Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට thread එකක්නේ මේක. දැන් දැක්කේ.

මේ මම ඊයේ දාපු thread එකක්. මම මෙතැන එහෙමම දාන්නම්. ගංජා ගහල ගත්තු අතල් නෙවෙයි.ලංකාවේ එකෙක්ගේ ගු වැඩක්.

sorry වෙන්න thread එකට අදාල නැති නිසා. උඹල වගේ ඕපන් minded කොලොන්ගේ දැනගැනීම පිණිස.

මෙන්න එක.

මේ ලගදි දවසක මම FB එකේ තියනව closed group එකක් cannabis කියල. එකේ දැම්ම පින්තුරයක් මම මට හම්බුන මල් කැල්ලක. එකේ පොස්ට් එකට comment කරපු එකම එක පිටරට එකෙක් මට නොන්ඩි දැම්මේ නැ.

මෙන්න මේ ලංකාවේ ගොත කැරියෙක් ඇවිල්ල මෙන්න මාර පණ්ඩිත වදන් දෙන්න පටන් ගත්ත මචන්. මම එහෙම කව්රුවත් නොන්ඩි කරන්න කැමති නැ. එත් මු හෙන ගංජා ඔස්තාර් වගේ හෙන වදන් දෙන්න පටන් ගත්ත. මු නිකන් හොද ගංජා ජාති ගහන එකා වගේ එක එක ගංජා ජාති වල නම්, මට ඕනේ නම් ඕනෑම දෙයක් ලංකවෙන් අරන් දෙන්නම්( what do you want? I can get anything), උට ඕනෑම ජාතියේ ගංජා වර්ග ලංකවේ හම්බවෙනවා, මට වඩා හොද ගංජා කරයේ ඔන්න ඔය වගේ ගු කතා.

මු මේ ගාල්ලේ මට බඩු අරන්දෙන්න හදනව.මම බන් දැන් අවරුදු 15 විතර නොකඩවා ගංජා ගහනව. උ දාන්නේ නැ අපිට ලැබෙන වසවිස ජාති ගැන.මම උට එහෙම ලොකු line දාන්න ගියෙත් නැ.

බැරිම තැන මම දුන්න උට වදන් ටිකක් ගු යන්නම.උ මේ වැඩ කාරය වගේ කියෙව්වට ගහන්නේ KG. මම මුගේ profile එකට රිංගුවා බලන්න. මුගේ profile එකේ පින්තුරයක් තිබ්බ KG bag තියන් ගහන පින්තුරයක්. හොද ගංජා ජාතියක්වත් කටේ තියපු එකෙක් නෙවෙයි මු. තව මු ඒ group එකේම දාපු පින්තුරයක් අහු උනා තනිකර ගංජා කොළ bag එකක් එක්ක. මල් පොඩ්ඩක් වත් නැ එකේ. මුව් නොන්ඩි කරලා තිබ්බ හෙනට එකේ ඔක්කොම comment වල.

මම කියන්නේ එක නෙවෙයි.මු දාන්නේ නැති දේවල්, කරපු නැති දේවල් හෙන පණ්ඩිතය වගේ කියවපු එක.

මම බැරිම තැන දුන්න මුට reply එකක් ගු යන්නම. කට උත්තර නැති වෙන්නම.

අන්තිමට උ බන් දාපු comments ඔක්කොම delete කරන් පලා ගිය. උමු එතන චාටර් උන තරම කියන්නේ උ මාව block කරලම දාල. අපහු උ කාටවත් ගු කතා නම් කියන එකක් නැ කාලෙකට.

බලපන් පිටරට මිනිස්සු අපිව චා කරන්න එන්නේ නැ. අපේ ඇයොමයි අපිට කෙලින්න එක්න්නේ.

උගේ නම Dextar Perera. කොහේ ගොතයෙක්ද දාන්නේ නැ?

මෙන්න මම දාපු පොස්ට් එක.

මෙන්න උට දීපු උත්තරේ. මේක හරියට තේරෙන්න නම් උ දාපු comment ටික කියවන්න ඕන. එත් උ ඔක්කොම delete කරලා.

[QUOTE="Kalegana, post: 23389880, member: 50801"] [B][SIZE="5"]පට්ට thread එකක්නේ මේක. දැන් දැක්කේ. මේ මම ඊයේ දාපු thread එකක්. මම මෙතැන එහෙමම දාන්නම්. ගංජා ගහල ගත්තු අතල් නෙවෙයි.ලංකාවේ එකෙක්ගේ ගු වැඩක්. sorry වෙන්න thread එකට අදාල නැති නිසා. උඹල වගේ ඕපන් minded කොලොන්ගේ දැනගැනීම පිණිස.[/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]මෙන්න එක.[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]මේ ලගදි දවසක මම FB එකේ තියනව closed group එකක් cannabis කියල. එකේ දැම්ම පින්තුරයක් මම මට හම්බුන මල් කැල්ලක. එකේ පොස්ට් එකට comment කරපු එකම එක පිටරට එකෙක් මට නොන්ඩි දැම්මේ නැ. මෙන්න මේ ලංකාවේ ගොත කැරියෙක් ඇවිල්ල මෙන්න මාර පණ්ඩිත වදන් දෙන්න පටන් ගත්ත මචන්. මම එහෙම කව්රුවත් නොන්ඩි කරන්න කැමති නැ. එත් මු හෙන ගංජා ඔස්තාර් වගේ හෙන වදන් දෙන්න පටන් ගත්ත. මු නිකන් හොද ගංජා ජාති ගහන එකා වගේ එක එක ගංජා ජාති වල නම්, මට ඕනේ නම් ඕනෑම දෙයක් ලංකවෙන් අරන් දෙන්නම්( what do you want? I can get anything), උට ඕනෑම ජාතියේ ගංජා වර්ග ලංකවේ හම්බවෙනවා, මට වඩා හොද ගංජා කරයේ ඔන්න ඔය වගේ ගු කතා. මු මේ ගාල්ලේ මට බඩු අරන්දෙන්න හදනව.මම බන් දැන් අවරුදු 15 විතර නොකඩවා ගංජා ගහනව. උ දාන්නේ නැ අපිට ලැබෙන වසවිස ජාති ගැන.මම උට එහෙම ලොකු line දාන්න ගියෙත් නැ. බැරිම තැන මම දුන්න උට වදන් ටිකක් ගු යන්නම.උ මේ වැඩ කාරය වගේ කියෙව්වට ගහන්නේ KG. මම මුගේ profile එකට රිංගුවා බලන්න. මුගේ profile එකේ පින්තුරයක් තිබ්බ KG bag තියන් ගහන පින්තුරයක්. හොද ගංජා ජාතියක්වත් කටේ තියපු එකෙක් නෙවෙයි මු. තව මු ඒ group එකේම දාපු පින්තුරයක් අහු උනා තනිකර ගංජා කොළ bag එකක් එක්ක. මල් පොඩ්ඩක් වත් නැ එකේ. මුව් නොන්ඩි කරලා තිබ්බ හෙනට එකේ ඔක්කොම comment වල. මම කියන්නේ එක නෙවෙයි.මු දාන්නේ නැති දේවල්, කරපු නැති දේවල් හෙන පණ්ඩිතය වගේ කියවපු එක. මම බැරිම තැන දුන්න මුට reply එකක් ගු යන්නම. කට උත්තර නැති වෙන්නම. අන්තිමට උ බන් දාපු comments ඔක්කොම delete කරන් පලා ගිය. උමු එතන චාටර් උන තරම කියන්නේ උ මාව block කරලම දාල:rofl:. අපහු උ කාටවත් ගු කතා නම් කියන එකක් නැ කාලෙකට. බලපන් පිටරට මිනිස්සු අපිව චා කරන්න එන්නේ නැ. අපේ ඇයොමයි අපිට කෙලින්න එක්න්නේ. උගේ නම Dextar Perera. කොහේ ගොතයෙක්ද දාන්නේ නැ?[/SIZE][/B] [B][SIZE="4"]මෙන්න මම දාපු පොස්ට් එක.[/SIZE][/B] [IMG]http://i65.tinypic.com/1p8py1.jpg[/IMG] [B][SIZE="4"] මෙන්න උට දීපු උත්තරේ. මේක හරියට තේරෙන්න නම් උ දාපු comment ටික කියවන්න ඕන. එත් උ ඔක්කොම delete කරලා.[/SIZE][/B] [IMG]http://i64.tinypic.com/o75xu9.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom