Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෞශල්‍යා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමාපිය නියමයෙන් සිය සැමියා ඝාතනය කිරීමට එරෙහිව හඬ නගන දිරිය දියණිය

2016 මාර්තු මස දිනක දකුණු ඉන්දියාවේ මහජනකාය පිරි මාර්ගයක මහ දවල් 22 හැවිදිරි තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරුණේ තමන්ට වඩා උසස් යයි සැලකෙන කුලයක කාන්තාවක් විවාහ කර ගැනීමේ 'වරදටය'. එදා ඒ ප්රහාරයෙන්දිවි ගලවාගත් ඔහුගේ බිරිඳ සිය දෙමව්පියන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් ඉන්දීය සමාජයේ කුලවාදයට එරෙහිව දියත් කළ සටන පිළිබඳව බීබීසී වාර්තාකරු සෞතික් බිස්වාස් ගෙන එන වාර්තාවකි, මේ.

සිය ගම්මානයේ කුඩා නිවසක වාසය කළ ශංකර් සහ කෞශල්‍යා සුපුරුදු පරිදි එදිනත් උදෑසන නවයට පමණ අවදි වූහ. විවාහයෙන් පසු සිය ආදරණීය බිරිඳ සමග අට මසක් ගෙවූ ශංකර් මේ ගෙවෙන්නේ තම ජීවිතයේ අන්තිම පැය කිහිපය බව නොදැන සිටියේය.

එදින ඉරිදා දිනයකි. ඔවුන් බස් රථයක නැගී කිලෝමීටර් 14 ක් එපිටින් පිහිටි උදුමාල්පෙට් (Udumalpet) ප්‍රදේශයේ වෙළෙඳපොළට ඇතුළු වූයේ පසුවදා ශංකර්ගේ විද්‍යාලයේ පැවැත්වෙන සාදයක් වෙනුවෙන් ඇඳුම් මිල දී ගැනීම සඳහාය.

චණ්ඩ හිරු රැස් එක එල්ලේ පොළොවට පතිත වන වේලාවක දෙදෙනාම ඇඳුම් සාප්පුවකට ඇතුළු වූහ. දුටු සැණින් කෞශල්‍යාගේ සිත ඇදී ගියේ සාප්පුවේ තිබූ රෝස පැහැති කමිසයකටය. එය තම ආදරණීය ස්වාමියාට හොඳින් ගැළපේ යැයි ඇය සිතුවාය.

එය මිලදී ගෙන එළියට පැමිණෙන විට සාප්පුවේ වීදුරු ජනෙල් අතරින් ප්‍රදර්ශනය කර ඇති කොළ පැහැති කමිසයක් දුටු ශංකර්, "මම හිතන්නේ මම වැඩියෙන් කැමති මේ කමිසයට," යනුවෙන් පැවසීය

කලබල නොමැතිව' සිදු කළ ඝාතනය

දෙදෙනාම නැවතත් සාප්පුව ඇතුළට ගොස් රෝස පැහැති කමිසය මාරු කර කොළ පැහැති කමිසය රැගෙන මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගිය වීදියට පිවිසුණේ නිවෙස බලා යන බස් රථයට නැගීමටය.

ඒ අතර කඩ වීදියේ මඳක් නැවතුන ශංකර්, කෞශල්‍යා ප්‍රිය කරන මිරිස් දමාපු කෑම වර්ගයක් රැගෙන දෙන්නට දැයි ඇයගෙන් අසා සිටියේය.

"වෙන දවසක ගමු" ඇගේ පිළිතුර විය.

පසුම්බියට එබී බැලූ ඇයට සොයා ගත හැකි වූයේ රුපියල් හැටක් පමණි. එය ප්‍රමාණවත් නොවූ හෙයින් ඔවුහු නැවත නිවස බලා යෑමට තීරණය කළහ. නිවසට ගොස් බිරිඳට විශේෂ ආහාර වේලක් පිළියෙළ කර දීමට ශංකර් පොරොන්දු විය.

ශංකර් සහ කෞශල්‍යා කඩිසර ගමනින් මාර්ගයට පැමිණෙන ආකාරය CCTV කැමරාවල සටහන් වී ඇත. ඔවුන් මාර්ගයේ අනෙක් පසට මාරු වීමට පෙර මෝටර් බයිසිකල් දෙකක් පැමිණ ඔවුන් පිටුපස නතර විය. එහි පස් දෙනෙකු සිටි අතර ඉන් හතර දෙනෙකු ඉතා ශාන්ත ගමනින් මොවුන් අසලට පැමිණ එකවර කඩුවලින් පහර දීමට පටන් ගත්හ.

බිය සැක නොමැතිව, මහ දහවල් මහ පිරිස් මැද කිසිදු කලබලයකින් තොරව, මෙම කුරිරු අපරාධය සිදු කෙරිණ. වන වඳුලක් කපා දමන ආකාරයට ඝාතකයෝ ශංකර් සහ කෞශල්‍යා කපා කොටා දැමූහ.

ශංකර් සහ කෞශල්‍යා කඩිසර ගමනින් මාර්ගයට පැමිණෙන ආකාරය CCTV කැමරාවල සටහන් වී ඇත

සිරුරේ කැපුම් තුවාලවලින් දැඩි ලෙස ලේ වහනය වෙද්දී ශංකර් එම ස්ථානයෙන් ඉවතට දිව යෑමේ අසාර්ථක උත්සාහයක යෙදුනේය. ඒ අතර කෞශල්‍යා අසල නවතා තිබූ මෝටර් රථයක් වෙත බඩ ගාගෙන යෑමට සැරසෙද්දී ඝාතකයෝ නැවතත් ඇයට පහර දුන්හ.

සියල්ල සිදු වූයේ තත්පර තිස් හයක් වැනි කෙටි කාලයක් ඇතුළතය. සෙනග රොක් වීමට පෙර, නැවත මෝටර් බයිසිකල් මත නැගුණු ඝාතකයෝ කිසිවක් සිදු නොවූ ලෙස එම ස්ථානයෙන් පිටත් වූහ. (පොලිසිය පසුව සොයා ගත් පරිදි හය දෙනෙකු මෝටර් බයිසිකල් තුනක නැගී පැමිණ ඇති අතර, එම බයිසිකල් අතුරෙන් දෙකක තිබී ඇත්තේ ව්‍යාජ අංක තහඩුය. මෙසේ පැමිණි පිරිසෙන් පස් දෙනෙකු ශංකර් සහ කෞශල්‍යාට පහර දී ඇති අතර එක් අයෙක් එය නරඹමින් සිට ඇත)

උණුසුම් වූ තාර පාරේ ලේ විලක් මැද වැටී සිටි යුවළ ඉතා ඉක්මනින්ම ගිලන් රථයකට නංවන ලදී. කිසියම් හේතුවකට ගිලන් රථයේ සිටි වෛද්‍ය සහායකයා රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී ගමන් ගත්තේ කිලෝමීටර හැටක් පමණ දුරකින් පිහිටි රෝහලට රැගෙන යන අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකු පසුපස සිටිය දීය. යකඩ ඇඳ මත සිටි කෞශ්යල්යාගේ පෙනීම ක්‍රමයෙන් බොඳවෙමින් ගිය ද, ඇයට සේලයින් බෝතලය අතින් අල්ලාගෙන සිටීමට සිදු විය. ඒ අතර ශංකර් නොසෙල්වී දිගා වී සිටියේය.

"ඔයාගේ ඔළුව මගේ පපුව උඩින් තියන්න," ශංකර් ඉතා අපහසුවෙන් මිමිණුවේය. කෞශල්‍යා සෙමින් ඔහු දෙසට ඇදුනාය.

ගිලන් රථය රෝහලට ඇතුළු වී මිනිත්තු කිහිපයකට පසුව ශංකර් සදහටම දෑස් පියා ගත්තේය.

ශංකර්ගේ "තරමක් වැඩුණු ශරීරයේ" කැපුම් කෙටුම් තුවාල 34 ක් තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළි විය. "කම්පනයෙන් සහ කැපුම් තුවාලවලින් සිදු වූ අධික ලේ වහනයෙන්" ඔහු මියගොස් ඇත.

තුවාලවලට දැමූ මැහුම් 32ක් සහ කැඩුණු අස්ථි සුව වෙන තෙක් කෞශල්‍යාට දින විස්සක් රෝහල්ගතව සිටීමට සිදු වූ අතර, ඇයගේ මුහුණ සම්පූර්ණයෙන් වෙළුම් පටිවලින් ඔතා තිබිණ. රෝහල් ඇඳ මත සිට පොලීසියට කට උත්තර දෙමින් කෞශල්‍යා පවසා සිටියේ තම දෙමව්පියන් මෙම අපරාධයට වග කිව යුතු බවය.

"ඇයි උඹ ඒ මිනිහට ආදරය කළේ?," යනුවෙන් ඇයට පිහි පාරවල් එල්ල කරන අතරතුර එක් ප්‍රහාරකයෙක් දිගින් දිගටම කෑ ගැසීය. "ඇයි?"

අරුන්දතී රෝයි විසින් රචිත සම්මානනීය නව කතා පොත "The God of Small Things" හි සඳහන් "කාටද ආදරය ලැබිය යුත්තේ.... සහ කොහොමද....සහ කොපමණද" යන "ආදර නීති" සියල්ල ශංකර් සහ කෞශල්‍යා විසින් බිඳ හෙළනු ලැබ තිබුණි.

කෞශල්‍යාගේ මුහුණ සම්පූර්ණයෙන් වෙළුම් පටිවලින් ඔතා, රෝහල් ඇද මත සිටින මෙම ඡායාරූපය ඉන්දියාවේ ඉතා ප්‍රසිද්ධියට පත් විය.

කුමාරලින්ගම් ගම්මානයේ ජීවත් වූ ශංකර් පීඩිත දලිත් කුලයට අයත් වූවෙකි. ඔහුගේ පියා දෛනික වේතනයට වැඩ කළ කුළී ගොවියෙකු වන අතර, තවත් සිව් දෙනෙකුගෙන් සමන්විත ඔවුන්ගේ පවුල ජීවත් වූයේ එක් කාමරයක් පමණක් ඇති ඉතා කුඩා පැල්පතකය.

කෞශල්‍යා ඉන්දියාවේ සාපේක්ෂව උසස් යයි සැලකෙන තෙවාර් කුලයෙන් පැවත එන්නියකි. 38 වියැති ඇගේ පියා පොලියට මුදල් ලබා දීම සිදු කරන අතර කුලී රථ හසුරවන්නෙකු ලෙසද ක්‍රියා කරයි. ඔවුහු පලානි නගරයේ පිහිටි දෙමහල් නිවසක ජීවත් වූහ.

ගුවන් සේවිකාවක් වීමට සිහින මැවූ ඇය, එය තම දෙමව්පියන්ට දැන් වූ පසු ඔවුන් එක හෙළාම එයට විරුද්ධ වූයේ "ඔයාට කොට සායවල් අඳින්න වෙනවා" යැයි පවසමිනි. 2014 දී පාසල් ගමන නිම වනවාත් සමග දෙමව්පියෝ ඇය පවුලේ කෝවිලකට රැගෙන ගොස් ඇය විවාහ කර ගැනීමට කැමති පුරුෂයන් පිරිසක් මුණ ගැස්වූහ. ඇය එයට අකමැති වීම හේතුවෙන් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පරිගණක ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට යොමු කරන ලදී.

කෞශල්‍යාට එම උසස් අධ්‍යාපන ආයතනය මිහිපිට අපායක් බඳු විය. "එතන ඕනෑවට වඩා නීති රීති. අපිට කැම්පස් එකෙන් එළියට බැසීම තහනම්. අපිට පිරිමි ළමයි එක්ක කතා කිරීම තහනම්. ගැහැණු සහ පිරිමි පංතියේ වෙන වෙනම වාඩි වුණේ. විශ්වවිද්‍යාල බස් රථයේ අපිට වෙන් වුණ පැති තිබුණා. අපි පිරිමි ළමයින්ට කතා කරනවා ආරක්ෂක අංශ නිලධාරියෙක් දුටුවොත්, ඔවුන් අපේ දෙමව්පියන්ට ඒ ගැන දන්වනවා. එතන හුස්ම ගැනීමට පවා අපහසු තැනක්," ඇය පැවසුවාය.

ගෞරවනීය මිතුරන්

එහෙත් ප්‍රේමයට සීමා මායිම් පනවා, වැට කඩුලු බැඳ දැමිය නොහැකිය. දිනක් ආධුනිකයන් පිළිගැනීමට පැවැත්වූ උත්සවයකදී කෞශ්‍යල්‍යා දෙසට පැමිණි උස හීන්දෑරි පුද්ගලයෙක් ශංකර් ලෙස තමන් හඳුන්වා දුන්නේය. "ඔබ කාට හරි ආදරය කරනවාද?" ඔහු ඇයගෙන් අසා සිටියේය.

එම ප්‍රශ්නයෙන් අපහසුතාවයට පත් වී පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ ඇය එම ස්ථානයෙන් ඉවතට ගිය බව කෞශ්‍යල්‍යා පවසයි.

නමුත් පසු දින නැවත ඇය හමුවීමට පැමිණි ශංකර් "ඔබ කාට හරි ආදරය කරනවාද, මොකද මම හිතන්නේ මම ඔයාට ආදරෙයි," යැයි යළිත් පැවසීය. ඇය නැවතත් ඔහු මග හැර ගියාය.

තෙවන දිනයේත් තමන් අසළට පැමිණෙන ශංකර් දුටු කෞශල්‍යා "වෙන කෙල්ලෙක් සොයා ගන්න. ඔයයි මමයි එළියට ගියොත් මිනිස්සු දැන ගනීවි," යැයි පවසා සිටියාය.

ඉන් පසු ශංකර් ඇයට ආදරය ප්‍රකාශ කිරීම නවතා දැමුවත්, ඒ වන විටත් කෞශල්‍යාට ඔහු ගැන හැඟීම් පහළ වීමට පටන් ගෙන තිබුණි. "අපි එකිනෙකාට ගෞරව කරන යහළුවන් ලෙසයි හැසිරුනේ. මම එයාට කිව්වේ නැහැ ආදරය කරනවා කියලා, හැබැයි කල් ගත වෙනකොට මට ඒක හංගන්න බැරි වුණා".

එය ඉතා අමාරුවෙන් දිනා ගත් ආදරයකි. දුරකථන ඇමතුමක් ලබා ගැනීමට තනිව නිවසින් බැහැරව යෑම පවා ඇයට තහනම් වූවාය. එබැවින් ඔවුන් දෙදෙනා WhatsApp (වට්ස් අප්) කෙටි පණිවිඩ ඔස්සේ මාස 18 ක් එකිනෙකාගේ බලාපොරොත්තු සහ සිහින ගැන අදහස් හුවමාරු කර ගත්හ.

"මට හීන දෙකක් තියෙනවා," ඔහු ඇයට එවූ කෙටි පණිවිඩයක සඳහන් විය. "එකක් තමයි අපේ පවුලේ අයට හොඳ ගෙයක් හදල දෙන්න. අනික ඔයාට සදා ආදරය කරන්න."

දෙවන වසරේ ඉගනුම ලබන අතරතුර ඇය ජපන් භාෂාව හැදෑරීමට අමතර පන්තියකට බැඳුනාය. එමගින් ඇයට විශ්වවිද්‍යාල වේලාවෙන් පසුව රැඳී සිට පොදු බස් රියක නැගී නිවසට ඒමට අවස්ථාව සැලසුණාය. ශංකර් ඇය පන්ති අවසන් කර එන තුරු මග බලා සිටියේය. පසුව දෙදෙනාම බස් රියේ දී කතා බහ කරමින් ගමන් කිරීමට පටන් ගත්හ.

නමුත් මේ සතුට වැඩිකල් රැඳුනේ නැත. 2015 ජූලි මස දිනක දෙදෙනා කතා කරමින් සිටිනවා දුටු බස් කොන්දොස්තරවරයා කෞශල්‍යාගේ මව සොයා ගොස් එය ඇයට දැනුම් දුන්නේය. එදින සවස් යාමයේ දෙමව්පියෝ ඇයගේ දුරකථනය ඔවුන් සන්තකයට ගත්හ.

ඉන්පසු ශංකර්ට ඇමතුමක් ලබා ගෙන ඔවුන්ගේ දියණියගෙන් ඈත්ව සිටින ලෙසට අනතුරු ඇඟවූහ. "ඒ මිනිහ උඹේ බඩට දරුවෙක් දීල පැනල යාවි," ඔවුහු ඇයට පැවසූහ. පසු දිනම කෞශ්‍යල්‍යා විශ්වවිද්‍යාලයෙන් ඉවත් කර ගන්නා ලදී.

රාත්‍රිය පුරාවට හැඬු කඳුලෙන් පසු වූ ඇය උදෑසන අවදි වූ විට තම නිවසේ කිසිවෙකුත් නොමැති බව දුටුවේය. වහාම තම දුරකථනය සොයා ගත් ඇය ශංකර්ට ඇමතුමක් ලබා ගෙන දෙමව්පියන් සමග ඇතිවූ ගැටුම පිළිබඳ විස්තර කියා සිටියාය. එමෙන්ම ඔහු ඇයට දරු ගැබක් ලබා දී පැන යාමට සැළසුම් කළේ දැයි ඇය අසා සිටියාය.

"ඔයාට එහෙම දැනෙනවානම්, අපිට මේ දැන් පැනලා යන්න පුළුවන්. ගිහින් අපි කසාද බඳිමු," ශංකර් පැවසීය.

එසැණින් තම ගමන් මල්ල සූදානම් කර ගත් ඇය, නිවසින් පිටත් වී බස් නැවතුම වෙත පිය නැගුවාය. පසු දින, එනම් 2015 ජූලි 12 වන දින කෝවිලක දී ඔවුන් දෙදෙනා විවාහ වූහ. වෙනස් කුල දෙකක් අතර සිදුවූ මෙම විවාහය ගැන එම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දැනුම් දී මතු ආරක්ෂාව පැතීමට ඔවුන් අමතක නොකළහ.

දලිත් කුලය ඇතුළු අනෙකුත් හීන යයි සැලකෙන කුලවලට අයත් පිරිස් අමානුෂික වධහිංසාවලට ලක් වීමේ ප්‍රවණතාවක් ඇත. එම වසරේ පමණක් එවැනි අපරාධ 1,700 ක් පමණ තමිල්නාඩුවෙන් වාර්තා වුණි.

කෞශල්‍යාගේ පියාට මරණ දඬුවම නියම වූ අතර, මව චෝදනාවලින් නිදහස් කෙරිණ

මින් පසු එළඹෙන මාස අට ඇයගේ ජීවිතයේ "නිදහස්ම සහ වැඩිම සතුටකින්" සිටි කාලයක් ලෙස කෞශල්‍යා පවසන්නීය. ඔවුන් ශංකර්ගේ කුඩා පැල්පතේ තම විවාහ ජීවිතය ආරම්භ කළහ. එම නිවසේ ඔහුගේ පියා, සහෝදරයන් දෙදෙනා සහ මිත්තණිය ද ජීවත් වූහ. උසස් අධ්‍යාපනයට සමු දුන් ඇය වෙළෙඳ සේවිකාවක් ලෙස රැකියාව කරමින් රුපියල් පන්දහසක මාසික වැටුපක් ලැබුවාය.

මේ අතර කෞශල්‍යාගේ දෙමව්පියන් සහ නෑදෑයින් ඔවුන් වෙන් කිරීමට නොගත් උත්සාහයක් නැත. තම දියණිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කළහ. විවාහයෙන් සතියකට පසුව දෙමව්පියන් විසින් ඇයව පැහැරගෙන ගොස් යකැදුරන් සහ පූජකයින් ලවා ඇයගේ මුහුණේ අළු තවරා යම්කිසි පැන් වර්ගයක් බලහත්කාරයෙන් පොවා, ශංකර්ව අතහැර යන ලෙසට බල කර තිබේ.

මේ කිසිවකින් කෞශල්‍යාගේ සිත වෙනස් නොවීය. විඩාවට පත් දෙමව්පියන් සියල්ල අත් හැර දැමූ අතර ශංකර් ඇය නැවතත් නිවසට රැගෙන ගියේය. කෞශල්‍යා අත් හැර යන්නේනම් ශංකර්ට රුපියල් මිලියනයක් ලබා දීමටද ඇයගේ දෙමව්පියන් යෝජනා කර තිබේ.

කෞශල්‍යා පවසන පරිදි, ශංකර් ඝාතනය කිරීමට සතියකට පෙර ඇයගේ දෙමව්පියන් ඔවුන් හමුවට පැමිණ ඇයට ඔහු හැර එන ලෙසට අණ කර ලදී. නමුත් මේ කිසිවකටත් ඇය අවනත වූයේ නැත.

'අපි වග කියන්නේ නැහැ'

"අදින් පස්සේ උඹට මොනවා හරි සිදු වුණොත්, අපි වග කියන්නේ නැහැ", ඔවුන්ගේ නිවසින් පිටත් වීමට පෙර කෞශල්‍යාගේ පියා පැවසීය.

පොලිස් පරීක්ෂණ මගින් හෙළි වූයේ කෞශල්‍යාගේ පියා තම දියණිය සහ බෑණා ඝාතනය කිරීමට කුලී අපරාධකරුවන් පස් දෙනෙකුට රුපියල් පනස් දහසක් ලබා දී ඇති බවය. ඔහු එම ඝාතනය ගිණි මද්දහනේ සිදු කිරීමට අණ කර ඇත්තේ කාන්තාවක් අඩු කුලයක පිරිමියෙකුට ආදරය කිරීමේ විපාක පිළිබඳව "පොදු පණිවිඩයක් ලබා දීමටය".

මෙම අපරාධ නඩුවට සාක්ෂි ලබා දීමට 120 දෙනෙක් ඉදිරිපත් වූහ. අවස්ථා 58 කදී කෞශල්‍යා තම දෙමව්පියන්ට ඇප ලබා දීමට එරෙහි වූවාය. "මගේ අම්මා මාව මරා දාන බවට පුන පුනා කියා සිටියා. ඇය කිව්වා මම මැරෙන එක හොඳයි ඔහුව කසාද බැඳලා ඉන්නවට වැඩිය", කෞශල්‍යා විනිසුරු ඉදිරියේ පවසා සිටියාය.

කෞසල්‍යා, දාලිත් කුලයට අයත් සාම්ප්‍රදායික වාදන භාණ්ඩයක් වූ 'පරයි' වාදනය කිරීමටද පුහුණු වූවාය

අලමේලු නටරාජන් (Alamelu Natarajan) විනිශ්චයකරු දෙසැම්බර් මස ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව අනුව කෞශල්‍යාගේ පියා ඇතුළු පුද්ගලයන් සය දෙනෙකුට මරණ දඬුවම නියම විය. නමුත් මෙම තීන්දු ප්‍රකාරව ඇයගේ මව ඇතුළු දෙදෙනෙක් චෝදනාවලින් නිදහස් වීමට එරෙහිව අභියාචනා කිරීමට කෞශල්‍යා සූදානම් වෙමින් සිටින්නීය. සිය මව ද අනෙක් අය හා සමානව මෙම අපරාධයට වග කිව යුතු බව කෞශල්‍යා විශ්වාස කරයි.

ශංකර්ගේ ඝාතනයෙන් පසු ගෙවුන කාල පරිච්ඡේදයේ දී කෞශල්‍යා මනසින් බිඳ වැටුන වාර බොහොමයක් තිබුණ අතර විටෙක ඇය තම ජීවිතය නැති කර ගැනීමටද සිතුවාය. නමුත් ක්‍රමයෙන් ශක්තිමත් වූ ඇය තම කොණ්ඩය කෙටිව කපා දැමූ අතර, කරාටේ සටන් කලාව පුහුණුවීම ආරම්භ කළාය. එමෙන්ම කුල ක්‍රමය පිළිබදව පොත් කියවීමටද යොමු විය. ඒ අතර, කුල ක්‍රමයට එරෙහි කණ්ඩායම් සමග එක් වී, කුලය පදනම් කරගෙන සිදුවෙන අපරාධවලට එරෙහිව හඬ නඟන්නියක් ලෙසද ක්‍රියා කරන්නීය. මේ අතරතුර ඇය දලිත් කුලයට අයත් සාම්ප්‍රදායික වාදන භාණ්ඩයක් වූ 'පරයි' වාදනය කිරීමටද පුහුණු වූවාය.

ඇයට සිදුවූ අසාධාරණයට රජයෙන් ලැබුණ වන්දි මුදලෙන්, මේ වන විට ඇය ශංකර්ගේ පවුලේ අයට ජීවත් වීමට කාමර හතරකින් සමන්විත නිවසක් තනා දී ශංකර්ගේ සිහිනය සැබෑ කර ඇත. එමෙන්ම, ගමේ ජීවත් වන දිළිඳු සිසුන්ට අමතර පංති පවත්වන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද ඇය සමත් වී ඇත. පවුල ජීවත් කරවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රජයේ කාර්යාලයක ලිපිකාරිණියක් ලෙස ඇය සේවය කරයි. සති අන්තයේදී තමිල්නාඩුව පුරා ගමන් කරන කෞශල්‍යා, කුල බෙදීමට සහ කුල ගෞරවය රැක ගැනීම උදෙසා සිදු කරන ඝාතනවලට (honour killings) එරෙහිව දේශණ පවත්වන අතර තම කතා තුළින් "ආදරයේ වැදගත්කම" ගැන අවධාරණය කර සිටී.

"ආදරය හරියට වතුර වගෙයි, එය ස්වාභාවික දෙයක්" ඇය පැවසුවාය. "ආදරය නිතැනින් සිදු වෙනවා. කුල ක්‍රමය නැවත්වීමටනම් කාන්තාවන් එයට එරෙහිව සටන් කළ යුතුයි."

කෞශල්‍යාගේ සටනට අකමැති විශාල පිරිසක් සිටින අතර, ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි මරණ තර්ජන පළ කර තිබේ. එබැවින් ඇයට පොලිස් ආරක්ෂාවද ලබා දී ඇත.

ශංකර්ගේ මරණයෙන් පසු වෛද්‍යවරුන් ඔහුගේ දුරකථනය කෞශල්‍යා භාරයට පත් කරන ලදී. එය ඔවුන් දෙදෙනාගේ මතක සටහන් වලින් පිරී තිබුණි.

2015 සරත් සමයේ දිනක ශංකර් ඇයට යැවූ පණිවිඩයක මෙසේ සඳහන් විය "මම මොනවා කියන්නද කියල දන්නේ නැහැ. හැබැයි, මට ඔයා නැති අඩුව දැනෙනවා".

"මටත් එසේම දැනෙනවා" කෞශල්‍යාගේ පිළිතුර වී තිබිණ.

[QUOTE="50KG, post: 22798648, member: 558780"] [B][SIZE=5]දෙමාපිය නියමයෙන් සිය සැමියා ඝාතනය කිරීමට එරෙහිව හඬ නගන දිරිය දියණිය[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/16048/production/_99848109__99611688_nat_2890.jpg[/IMG] [SIZE=4][I]2016 මාර්තු මස දිනක දකුණු ඉන්දියාවේ [/I][I]මහජනකාය පිරි[/I][I] මාර්ගයක මහ දවල් 22 හැවිදිරි තරුණයෙකු[/I][I] කපා කොටා[/I][I] ඝාතනය කෙරුණේ තමන්ට වඩා උසස් [/I][I]යයි සැලකෙන [/I][I]කුලයක කාන්තාවක් විවාහ කර ගැනීමේ [/I][I]'[/I][I]වරදටය[/I][I]'[/I][I]. [/I][I]එදා ඒ ප්‍රහාරයෙන්[/I][I]දිවි ගලවාගත් [/I][I]ඔහුගේ බිරිඳ [/I][I]සිය[/I][I] දෙමව්පියන්ට එරෙහිව[/I][I] අධිකරණය ඉදිරියේ[/I][I] සාක්ෂි[/I][I] දෙමින් ඉන්දීය සමාජයේ කුලවාදයට [/I][I]එරෙහිව දියත් [/I][I]කළ සටන පිළිබඳව [/I][I]බීබීසී වාර්තාකරු [/I][I]සෞතික්[/I][I] බිස්වාස් [/I][I]ගෙන එන වාර්තාවකි, මේ.[/I][/SIZE] [SIZE=4]************* [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සිය ගම්මානයේ කුඩා නිවසක වාසය කළ ශංකර් සහ කෞශල්‍යා සුපුරුදු පරිදි එදිනත් උදෑසන නවයට පමණ අවදි වූහ. විවාහයෙන් පසු සිය ආදරණීය බිරිඳ සමග අට මසක් ගෙවූ ශංකර් මේ ගෙවෙන්නේ තම ජීවිතයේ අන්තිම පැය කිහිපය බව නොදැන සිටියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එදින ඉරිදා දිනයකි. ඔවුන් බස් රථයක නැගී කිලෝමීටර් 14 ක් එපිටින් පිහිටි උදුමාල්පෙට් [I]([/I][I]Udumalpet[/I][I])[/I] ප්‍රදේශයේ වෙළෙඳපොළට ඇතුළු වූයේ පසුවදා ශංකර්ගේ විද්‍යාලයේ පැවැත්වෙන සාදයක් වෙනුවෙන් ඇඳුම් මිල දී ගැනීම සඳහාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]චණ්ඩ හිරු රැස් එක එල්ලේ පොළොවට පතිත වන වේලාවක දෙදෙනාම ඇඳුම් සාප්පුවකට ඇතුළු වූහ. දුටු සැණින් කෞශල්‍යාගේ සිත ඇදී ගියේ සාප්පුවේ තිබූ රෝස පැහැති කමිසයකටය. එය තම ආදරණීය ස්වාමියාට හොඳින් ගැළපේ යැයි ඇය සිතුවාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එය මිලදී ගෙන එළියට පැමිණෙන විට සාප්පුවේ වීදුරු ජනෙල් අතරින් ප්‍රදර්ශනය කර ඇති කොළ පැහැති කමිසයක් දුටු ශංකර්, "මම හිතන්නේ මම වැඩියෙන් කැමති මේ කමිසයට," යනුවෙන් පැවසීය[/SIZE] [SIZE=4]. [/SIZE] [SIZE=4][B]කලබල නොමැතිව[/B][B]'[/B][B] සිදු [/B][B]කළ[/B][B] ඝාතනය[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]දෙදෙනාම නැවතත් සාප්පුව ඇතුළට ගොස් රෝස පැහැති කමිසය මාරු කර කොළ පැහැති කමිසය රැගෙන මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගිය වීදියට පිවිසුණේ නිවෙස බලා යන බස් රථයට නැගීමටය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අතර කඩ වීදියේ මඳක් නැවතුන ශංකර්, කෞශල්‍යා ප්‍රිය කරන මිරිස් දමාපු කෑම වර්ගයක් රැගෙන දෙන්නට දැයි ඇයගෙන් අසා සිටියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"වෙන දවසක ගමු" ඇගේ පිළිතුර විය. [/SIZE] [SIZE=4]පසුම්බියට එබී බැලූ ඇයට සොයා ගත හැකි වූයේ රුපියල් හැටක් පමණි. එය ප්‍රමාණවත් නොවූ හෙයින් ඔවුහු නැවත නිවස බලා යෑමට තීරණය කළහ. නිවසට ගොස් බිරිඳට විශේෂ ආහාර වේලක් පිළියෙළ කර දීමට ශංකර් පොරොන්දු විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශංකර් සහ කෞශල්‍යා කඩිසර ගමනින් මාර්ගයට පැමිණෙන ආකාරය [I]CCTV[/I] කැමරාවල සටහන් වී ඇත. ඔවුන් මාර්ගයේ අනෙක් පසට මාරු වීමට පෙර මෝටර් බයිසිකල් දෙකක් පැමිණ ඔවුන් පිටුපස නතර විය. එහි පස් දෙනෙකු සිටි අතර ඉන් හතර දෙනෙකු ඉතා ශාන්ත ගමනින් මොවුන් අසලට පැමිණ එකවර කඩුවලින් පහර දීමට පටන් ගත්හ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බිය සැක නොමැතිව, මහ දහවල් මහ පිරිස් මැද කිසිදු කලබලයකින් තොරව, මෙම කුරිරු අපරාධය සිදු කෙරිණ. වන වඳුලක් කපා දමන ආකාරයට ඝාතකයෝ ශංකර් සහ කෞශල්‍යා කපා කොටා දැමූහ. [/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/EF00/production/_99848116__88760731_a8683a26-1dfd-4b95-8c14-e12c4d7c7e6c.jpg[/IMG] [SIZE=3]ශංකර් සහ කෞශල්‍යා කඩිසර ගමනින් මාර්ගයට පැමිණෙන ආකාරය CCTV කැමරාවල සටහන් වී ඇත [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4]සිරුරේ කැපුම් තුවාලවලින් දැඩි ලෙස ලේ වහනය වෙද්දී ශංකර් එම ස්ථානයෙන් ඉවතට දිව යෑමේ අසාර්ථක උත්සාහයක යෙදුනේය. ඒ අතර කෞශල්‍යා අසල නවතා තිබූ මෝටර් රථයක් වෙත බඩ ගාගෙන යෑමට සැරසෙද්දී ඝාතකයෝ නැවතත් ඇයට පහර දුන්හ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සියල්ල සිදු වූයේ තත්පර තිස් හයක් වැනි කෙටි කාලයක් ඇතුළතය. සෙනග රොක් වීමට පෙර, නැවත මෝටර් බයිසිකල් මත නැගුණු ඝාතකයෝ කිසිවක් සිදු නොවූ ලෙස එම ස්ථානයෙන් පිටත් වූහ. (පොලිසිය පසුව සොයා ගත් පරිදි හය දෙනෙකු මෝටර් බයිසිකල් තුනක නැගී පැමිණ ඇති අතර, එම බයිසිකල් අතුරෙන් දෙකක තිබී ඇත්තේ ව්‍යාජ අංක තහඩුය. මෙසේ පැමිණි පිරිසෙන් පස් දෙනෙකු ශංකර් සහ කෞශල්‍යාට පහර දී ඇති අතර එක් අයෙක් එය නරඹමින් සිට ඇත)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උණුසුම් වූ තාර පාරේ ලේ විලක් මැද වැටී සිටි යුවළ ඉතා ඉක්මනින්ම ගිලන් රථයකට නංවන ලදී. කිසියම් හේතුවකට ගිලන් රථයේ සිටි වෛද්‍ය සහායකයා රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී ගමන් ගත්තේ කිලෝමීටර හැටක් පමණ දුරකින් පිහිටි රෝහලට රැගෙන යන අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකු පසුපස සිටිය දීය. යකඩ ඇඳ මත සිටි කෞශ්යල්යාගේ පෙනීම ක්‍රමයෙන් බොඳවෙමින් ගිය ද, ඇයට සේලයින් බෝතලය අතින් අල්ලාගෙන සිටීමට සිදු විය. ඒ අතර ශංකර් නොසෙල්වී දිගා වී සිටියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ඔයාගේ ඔළුව මගේ පපුව උඩින් තියන්න," ශංකර් ඉතා අපහසුවෙන් මිමිණුවේය. කෞශල්‍යා සෙමින් ඔහු දෙසට ඇදුනාය. [/SIZE] [SIZE=4]ගිලන් රථය රෝහලට ඇතුළු වී මිනිත්තු කිහිපයකට පසුව ශංකර් සදහටම දෑස් පියා ගත්තේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශංකර්ගේ "තරමක් වැඩුණු ශරීරයේ" කැපුම් කෙටුම් තුවාල 34 ක් තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළි විය. "කම්පනයෙන් සහ කැපුම් තුවාලවලින් සිදු වූ අධික ලේ වහනයෙන්" ඔහු මියගොස් ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තුවාලවලට දැමූ මැහුම් 32ක් සහ කැඩුණු අස්ථි සුව වෙන තෙක් කෞශල්‍යාට දින විස්සක් රෝහල්ගතව සිටීමට සිදු වූ අතර, ඇයගේ මුහුණ සම්පූර්ණයෙන් වෙළුම් පටිවලින් ඔතා තිබිණ. රෝහල් ඇඳ මත සිට පොලීසියට කට උත්තර දෙමින් කෞශල්‍යා පවසා සිටියේ තම දෙමව්පියන් මෙම අපරාධයට වග කිව යුතු බවය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ඇයි උඹ ඒ මිනිහට ආදරය කළේ?," යනුවෙන් ඇයට පිහි පාරවල් එල්ල කරන අතරතුර එක් ප්‍රහාරකයෙක් දිගින් දිගටම කෑ ගැසීය. "ඇයි?" [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අරුන්දතී රෝයි විසින් රචිත සම්මානනීය නව කතා පොත "[I]The God of Small Things[/I]" හි සඳහන් "කාටද ආදරය ලැබිය යුත්තේ.... සහ කොහොමද....සහ කොපමණද" යන "ආදර නීති" සියල්ල ශංකර් සහ කෞශල්‍යා විසින් බිඳ හෙළනු ලැබ තිබුණි. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/16CC8/production/_99848339__88759015_img-20160314-wa0036.jpg[/IMG] [SIZE=3] කෞශල්‍යාගේ මුහුණ සම්පූර්ණයෙන් වෙළුම් පටිවලින් ඔතා, රෝහල් ඇද මත සිටින මෙම ඡායාරූපය ඉන්දියාවේ ඉතා ප්‍රසිද්ධියට පත් විය. [/SIZE][SIZE=4]කුමාරලින්ගම් ගම්මානයේ ජීවත් වූ ශංකර් පීඩිත දලිත් කුලයට අයත් වූවෙකි. ඔහුගේ පියා දෛනික වේතනයට වැඩ කළ කුළී ගොවියෙකු වන අතර, තවත් සිව් දෙනෙකුගෙන් සමන්විත ඔවුන්ගේ පවුල ජීවත් වූයේ එක් කාමරයක් පමණක් ඇති ඉතා කුඩා පැල්පතකය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෞශල්‍යා ඉන්දියාවේ සාපේක්ෂව උසස් යයි සැලකෙන තෙවාර් කුලයෙන් පැවත එන්නියකි. 38 වියැති ඇගේ පියා පොලියට මුදල් ලබා දීම සිදු කරන අතර කුලී රථ හසුරවන්නෙකු ලෙසද ක්‍රියා කරයි. ඔවුහු පලානි නගරයේ පිහිටි දෙමහල් නිවසක ජීවත් වූහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ගුවන් සේවිකාවක් වීමට සිහින මැවූ ඇය, එය තම දෙමව්පියන්ට දැන් වූ පසු ඔවුන් එක හෙළාම එයට විරුද්ධ වූයේ "ඔයාට කොට සායවල් අඳින්න වෙනවා" යැයි පවසමිනි. 2014 දී පාසල් ගමන නිම වනවාත් සමග දෙමව්පියෝ ඇය පවුලේ කෝවිලකට රැගෙන ගොස් ඇය විවාහ කර ගැනීමට කැමති පුරුෂයන් පිරිසක් මුණ ගැස්වූහ. ඇය එයට අකමැති වීම හේතුවෙන් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පරිගණක ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට යොමු කරන ලදී. [/SIZE] [SIZE=4]කෞශල්‍යාට එම උසස් අධ්‍යාපන ආයතනය මිහිපිට අපායක් බඳු විය. "එතන ඕනෑවට වඩා නීති රීති. අපිට කැම්පස් එකෙන් එළියට බැසීම තහනම්. අපිට පිරිමි ළමයි එක්ක කතා කිරීම තහනම්. ගැහැණු සහ පිරිමි පංතියේ වෙන වෙනම වාඩි වුණේ. විශ්වවිද්‍යාල බස් රථයේ අපිට වෙන් වුණ පැති තිබුණා. අපි පිරිමි ළමයින්ට කතා කරනවා ආරක්ෂක අංශ නිලධාරියෙක් දුටුවොත්, ඔවුන් අපේ දෙමව්පියන්ට ඒ ගැන දන්වනවා. එතන හුස්ම ගැනීමට පවා අපහසු තැනක්," ඇය පැවසුවාය. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ගෞරවනීය මිතුරන් [/SIZE][/B] [SIZE=4]එහෙත් ප්‍රේමයට සීමා මායිම් පනවා, වැට කඩුලු බැඳ දැමිය නොහැකිය. දිනක් ආධුනිකයන් පිළිගැනීමට පැවැත්වූ උත්සවයකදී කෞශ්‍යල්‍යා දෙසට පැමිණි උස හීන්දෑරි පුද්ගලයෙක් ශංකර් ලෙස තමන් හඳුන්වා දුන්නේය. "ඔබ කාට හරි ආදරය කරනවාද?" ඔහු ඇයගෙන් අසා සිටියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම ප්‍රශ්නයෙන් අපහසුතාවයට පත් වී පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ ඇය එම ස්ථානයෙන් ඉවතට ගිය බව කෞශ්‍යල්‍යා පවසයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් පසු දින නැවත ඇය හමුවීමට පැමිණි ශංකර් "ඔබ කාට හරි ආදරය කරනවාද, මොකද මම හිතන්නේ මම ඔයාට ආදරෙයි," යැයි යළිත් පැවසීය. ඇය නැවතත් ඔහු මග හැර ගියාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තෙවන දිනයේත් තමන් අසළට පැමිණෙන ශංකර් දුටු කෞශල්‍යා "වෙන කෙල්ලෙක් සොයා ගන්න. ඔයයි මමයි එළියට ගියොත් මිනිස්සු දැන ගනීවි," යැයි පවසා සිටියාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන් පසු ශංකර් ඇයට ආදරය ප්‍රකාශ කිරීම නවතා දැමුවත්, ඒ වන විටත් කෞශල්‍යාට ඔහු ගැන හැඟීම් පහළ වීමට පටන් ගෙන තිබුණි. "අපි එකිනෙකාට ගෞරව කරන යහළුවන් ලෙසයි හැසිරුනේ. මම එයාට කිව්වේ නැහැ ආදරය කරනවා කියලා, හැබැයි කල් ගත වෙනකොට මට ඒක හංගන්න බැරි වුණා". [/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/5F40/production/_99848342__99611177_nat_2463.jpg[/IMG] [SIZE=4]එය ඉතා අමාරුවෙන් දිනා ගත් ආදරයකි. දුරකථන ඇමතුමක් ලබා ගැනීමට තනිව නිවසින් බැහැරව යෑම පවා ඇයට තහනම් වූවාය. එබැවින් ඔවුන් දෙදෙනා [I]WhatsApp[/I] (වට්ස් අප්) කෙටි පණිවිඩ ඔස්සේ මාස 18 ක් එකිනෙකාගේ බලාපොරොත්තු සහ සිහින ගැන අදහස් හුවමාරු කර ගත්හ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මට හීන දෙකක් තියෙනවා," ඔහු ඇයට එවූ කෙටි පණිවිඩයක සඳහන් විය. "එකක් තමයි අපේ පවුලේ අයට හොඳ ගෙයක් හදල දෙන්න. අනික ඔයාට සදා ආදරය කරන්න." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙවන වසරේ ඉගනුම ලබන අතරතුර ඇය ජපන් භාෂාව හැදෑරීමට අමතර පන්තියකට බැඳුනාය. එමගින් ඇයට විශ්වවිද්‍යාල වේලාවෙන් පසුව රැඳී සිට පොදු බස් රියක නැගී නිවසට ඒමට අවස්ථාව සැලසුණාය. ශංකර් ඇය පන්ති අවසන් කර එන තුරු මග බලා සිටියේය. පසුව දෙදෙනාම බස් රියේ දී කතා බහ කරමින් ගමන් කිරීමට පටන් ගත්හ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් මේ සතුට වැඩිකල් රැඳුනේ නැත. 2015 ජූලි මස දිනක දෙදෙනා කතා කරමින් සිටිනවා දුටු බස් කොන්දොස්තරවරයා කෞශල්‍යාගේ මව සොයා ගොස් එය ඇයට දැනුම් දුන්නේය. එදින සවස් යාමයේ දෙමව්පියෝ ඇයගේ දුරකථනය ඔවුන් සන්තකයට ගත්හ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන්පසු ශංකර්ට ඇමතුමක් ලබා ගෙන ඔවුන්ගේ දියණියගෙන් ඈත්ව සිටින ලෙසට අනතුරු ඇඟවූහ. "ඒ මිනිහ උඹේ බඩට දරුවෙක් දීල පැනල යාවි," ඔවුහු ඇයට පැවසූහ. පසු දිනම කෞශ්‍යල්‍යා විශ්වවිද්‍යාලයෙන් ඉවත් කර ගන්නා ලදී. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රාත්‍රිය පුරාවට හැඬු කඳුලෙන් පසු වූ ඇය උදෑසන අවදි වූ විට තම නිවසේ කිසිවෙකුත් නොමැති බව දුටුවේය. වහාම තම දුරකථනය සොයා ගත් ඇය ශංකර්ට ඇමතුමක් ලබා ගෙන දෙමව්පියන් සමග ඇතිවූ ගැටුම පිළිබඳ විස්තර කියා සිටියාය. එමෙන්ම ඔහු ඇයට දරු ගැබක් ලබා දී පැන යාමට සැළසුම් කළේ දැයි ඇය අසා සිටියාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ඔයාට එහෙම දැනෙනවානම්, අපිට මේ දැන් පැනලා යන්න පුළුවන්. ගිහින් අපි කසාද බඳිමු," ශංකර් පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එසැණින් තම ගමන් මල්ල සූදානම් කර ගත් ඇය, නිවසින් පිටත් වී බස් නැවතුම වෙත පිය නැගුවාය. පසු දින, එනම් 2015 ජූලි 12 වන දින කෝවිලක දී ඔවුන් දෙදෙනා විවාහ වූහ. වෙනස් කුල දෙකක් අතර සිදුවූ මෙම විවාහය ගැන එම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දැනුම් දී මතු ආරක්ෂාව පැතීමට ඔවුන් අමතක නොකළහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දලිත් කුලය ඇතුළු අනෙකුත් හීන යයි සැලකෙන කුලවලට අයත් පිරිස් අමානුෂික වධහිංසාවලට ලක් වීමේ ප්‍රවණතාවක් ඇත. එම වසරේ පමණක් එවැනි අපරාධ 1,700 ක් පමණ තමිල්නාඩුවෙන් වාර්තා වුණි. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/D470/production/_99848345__99642463_img-20180118-wa0000.jpg[/IMG] [SIZE=4][SIZE=3]කෞශල්‍යාගේ පියාට මරණ දඬුවම නියම වූ අතර, මව චෝදනාවලින් නිදහස් කෙරිණ [/SIZE] [/SIZE][SIZE=4]මින් පසු එළඹෙන මාස අට ඇයගේ ජීවිතයේ "නිදහස්ම සහ වැඩිම සතුටකින්" සිටි කාලයක් ලෙස කෞශල්‍යා පවසන්නීය. ඔවුන් ශංකර්ගේ කුඩා පැල්පතේ තම විවාහ ජීවිතය ආරම්භ කළහ. එම නිවසේ ඔහුගේ පියා, සහෝදරයන් දෙදෙනා සහ මිත්තණිය ද ජීවත් වූහ. උසස් අධ්‍යාපනයට සමු දුන් ඇය වෙළෙඳ සේවිකාවක් ලෙස රැකියාව කරමින් රුපියල් පන්දහසක මාසික වැටුපක් ලැබුවාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ අතර කෞශල්‍යාගේ දෙමව්පියන් සහ නෑදෑයින් ඔවුන් වෙන් කිරීමට නොගත් උත්සාහයක් නැත. තම දියණිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කළහ. විවාහයෙන් සතියකට පසුව දෙමව්පියන් විසින් ඇයව පැහැරගෙන ගොස් යකැදුරන් සහ පූජකයින් ලවා ඇයගේ මුහුණේ අළු තවරා යම්කිසි පැන් වර්ගයක් බලහත්කාරයෙන් පොවා, ශංකර්ව අතහැර යන ලෙසට බල කර තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ කිසිවකින් කෞශල්‍යාගේ සිත වෙනස් නොවීය. විඩාවට පත් දෙමව්පියන් සියල්ල අත් හැර දැමූ අතර ශංකර් ඇය නැවතත් නිවසට රැගෙන ගියේය. කෞශල්‍යා අත් හැර යන්නේනම් ශංකර්ට රුපියල් මිලියනයක් ලබා දීමටද ඇයගේ දෙමව්පියන් යෝජනා කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෞශල්‍යා පවසන පරිදි, ශංකර් ඝාතනය කිරීමට සතියකට පෙර ඇයගේ දෙමව්පියන් ඔවුන් හමුවට පැමිණ ඇයට ඔහු හැර එන ලෙසට අණ කර ලදී. නමුත් මේ කිසිවකටත් ඇය අවනත වූයේ නැත. [/SIZE] [B][SIZE=4]'අපි වග කියන්නේ නැහැ'[/SIZE][/B] [SIZE=4]"අදින් පස්සේ උඹට මොනවා හරි සිදු වුණොත්, අපි වග කියන්නේ නැහැ", ඔවුන්ගේ නිවසින් පිටත් වීමට පෙර කෞශල්‍යාගේ පියා පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පොලිස් පරීක්ෂණ මගින් හෙළි වූයේ කෞශල්‍යාගේ පියා තම දියණිය සහ බෑණා ඝාතනය කිරීමට කුලී අපරාධකරුවන් පස් දෙනෙකුට රුපියල් පනස් දහසක් ලබා දී ඇති බවය. ඔහු එම ඝාතනය ගිණි මද්දහනේ සිදු කිරීමට අණ කර ඇත්තේ කාන්තාවක් අඩු කුලයක පිරිමියෙකුට ආදරය කිරීමේ විපාක පිළිබඳව "පොදු පණිවිඩයක් ලබා දීමටය". [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම අපරාධ නඩුවට සාක්ෂි ලබා දීමට 120 දෙනෙක් ඉදිරිපත් වූහ. අවස්ථා 58 කදී කෞශල්‍යා තම දෙමව්පියන්ට ඇප ලබා දීමට එරෙහි වූවාය. "මගේ අම්මා මාව මරා දාන බවට පුන පුනා කියා සිටියා. ඇය කිව්වා මම මැරෙන එක හොඳයි ඔහුව කසාද බැඳලා ඉන්නවට වැඩිය", කෞශල්‍යා විනිසුරු ඉදිරියේ පවසා සිටියාය. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/14680/production/_99848538__99611687_nat_2716.jpg[/IMG] [SIZE=3] [/SIZE][SIZE=3]කෞසල්‍යා, දාලිත් කුලයට අයත් සාම්ප්‍රදායික වාදන භාණ්ඩයක් වූ 'පරයි' වාදනය කිරීමටද පුහුණු වූවාය [/SIZE][SIZE=4]අලමේලු නටරාජන් [I](Alamelu Natarajan)[/I] විනිශ්චයකරු දෙසැම්බර් මස ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව අනුව කෞශල්‍යාගේ පියා ඇතුළු පුද්ගලයන් සය දෙනෙකුට මරණ දඬුවම නියම විය. නමුත් මෙම තීන්දු ප්‍රකාරව ඇයගේ මව ඇතුළු දෙදෙනෙක් චෝදනාවලින් නිදහස් වීමට එරෙහිව අභියාචනා කිරීමට කෞශල්‍යා සූදානම් වෙමින් සිටින්නීය. සිය මව ද අනෙක් අය හා සමානව මෙම අපරාධයට වග කිව යුතු බව කෞශල්‍යා විශ්වාස කරයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශංකර්ගේ ඝාතනයෙන් පසු ගෙවුන කාල පරිච්ඡේදයේ දී කෞශල්‍යා මනසින් බිඳ වැටුන වාර බොහොමයක් තිබුණ අතර විටෙක ඇය තම ජීවිතය නැති කර ගැනීමටද සිතුවාය. නමුත් ක්‍රමයෙන් ශක්තිමත් වූ ඇය තම කොණ්ඩය කෙටිව කපා දැමූ අතර, කරාටේ සටන් කලාව පුහුණුවීම ආරම්භ කළාය. එමෙන්ම කුල ක්‍රමය පිළිබදව පොත් කියවීමටද යොමු විය. ඒ අතර, කුල ක්‍රමයට එරෙහි කණ්ඩායම් සමග එක් වී, කුලය පදනම් කරගෙන සිදුවෙන අපරාධවලට එරෙහිව හඬ නඟන්නියක් ලෙසද ක්‍රියා කරන්නීය. මේ අතරතුර ඇය දලිත් කුලයට අයත් සාම්ප්‍රදායික වාදන භාණ්ඩයක් වූ 'පරයි' වාදනය කිරීමටද පුහුණු වූවාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇයට සිදුවූ අසාධාරණයට රජයෙන් ලැබුණ වන්දි මුදලෙන්, මේ වන විට ඇය ශංකර්ගේ පවුලේ අයට ජීවත් වීමට කාමර හතරකින් සමන්විත නිවසක් තනා දී ශංකර්ගේ සිහිනය සැබෑ කර ඇත. එමෙන්ම, ගමේ ජීවත් වන දිළිඳු සිසුන්ට අමතර පංති පවත්වන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද ඇය සමත් වී ඇත. පවුල ජීවත් කරවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රජයේ කාර්යාලයක ලිපිකාරිණියක් ලෙස ඇය සේවය කරයි. සති අන්තයේදී තමිල්නාඩුව පුරා ගමන් කරන කෞශල්‍යා, කුල බෙදීමට සහ කුල ගෞරවය රැක ගැනීම උදෙසා සිදු කරන ඝාතනවලට [I](honour killings)[/I] එරෙහිව දේශණ පවත්වන අතර තම කතා තුළින් "ආදරයේ වැදගත්කම" ගැන අවධාරණය කර සිටී. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ආදරය හරියට වතුර වගෙයි, එය ස්වාභාවික දෙයක්" ඇය පැවසුවාය. "ආදරය නිතැනින් සිදු වෙනවා. කුල ක්‍රමය නැවත්වීමටනම් කාන්තාවන් එයට එරෙහිව සටන් කළ යුතුයි." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෞශල්‍යාගේ සටනට අකමැති විශාල පිරිසක් සිටින අතර, ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි මරණ තර්ජන පළ කර තිබේ. එබැවින් ඇයට පොලිස් ආරක්ෂාවද ලබා දී ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශංකර්ගේ මරණයෙන් පසු වෛද්‍යවරුන් ඔහුගේ දුරකථනය කෞශල්‍යා භාරයට පත් කරන ලදී. එය ඔවුන් දෙදෙනාගේ මතක සටහන් වලින් පිරී තිබුණි. [/SIZE] [SIZE=4]2015 සරත් සමයේ දිනක ශංකර් ඇයට යැවූ පණිවිඩයක මෙසේ සඳහන් විය "මම මොනවා කියන්නද කියල දන්නේ නැහැ. හැබැයි, මට ඔයා නැති අඩුව දැනෙනවා". [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මටත් එසේම දැනෙනවා" කෞශල්‍යාගේ පිළිතුර වී තිබිණ. [/SIZE] [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.21.31/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [SIZE=4] [/SIZE][SIZE=3][/SIZE][SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom