වැටිලා අනෙක නොවැටි තියෙනවා ද? පොල් ගෙඩි වැටෙන ප්‍රවේග (ත්වරණ) වෙනස් වෙනවා ද? එහෙම වෙනස් වුණොත් ඒක තේරුම් ගන්නෙ කොහොම ද? ඒකට හේතු කියන්නෙ කොහොම ද? එන්න තිබුණු අවපාතය නැති වුණෙ කොහොම ද? [COLOR="blue"]ලෝකෙ තියෙන්න පුළුවන් ඊනියා භෞතික හේතු පමණ ද?[/COLOR] නාථ දෙවියන්ට පුළුවන් ද කුණාටු හරවන්න. ඒවායෙ සැර අඩු කරන්න. අපට නාථ දෙවියන් පේනවා ද? එනම් ඉන්ද්රිය ගෝචර ද? ගුරුත්වාකර්ෂණය ඉන්ද්රිය ගෝචර ද? පාරභෞතික ද? ආධ්‍යත්මික ද? [/SIZE] [SIZE="4"]නලීන් ද සිල්වා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom