Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ ගිය සෙනසුරදා...

ඔන්න අපිත් එක්ක හිටපු කෙල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් නැති වෙලා...මල ගෙදර තිබුනේ බඩල්කුබුරේ ටවුන් එකේමයි...මමයි තව තුන් දෙනෙකුයි බයික් දෙකක නැගල රෑ වෙලා ගියා මල ගෙදර...මහා රෑ බයික් පදින හින්ද බොන සීන් එකේ හිටියේ නැහැ...ඔන්න ඉතින් කොහොම හරි රෑ 12ත විටර මල ගෙදරට ගිහින් කැරම් අතක් ගහනකොට අපි ටිකක් ලාවට දන්න ඩයල් එකක් ඇවිත් ඇහුවා පාරක් තියනවා කරමුද කියල... අපිත් ඉතින් මුනට මුණ බලල එහම එක සිතින් හා කිව්වා....කොහොම හරි පාර අයිනේ තිබුන ලොරියක් ඇතුලට පැනල ඔතාගෙන කරගෙන පාර ගහන්න තැනක් හෙව්වා...මොකද මල ගේ තින්බුනේ ටවුන් එකේම නිසා වදේ කරන්න හරි හමන් තැනක් තිබුනේ නෑ...කොහොම හරි ටවුන් එක දිගේ පොඩ්ඩක් යනකොට හම්බ උනා තට්ටු බිල්ඩින් දෙකක් මැද්දේ පොඩි කපොල්ලක් වගේ තැනක්...කට්ටියත් එක්ක එක අස්සට රිංගල පත්තු කරන් සද්ද නැතුව වදේ යනවා...ඔන්න දෙවැනි රවුමත් ගියා විතරයි එක පාරටම පාර පැත්තෙන් හෙන ටෝර්ච් එළියක් වැදුනා...හුකල තියෙන්නේ...පොලිස් මොබයිල් එක...සුරුට්ටුව තිබුන එකා එක විසිකරලා දැම්ම...උන් කිව්වා ඔක්කොටම එන්න කියල පාරට...

උන් : මොකද කරන්නේ තොපි...???

අපි: සිගරට් එකක් බොන්න ආවා සෑර්...

උන්: සිගරට් බොන්න මේවා අස්සට රින්ගනවද බොල...???

අපි: මළගෙදරට ආපු ගමන් සෑර්...

උන්: තොපි හිතුවද අපි ගංජා සුවද අදුරන්නේ නෑ කියල...

අපි: (සද්ද නැත)

උන්: (ටෝර්ච් එක අපි කලින් හිටිය පැත්තට එල්ල කරමින්) මම දැන් අතනට ගිහින් තොපි ගහපු කෑල්ල ගේන්නද....???

අපි: (සද්ද නැත)

උන්: දැන් තොපේ සාක්කු බැලුවොත් තව පැකට් එකක් හොයා ගන්න පුළුවන්...හා නැද්ද...??

අපි: (සාක්කු වල ඇති උලව්වක්ස නැත...එත් සද්ද නැත)

උන්ගේ ගම් බට්ටෙක්: උබල අපිට බොරු කරන්න හදන්න එපා... පොලිසිය කියන්නේ උකුසු ඇසක් තියන අය...තේරුනාද...

අපේ උන් දෙන්නෙක් හිනා වෙන්න පටන් ගනී...

උන් : තොපි මොකටද හිනා වෙන්නේ...හිටපිය තොපිට කරන්න...

අපි: (එකහඩින්) අනේ එපා සෑර්ර්ර්ර්ර්ර්ර්ර්....

ඔන්න ඔහොම හරි අමාරුවෙන් උන්ගේ පුකටත් වැදලා යන්තම් පොලිසි නොයා වැඩේ බේර ගත්තා...

හොදම වැඩේ කියන්නේ අපි ආපහු මල ගෙදරට ආවට සිහිය මතක් වෙන්නෙම අතනදී විසි කරපු පන්දම ගැන...පැයක් විටර බලල දෙන්නෙක් ආයෙත් එතනට ගිහින් විසි කරපු කෑල්ල ගෙනත් අයෙත් පාර අයිනේම ඉදල ගහල තමයි රෑ එන්න ආවේ....

[QUOTE="c2r, post: 21412717, member: 18456"] [CENTER][SIZE="5"][COLOR="Purple"]මේක උනේ ගිය සෙනසුරදා... ඔන්න අපිත් එක්ක හිටපු කෙල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් නැති වෙලා...මල ගෙදර තිබුනේ බඩල්කුබුරේ ටවුන් එකේමයි...මමයි තව තුන් දෙනෙකුයි බයික් දෙකක නැගල රෑ වෙලා ගියා මල ගෙදර...මහා රෑ බයික් පදින හින්ද බොන සීන් එකේ හිටියේ නැහැ...ඔන්න ඉතින් කොහොම හරි රෑ 12ත විටර මල ගෙදරට ගිහින් කැරම් අතක් ගහනකොට අපි ටිකක් ලාවට දන්න ඩයල් එකක් ඇවිත් ඇහුවා පාරක් තියනවා කරමුද කියල... අපිත් ඉතින් මුනට මුණ බලල එහම එක සිතින් හා කිව්වා....කොහොම හරි පාර අයිනේ තිබුන ලොරියක් ඇතුලට පැනල ඔතාගෙන කරගෙන පාර ගහන්න තැනක් හෙව්වා...මොකද මල ගේ තින්බුනේ ටවුන් එකේම නිසා වදේ කරන්න හරි හමන් තැනක් තිබුනේ නෑ...කොහොම හරි ටවුන් එක දිගේ පොඩ්ඩක් යනකොට හම්බ උනා තට්ටු බිල්ඩින් දෙකක් මැද්දේ පොඩි කපොල්ලක් වගේ තැනක්...කට්ටියත් එක්ක එක අස්සට රිංගල පත්තු කරන් සද්ද නැතුව වදේ යනවා...ඔන්න දෙවැනි රවුමත් ගියා විතරයි එක පාරටම පාර පැත්තෙන් හෙන ටෝර්ච් එළියක් වැදුනා...හුකල තියෙන්නේ...පොලිස් මොබයිල් එක...සුරුට්ටුව තිබුන එකා එක විසිකරලා දැම්ම...උන් කිව්වා ඔක්කොටම එන්න කියල පාරට... උන් : මොකද කරන්නේ තොපි...??? අපි: සිගරට් එකක් බොන්න ආවා සෑර්... උන්: සිගරට් බොන්න මේවා අස්සට රින්ගනවද බොල...??? අපි: මළගෙදරට ආපු ගමන් සෑර්... උන්: තොපි හිතුවද අපි ගංජා සුවද අදුරන්නේ නෑ කියල... අපි: (සද්ද නැත) උන්: (ටෝර්ච් එක අපි කලින් හිටිය පැත්තට එල්ල කරමින්) මම දැන් අතනට ගිහින් තොපි ගහපු කෑල්ල ගේන්නද....??? අපි: (සද්ද නැත) උන්: දැන් තොපේ සාක්කු බැලුවොත් තව පැකට් එකක් හොයා ගන්න පුළුවන්...හා නැද්ද...?? අපි: (සාක්කු වල ඇති උලව්වක්ස නැත...එත් සද්ද නැත) උන්ගේ ගම් බට්ටෙක්: උබල අපිට බොරු කරන්න හදන්න එපා... පොලිසිය කියන්නේ උකුසු ඇසක් තියන අය...තේරුනාද... අපේ උන් දෙන්නෙක් හිනා වෙන්න පටන් ගනී... උන් : තොපි මොකටද හිනා වෙන්නේ...හිටපිය තොපිට කරන්න... අපි: (එකහඩින්) අනේ එපා සෑර්ර්ර්ර්ර්ර්ර්ර්.... ඔන්න ඔහොම හරි අමාරුවෙන් උන්ගේ පුකටත් වැදලා යන්තම් පොලිසි නොයා වැඩේ බේර ගත්තා... හොදම වැඩේ කියන්නේ අපි ආපහු මල ගෙදරට ආවට සිහිය මතක් වෙන්නෙම අතනදී විසි කරපු පන්දම ගැන...පැයක් විටර බලල දෙන්නෙක් ආයෙත් එතනට ගිහින් විසි කරපු කෑල්ල ගෙනත් අයෙත් පාර අයිනේම ඉදල ගහල තමයි රෑ එන්න ආවේ.... [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom