Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ බන් මහින්ද ගහපු සල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක හදන්න තමා බටහිර ශේප් කරන්නේ ,උන් අපිට gsp ++ ඒවගේ තව සහන දුන්නම වැඩි පුර යවන්න පුළුවන් ,උන්නට සල්ලි තින නිසා උන් බලනවා ප්රමිතිය ඒවගේම ඒ රටේ මානව හිමිකම් තිනවද කියලා ,ඒවා අවුල් කියලා අවොත් මෙලෝ ලබ්බක් ගන්නේ නැ ඒ රටවල තියෙන්නේ

සමාජීය වෙළද පල ආර්ථික ,ඒවගේ මානව හිමිකම් ,සමාජ සුරක්ෂණ ජාල ,පරිසර හිත්කාමිබව වගේ දේවල් තදටම බලනවා

යුරෝප යට බාන්ඩ යවන්න iso 14001 ,(පරිසර තත්ව සහතිකය )මේකෙන් කියන්නේ නිෂ්පාදන ආයතනය කිසි විටකත් පාරිසරයට හානි කර ලෙස බාන්ඩ හදන්නේ නැ කියල

මතකද වැරදි විදිහට මාළු අල්ලනවා කියලා මාළු ගන්න එක අපේ රටින් නැවැත්තුව

ඒවගේම ,බන්ග්ලිදේශ් වල සේවකයනව මරොල වැඩ ගන්නවා කියල ,කිසි පහසුකමක් නැතුව ,ග්මන්ට් ඒවා ගන්න එක නැවැත්තුව ,ඒවා සමාන කරලා තිබ්බේ කුකුල් කොටු කියල

බංගලි දේශ ඒවා හදල පෙන්නලා පස්සේ තමා අයිත් බඩු ගත්තේ

අපේ ගාමන් එකක පැය 60 උපරිම ඔටි කරන්න පුළුවන් එකත් ඔය රුල් එකක් ,සේවක සුරා කම් නවත්වන්න

තව අනිවා iso 9001 එක මේකෙන් කියන්නේ සමස්ත අයතන ය ම තත්ව පද්ද්දතියකින් ක්රියාත්මක වෙනවා කියාලා

රනිල් කාරයා ඔය රටවල් ශේප් කරලා වැඩියෙන් අපනයන කරලා වැඩි සල්ලි මෙහෙ අදින්න තමා ට්රයි කරන්නේ ,එක ගොඩක් ලේසි ක්රමයක් ,මොකෝ ණය වෙන්න ඕනේ නැ ....

විදේශ ගිණුම ගොඩ දාගත්තොත් එකෙන් අපිට ණය දෙන්න පුළුවන්

ලෝකේ වැඩිම විදේශ ගිණුමේ අත්රික්ක්ත ය(ඒ කියන්නේ අපනයන අදායම වැඩි ආනයන අඩුයි ) තින්නේ චිනේ ,ඒවගේම වැඩිම ඩොලර් එකතුව (සංචිතය )තින්නේත් චිනේ ,,අමෙරිකාවත් වඩා ඩොලර් චිනේ තිනවා කියලා කියන්නේ

ඒවා නිදහස් කලොත් ඇමෙරිකාව එක රැයකින් වාෂ්පයි

ඇයි එහෙම නොකරන්නේ

දැනට චිනේ ගොඩක් ආයෝජන කරලා තින්නේ ඇමෙරිකානු සමාගම් ඒවා අයින් කලොත් චිනේ සුන් (මේක කිව්වේ මන් නෙමේ මහා බැංකුවේ විදේශ ගිණුම් බාර අන්ශේ ලොක්කා හොදේ )

එනිසා ඔය රටවල් දෙක කියට වත් හැප්පෙන්නේ නැ

උබලව රැවටු වට අපිව රවට්ටන්න බැ

මන් හිතනවා පැහැදිලි කියලා ,හැම නායකයාම රට දියුණු කරන්නේ එයට තියෙන එයා දන්නා හොදම විශ්වාස කරම්යට ,කාටවත් මඩ ගහන්න එපා තේරුමක් දන්නේ නැතුව

මහින්න්ද මාමාට චිනේ එක්ක ෆිට් එක වැඩි හේතුව බණ්ඩාර නායක සහ රාජපක්ෂලාට චිනේ න් සලකනවා ,පරණ නායක යෝන්න්ට

ඒවගේම ඇමෙරිකාව ,ජපානය ,යුරෝපය jr සහ රනිල්ට සලකනවා එයාලගේ ප්රතිපත්ති වලට විස්වාස නිසා

ඔය දෙකම එකතු කරන්න පුලුවන්ම්

රට ගොඩ දාන්න පුළුවන් ,එක කවදාවත් වෙන්නේ නැති එක තමා අවුල

[QUOTE="rocat90, post: 18430615, member: 452168"] [SIZE=4] එක හදන්න තමා බටහිර ශේප් කරන්නේ ,උන් අපිට gsp ++ ඒවගේ තව සහන දුන්නම වැඩි පුර යවන්න පුළුවන් ,උන්නට සල්ලි තින නිසා උන් බලනවා ප්රමිතිය ඒවගේම ඒ රටේ මානව හිමිකම් තිනවද කියලා ,ඒවා අවුල් කියලා අවොත් මෙලෝ ලබ්බක් ගන්නේ නැ ඒ රටවල තියෙන්නේ සමාජීය වෙළද පල ආර්ථික ,ඒවගේ මානව හිමිකම් ,සමාජ සුරක්ෂණ ජාල ,පරිසර හිත්කාමිබව වගේ දේවල් තදටම බලනවා යුරෝප යට බාන්ඩ යවන්න iso 14001 ,(පරිසර තත්ව සහතිකය )මේකෙන් කියන්නේ නිෂ්පාදන ආයතනය කිසි විටකත් පාරිසරයට හානි කර ලෙස බාන්ඩ හදන්නේ නැ කියල මතකද වැරදි විදිහට මාළු අල්ලනවා කියලා මාළු ගන්න එක අපේ රටින් නැවැත්තුව ඒවගේම ,බන්ග්ලිදේශ් වල සේවකයනව මරොල වැඩ ගන්නවා කියල ,කිසි පහසුකමක් නැතුව ,ග්මන්ට් ඒවා ගන්න එක නැවැත්තුව ,ඒවා සමාන කරලා තිබ්බේ කුකුල් කොටු කියල බංගලි දේශ ඒවා හදල පෙන්නලා පස්සේ තමා අයිත් බඩු ගත්තේ අපේ ගාමන් එකක පැය 60 උපරිම ඔටි කරන්න පුළුවන් එකත් ඔය රුල් එකක් ,සේවක සුරා කම් නවත්වන්න තව අනිවා iso 9001 එක මේකෙන් කියන්නේ සමස්ත අයතන ය ම තත්ව පද්ද්දතියකින් ක්රියාත්මක වෙනවා කියාලා රනිල් කාරයා ඔය රටවල් ශේප් කරලා වැඩියෙන් අපනයන කරලා වැඩි සල්ලි මෙහෙ අදින්න තමා ට්රයි කරන්නේ ,එක ගොඩක් ලේසි ක්රමයක් ,මොකෝ ණය වෙන්න ඕනේ නැ .... විදේශ ගිණුම ගොඩ දාගත්තොත් එකෙන් අපිට ණය දෙන්න පුළුවන් [COLOR=Red]ලෝකේ වැඩිම විදේශ ගිණුමේ අත්රික්ක්ත ය(ඒ කියන්නේ අපනයන අදායම වැඩි ආනයන අඩුයි ) තින්නේ චිනේ ,ඒවගේම වැඩිම ඩොලර් එකතුව (සංචිතය )තින්නේත් චිනේ ,,අමෙරිකාවත් වඩා ඩොලර් චිනේ තිනවා කියලා කියන්නේ ඒවා නිදහස් කලොත් ඇමෙරිකාව එක රැයකින් වාෂ්පයි ඇයි එහෙම නොකරන්නේ දැනට චිනේ ගොඩක් ආයෝජන කරලා තින්නේ ඇමෙරිකානු සමාගම් ඒවා අයින් කලොත් චිනේ සුන් (මේක කිව්වේ මන් නෙමේ මහා බැංකුවේ විදේශ ගිණුම් බාර අන්ශේ ලොක්කා හොදේ[/COLOR] ):D:D:D:D එනිසා ඔය රටවල් දෙක කියට වත් හැප්පෙන්නේ නැ උබලව රැවටු වට අපිව රවට්ටන්න බැ :P:P:P [COLOR=Magenta]මන් හිතනවා පැහැදිලි කියලා ,හැම නායකයාම රට දියුණු කරන්නේ එයට තියෙන එයා දන්නා හොදම විශ්වාස කරම්යට ,කාටවත් මඩ ගහන්න එපා තේරුමක් දන්නේ නැතුව මහින්න්ද මාමාට චිනේ එක්ක ෆිට් එක වැඩි හේතුව බණ්ඩාර නායක සහ රාජපක්ෂලාට චිනේ න් සලකනවා ,පරණ නායක යෝන්න්ට ඒවගේම ඇමෙරිකාව ,ජපානය ,යුරෝපය jr සහ රනිල්ට සලකනවා එයාලගේ ප්රතිපත්ති වලට විස්වාස නිසා ඔය දෙකම එකතු කරන්න පුලුවන්ම් රට ගොඩ දාන්න පුළුවන් ,එක කවදාවත් වෙන්නේ නැති එක තමා අවුල [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom