Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඛණිජ තෙල් හලාල්ද? හරාම්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් අද කාලේ හැම දෙයක් කරන්නම වගේ වියදම් යනවා ඉතින් මිනිස්සු බලන්නේ පුලුවන් තරම් තමන්ගේ ළග තියෙන සල්ලි ඉතුරු කරගන්නයි. මොකද එහෙම සල්ලි ඉතුරු කරගත්තම තමයි තමන්ගේ අතවශ්‍යය වැඩ වලට මුදල් වියදම් කරන්න පුලුවන් වෙන්නේ. උලමා වරුන් විසින් හැම සමාගමකින්ම තමන්ගේ සහතිකය ගන්න මුදල් අය කරගත්තම වෙන්නේ මේ සමාගම් වලට වෙනවා මේ අය කරන මුදල වක්‍ර ලෙස මිනිස්සුන්ගෙන් අයකරගැනීමක් කරගන්න, මොකද තමන්ට වෙන පාඩුව පියවා ගන්න හර බර දෙපැත්තම තුලනය වෙන්න ඕන නිසා. ඒක ගිනූම් කරණයේ සාමාන්‍යය මූල ධර්ම අනුව කරන දෙයක්. ඉතින් උලමා වරුන් මේ කරන වැඩෙන් වෙන්නේ හලාල් ඕන නැති මිනිස්සුන්ටත් හලාල් වලට ගෙවන්න වෙන එකයි. නිකමට හිතන්න එක භාණ්ඩකයට සත 25 ගාණේ හලාල් නිසා වැඩිපුර ගෙවන්න වෙනවා කියලා එතකොට භාණ්ඩ 10 ගත්තම රුපියල් 2.50 යනවා. මේ වගේ භාණ්ඩ 100 ගත්තම මාසයකට රුපියල් 250 යනවා.

එතකොට අවුරුද්දකට යනවා රුපියල් 3000. මේ එක ගෙදරකට වගේ නම් ගෙවල් 100 කට මේ ගාණ එකතු වුනාම කීයක්ද කියලා බලන්න? රුපියල් 300,000.

මේ වැඩ කරන දුප්පත් ජනතාවගේ ලක්ෂ 3ක් එහෙම්පිටින්ම එතකොට මේ යන්නේ අනවශ්‍යය දෙයක් වෙනුවෙන් කියලා ඇයි හිතන්නේ නැත්තේ? මේ සල්ලි වලින් මිනිස්සුන්ට කොච්චර දේවල් කරන්න පුලුවන් හලාල් වලට කප්පම් ගෙව ගෙව ඉන්නේ නැතුව?

මේක පැහැදිලිවම අසාධාරණ වැඩක්. ඇයි මේ වගේ ආත්මාර්ථකාමී විදියට හිතන්නේ? හලාල් නිසා සිංහල මිනිස්සුන්ට වෙන අසාධාරණය පේන්නේ නැද්ද? හලාල් නිසා දෙමළ මිනිස්සුන්ට වෙන අසාධාරණය පේන්නේ නැද්ද? හලාල් වලින් බර්ගර් මිනිස්සුන්ට වෙන අසාධාරණය පේන්නේ නැද්ද? තමන් ගැන පමණක් හිතන්නේ ඇයි? හලාල් තමන්ට ඔච්චරම ඕන නම් ඔය යන ගාන තමන්ගේ අයගෙන්ම එකතු කරගත්තම වැරදිද? මුස්ලිම් මිනිස්සුන්ට විතරනේ හලාල් ඕනේ ඉතින් ඔය සහතිකය නිකුත් කරන කොට යන ගාණ ඔය ගොල්ලන්ගේම අයගෙන් එකතු කරගන්න. හැම දාම සිකුරාදාට කට්ටිය පල්ලියට ආවම. කැටයක් තියලා හලාල් වලට යන ගාණ එකතු කරගන්න. නැත්නම් පල්ලියට එන අයගෙන් ටිකක් කඩාගෙන හරි ඕක කරන එක අමාරු නෑ නේ? අනික් එක තමන්ගේ මිනිස්සුන්ට සේවය කරන්න උලමා වරුන් ඔච්චර බැදිලා ඉන්නවා නම් ඔය හලාල් නිකුත් කරන්න වියදම් වෙන ගාණ උහුලා ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි නේද? ඔය ගොල්ලන්ට අනික ඉන්නවා නේද ගොඩක් උදව් කරන්න කට්ටිය, සවුදි වලින් එහෙම ඔය වියදම් වෙන ගාණ ඉල්ලගන්නත් පුලුවන් නේ.

කොහොම වුනත් මෙතන වැදගත්ම කාරණාව තමයි තමන්ට Special විදියට ඕන නම් තමන්ට ඒකට වියදම් කරන්න වෙනවා කියන එක. එහෙම නැත්නම් දෙන දේ කාලා ඉන්නයි තියෙන්නේ අනෙක් අය වගේ. තමන්ට Special විදියට ඕනැයි කියලා ඒකට යන වියදම අනෙක් මිනිස්සුන්ගෙන් අය කරගන්න එක අසාධාරණ වැඩක්.

[QUOTE="Cronus, post: 14605585, member: 464108"] ඔව් අද කාලේ හැම දෙයක් කරන්නම වගේ වියදම් යනවා ඉතින් මිනිස්සු බලන්නේ පුලුවන් තරම් තමන්ගේ ළග තියෙන සල්ලි ඉතුරු කරගන්නයි. මොකද එහෙම සල්ලි ඉතුරු කරගත්තම තමයි තමන්ගේ අතවශ්‍යය වැඩ වලට මුදල් වියදම් කරන්න පුලුවන් වෙන්නේ. උලමා වරුන් විසින් හැම සමාගමකින්ම තමන්ගේ සහතිකය ගන්න මුදල් අය කරගත්තම වෙන්නේ මේ සමාගම් වලට වෙනවා මේ අය කරන මුදල වක්‍ර ලෙස මිනිස්සුන්ගෙන් අයකරගැනීමක් කරගන්න, මොකද තමන්ට වෙන පාඩුව පියවා ගන්න හර බර දෙපැත්තම තුලනය වෙන්න ඕන නිසා. ඒක ගිනූම් කරණයේ සාමාන්‍යය මූල ධර්ම අනුව කරන දෙයක්. ඉතින් උලමා වරුන් මේ කරන වැඩෙන් වෙන්නේ හලාල් ඕන නැති මිනිස්සුන්ටත් හලාල් වලට ගෙවන්න වෙන එකයි. නිකමට හිතන්න එක භාණ්ඩකයට සත 25 ගාණේ හලාල් නිසා වැඩිපුර ගෙවන්න වෙනවා කියලා එතකොට භාණ්ඩ 10 ගත්තම රුපියල් 2.50 යනවා. මේ වගේ භාණ්ඩ 100 ගත්තම මාසයකට රුපියල් 250 යනවා. එතකොට අවුරුද්දකට යනවා රුපියල් 3000. මේ එක ගෙදරකට වගේ නම් ගෙවල් 100 කට මේ ගාණ එකතු වුනාම කීයක්ද කියලා බලන්න? රුපියල් 300,000. මේ වැඩ කරන දුප්පත් ජනතාවගේ ලක්ෂ 3ක් එහෙම්පිටින්ම එතකොට මේ යන්නේ අනවශ්‍යය දෙයක් වෙනුවෙන් කියලා ඇයි හිතන්නේ නැත්තේ? මේ සල්ලි වලින් මිනිස්සුන්ට කොච්චර දේවල් කරන්න පුලුවන් හලාල් වලට කප්පම් ගෙව ගෙව ඉන්නේ නැතුව? මේක පැහැදිලිවම අසාධාරණ වැඩක්. ඇයි මේ වගේ ආත්මාර්ථකාමී විදියට හිතන්නේ? හලාල් නිසා සිංහල මිනිස්සුන්ට වෙන අසාධාරණය පේන්නේ නැද්ද? හලාල් නිසා දෙමළ මිනිස්සුන්ට වෙන අසාධාරණය පේන්නේ නැද්ද? හලාල් වලින් බර්ගර් මිනිස්සුන්ට වෙන අසාධාරණය පේන්නේ නැද්ද? තමන් ගැන පමණක් හිතන්නේ ඇයි? හලාල් තමන්ට ඔච්චරම ඕන නම් ඔය යන ගාන තමන්ගේ අයගෙන්ම එකතු කරගත්තම වැරදිද? මුස්ලිම් මිනිස්සුන්ට විතරනේ හලාල් ඕනේ ඉතින් ඔය සහතිකය නිකුත් කරන කොට යන ගාණ ඔය ගොල්ලන්ගේම අයගෙන් එකතු කරගන්න. හැම දාම සිකුරාදාට කට්ටිය පල්ලියට ආවම. කැටයක් තියලා හලාල් වලට යන ගාණ එකතු කරගන්න. නැත්නම් පල්ලියට එන අයගෙන් ටිකක් කඩාගෙන හරි ඕක කරන එක අමාරු නෑ නේ? අනික් එක තමන්ගේ මිනිස්සුන්ට සේවය කරන්න උලමා වරුන් ඔච්චර බැදිලා ඉන්නවා නම් ඔය හලාල් නිකුත් කරන්න වියදම් වෙන ගාණ උහුලා ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි නේද? ඔය ගොල්ලන්ට අනික ඉන්නවා නේද ගොඩක් උදව් කරන්න කට්ටිය, සවුදි වලින් එහෙම ඔය වියදම් වෙන ගාණ ඉල්ලගන්නත් පුලුවන් නේ. කොහොම වුනත් මෙතන වැදගත්ම කාරණාව තමයි තමන්ට Special විදියට ඕන නම් තමන්ට ඒකට වියදම් කරන්න වෙනවා කියන එක. එහෙම නැත්නම් දෙන දේ කාලා ඉන්නයි තියෙන්නේ අනෙක් අය වගේ. තමන්ට Special විදියට ඕනැයි කියලා ඒකට යන වියදම අනෙක් මිනිස්සුන්ගෙන් අය කරගන්න එක අසාධාරණ වැඩක්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom