කගෙ හරි ලඟ තියනවද මේ සිංදුව
අනේ කාගේ හරි ගාව තියනවද..? "රෝස මලක් රේණු සෙමෙර සාලා විස නටුවේ කටු මගේන් වසන් කලා මගේ හිතතේ පිපුන පුංචි රෝස මලේ නුඹේ නපුරු කටුයි මට හින්සා කලේ කියන සිංදුව" ගායකයා නම් දන‍්නේ නැ ගොඩක් ලොකු උදව්ක් හොයලා දුන්නෝත 2002 විතර නම් සිරසේ ගියා මතකයි...!!
නැත්තම මතක කෙනේක ගායකයාගේ නම කියන්න කොහෙන් හරි හොයා ගන්න පුලුවන් වෙයි කිලා හිතනවා එහෙම උනොත්...