ක‍තෝලික බලු ඇමතියා මහේල කපයි

y123456

Member
Jan 12, 2011
6
1
0
ක‍තෝලික බලු ඇමතියා මහේල කපයි

හිටපු ශ්‍රි ලංකා ක්‍රිකටි නායක මහේල ජයවර්ධන ශ්‍රි ලංකා ජාතික ක්‍රිකටි කණ්ඩායමෙ ප්‍රධාන පුහුනුකරු තනතුරට තවම සුදුසුකමි සපුරා නොමැති බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබෙ.ඇමතිවරයා මෙසේ පැවසීමට හේතුව වි තිබෙන්නෙ මහේල ජාතයන්තර ක්‍රිකටි පිටියෙන් සමුගෙන වසර 3ක පමන කෙටි කාලයක් ගත විම හා IPL Mumbai Indians කන්ඩායමෙ ප්‍රධාන පුහුනුකරු විම නිසා බව සදහන් වෙ.ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයේ(21) ක්‍රිකටි සභාපති ශමිමි ද සිල්වා මහතා සමග පැවති සාකචිජාවකදිය.
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිටපු ශ්‍රි ලංකා ක්‍රිකටි නායක මහේල ජයවර්ධන ශ්‍රි ලංකා ජාතික ක්‍රිකටි කණ්ඩායමෙ ප්‍රධාන පුහුනුකරු තනතුරට තවම සුදුසුකමි සපුරා නොමැති බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබෙ.ඇමතිවරයා මෙසේ පැවසීමට හේතුව වි තිබෙන්නෙ මහේල ජාතයන්තර ක්‍රිකටි පිටියෙන් සමුගෙන වසර 3ක පමන කෙටි කාලයක් ගත විම හා IPL Mumbai Indians කන්ඩායමෙ ප්‍රධාන පුහුනුකරු විම නිසා බව සදහන් වෙ.ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයේ(21) ක්‍රිකටි සභාපති ශමිමි ද සිල්වා මහතා සමග පැවති සාකචිජාවකදිය.

    harin pons neda piumi hansamalita gahuwe salli dila
    higana pons
     
    y123456

    Member
    Jan 12, 2011
    6
    1
    0
    හරින් ප්‍රනාන්දු කියන්නේ බලු කුරුසයෙක්.මහේල වගේ කෙනෙක්ට ලක්ෂ විස්සක් වගේ මාසෙකට දුන්නොත් ලංකාවේ ක්‍රිකට් පුහුනුකාරයා විදිට ඉඳී.කොහෙවත් යන බල්ලෙක් ගෙන්නගෙන මාසෙකට කෝටිය ගානේ දෙනවා.ඌ කුසල් මෙන්ඩිස්ගේ මැච් සල්ලිත් මාටියා ගහගෙන හැම මැච් එකටම දානවා.දාපු මැච් හතම ෆේල්.බෝලයක් අල්ලගන්න බැරි බල්ලෙක්,බැටින් වලට විතරක් දාලා කල්සිම වල රෙවිලා එංගලන්තෙන් ආවා.තව ලැජ්ජ නෑ.තිසර පෙරේරා මැතිවස්ලා මොන ඕල් රවුන්ඩස්ලද? උන්ගේ බෝලින් වලට වඩා ලංකාවේ ඉන්න ස්කූල් බෝයිස්ලා ෆාස්ට් බෝල් දානවා.ලංකාවේ ඉස්කෝල වලින් උන්ට වඩා හොඳට බෝල් කරන්න පුලුවන් ෆාස්ට් බෝලස්ලා දහයක් හොයා ගන්න පුලුවන්.ධනංජයට වඩා හොඳ ස්පිනස්ලා ලංකාවේ ස්කූල් ටීම් වල ගහනවා
     
    y123456

    Member
    Jan 12, 2011
    6
    1
    0
    harin pons neda piumi hansamalita gahuwe salli dila
    higana pons

    2926-heres-truth-behind-min-fernando-piyumis-bedroom-photos-video1688240239.jpg
     
    • Like
    Reactions: D_Mad

    y123456

    Member
    Jan 12, 2011
    6
    1
    0
    කෝටි ගනන් ගෙවලා කෝච්ලා දාලා වැඩක් නෑ.ඒ කාලේ වට්මෝර්ට ගෙව්වේ මාසෙකට ලක්ෂ තුන හමාරයි.පොර වර්ල්ඩ් කප් එකත් ගෙනවා.ඊට පස්සෙ ලක්ෂ හතරක් කරා.දැනට ලක්ෂ විස්සකට කෝච් කෙනෙක් දාගන්න පුලුවන් ලෝකල් එකෙක්. ඔසි ඉන්ග්ලිෂ් කෝච්ලා නම් $20,000ක් වගේ දෙන්න වෙයි මාසෙකට
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මහේල බැ කියන්න ඇති.
    මුන් නරිය මිදි තිත්තයි කිව්වා වගේ මෙතන ඇවිත් මහේල වැඩක් නැ කියනවා.
    මහේලට මොලේ තියනවා හතුරට වඩා.
    මහේල කිව්ව විදියට domestic structure එක හැදුවේ නැ නේ. ඉතින් උ එන්නේ නැ.

    ඔලු මාරු කලාට වැඩක් නැ සිස්ටම් එක වෙනස් නොකර.
    රටේ ලොක්ක පත් කරන එකත් එච්චර තමා.
     
    y123456

    Member
    Jan 12, 2011
    6
    1
    0
    මහේල හතුරුසිංහ වගේ කෝටි ගානක පඩියක් මාසෙකට ඉල්ලගෙන එන එකෙක් නෙවෙයි..මාසෙකට ලක්ෂ විස්සක් වගේ තමයි.ඒකත් වැඩිනම් ලක්ෂ 15කට උනත් එයි ලංකාව නිසා.හතුරුසින්හට දෙන සල්ලි වලින් බැටින් කෝච් වලට මහේල සංගා දෙන්නම දාලා බෝලින් කෝච් වලට වාස්,මාලිංග ,රංගන තුන් දෙනාම දාන්න පුලුවන්.හෙඩ් කෝච් විදිහට අර්ජුන නොමිලේ වැඩ කරන්න ලෑස්තියි කිව්වා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    උඹලා දන්නා දේවල් එක්ක ඔය කතාව හරිත් ඇති . එත් පොඩ්ඩක් හොයලා බලපල්ලා චාලි ඔස්ටින් කියලා පොරක් මහේල+සංගා එක්ක ගහන ගේම මොකද්ද කියලා......
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    කෝටි ගනන් ගෙවලා කෝච්ලා දාලා වැඩක් නෑ.ඒ කාලේ වට්මෝර්ට ගෙව්වේ මාසෙකට ලක්ෂ තුන හමාරයි.පොර වර්ල්ඩ් කප් එකත් ගෙනවා.ඊට පස්සෙ ලක්ෂ හතරක් කරා.දැනට ලක්ෂ විස්සකට කෝච් කෙනෙක් දාගන්න පුලුවන් ලෝකල් එකෙක්. ඔසි ඉන්ග්ලිෂ් කෝච්ලා නම් $20,000ක් වගේ දෙන්න වෙයි මාසෙකට

    yako e kale laksha 15 ta withera unregistered wahaneyak ganna puluwan :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    :yes::yes: