Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ විපක්ශෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද සිට එලැඹෙන සති කිහිපය ඉතිහාසයේ අන් කවදාකවත් සිදු නොවුණු විදියට ජනතාව පාරට බහින කාලසීමාවක් වන බව දැන් පැහැදිලියි.

දේශපාලන පක්ෂවලටත් ජනතාව මහපාරට ගෙන එනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැති තැනට මේ වන විට තල්ලු වෙලා ඉවරයි.

දේශපාලන පක්ෂ විරෝධතා සංවිධානය කළත් නැතත් ජනතාව තනිවම හෝ පාරට බැහැලා අරගල කරන තැනකට මේ ආර්ථික ව්‍යසනය විසින් රට ගෙනැවිත් තිබෙනවා.

ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශාල කෝපයක් සහ වෛරයක් පවතින මොහොතක මිනිසුන් පාරට පැමිණීම කොතැනින් නතර වේදැයි කිව හැකි කෙනෙකු නැහැ.

මේ තත්ත්වය යටතේ දේශපාලන පක්ෂවලට ලෙහෙසියෙන් ජනතාව පාරට බස්සන්න පුළුවන් වුණාට පාරට බැස්ස ජනතාව ඉන්පසු කුමක් කරාවිදැයි යන්න පක්ෂවලට සහමුලින් ම පාලනය කරන්න පුළුවන් යැයි මම හිතන්නේ නැහැ.

මේ වගේ වෙලාවක මහජන විරෝධය කියන්නේ පුපුරා යන ගිනි කන්දක් වගේ දෙයක්. ඒ ගිනිකන්දට කුමක් අහුවෙයිද, කුමක් ඉතිරිවෙයිද කියලා කාටවත් අනාවැකි කියන්නට බැහැ.

නමුත් මේ අර්බුදය විසින් රාජපක්ෂලා ගේ ගමන අවසන් කරන බව සක්සුදක් සේ පැහැදිලියි. රාජපක්ෂලා පමණක් නොව රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් සියලු දෙනා මේ අර්බුදයත් සමග බලයෙන් අතුගෑවී යාම අනිවාර්යයි.

ඒත් රාජපක්ෂලා බලයෙන් අතුගෑවී යාම පමණක් මේ අර්බුදයට විසඳුමක් වන්නේ නැහැ. රට ගොඩනගන සැලසුමක් නැතිව රාජපක්ෂලා පන්නා දැමීම ගැන පමණක් මේ වෙලාවේ සියලු දෙනා අවධානය යොමු කළොත් රට දිගුකාලීනව මීටත් වඩා විශාල අර්බුදයකට ගමන් කරනවා.

තවදුරටත් තනි පක්ෂයකට හෝ තනි මිනිසෙකුට ගොඩගන්න පුළුවන් තැනක ලංකාව නැහැ. අප කැමති වුණත් නැතත් මේ යථාර්ථය අප තේරුම් ගත යුතුයි.

ඒ සඳහා සාමූහික ප්රයත්නයක් අවශ්‍යයි. ආණ්ඩුවට සහ රාජපක්ෂලාට ඉල්ලා අස්වෙන්නට බලකරනවා හා සමානව ම භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැන අප අවධානය යොමු කළ යුතු වන්නේ ඒ නිසයි.

ඒ භාරකාර ආණ්ඩුවට මේ අර්බුදයේ ගැඹුර තේරෙන, මේ නිසා ජනතාවට අත්විය හැකි ඉරණමේ බරපතළකම තේරෙන සියලු ම දෙනා එක්විය යුතුයි.

ආණ්ඩුව ඇතුළේ ම මේ මොහොතේ නිහඬව ඉන්න එහෙත් මේ අර්බුදයේ ගැඹුර තේරෙන පිරිසක් ඉන්නවා නම් ඔවුන් මේ වෙලාවේ එළියට පැමිණිය යුතුයි. ස.ජ.බ, ජ.වි.පෙ සහ එජාප යන පක්ෂවලටත් මේ වියවුල කොතරම් බරපතළදැයි තේරෙනවා නම් ඔවුන් මෙයට එකතු විය යුතුයි.

මෙය හරියට ම රටක් විදේශ ආක්‍රමණයකට මුහුණ දෙනකොට ඒ ආක්‍රමණයට එරෙහි සියලු දෙනා එකට එක්වීම වැනි දෙයක්. එහෙම නොවුණොත් ඒ සියලු දෙනා ම එකට විනාශ වී යාම අනිවාර්යයි.

එමෙන්ම භාරකාර ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය හැසිරවීම පක්ෂ දේශපාලනයට නොගෑවුණු ස්වාධීන ආර්ථික විශේෂඥ මණ්ඩලයකට භාර දිය යුතුයි.

ඔවුන් ගේ මාර්ගෝපදේශ අනුව භාරකාර ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.

එය ඉන්දියාව 1991 වසරේ දී තමන් ගේ විදේශ සංචිත කඩාවැටුණු වෙලාවේ ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය මන්මෝහන් සිං ට ආර්ථිකය ගොඩනැගීම භාරදුන්නා වැනි දෙයක්.

රට නැවත ගොඩනැගීමට එයට වඩා වෙනත් ක්‍රමයක් මේ වෙලාවේ ඇත්තේ නැහැ.

කොහොම නමුත් දැන් ජීවත් වන්නට අමාරුයි කියලා ඔබ හිතනවා නම් තවත් මාස දෙකකින් විතර උදාවන තත්ත්වය ගැන ඔබට කිසිම අවබෝධයක් නැහැ. එදාට ඔබට ඔරලෝසුවේ කටු ආපස්සට කරකවන්නට හිතෙයි.

තවමත් ඔබට “රණවිරුගාය" "රට ජාතිය බේරාගැනීම" "යක්ඛ ලේ කුපිත වීම" වැනි රෝගාබාධ යාන්තමට හරි තියෙනවා නම් තවත් මාස දෙකක් විතර ගත වෙන විට ඒ සියල්ල නිට්ටාවට ම සුවපත් වේවි!

රසික ජයකොඩි

12 - 03 - 2022

[QUOTE="Vandey, post: 27463517, member: 512761"] [SIZE=5]අද සිට එලැඹෙන සති කිහිපය ඉතිහාසයේ අන් කවදාකවත් සිදු නොවුණු විදියට ජනතාව පාරට බහින කාලසීමාවක් වන බව දැන් පැහැදිලියි. දේශපාලන පක්ෂවලටත් ජනතාව මහපාරට ගෙන එනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැති තැනට මේ වන විට තල්ලු වෙලා ඉවරයි. දේශපාලන පක්ෂ විරෝධතා සංවිධානය කළත් නැතත් ජනතාව තනිවම හෝ පාරට බැහැලා අරගල කරන තැනකට මේ ආර්ථික ව්‍යසනය විසින් රට ගෙනැවිත් තිබෙනවා. ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශාල කෝපයක් සහ වෛරයක් පවතින මොහොතක මිනිසුන් පාරට පැමිණීම කොතැනින් නතර වේදැයි කිව හැකි කෙනෙකු නැහැ. මේ තත්ත්වය යටතේ දේශපාලන පක්ෂවලට ලෙහෙසියෙන් ජනතාව පාරට බස්සන්න පුළුවන් වුණාට පාරට බැස්ස ජනතාව ඉන්පසු කුමක් කරාවිදැයි යන්න පක්ෂවලට සහමුලින් ම පාලනය කරන්න පුළුවන් යැයි මම හිතන්නේ නැහැ. මේ වගේ වෙලාවක මහජන විරෝධය කියන්නේ පුපුරා යන ගිනි කන්දක් වගේ දෙයක්. ඒ ගිනිකන්දට කුමක් අහුවෙයිද, කුමක් ඉතිරිවෙයිද කියලා කාටවත් අනාවැකි කියන්නට බැහැ. නමුත් මේ අර්බුදය විසින් රාජපක්ෂලා ගේ ගමන අවසන් කරන බව සක්සුදක් සේ පැහැදිලියි. රාජපක්ෂලා පමණක් නොව රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් සියලු දෙනා මේ අර්බුදයත් සමග බලයෙන් අතුගෑවී යාම අනිවාර්යයි. ඒත් රාජපක්ෂලා බලයෙන් අතුගෑවී යාම පමණක් මේ අර්බුදයට විසඳුමක් වන්නේ නැහැ. රට ගොඩනගන සැලසුමක් නැතිව රාජපක්ෂලා පන්නා දැමීම ගැන පමණක් මේ වෙලාවේ සියලු දෙනා අවධානය යොමු කළොත් රට දිගුකාලීනව මීටත් වඩා විශාල අර්බුදයකට ගමන් කරනවා. තවදුරටත් තනි පක්ෂයකට හෝ තනි මිනිසෙකුට ගොඩගන්න පුළුවන් තැනක ලංකාව නැහැ. අප කැමති වුණත් නැතත් මේ යථාර්ථය අප තේරුම් ගත යුතුයි. ඒ සඳහා සාමූහික ප්රයත්නයක් අවශ්‍යයි. ආණ්ඩුවට සහ රාජපක්ෂලාට ඉල්ලා අස්වෙන්නට බලකරනවා හා සමානව ම භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැන අප අවධානය යොමු කළ යුතු වන්නේ ඒ නිසයි. ඒ භාරකාර ආණ්ඩුවට මේ අර්බුදයේ ගැඹුර තේරෙන, මේ නිසා ජනතාවට අත්විය හැකි ඉරණමේ බරපතළකම තේරෙන සියලු ම දෙනා එක්විය යුතුයි. ආණ්ඩුව ඇතුළේ ම මේ මොහොතේ නිහඬව ඉන්න එහෙත් මේ අර්බුදයේ ගැඹුර තේරෙන පිරිසක් ඉන්නවා නම් ඔවුන් මේ වෙලාවේ එළියට පැමිණිය යුතුයි. ස.ජ.බ, ජ.වි.පෙ සහ එජාප යන පක්ෂවලටත් මේ වියවුල කොතරම් බරපතළදැයි තේරෙනවා නම් ඔවුන් මෙයට එකතු විය යුතුයි. මෙය හරියට ම රටක් විදේශ ආක්‍රමණයකට මුහුණ දෙනකොට ඒ ආක්‍රමණයට එරෙහි සියලු දෙනා එකට එක්වීම වැනි දෙයක්. එහෙම නොවුණොත් ඒ සියලු දෙනා ම එකට විනාශ වී යාම අනිවාර්යයි. එමෙන්ම භාරකාර ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය හැසිරවීම පක්ෂ දේශපාලනයට නොගෑවුණු ස්වාධීන ආර්ථික විශේෂඥ මණ්ඩලයකට භාර දිය යුතුයි. ඔවුන් ගේ මාර්ගෝපදේශ අනුව භාරකාර ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි. එය ඉන්දියාව 1991 වසරේ දී තමන් ගේ විදේශ සංචිත කඩාවැටුණු වෙලාවේ ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය මන්මෝහන් සිං ට ආර්ථිකය ගොඩනැගීම භාරදුන්නා වැනි දෙයක්. රට නැවත ගොඩනැගීමට එයට වඩා වෙනත් ක්‍රමයක් මේ වෙලාවේ ඇත්තේ නැහැ. කොහොම නමුත් දැන් ජීවත් වන්නට අමාරුයි කියලා ඔබ හිතනවා නම් තවත් මාස දෙකකින් විතර උදාවන තත්ත්වය ගැන ඔබට කිසිම අවබෝධයක් නැහැ. එදාට ඔබට ඔරලෝසුවේ කටු ආපස්සට කරකවන්නට හිතෙයි.[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=5][B]තවමත් ඔබට “රණවිරුගාය" "රට ජාතිය බේරාගැනීම" "යක්ඛ ලේ කුපිත වීම" වැනි රෝගාබාධ යාන්තමට හරි තියෙනවා නම් තවත් මාස දෙකක් විතර ගත වෙන විට ඒ සියල්ල නිට්ටාවට ම සුවපත් වේවි![/B][/SIZE][/COLOR] [SIZE=5]- රසික ජයකොඩි 12 - 03 - 2022[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom