Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංගා නම් ගගේ අභිරහස..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංගා නම් ගගේ අභිරහස..

…ඉංදියාවේ සහ මුළු ලෝකයේම ප්‍රසිද්ධ ගංගාවක් ලෙස "ගංගා" ප්‍රසිද්ධ වන අතර එය විශාලත්වයෙන් දෙවෙනි වන්නේ ඇමේසන් නදියට පමණි. ලොව අපිරිස්දුතම ගංගා 5 අතරට අයත්වන මෙය බටහිර හිමාල කන්දේ ග්ලැසියර අතරින් පටන්ගනී. කිලෝමීටර 2,525ක් දුර පසුකරමින්, ඉංදියාව සහ බංගලාදේශය සහළින් සහ මත්ස්‍ය සම්පතින් ස්වයංපෝෂිත කරමින් ඉන්දියන් සාගරයට ගලාබසිනා මෙහි ගංගා ඩොල්ෆින් වර්ග (river dolphins), මත්ස්‍ය වර්ග 140කට මෙන්ම වඳ වෙමින් යන කිඹුලන්, උභය ජීවී වර්ග 90කට වැඩි සතුන් සංඛ්‍යාවක්ද, මිලියන 400කට වැඩි මිනිසුන් සංඛ්‍යාවක්ද පෝෂණය කරයි.

…අතීතයේ ඉංදියාව පාලනය කල "අක්බර්" නම් පාලකයා පවසා ඇත්තේ මෙහි ජලය "අමරනීයත්වයේ ජලය" ලෙස බව පැරනි පොත-පත සාක්ශි දරයි. තවමත් ඉන්දියානුවන් විශ්වාස කරනුයේ මෙහි ජලයේ ලෙඩ රෝග සුවකිරීමේ ප්‍රබල බලයක් ඇත කියායි.

…ගංගා නම් ගගේ ගලාබැස්ම දැක්වෙන සිතියමක්.

…ගංගා නම් ගගේ ආරම්භය.. හිමාලයේ ග්ලැසියර යටින්..

"ගංගා" ආරම්භය ලෙස සැලකෙන ගංගෝත්‍රි

…මෙම ගංගාව ඉන්දියාවේ හින්දු බැතිමතුන්ගේ පූජනීයත්වයෙන් ප්‍රථම ස්ථානය ගන්නා අතර එය මිලියන ගනනක් මිනිසුන්ගේ ජීවිතයද වේ. ඔවුන්ගේ එදිනෙදා කටයුතු සියල්ලම පාහේ මෙම ගංගාව පාදක කරගෙන සිදුවන අතර එහිදී මෙම ගංගාව අපවිත්‍ර වේ. ගගට මලපහ කිරීම, මළ කුණු ගගට දැමීම එයින් ප්‍රධාන තැනක් ගනී.

ගංගා නදියේ දූශිත බව..

මේ අතර මිනිසුන් මෙම අපවිත්‍ර ජලය බීමට ගත්තත් මේ වනතෙක් කිසිඳු පුද්ගලයෙකුට කොළරාව, පාචනය වැනි බරපතල රෝග වැලඳී නැති අතර පුදුමයට කරුණක් වන අතර නොයෙක් රටවල් වලින් පැමිණි නොයෙක් පුද්ගලයන් නොයෙක් පර්යේශණ මෙම ජලය පිලිබඳ කර ඇති නමුත් ඔවුන්ට හරිහැටි පිලිතුරක් ලබාගැනීමට නොහැකි වීමද පුදුමයට කාරණයකි.

…ඉන්දියාව යටත්විජිතයක් ලෙස පැවති සමයේදී බ්‍රිතාන්‍යයන් මෙම ගංගා ජලය භාජනවලින් බ්‍රිතාන්‍යයට නැව්ගත කල අතර ඔවුන් පවසා තිබෙන්නේ, ඉංදියාවේ සිට බ්‍රිතාන්‍යයට නැවෙන් යාමට මාස 3කට ආසන්න කාලයක් ගතවුනත් මෙම ජලයේ නැවුම් බව සුරැකිව තිබෙන බවයි. වෙනත් කිසිඳු ගංගාවක හෝ උල්පතක ජලය මෙසේ නොවන බවද ඔවුන් පවසා තිබෙනව.

…මෙම ජලය මෙසේ වීමට හේතුව කුමක් විය හැකිද? ජලය කොපමන දූශිත වූවත්, පානය කිරීමෙන් කිසිඳු රෝගාබාධයක් නොවැලඳීමත්, කොපමන කාලයක් ගියත් ජලයේ නැවුම් බව සුරැකිව තිබීමටත් හේතුව කුමක් විය හැකිද?

…පිළිතුර ඇත්තේ එම ජලයේ ඇති බැක්ටීරියා විශේෂයකත්, එම ජලයේ අධිකව ඇති ඔක්සිජන් ප්රමාණයකත්. එම බැක්ටීරියා විශේෂයේ කාර්යය වන්නේ ජලයට එකතුවන අපද්‍රව්‍යය බැක්ටීරියාවන් විනාශ කිරීමයි. මෙලෙස අනෙකුත් බැක්ටීරියාවක් ජලයට එකතු වූ කල්හි එය ක්ෂනයෙන් විනාශ කර දැමීමට තරම් මෙම බැක්ටීරියා විශේෂය ශක්තිමත්. එමගින් එහි ජලයේ සියලු විශබීජ විනාශ කිරීමක් සිදුවන අතර ජලය කොපමණ අපවිත්‍ර වුවත් පානය කිරීමෙන් පසු ලෙඩ රෝග නොවැලඳෙන්නේ ඒ හේතුව නිසයි. එහි අඩංගු/දිය වී ඇති අධික ඔක්සිජන් ප්‍රමාණය නිසා ජලයේ ඇති නැවුම් බව සුරැකෙන බවද යමෙකුගේ මතයයි. මෙහි ස්වයං පිරිසිදුවීමේ බලය සහ ඔක්සිජන් ප්‍රමාණය ලෝකයේ ඇති අනෙකුත් ගංගා වලට වඩා 25ගුණයකින් වැඩි බව මෙහි පර්යේෂණ කල බොහෝ දෙනා පවසා ඇත.

……වරක් ස්වාධීන වැඩසටහන් නිශ්පාදකයෙකු වූ ජූලියන් ක්‍රැන්ඩල් හොලික් (Julian Crandall Hollick) විසින් නිපදවූ වැඩසටහනකින් ගංගා නදියේ ජලයේ අභිරහස හෙලිදරව් කරනු ලැබූවත් එහි සත්‍යය අසත්‍යතාවය පිලිබඳ කිසිවෙකුත් කරුණු ඉදිරිපත් කර නැත.

…ඔහුගේ කන්ඩායම පවසන පරිදි මෙම ජලයට ඉහත කී ගුනාංග ලැබී තිබෙන්නේ හිමාලය කන්දෙන් පටන්ගෙන මෙපමන දුර ගෙවා එන ගංගාවේ සාමන්‍යයෙන් සීතල ජලය අතරමගදී ශාක, විකිරනශීලී ගල් මතුපිටින් ගලා ඒමේදී එකතුවන නොයෙක් කාබනික ද්‍රවයය නිසා යන්න ඔවුන්ගේ පිලිගැනීමයි.

…අපවිත්‍ර ගංගා ජලයේ ස්නානය කරන ගැහැනියක්..

…ඒ කෙසේ වුවත්,කවුරුන් කෙසේ කොපමන දේ මෙම "ගංගා" පිලිබඳ පවසුවත් "ගංගා" සමදා "රෝග සුව කරන ගංගා" වෙනු ඇත.

වැරදි ඇතොත් සමා.

මෙය මාගේ කලින් නූල් මෙන් කිසිවෙකුගෙන් සොරාගත් දෙයක් නොවන බව කරුනාවෙන් සලකන්න.

මා හට සලකන පුද්ගලයන්ට මාද සලකන බව පවසනු කැමැත්තෙමි.

[QUOTE="dial1, post: 12795856, member: 1586"] [b]ගංගා නම් ගගේ අභිරහස..[/b] [SIZE="4"] … …ඉංදියාවේ සහ මුළු ලෝකයේම ප්‍රසිද්ධ ගංගාවක් ලෙස "ගංගා" ප්‍රසිද්ධ වන අතර එය විශාලත්වයෙන් දෙවෙනි වන්නේ ඇමේසන් නදියට පමණි. ලොව අපිරිස්දුතම ගංගා 5 අතරට අයත්වන මෙය බටහිර හිමාල කන්දේ ග්ලැසියර අතරින් පටන්ගනී. කිලෝමීටර 2,525ක් දුර පසුකරමින්, ඉංදියාව සහ බංගලාදේශය සහළින් සහ මත්ස්‍ය සම්පතින් ස්වයංපෝෂිත කරමින් ඉන්දියන් සාගරයට ගලාබසිනා මෙහි ගංගා ඩොල්ෆින් වර්ග (river dolphins), මත්ස්‍ය වර්ග 140කට මෙන්ම වඳ වෙමින් යන කිඹුලන්, උභය ජීවී වර්ග 90කට වැඩි සතුන් සංඛ්‍යාවක්ද, මිලියන 400කට වැඩි මිනිසුන් සංඛ්‍යාවක්ද පෝෂණය කරයි. …අතීතයේ ඉංදියාව පාලනය කල "අක්බර්" නම් පාලකයා පවසා ඇත්තේ මෙහි ජලය "අමරනීයත්වයේ ජලය" ලෙස බව පැරනි පොත-පත සාක්ශි දරයි. තවමත් ඉන්දියානුවන් විශ්වාස කරනුයේ මෙහි ජලයේ ලෙඩ රෝග සුවකිරීමේ ප්‍රබල බලයක් ඇත කියායි. … …[IMG]http://www.gits4u.com/water/ganga1.gif[/IMG] … [I][B] …ගංගා නම් ගගේ ගලාබැස්ම දැක්වෙන සිතියමක්. [/B][/I] … …[IMG]http://photos.merinews.com/upload/imageGallery/bigImage/1228387398040.jpg[/IMG] …[I][B] …ගංගා නම් ගගේ ආරම්භය.. හිමාලයේ ග්ලැසියර යටින්.. [/B][/I] … …[img]http://moef.nic.in/modules/recent-initiatives/NGRBA/images1/gangotri-the-origin-point-of-ganga.jpg[/img] [I][B]"ගංගා" ආරම්භය ලෙස සැලකෙන ගංගෝත්‍රි [/B][/I] …මෙම ගංගාව ඉන්දියාවේ හින්දු බැතිමතුන්ගේ පූජනීයත්වයෙන් ප්‍රථම ස්ථානය ගන්නා අතර එය මිලියන ගනනක් මිනිසුන්ගේ ජීවිතයද වේ. ඔවුන්ගේ එදිනෙදා කටයුතු සියල්ලම පාහේ මෙම ගංගාව පාදක කරගෙන සිදුවන අතර එහිදී මෙම ගංගාව අපවිත්‍ර වේ. ගගට මලපහ කිරීම, මළ කුණු ගගට දැමීම එයින් ප්‍රධාන තැනක් ගනී. [IMG]http://shipbright.files.wordpress.com/2010/02/ganges-pollution.jpg[/IMG] [I][B]ගංගා නදියේ දූශිත බව.. [/B][/I] මේ අතර මිනිසුන් මෙම අපවිත්‍ර ජලය බීමට ගත්තත් මේ වනතෙක් කිසිඳු පුද්ගලයෙකුට කොළරාව, පාචනය වැනි බරපතල රෝග වැලඳී නැති අතර පුදුමයට කරුණක් වන අතර නොයෙක් රටවල් වලින් පැමිණි නොයෙක් පුද්ගලයන් නොයෙක් පර්යේශණ මෙම ජලය පිලිබඳ කර ඇති නමුත් ඔවුන්ට හරිහැටි පිලිතුරක් ලබාගැනීමට නොහැකි වීමද පුදුමයට කාරණයකි. …ඉන්දියාව යටත්විජිතයක් ලෙස පැවති සමයේදී බ්‍රිතාන්‍යයන් මෙම ගංගා ජලය භාජනවලින් බ්‍රිතාන්‍යයට නැව්ගත කල අතර ඔවුන් පවසා තිබෙන්නේ, ඉංදියාවේ සිට බ්‍රිතාන්‍යයට නැවෙන් යාමට මාස 3කට ආසන්න කාලයක් ගතවුනත් මෙම ජලයේ නැවුම් බව සුරැකිව තිබෙන බවයි. වෙනත් කිසිඳු ගංගාවක හෝ උල්පතක ජලය මෙසේ නොවන බවද ඔවුන් පවසා තිබෙනව. …මෙම ජලය මෙසේ වීමට හේතුව කුමක් විය හැකිද? ජලය කොපමන දූශිත වූවත්, පානය කිරීමෙන් කිසිඳු රෝගාබාධයක් නොවැලඳීමත්, කොපමන කාලයක් ගියත් ජලයේ නැවුම් බව සුරැකිව තිබීමටත් හේතුව කුමක් විය හැකිද? … …පිළිතුර ඇත්තේ එම ජලයේ ඇති බැක්ටීරියා විශේෂයකත්, එම ජලයේ අධිකව ඇති ඔක්සිජන් ප්රමාණයකත්. එම බැක්ටීරියා විශේෂයේ කාර්යය වන්නේ ජලයට එකතුවන අපද්‍රව්‍යය බැක්ටීරියාවන් විනාශ කිරීමයි. මෙලෙස අනෙකුත් බැක්ටීරියාවක් ජලයට එකතු වූ කල්හි එය ක්ෂනයෙන් විනාශ කර දැමීමට තරම් මෙම බැක්ටීරියා විශේෂය ශක්තිමත්. එමගින් එහි ජලයේ සියලු විශබීජ විනාශ කිරීමක් සිදුවන අතර ජලය කොපමණ අපවිත්‍ර වුවත් පානය කිරීමෙන් පසු ලෙඩ රෝග නොවැලඳෙන්නේ ඒ හේතුව නිසයි. එහි අඩංගු/දිය වී ඇති අධික ඔක්සිජන් ප්‍රමාණය නිසා ජලයේ ඇති නැවුම් බව සුරැකෙන බවද යමෙකුගේ මතයයි. මෙහි ස්වයං පිරිසිදුවීමේ බලය සහ ඔක්සිජන් ප්‍රමාණය ලෝකයේ ඇති අනෙකුත් ගංගා වලට වඩා 25ගුණයකින් වැඩි බව මෙහි පර්යේෂණ කල බොහෝ දෙනා පවසා ඇත. ……වරක් ස්වාධීන වැඩසටහන් නිශ්පාදකයෙකු වූ ජූලියන් ක්‍රැන්ඩල් හොලික් (Julian Crandall Hollick) විසින් නිපදවූ වැඩසටහනකින් ගංගා නදියේ ජලයේ අභිරහස හෙලිදරව් කරනු ලැබූවත් එහි සත්‍යය අසත්‍යතාවය පිලිබඳ කිසිවෙකුත් කරුණු ඉදිරිපත් කර නැත. …ඔහුගේ කන්ඩායම පවසන පරිදි මෙම ජලයට ඉහත කී ගුනාංග ලැබී තිබෙන්නේ හිමාලය කන්දෙන් පටන්ගෙන මෙපමන දුර ගෙවා එන ගංගාවේ සාමන්‍යයෙන් සීතල ජලය අතරමගදී ශාක, විකිරනශීලී ගල් මතුපිටින් ගලා ඒමේදී එකතුවන නොයෙක් කාබනික ද්‍රවයය නිසා යන්න ඔවුන්ගේ පිලිගැනීමයි. … …[IMG]http://nordago.pbworks.com/f/1303764395/india-river-ganges-2009-4-9-4-50-44.jpg[/IMG] … …[I][B]අපවිත්‍ර ගංගා ජලයේ ස්නානය කරන ගැහැනියක්..[/B][/I] … …ඒ කෙසේ වුවත්,කවුරුන් කෙසේ කොපමන දේ මෙම "ගංගා" පිලිබඳ පවසුවත් "ගංගා" සමදා "රෝග සුව කරන ගංගා" වෙනු ඇත. [/SIZE] වැරදි ඇතොත් සමා. :):yes::yes: මෙය මාගේ කලින් නූල් මෙන් කිසිවෙකුගෙන් සොරාගත් දෙයක් නොවන බව කරුනාවෙන් සලකන්න. :):):) මා හට සලකන පුද්ගලයන්ට මාද සලකන බව පවසනු කැමැත්තෙමි. ;););) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom