Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
37 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝතයා ඕක කරන්න ගිහින් තමයි කෙල උනේ... ආනයන අඩු වෙලා වර්දනය උන ආර්තිකේ මොකක්ද කොයි රටේද??

ආන්ඩුව ව්‍යාපාර කරන එකට මම නම් 100% විරුද්ද නෑ... හැබැයි සමහර ශේශ්ත්‍ර ආන්ඩුවට වඩා ඉක්මනට වර්දනය කරන්න පුලුවන් පුද්ගලික අංශයට... ඒවගේ වෙලාවට ව්‍යාපාරයට ආයෝජනය කරනවට වඩා ඒ පුද්ගලික අන්ශයට අවශ්‍ය යටිතල පහසුකම් දීලා ටැක්ස් ගහන එක ප්‍රායෝගිකයි...

ෆෝකාස්ට් වලට පිටින් ගිහින් ණය අරගෙන වියදම් කරපු හින්දා තමයි මම අර කලින් කිව්ව ප්‍රාතමික ගිනුමේ රින ශේෂයක් ආවේ... අවුරුදු 76න් 70ක්ම එහෙමයි... මහින්ද කරපු සංවර්දනයේ ඔක්කොම එහෙමයි... ඒකයි 2022 කෙලවෙලා ගියේ...

අයවැය පරතරය පියවලා තියෙන්නෙ ණය වලින්...

අයවැය ශේශය කියන්නේ එකක් ප්‍රාතමික ශේෂය කියන්නේ තව එකක්... අයවැයේ වියදමට කලින් ගත්ත ණය වල පොලිය එකතු වෙනවා... ප්‍රාතමික ගිනුමේ ණය පොලිය අතහරිනවා...

ප්‍රාතමික ශේෂය ධන කියන්නේ ඒ වසරේ වියදමට (කලින් ගත්ත ණය සදහා වියදම නොසලකා හැර) සාපේක්ශව අදායම වැඩිය් කියන එක... එතකොට ඒ ඉතිරි වෙන කොටසෙන් කලින් ගත්ත ණය ප්‍රමනයක් ගෙවන්න පුලුවන්... ඉතිරිය ගෙවන්න අලුත් ණයක් ගන්න වෙනවා... ඔයා ඔය කියන ණය ගන්න ඔක්කොම රටවල් දුවන්නේ ඔහොම... එහෙම කරද්දි ණය ප්‍රතිශතය පාලනය වෙලා තියනවා...

2025 යෝජිත රාජ්‍ය ආදායම බි. 4990යි... ඒකෙන් බි. 370ක් ඔයා කියන විදිහට රාජ්‍ය ව්‍යාපාර වල ආදායම... පාඩු ලබ ලබා හිටපු ඒවගෙන් එක පාර ට්‍රිලියන ගානක ආදායම් ලබන්න බෑනේ... අපිට බලන්න තියෙන්නේ පාඩු ලබන තතවයෙන් එලියට ඇවිල්ලා ලාබය වැඩි කර ගන්නවාද කියලා...

ණය පොලී ගෙවීම 2950... අලුත් ණයක් නොගෙන ඒක ගෙව්වොත් ඉතිරිය බි.2040යි... පඩි ගෙවලා අනිත් පුනරාවර්තන වියදම් කලාම ඉතිරි බි. 394යි... ඒකෙන් කරන්න පුලුවන් බක්කක් නැති හින්දා තමයි අලුතින් ණය ගන්න වෙන්නේ...

පරණ ණය පොලී අයින් කලොත් වියදම 4240යි... ඒතකොට අදායමෙන් බි.750ක් ඉතුරුයි... ඒක තමයි ප්‍රාතමික ගිනුමේ ධන ශේෂයක් කියන්නේ... ඒකේ තේරුම ණය බරින් බි. 750ක් අඩු වෙනවා කියන එක... ඉතිරි ණය රෝල් ඕවර් කරන එක තම්යි එකම විසදුම...

හැබැයි අපි වගේ බංකලොත් වෙන රටවල් දුවන්නේ ප්‍රාතමික ශේෂය එක දිගටම රින තියාගෙන... එතකොට වෙන්නේ ණය ගොඩ ගැහිලා වාරික හා පොලී ගෙවා ගන්න වත් බැරි වෙනවා... 2022 උනේ ඒක...

ඒක තමයි මම ඔය උඩින් කියලා තියෙන්නේ... යෝජනා කරපු අයවැය විදිහට කරනවා නම් හොදයි කියලා... මෝඩ චූන් වෙලා වියදම් වැඩි කර ගන්නේ නැතිව...

ඔය දාලා තියන ෆොරීන්ග් රිසර්ව් ගැන තියෙන්නෙ මම කියපු එකම තමයි... ගිය ඔක්තොම්බර් වෙද්දි බි. 6.5යි... ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට කලින් පොලිය ගෙව්වම බි. 6ට වගේ ආවා... ඊට පස්සෙ මාස තුන ඇතුලත නැවත් බි.6.5ට බිලියන 0.5කින් වැඩි කරගෙන... IMF ටාගට්ස් හොයා ගත්තොත් පෙනෙයි මේ අවුරුද්දේ අන්තිම වෙද්දි බි.7.5ට යන්න ඕන... ආර්තිකය ස්තාවර වෙන්න ඒ ගාන ඕන කියන එකයි IMF කියන්නේ... මාස තුනට බි.0.5යි, තව මාස නවයක් තියනව බි. 0.5හෙ 2ක් වැඩිකර ගන්න...

පාරවල් කාපට් කරනවා කියලා කිව්වද චන්දෙට කලින්?

රනිල් වැල්පාලමේ යද්දි කරපු වැඩ අවුල්... ඒ ඇර යන්නෙ වැල් පාලමේ කියලා කියපු එක නෙවෙයි වැරැද්ද...

ලග හිටපු පොහොට්ටුවොන්ට හොරා කන්න දීලා අහක බලා ගත්තා... ජපානෙන් ආපු ආයෝජන රට දාලා ගියේ නිමල් සිරිපාලයා පගා ඉල්ලලා... ජපන් තානපති පරීශනයක් ඉල්ලුවම රනිල කොමිටියක් දාලා සිරිපාලයා කප්පම් ඉල්ලුවේ නෑ කියලා ජපනට කිව්වා... ඌ දාලා ගියා යන්න...

උබ අර උඩින් කිව්ව රාජ්‍ය ව්‍යාපාර ඔක්කොම පාඩු ලබවා කියලා විකුනලා දාන්න හැදුවා... එතකොට මුලු රජ්‍ය ආදායමම ගන්න වෙන්නේ බදු වලින්... පාඩු ලබන ආයතයක් විකුනලා හොද ගානක් ගන්න පුලුවන්ද කියලා තේරෙන්න ඕන ඕන ගොනෙකුට... ලාබ කරලා ආදායම් අරන් මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්න හැදුවේ නෑ...

ආර්තිකය වර්දනය වෙන්න ඕන ව්‍යාපාර බේරා ගන්න සාධනීය වැඩක් කරේ නෑ... විදුලි බිල වැඩි වෙද්දි අපනයනය කරන ආයතන වලටවත් සහනයක් දෙන්න ගියේ නෑ... යල්පැනපු රෙගුලාසි වෙනස් කලේ නෑ (2015 - 2019 ත් හිටියනේ, අගමැති, කරනවා නම් කරන්න ඕන පාර්ලිමෙන්තුවෙන්)...

ඉතින් වැල් පාලමේ යන්නෙ කිය කිය හිටියට වැඩක් නෑ... මිනිස්සුන්ට ඕන ස්තාවර වෙලා දියුනු වෙන්න...

මේ ආන්ඩුවට අවුරුදු 5ක් තියනවා මම ඔය උඩින් කියපු රනිල් නොකරපු ඒවා කරන්න... කෙරුවොත් මම ආයෙත් මුන්ටම ඡන්දේ දෙනවා...

නැත්නම් මුනුත් නොවන කලින් හිටපු උනුත් නොවන වෙන හොදයි කියලා හිතෙන එකෙක්ට දෙනවා...

[QUOTE="ttj, post: 30702405, member: 114037"] ගෝතයා ඕක කරන්න ගිහින් තමයි කෙල උනේ... ආනයන අඩු වෙලා වර්දනය උන ආර්තිකේ මොකක්ද කොයි රටේද?? ආන්ඩුව ව්‍යාපාර කරන එකට මම නම් 100% විරුද්ද නෑ... හැබැයි සමහර ශේශ්ත්‍ර ආන්ඩුවට වඩා ඉක්මනට වර්දනය කරන්න පුලුවන් පුද්ගලික අංශයට... ඒවගේ වෙලාවට ව්‍යාපාරයට ආයෝජනය කරනවට වඩා ඒ පුද්ගලික අන්ශයට අවශ්‍ය යටිතල පහසුකම් දීලා ටැක්ස් ගහන එක ප්‍රායෝගිකයි... ෆෝකාස්ට් වලට පිටින් ගිහින් ණය අරගෙන වියදම් කරපු හින්දා තමයි මම අර කලින් කිව්ව ප්‍රාතමික ගිනුමේ රින ශේෂයක් ආවේ... අවුරුදු 76න් 70ක්ම එහෙමයි... මහින්ද කරපු සංවර්දනයේ ඔක්කොම එහෙමයි... ඒකයි 2022 කෙලවෙලා ගියේ... අයවැය පරතරය පියවලා තියෙන්නෙ ණය වලින්... අයවැය ශේශය කියන්නේ එකක් ප්‍රාතමික ශේෂය කියන්නේ තව එකක්... අයවැයේ වියදමට කලින් ගත්ත ණය වල පොලිය එකතු වෙනවා... ප්‍රාතමික ගිනුමේ ණය පොලිය අතහරිනවා... ප්‍රාතමික ශේෂය ධන කියන්නේ ඒ වසරේ වියදමට (කලින් ගත්ත ණය සදහා වියදම නොසලකා හැර) සාපේක්ශව අදායම වැඩිය් කියන එක... එතකොට ඒ ඉතිරි වෙන කොටසෙන් කලින් ගත්ත ණය ප්‍රමනයක් ගෙවන්න පුලුවන්... ඉතිරිය ගෙවන්න අලුත් ණයක් ගන්න වෙනවා... ඔයා ඔය කියන ණය ගන්න ඔක්කොම රටවල් දුවන්නේ ඔහොම... එහෙම කරද්දි ණය ප්‍රතිශතය පාලනය වෙලා තියනවා... [IMG]https://publicfinance.lk/uploads/article/static-content/17404644242en.png[/IMG] 2025 යෝජිත රාජ්‍ය ආදායම බි. 4990යි... ඒකෙන් බි. 370ක් ඔයා කියන විදිහට රාජ්‍ය ව්‍යාපාර වල ආදායම... පාඩු ලබ ලබා හිටපු ඒවගෙන් එක පාර ට්‍රිලියන ගානක ආදායම් ලබන්න බෑනේ... අපිට බලන්න තියෙන්නේ පාඩු ලබන තතවයෙන් එලියට ඇවිල්ලා ලාබය වැඩි කර ගන්නවාද කියලා... ණය පොලී ගෙවීම 2950... අලුත් ණයක් නොගෙන ඒක ගෙව්වොත් ඉතිරිය බි.2040යි... පඩි ගෙවලා අනිත් පුනරාවර්තන වියදම් කලාම ඉතිරි බි. 394යි... ඒකෙන් කරන්න පුලුවන් බක්කක් නැති හින්දා තමයි අලුතින් ණය ගන්න වෙන්නේ... පරණ ණය පොලී අයින් කලොත් වියදම 4240යි... ඒතකොට අදායමෙන් බි.750ක් ඉතුරුයි... ඒක තමයි ප්‍රාතමික ගිනුමේ ධන ශේෂයක් කියන්නේ... ඒකේ තේරුම ණය බරින් බි. 750ක් අඩු වෙනවා කියන එක... ඉතිරි ණය රෝල් ඕවර් කරන එක තම්යි එකම විසදුම... හැබැයි අපි වගේ බංකලොත් වෙන රටවල් දුවන්නේ ප්‍රාතමික ශේෂය එක දිගටම රින තියාගෙන... එතකොට වෙන්නේ ණය ගොඩ ගැහිලා වාරික හා පොලී ගෙවා ගන්න වත් බැරි වෙනවා... 2022 උනේ ඒක... ඒක තමයි මම ඔය උඩින් කියලා තියෙන්නේ... යෝජනා කරපු අයවැය විදිහට කරනවා නම් හොදයි කියලා... මෝඩ චූන් වෙලා වියදම් වැඩි කර ගන්නේ නැතිව... ඔය දාලා තියන ෆොරීන්ග් රිසර්ව් ගැන තියෙන්නෙ මම කියපු එකම තමයි... ගිය ඔක්තොම්බර් වෙද්දි බි. 6.5යි... ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට කලින් පොලිය ගෙව්වම බි. 6ට වගේ ආවා... ඊට පස්සෙ මාස තුන ඇතුලත නැවත් බි.6.5ට බිලියන 0.5කින් වැඩි කරගෙන... IMF ටාගට්ස් හොයා ගත්තොත් පෙනෙයි මේ අවුරුද්දේ අන්තිම වෙද්දි බි.7.5ට යන්න ඕන... ආර්තිකය ස්තාවර වෙන්න ඒ ගාන ඕන කියන එකයි IMF කියන්නේ... මාස තුනට බි.0.5යි, තව මාස නවයක් තියනව බි. 0.5හෙ 2ක් වැඩිකර ගන්න... පාරවල් කාපට් කරනවා කියලා කිව්වද චන්දෙට කලින්? රනිල් වැල්පාලමේ යද්දි කරපු වැඩ අවුල්... ඒ ඇර යන්නෙ වැල් පාලමේ කියලා කියපු එක නෙවෙයි වැරැද්ද... ලග හිටපු පොහොට්ටුවොන්ට හොරා කන්න දීලා අහක බලා ගත්තා... ජපානෙන් ආපු ආයෝජන රට දාලා ගියේ නිමල් සිරිපාලයා පගා ඉල්ලලා... ජපන් තානපති පරීශනයක් ඉල්ලුවම රනිල කොමිටියක් දාලා සිරිපාලයා කප්පම් ඉල්ලුවේ නෑ කියලා ජපනට කිව්වා... ඌ දාලා ගියා යන්න... උබ අර උඩින් කිව්ව රාජ්‍ය ව්‍යාපාර ඔක්කොම පාඩු ලබවා කියලා විකුනලා දාන්න හැදුවා... එතකොට මුලු රජ්‍ය ආදායමම ගන්න වෙන්නේ බදු වලින්... පාඩු ලබන ආයතයක් විකුනලා හොද ගානක් ගන්න පුලුවන්ද කියලා තේරෙන්න ඕන ඕන ගොනෙකුට... ලාබ කරලා ආදායම් අරන් මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්න හැදුවේ නෑ... ආර්තිකය වර්දනය වෙන්න ඕන ව්‍යාපාර බේරා ගන්න සාධනීය වැඩක් කරේ නෑ... විදුලි බිල වැඩි වෙද්දි අපනයනය කරන ආයතන වලටවත් සහනයක් දෙන්න ගියේ නෑ... යල්පැනපු රෙගුලාසි වෙනස් කලේ නෑ (2015 - 2019 ත් හිටියනේ, අගමැති, කරනවා නම් කරන්න ඕන පාර්ලිමෙන්තුවෙන්)... ඉතින් වැල් පාලමේ යන්නෙ කිය කිය හිටියට වැඩක් නෑ... මිනිස්සුන්ට ඕන ස්තාවර වෙලා දියුනු වෙන්න... මේ ආන්ඩුවට අවුරුදු 5ක් තියනවා මම ඔය උඩින් කියපු රනිල් නොකරපු ඒවා කරන්න... කෙරුවොත් මම ආයෙත් මුන්ටම ඡන්දේ දෙනවා... නැත්නම් මුනුත් නොවන කලින් හිටපු උනුත් නොවන වෙන හොදයි කියලා හිතෙන එකෙක්ට දෙනවා... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom