Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
42 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ බලන්ඩ කට්ටියගේ කූඩු ටික....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමාරු නෑ Online කැටයම් තියෙන්නේ ඕන තරම්, ඒ අච්චුවක් print කරලා, ඊට පස්සේ ඒක cardboard එකකට ගත්තම හරි.

මෙන්න මේ වගේ stencil එකක් ගන්නවා.

ඒක Photoshop එකට දානවා.

Colour invert කරනවා නැත්නම් ink එක ගොඩක් යනවා black print කරන්න ගියොත්.

එතකොට මේ වගේ එනවා

ඊට පස්සේ print කරන්න දානවා

තමන්ට ඕන ගාණට adjust කරගන්නවා

මේ මම print කරලා ඉවර වුනාට පස්සේ

ඊට පස්සේ මේ විදියට කපනවා, හරියට කැපුනේ නෑ හදිසියේ නිසා කරේ.

ඉතුරු ටික ඊට පස්සේ තියෙන්නේ මේක තියලා cardboard එකක් උඩ පෑණකින් මේ stencil එක අදින එකයි, ඊට පස්සේ cardboard එක කපනවා මේ කොළය කැපුවා වගේ ඊට පස්සේ ඒක අපිට දිගටම අච්චුවක් විදියට යූස් කරන්න පුලුවන්.

[QUOTE="Radioactive, post: 18290376, member: 512093"] අමාරු නෑ Online කැටයම් තියෙන්නේ ඕන තරම්, ඒ අච්චුවක් print කරලා, ඊට පස්සේ ඒක cardboard එකකට ගත්තම හරි. මෙන්න මේ වගේ stencil එකක් ගන්නවා. [IMG]http://i.imgur.com/FhjoOHD.png[/IMG] ඒක Photoshop එකට දානවා. [IMG]http://i.imgur.com/Dzz0gAQ.png[/IMG] Colour invert කරනවා නැත්නම් ink එක ගොඩක් යනවා black print කරන්න ගියොත්. [IMG]http://i.imgur.com/3WmfRtA.png[/IMG] එතකොට මේ වගේ එනවා [IMG]http://i.imgur.com/IEhONmR.png[/IMG] ඊට පස්සේ print කරන්න දානවා [IMG]http://i.imgur.com/xCoFY7J.png[/IMG] තමන්ට ඕන ගාණට adjust කරගන්නවා [IMG]http://i.imgur.com/U8Zx39N.png[/IMG] මේ මම print කරලා ඉවර වුනාට පස්සේ :P [IMG]http://i.imgur.com/I4iXeAH.jpg[/IMG] ඊට පස්සේ මේ විදියට කපනවා, හරියට කැපුනේ නෑ හදිසියේ නිසා කරේ. [IMG]http://i.imgur.com/olnte4A.jpg[/IMG] ඉතුරු ටික ඊට පස්සේ තියෙන්නේ මේක තියලා cardboard එකක් උඩ පෑණකින් මේ stencil එක අදින එකයි, ඊට පස්සේ cardboard එක කපනවා මේ කොළය කැපුවා වගේ ඊට පස්සේ ඒක අපිට දිගටම අච්චුවක් විදියට යූස් කරන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom