Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ බන් මහින්ද ගහපු සල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැඟවූ වත්කම් සෙවීමට විශේෂඥයෝ පැමිණෙති

පසුගිය රජයේ නායකයන් විසින් විදේශ රටවල සඟවා ඇතැයි කියන වත්කම් හෙළිකර ගැනීම සඳහා ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය හා ඉන්දියාව යන රටවල විශේෂඥ කණ්ඩායම් තුනක් ශ්‍රී ලංකාවට පැමිණ සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

දිවයිනට පැමිණි මෙම විශේෂඥ කණ්ඩායම් සිය පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර ඔවුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමු වී මහා පරිමාණ විමර්ශන පිළිබඳ අවශ්‍ය තොරතුරු රැස්කරගෙන තිබේ.අදාළ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අවශ්‍ය තොරතුරු හා සාක්ෂි හෙළිකර ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රමවේද හා පහසුකම් ශ්‍රී ලාංකික විමර්ෂණ නිලධාරීන්ට සැපයීමටද කටයුතු කර තිබේ.

මීට සමගාමීව ඇමෙරිකානු විශේෂඥයින් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුවය.

පසුගිය රජය සමයේ ඇමෙරිකාවේ සේවය කළ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සිදුකළ ගනුදෙනු පිළිබඳවද විස්තර ශ්‍රී ලංකා රජයට ලබාදීමටද ඇමෙරිකානු කණ්ඩායම සූදානමින් සිටියි. එම පුද්ගලයා වෘත්තීයමය කාර්යයන්ට අමතරව අතරමැදි (බ්‍රෝකර්) සේවා සිදුකරමින් විශාල වශයෙන් මුදල් උපයාගෙන තිබෙන බවටද වාර්තා වේ.

පසුගිය ආණ්ඩුවේ ප්‍රබල චරිතයකට හිමිකම් කී දේශපාලඥයෙකු පිළිබඳව මූල්‍ය විමර්ශන කොට්ඨාසයේ අවධානය යොමුව තිබෙන අතර, ඔහු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ආර්ලින්ග්ටන්, වර්ජිනියා හා වොෂින්ග්ටන් ආදී ප්‍රදේශවලින් නිවාස මිලදීගෙන තිබෙන බවද වාර්තා වේ. ඔහු ඇමෙරිකාවේදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් මුදල් යෙදවීම පිළිබඳවද සිදුකරන පරීක්ෂණවලදී වැඩි අවධානය යොමුකර තිබේ.

[QUOTE="neonz, post: 18432827, member: 90815"] [SIZE="5"][B]සැඟවූ වත්කම් සෙවීමට විශේෂඥයෝ පැමිණෙති[/B] පසුගිය රජයේ නායකයන් විසින් විදේශ රටවල සඟවා ඇතැයි කියන වත්කම් හෙළිකර ගැනීම සඳහා ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය හා ඉන්දියාව යන රටවල විශේෂඥ කණ්ඩායම් තුනක් ශ්‍රී ලංකාවට පැමිණ සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. දිවයිනට පැමිණි මෙම විශේෂඥ කණ්ඩායම් සිය පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර ඔවුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමු වී මහා පරිමාණ විමර්ශන පිළිබඳ අවශ්‍ය තොරතුරු රැස්කරගෙන තිබේ.අදාළ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අවශ්‍ය තොරතුරු හා සාක්ෂි හෙළිකර ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රමවේද හා පහසුකම් ශ්‍රී ලාංකික විමර්ෂණ නිලධාරීන්ට සැපයීමටද කටයුතු කර තිබේ. මීට සමගාමීව ඇමෙරිකානු විශේෂඥයින් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුවය. පසුගිය රජය සමයේ ඇමෙරිකාවේ සේවය කළ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සිදුකළ ගනුදෙනු පිළිබඳවද විස්තර ශ්‍රී ලංකා රජයට ලබාදීමටද ඇමෙරිකානු කණ්ඩායම සූදානමින් සිටියි. එම පුද්ගලයා වෘත්තීයමය කාර්යයන්ට අමතරව අතරමැදි (බ්‍රෝකර්) සේවා සිදුකරමින් විශාල වශයෙන් මුදල් උපයාගෙන තිබෙන බවටද වාර්තා වේ. පසුගිය ආණ්ඩුවේ ප්‍රබල චරිතයකට හිමිකම් කී දේශපාලඥයෙකු පිළිබඳව මූල්‍ය විමර්ශන කොට්ඨාසයේ අවධානය යොමුව තිබෙන අතර, ඔහු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ආර්ලින්ග්ටන්, වර්ජිනියා හා වොෂින්ග්ටන් ආදී ප්‍රදේශවලින් නිවාස මිලදීගෙන තිබෙන බවද වාර්තා වේ. ඔහු ඇමෙරිකාවේදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් මුදල් යෙදවීම පිළිබඳවද සිදුකරන පරීක්ෂණවලදී වැඩි අවධානය යොමුකර තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom