Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංගොඩවිල සෝම හිමිගේ මාක්ස්වාදය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා

සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා

උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරවනා

[**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**]

එතකොට චන්ද්‍රසිරිගේ වදීෂ පව්ද? ගෑනු ළමයගේ ප්‍රශ්නේ චන්ද්‍රසිරිගේ සංධ්වනියේ ප්‍රකාශකයා තමයි වදීෂ. වදීෂ තමන්ගේ කඳුළත් එක්ක ගනුදෙනු කරද්දි ලංකාවේ පිරිමින්ට තමන්ගේ කඳුළ හම්බවෙනවා. වදීෂගේ මේ සන්තෑසියේ ගනුදෙනුව ගැන කතාකරද්දි අපිට හම්බවෙනවා අතුල-සමිතව (දැන් මේක Fashion එකක්- නැගලා යන ගනුදෙනුවක්) මේ දෙන්න තමයි ඉකිගසා හඬන අතීතය එළිපිටම වික්කේ (ලිබරල් එකට ගැලපෙන විදිහට, අනිත් අය සළු පොරෝගෙන කරද්දි) හැබැයි සම්භාව්‍ය කට්ටිය (වහගෙන, සළු පොරෝගෙන කරන කට්ටිය) මේකට මාර කැතයි කියනවා ඒ නිසා එයාල කැමති වදීෂට. මිනිස්සු ප්‍රසිද්ධියේ බුදියගත්තොත් (හැමිනුනොත්) කුණුහරපයක් වෙනවා, හැංගිලා කරන එවුන් ගල් ගහනව. හැබැයි කාමරයක් ඇතුලේ හොරෙන් කරද්දි කවුරුවත් ගල් ගහන්නේ නෑනේ. නමුත් හැංගිලාකරත්, එළිපිට කරත්, (ප්‍රදර්ශන කාමය තියනවුන් පේන්න කරනව, දර්ශන කාමය තියන වුන් හොරෙන් කරනව) ආතල් එක ප්‍රමාණාත්මකව වෙනස් වුනත් මුන් ඔක්කොම ගන්නේ එකම විදිහේ ආතල් එකක් තමයි. චන්ද්රසිරිල තාම කරන්නේ රෙදි පොරවගෙන. මිනිහා ලිබරල් සමාජේ නියෝජනය කළාට (එතැන ගනුදෙනු කලාට) ඔළුව ඇතුලේ අතීත ශ්‍රී විභූතිය හින්දා ලිබරල් එකේ නිදාගන්න බෑ (නිදාගන්නේ වැඩවසම් ඇඳක) චන්ද්‍රසිරිට සාපේක්ෂව අතුල ලිබරල් නිසා අතුල වර්තමානයේ ජීවත් වෙනවා. වර්තමානය විකුණනවා. චන්ද්‍රසිරිට විකුණන්න වර්තමානයක් නැති නිසා (ඔළුව ඇතුලේ තියෙන්නේ අතීතය නිසා) චන්ද්‍රසිරි වර්තමානයේ ජීවත් වෙනවා අතීතය විකුනමින්. එතැනදි මුහුණ දෙන ප්රතිවිරෝධය අස්සෙන් හැමතිස්සෙම චන්ද්‍රසිරි මතුවෙනවා. ඒ වගේම වර්තමානයේ ජීවත්වීම වෙනුවෙන් එළිපිට කරද්දි තමන්ගේ පැවැත්ම අවුල් වෙන හින්දා (එළිපිට කරන එවුන්ට) අතුලලට සළු අන්දවන්න චන්ද්‍රසිරිට සිද්ධවෙනවා. (මෙතනට අතුල වෙනුවට ෆර්සි මහේන්ද්‍ර රාජ… වගේ තව නම් ගොඩක් දාලා සුළු කරගන්න පුළුවන්- අතීත වේදනාවන් සම්බන්ධ වැඩි දුර ස්මරණයට චන්ද්‍රසිරිගේ අග්නිදාහය, ගරිල්ලා මාර්කටින්, ජැකාගේ අබා, සෝමරත්නගේ සිරිපැරකුම් තව තව එක එකා කරපු මහින්දාගමනය, ගාමිණී, සෙල්ලම් ඇතුළු වල්ල වැඩිපුර උරන්න පුළුවන්…)

(ඔබත් මාත් අතරේ මට අයිතිව ඇත්තේ අතීතයක් පමණි)

හීනෙන් හිනැහී තුන් යම මා රවටා

මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා

නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා

මෙතනදි වදීෂ ගැන තව ටිකක් කතාකරන්න ඕන. ගෑනු සහ පිරිමි වෙන් කරපු සමාජයක් විදිහටනෙ අපට වදීෂ ගැන කතාකරන්න වෙන්නේ. මේ නිසා ගැහැනිය වසඟකාරි වස්තුවක් විදිහට හමුවීම කියන පොදු තියරිය වදීෂටත් අදාළ වෙනවා. චන්ද්‍රසිරිට නොතේරුනාට චන්ද්‍රසිරි කතාකරන SMS යුගයට පෙරත් ප්‍රමාණාත්මකව වෙනස් වුණාට එහෙම තමයි කියලා තේරුම් ගන්න වෙනවා. එක්දහස් අටසීය ගණන්වල ජීවත් වෙච්ච මාක්ස්ටත් ඕනෑම පිරිමියෙක් ගෙලවැල ලාගන්න point එකක් විදහට ස්ත්‍රීය අර්ථකතනය වෙන පිරිමියාගේ ඓතිහාසික වේදනාවේ ඉතිහාසය තේරුම්ගන්න ඕන. ඒ නිසා ඔය පොදු තියරියත්, ලංකාවේ පිරිමින්ට පුණ්යගෙන් ගැලවෙන්න බැරි ගැටලුවත් ඇතුලේ වදීෂව සුළු කරගන් පුළුවන්. ඒ වගේම තමන්ගේ සතුට අනෙකුගෙන් ලබාගැනීමට ආදරය කියන අර්ථ ගැන්වීම ඇතුලේ සුන්දර දෙයක්, සුන්දර වරදක් විදිහටත් කරන ලබාදීමත්. සතුට නොලැබීම, ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නොහැකියාව, නොහැකියාව මත ලබන ස්වයං තෘප්තිය විරහව කියන අර්ථගැනීමක් ඇතුලේ දුක හිතෙන දෙයක් විදිහටත් කරන ලබා දීම තුළත්, මේ ලැබීමට නොලැබීමට වදීෂ කරන සංයෝජයෙන් ලංකාවේ පිරිමින්ට චන්ද්‍රසිරිගේ සංධ්වනිය පට්ට එකක් වීම සුළු කර ගන්න පුළුවන් වෙනවා.

ලියුම්කාරය කඩල දාපු, රටින් ආපු ලියුම්, යාළුවන්ට යවපු ලියුම්, සල්ලි එවපු ලියුම්, යුද්දේ ගැන ලියුම් මේ මගුල් අස්සේ පුණ්‍යට ලියපු ලියුම වදීෂට සංවේදි වෙනවා (ලංකාවේ පිරිමින්ගේ අර ගැටළුව ඇතුළේ) ඊළඟට වදීෂට ලියුම දෙන්න බැරිවෙනවා. වදීෂ වෙහෙසෙනවා (අර පොදු තියරියෙ හිරවෙනවා) හති වැටෙනවා, තැවෙනවා, මේ දෙක ඇතුළෙ අතීතය වේදනාවක් වෙනවා, වේදනාව ගනුදෙනුවක් වෙනවා, වේදනාව ගැන කියාගෙන ගෑනුන්ව ගනුදෙනු කරන්න පටන් ගන්නවා. බලන් ඉන්න අයට දුක හිතෙනවා. (පුණ්‍යා ගැන වෙනුවට වදීෂ ගැන) ඔන්න වදීෂට ආයෙත් අතීතය ලබාගන්න චාන්ස් එකක් හම්බවෙනවා. එකත් එක්ක අත්පත්කර ගැනීමේ භීතිකාවත් හොයාගෙන එනවා. පළවෙනි පාර ලියුම දෙන්න බැරිවෙනවා. නොහැකියාව පීඩාවක් වෙනවා. පීඩාව සමනය කරගැනීමේ අවශ්‍යතාවය එනවා. සතුට වෙනුවෙන් වේදනාව අනෙකෙක්ට බාර දෙන්න වෙනවා. වදීෂ පුණ්‍යට ලියුම ආපහු දෙනවා. (වේදනාව පුණ්‍යට බාරදෙනවා, පුණ්‍යට ආදරය ප්‍රකාශ කරනවා) එත් කාටවත් පුණ්‍යා ගැන දුක හිතෙන්නෑ.

“ඇයි මට මේක ආපහු දෙන්නේ?”, පුණ්‍යා වදීෂගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. (පතිවත රකින ස්ත්‍රිය) භාර ගත්තනම් සංධ්වනිය ඉවරයි. වදීෂ ඉවරයි, චන්ද්‍රසිරිත් ඉවරයි, මමත් ඉවරයි, කොටින්ම ලංකාවේ පිරිමි ඉවරයි. ප්රතික්ෂේපය තුළ පුණ්‍යා පරම පිවිතුරු ස්ත්‍රිය බවට පත්වෙනවා. ආයෙත් පුණ්‍යට ආදරය කරන්න ගන්නවා. තමන් ගැන දුක හිතෙන්න ගන්නවා. තමන්ගේ වේදනාව භාරදෙන්න පුණ්යව හොයන්න ගන්නවා. සංධ්වනිය ගොඩයනවා පට්ට Film එකක් වෙනවා. එතකොට මූ මොකක්ද කියන්නේ…. අවසානයේ ඒ කතාව මේ විදිහට සංයුක්ත වෙනවා.

[**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**]

“ඉකි ගසා හඬන අතීතයක කඳුඟ එක්ක ගනුදෙනු කරනා

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා”

ශ්‍රී ලාංකීය සංවේදි ජනතාවනි, දශක තුනකට වැඩි කාලයක් දහස් ගාණක් ජීවිත, දේපල විනාශ කරපු යුද්ධය හමුවේ අප ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් අප සංවේදි පියාණන්වහන්සේ එම සියලු දුක් ඉහිලූ සේක. ඒ කඳුළ සමඟ කළ ගනුදෙනුව ඔබට අද අග්‍රගන්‍ය කලා කෘතියක් (ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක්) හිමිකර දී ඇත. ඉතින් එය කෙතරම් අගනේද… අප සංවේදි පියාණන් වහන්සේගේ වද වේදනාවන් තුළින් කෙතරම් අගනා කෘතියක් නිර්මාණය වුණිද… ඉතින් ඔබලා ඔහුගේ මේ සියළු දුක් උසුලනු මැනවි… ඔහුගේ වේදනාත්මක සංවේදනයන් තේරුම් ගනු මැනවි… එය කෙතරම් අගනේද… ඉතින් රසවිදිනු මැනවි…

වැඩිදුර අධ්‍යනයට අමරසිරි පීරිස් ගයන මේ ගීතයේ පදවැල් ද රස විඳිනු මැනවි…

ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන් යම මා රවටා

මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා

නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා

සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා

උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරවනා

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

Isuru chinthana | ඉසුරු චින්තන

බූන්දි වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි…

[QUOTE="obama2, post: 16032441, member: 399563"] [CENTER][SIZE=4][COLOR=#000000] [B]රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරවනා[/B] [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CINE/Samanala_Sandhawaniya_Butterfly_Symphony_IC_Re3.jpg[/IMG] [[URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/10/butterfly-symphony.html"]**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**[/URL]] එතකොට චන්ද්‍රසිරිගේ වදීෂ පව්ද? ගෑනු ළමයගේ ප්‍රශ්නේ චන්ද්‍රසිරිගේ සංධ්වනියේ ප්‍රකාශකයා තමයි වදීෂ. වදීෂ තමන්ගේ කඳුළත් එක්ක ගනුදෙනු කරද්දි ලංකාවේ පිරිමින්ට තමන්ගේ කඳුළ හම්බවෙනවා. වදීෂගේ මේ සන්තෑසියේ ගනුදෙනුව ගැන කතාකරද්දි අපිට හම්බවෙනවා අතුල-සමිතව (දැන් මේක Fashion එකක්- නැගලා යන ගනුදෙනුවක්) මේ දෙන්න තමයි ඉකිගසා හඬන අතීතය එළිපිටම වික්කේ (ලිබරල් එකට ගැලපෙන විදිහට, අනිත් අය සළු පොරෝගෙන කරද්දි) හැබැයි සම්භාව්‍ය කට්ටිය (වහගෙන, සළු පොරෝගෙන කරන කට්ටිය) මේකට මාර කැතයි කියනවා ඒ නිසා එයාල කැමති වදීෂට. මිනිස්සු ප්‍රසිද්ධියේ බුදියගත්තොත් (හැමිනුනොත්) කුණුහරපයක් වෙනවා, හැංගිලා කරන එවුන් ගල් ගහනව. හැබැයි කාමරයක් ඇතුලේ හොරෙන් කරද්දි කවුරුවත් ගල් ගහන්නේ නෑනේ. නමුත් හැංගිලාකරත්, එළිපිට කරත්, (ප්‍රදර්ශන කාමය තියනවුන් පේන්න කරනව, දර්ශන කාමය තියන වුන් හොරෙන් කරනව) ආතල් එක ප්‍රමාණාත්මකව වෙනස් වුනත් මුන් ඔක්කොම ගන්නේ එකම විදිහේ ආතල් එකක් තමයි. චන්ද්රසිරිල තාම කරන්නේ රෙදි පොරවගෙන. මිනිහා ලිබරල් සමාජේ නියෝජනය කළාට (එතැන ගනුදෙනු කලාට) ඔළුව ඇතුලේ අතීත ශ්‍රී විභූතිය හින්දා ලිබරල් එකේ නිදාගන්න බෑ (නිදාගන්නේ වැඩවසම් ඇඳක) චන්ද්‍රසිරිට සාපේක්ෂව අතුල ලිබරල් නිසා අතුල වර්තමානයේ ජීවත් වෙනවා. වර්තමානය විකුණනවා. චන්ද්‍රසිරිට විකුණන්න වර්තමානයක් නැති නිසා (ඔළුව ඇතුලේ තියෙන්නේ අතීතය නිසා) චන්ද්‍රසිරි වර්තමානයේ ජීවත් වෙනවා අතීතය විකුනමින්. එතැනදි මුහුණ දෙන ප්රතිවිරෝධය අස්සෙන් හැමතිස්සෙම චන්ද්‍රසිරි මතුවෙනවා. ඒ වගේම වර්තමානයේ ජීවත්වීම වෙනුවෙන් එළිපිට කරද්දි තමන්ගේ පැවැත්ම අවුල් වෙන හින්දා (එළිපිට කරන එවුන්ට) අතුලලට සළු අන්දවන්න චන්ද්‍රසිරිට සිද්ධවෙනවා. (මෙතනට අතුල වෙනුවට ෆර්සි මහේන්ද්‍ර රාජ… වගේ තව නම් ගොඩක් දාලා සුළු කරගන්න පුළුවන්- අතීත වේදනාවන් සම්බන්ධ වැඩි දුර ස්මරණයට චන්ද්‍රසිරිගේ [B]අග්නිදාහය, ගරිල්ලා මාර්කටින්[/B], ජැකාගේ [B]අබා[/B], සෝමරත්නගේ [B]සිරිපැරකුම්[/B] තව තව එක එකා කරපු [B]මහින්දාගමනය, ගාමිණී[/B], සෙල්ලම් ඇතුළු වල්ල වැඩිපුර උරන්න පුළුවන්…) (ඔබත් මාත් අතරේ මට අයිතිව ඇත්තේ අතීතයක් පමණි) [B]හීනෙන් හිනැහී තුන් යම මා රවටා මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා[/B] මෙතනදි වදීෂ ගැන තව ටිකක් කතාකරන්න ඕන. ගෑනු සහ පිරිමි වෙන් කරපු සමාජයක් විදිහටනෙ අපට වදීෂ ගැන කතාකරන්න වෙන්නේ. මේ නිසා ගැහැනිය වසඟකාරි වස්තුවක් විදිහට හමුවීම කියන පොදු තියරිය වදීෂටත් අදාළ වෙනවා. චන්ද්‍රසිරිට නොතේරුනාට චන්ද්‍රසිරි කතාකරන SMS යුගයට පෙරත් ප්‍රමාණාත්මකව වෙනස් වුණාට එහෙම තමයි කියලා තේරුම් ගන්න වෙනවා. එක්දහස් අටසීය ගණන්වල ජීවත් වෙච්ච මාක්ස්ටත් ඕනෑම පිරිමියෙක් ගෙලවැල ලාගන්න point එකක් විදහට ස්ත්‍රීය අර්ථකතනය වෙන පිරිමියාගේ ඓතිහාසික වේදනාවේ ඉතිහාසය තේරුම්ගන්න ඕන. ඒ නිසා ඔය පොදු තියරියත්, ලංකාවේ පිරිමින්ට පුණ්යගෙන් ගැලවෙන්න බැරි ගැටලුවත් ඇතුලේ වදීෂව සුළු කරගන් පුළුවන්. ඒ වගේම තමන්ගේ සතුට අනෙකුගෙන් ලබාගැනීමට ආදරය කියන අර්ථ ගැන්වීම ඇතුලේ සුන්දර දෙයක්, සුන්දර වරදක් විදිහටත් කරන ලබාදීමත්. සතුට නොලැබීම, ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නොහැකියාව, නොහැකියාව මත ලබන ස්වයං තෘප්තිය විරහව කියන අර්ථගැනීමක් ඇතුලේ දුක හිතෙන දෙයක් විදිහටත් කරන ලබා දීම තුළත්, මේ ලැබීමට නොලැබීමට වදීෂ කරන සංයෝජයෙන් ලංකාවේ පිරිමින්ට චන්ද්‍රසිරිගේ සංධ්වනිය පට්ට එකක් වීම සුළු කර ගන්න පුළුවන් වෙනවා. ලියුම්කාරය කඩල දාපු, රටින් ආපු ලියුම්, යාළුවන්ට යවපු ලියුම්, සල්ලි එවපු ලියුම්, යුද්දේ ගැන ලියුම් මේ මගුල් අස්සේ පුණ්‍යට ලියපු ලියුම වදීෂට සංවේදි වෙනවා (ලංකාවේ පිරිමින්ගේ අර ගැටළුව ඇතුළේ) ඊළඟට වදීෂට ලියුම දෙන්න බැරිවෙනවා. වදීෂ වෙහෙසෙනවා (අර පොදු තියරියෙ හිරවෙනවා) හති වැටෙනවා, තැවෙනවා, මේ දෙක ඇතුළෙ අතීතය වේදනාවක් වෙනවා, වේදනාව ගනුදෙනුවක් වෙනවා, වේදනාව ගැන කියාගෙන ගෑනුන්ව ගනුදෙනු කරන්න පටන් ගන්නවා. බලන් ඉන්න අයට දුක හිතෙනවා. (පුණ්‍යා ගැන වෙනුවට වදීෂ ගැන) ඔන්න වදීෂට ආයෙත් අතීතය ලබාගන්න චාන්ස් එකක් හම්බවෙනවා. එකත් එක්ක අත්පත්කර ගැනීමේ භීතිකාවත් හොයාගෙන එනවා. පළවෙනි පාර ලියුම දෙන්න බැරිවෙනවා. නොහැකියාව පීඩාවක් වෙනවා. පීඩාව සමනය කරගැනීමේ අවශ්‍යතාවය එනවා. සතුට වෙනුවෙන් වේදනාව අනෙකෙක්ට බාර දෙන්න වෙනවා. වදීෂ පුණ්‍යට ලියුම ආපහු දෙනවා. (වේදනාව පුණ්‍යට බාරදෙනවා, පුණ්‍යට ආදරය ප්‍රකාශ කරනවා) එත් කාටවත් පුණ්‍යා ගැන දුක හිතෙන්නෑ. [B]“ඇයි මට මේක ආපහු දෙන්නේ?”[/B], පුණ්‍යා වදීෂගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. (පතිවත රකින ස්ත්‍රිය) භාර ගත්තනම් සංධ්වනිය ඉවරයි. වදීෂ ඉවරයි, චන්ද්‍රසිරිත් ඉවරයි, මමත් ඉවරයි, කොටින්ම ලංකාවේ පිරිමි ඉවරයි. ප්රතික්ෂේපය තුළ පුණ්‍යා පරම පිවිතුරු ස්ත්‍රිය බවට පත්වෙනවා. ආයෙත් පුණ්‍යට ආදරය කරන්න ගන්නවා. තමන් ගැන දුක හිතෙන්න ගන්නවා. තමන්ගේ වේදනාව භාරදෙන්න පුණ්යව හොයන්න ගන්නවා. සංධ්වනිය ගොඩයනවා පට්ට Film එකක් වෙනවා. එතකොට මූ මොකක්ද කියන්නේ…. අවසානයේ ඒ කතාව මේ විදිහට සංයුක්ත වෙනවා. [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CINE/Samanala_Sandhawaniya_Butterfly_Symphony_IC_Re4.jpg[/IMG] [[URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/10/butterfly-symphony.html"]**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**[/URL]] [B]“ඉකි ගසා හඬන අතීතයක කඳුඟ එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා”[/B] ශ්‍රී ලාංකීය සංවේදි ජනතාවනි, දශක තුනකට වැඩි කාලයක් දහස් ගාණක් ජීවිත, දේපල විනාශ කරපු යුද්ධය හමුවේ අප ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් අප සංවේදි පියාණන්වහන්සේ එම සියලු දුක් ඉහිලූ සේක. ඒ කඳුළ සමඟ කළ ගනුදෙනුව ඔබට අද අග්‍රගන්‍ය කලා කෘතියක් (ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක්) හිමිකර දී ඇත. ඉතින් එය කෙතරම් අගනේද… අප සංවේදි පියාණන් වහන්සේගේ වද වේදනාවන් තුළින් කෙතරම් අගනා කෘතියක් නිර්මාණය වුණිද… ඉතින් ඔබලා ඔහුගේ මේ සියළු දුක් උසුලනු මැනවි… ඔහුගේ වේදනාත්මක සංවේදනයන් තේරුම් ගනු මැනවි… එය කෙතරම් අගනේද… ඉතින් රසවිදිනු මැනවි… වැඩිදුර අධ්‍යනයට [B]අමරසිරි පීරිස්[/B] ගයන මේ ගීතයේ පදවැල් ද රස විඳිනු මැනවි… [B]ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා[/B] [B] හීනෙන් හිනැහී තුන් යම මා රවටා මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා [/B][B]රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරවනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා[/B] [IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/Iwarayi.jpg[/IMG] [/COLOR][/SIZE] [IMG]http://www.boondi.lk/CTRLPannel/WritersImages/Isuru%20chinthana.jpg[/IMG] [IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/PenIcon.jpg[/IMG][URL="http://www.boondi.lk/CTRLPannel/SEARCH_Index.php?WRTCode=840"]Isuru chinthana | ඉසුරු චින්තන[/URL] [URL="http://www.boondi.lk/CTRLPannel/SEARCH_Index.php?WRTCode=840"] [/URL] [SIZE=4]බූන්දි වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි…[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom