Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඛේදවාචකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රාදේශීය සභාපති රණසිංහ ළමා පාසලකට පැමිණියේ උත්සවයේ ආරාධිතයා ලෙසටයි. උත්සවය අවසානයේ දී එම පාසලේ දරුවන්ගේ පන්තියේ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වීමට ඔහුට ඇරයුම් ලැබිණි.

ගුරුතුමී : අපි අද සාකච්ඡා කරන්නේ “ඛේදවාචකය” කියන වචනයයි. සභාපතිතුමනි, ඔබතුමා සාකච්ඡාව පටන් ගන්නවා නම් හොඳයි.

සභාපති : ඛේදවාචකය කියන වචනයට උදාහරණයක් කියන්න.

අත් එසවූ ළමයෙක් : මගේ හොඳම මිත්රයා ගොවිපොළකයි ජීවත් වෙන්නේ. එයා සෙල්ලම් කරමින් ඉන්න කොට ට්රැක්ටර් එකක් එයාව යට කරනවා. එයා මැරෙනවා. ඒක මහා ඛේදවාචකයක්.

සභාපති : නෑ දරුවෝ. ඒක ඛේදවාචකයක් නෙවෙයි. ඒක අනතුරක් හැටියට හඳුන්වන්න පුළුවන්.

තවත් ළමයෙකු අතක් ඔසවා : ළමයින් පුරවා ගත් බස් රථයක් කන්දෙන් පහලට වැටී කුඩු පට්ටම් වෙලා ළමයි සියලු දෙනාම මැරෙනවා. ඒක ඛේදවාචකයක් නේද ?

සභාපති : නෑ දරුවෝ ඒක අපිට විශාල පාඩුවක් හැටියට කියන්න පුළුවනි.

ප්රශ්න ඇසීමට නැතිව කාමරය පුරා නිශ්ශබ්දතාවය පැතිර ගියේය.

සභාපති : මේ දරුවන් අතරෙන් එක් කෙනෙක්වත් නැද්ද ඛේදවාචකයකට උදාහරණයක් දෙන්න ?

කාමරයේ අග පේලියේ සිටි දරුවෙකු නැගිට “සභාපතිතුමෝ ! ඔබතුමයි, විපක්ෂ නායක ජයසිංහ මහත්තයයි, අහස් යානාවක ගමන්කරමින් සිටියදී නාඳුනන පිරිසකගේ මිසයිල් ප්රහාරයකට ලක්වී අහස් යානාව කඩා වැටී ඔබ දෙදෙනා මරණයට පත් වුණොත් ඒක ඛේදවාචකයක් හැටියට ගණන් ගන්න පුළුවන් නේද ?

ප්රීතියන් ඉපිල ගිය සභාපතිවරයා “හරියට හරි පුතේ. ඔයා ඉතාම ගැලපෙන උත්තරයක් තමයි දුන්නේ. ඒත් ඒක ඛේදවාචකයක් වෙන්න හේතුව මොකක්ද ?”

දරුවා : ඒක ඛේදවාචකයක්ම වෙන්න ඕනේ. ඒ මොකද ඔබ දෙදෙනා මිය යාම විශාල පාඩුවක් හැටියට ගන්න බෑ. ඒ වගේම මේ සිද්ධිය අනතුරක් හැටියට ගන්නත් බෑ. ඒ හින්දා ඒක ඛේදවාචකයක්ම තමයි කියල කියන්න පුළුවන්

[QUOTE="mensoft2003, post: 9269457, member: 49361"] [SIZE="3"]ප්රාදේශීය සභාපති රණසිංහ ළමා පාසලකට පැමිණියේ උත්සවයේ ආරාධිතයා ලෙසටයි. උත්සවය අවසානයේ දී එම පාසලේ දරුවන්ගේ පන්තියේ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වීමට ඔහුට ඇරයුම් ලැබිණි. ගුරුතුමී : අපි අද සාකච්ඡා කරන්නේ “ඛේදවාචකය” කියන වචනයයි. සභාපතිතුමනි, ඔබතුමා සාකච්ඡාව පටන් ගන්නවා නම් හොඳයි. සභාපති : ඛේදවාචකය කියන වචනයට උදාහරණයක් කියන්න. අත් එසවූ ළමයෙක් : මගේ හොඳම මිත්රයා ගොවිපොළකයි ජීවත් වෙන්නේ. එයා සෙල්ලම් කරමින් ඉන්න කොට ට්රැක්ටර් එකක් එයාව යට කරනවා. එයා මැරෙනවා. ඒක මහා ඛේදවාචකයක්. සභාපති : නෑ දරුවෝ. ඒක ඛේදවාචකයක් නෙවෙයි. ඒක අනතුරක් හැටියට හඳුන්වන්න පුළුවන්. තවත් ළමයෙකු අතක් ඔසවා : ළමයින් පුරවා ගත් බස් රථයක් කන්දෙන් පහලට වැටී කුඩු පට්ටම් වෙලා ළමයි සියලු දෙනාම මැරෙනවා. ඒක ඛේදවාචකයක් නේද ? සභාපති : නෑ දරුවෝ ඒක අපිට විශාල පාඩුවක් හැටියට කියන්න පුළුවනි. ප්රශ්න ඇසීමට නැතිව කාමරය පුරා නිශ්ශබ්දතාවය පැතිර ගියේය. සභාපති : මේ දරුවන් අතරෙන් එක් කෙනෙක්වත් නැද්ද ඛේදවාචකයකට උදාහරණයක් දෙන්න ? කාමරයේ අග පේලියේ සිටි දරුවෙකු නැගිට “සභාපතිතුමෝ ! ඔබතුමයි, විපක්ෂ නායක ජයසිංහ මහත්තයයි, අහස් යානාවක ගමන්කරමින් සිටියදී නාඳුනන පිරිසකගේ මිසයිල් ප්රහාරයකට ලක්වී අහස් යානාව කඩා වැටී ඔබ දෙදෙනා මරණයට පත් වුණොත් ඒක ඛේදවාචකයක් හැටියට ගණන් ගන්න පුළුවන් නේද ? ප්රීතියන් ඉපිල ගිය සභාපතිවරයා “හරියට හරි පුතේ. ඔයා ඉතාම ගැලපෙන උත්තරයක් තමයි දුන්නේ. ඒත් ඒක ඛේදවාචකයක් වෙන්න හේතුව මොකක්ද ?” දරුවා : ඒක ඛේදවාචකයක්ම වෙන්න ඕනේ. ඒ මොකද ඔබ දෙදෙනා මිය යාම විශාල පාඩුවක් හැටියට ගන්න බෑ. ඒ වගේම මේ සිද්ධිය අනතුරක් හැටියට ගන්නත් බෑ. ඒ හින්දා ඒක ඛේදවාචකයක්ම තමයි කියල කියන්න පුළුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom