Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොයින්ට් එකක් ගැහුවම මට වෙන දේවල්

1. මුලින්ම අම්බානක හිනා යනවා . වෙන එකෙක්ගේ මුණක් දැක්කත් බඩ රිදෙනකල් හිනා යනවා. අනික් උන් එක්ක කතා කරත් හිනා යනවා බඩ පැලෙන්න. හිනාව බෝ වෙලා සෙට් එකම එකට විනාඩි පහක් දහයක් හිනා වෙනවා කිසිම හේතුවක් නැතුව.

2. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තම පට්ට බඩගින්නක් එනවා, කෑවහැකි යකෙක් උනත්.

3. මොකක් හරි දේකට සෑහෙන්න අවධානය යොමු කරන්න පුළුවන්. සින්දුවක් ඇහුවොත් එකෙන් කියන දේ ගැන බොක්කෙන්ම හිතුවහැකි. ( ගහක මල් පිපිලා කියන සින්දුව කොලු සීන් එකක් ගැන කියන එකක් කියල මට හිතුන ජොයින්ට් එකක් ගහල ඉද්දි එක අහපු වෙලාවක, බලද්දී සීන් එක ඇත්ත )

4. ජොයින්ට් එකේ සැර බහිනකල් ඇදට වෙලා එකම ඉරියව්වකින් හිටියහැකි, ඇග උඹට අයිති දෙයක් නෙවේ කියල හිතෙනවා වෙලාවකට. හිතපන් නිකන් මනොකායක් වෙලා ඉන්නවා කියල.

5. ෆිල්ම් එකක් වීඩියෝ එකක් බැලුවොත් එකේ ඉන්නේ අපි කියල හිතෙනවා. ( යු ටියුබ් එකේ ජොයින්ට් ගහපු වෙලාවට බලන්න එල වීඩියෝ සෙට් එකක් තියනවා , සුපිරි )

හැබැයි මෙතන සමහරු කියල තියනවා වගේ පිස්සු විකාර වීමක් නෑ , විකාර රුප මැවෙන්නේ නෑ ( හැලුසිනේෂන් ) , ඉන්නේ හොද සිහියෙන් , එත් පට්ටම ෆන් එකේ.

මේවා උනාට බීපුහම වගේ කිසිම එකෙකුට වදයක් වෙන්නේ නැහැ, ගහනවානම් ඇබ්බැහි නොවී ගහපන් , මට දැනෙන ව්දියට හෙරොයින් , කොකේන් , මෙත් වගේ ඇබ්බැහි වීමක් නම් කොහොමත් නෑ . මාසෙකට දෙකකට පාරක් තමා ගහන්නේ . නාකි වෙලා ගෑනු දරුවෝ ඉන්න කාලේ මේවා කොරන්නද.

[QUOTE="y2j2, post: 15417973, member: 2256"] [COLOR="DarkRed"][SIZE="4"]ජොයින්ට් එකක් ගැහුවම මට වෙන දේවල් 1. මුලින්ම අම්බානක හිනා යනවා . වෙන එකෙක්ගේ මුණක් දැක්කත් බඩ රිදෙනකල් හිනා යනවා. අනික් උන් එක්ක කතා කරත් හිනා යනවා බඩ පැලෙන්න. හිනාව බෝ වෙලා සෙට් එකම එකට විනාඩි පහක් දහයක් හිනා වෙනවා කිසිම හේතුවක් නැතුව. 2. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තම පට්ට බඩගින්නක් එනවා, කෑවහැකි යකෙක් උනත්. 3. මොකක් හරි දේකට සෑහෙන්න අවධානය යොමු කරන්න පුළුවන්. සින්දුවක් ඇහුවොත් එකෙන් කියන දේ ගැන බොක්කෙන්ම හිතුවහැකි. ( ගහක මල් පිපිලා කියන සින්දුව කොලු සීන් එකක් ගැන කියන එකක් කියල මට හිතුන ජොයින්ට් එකක් ගහල ඉද්දි එක අහපු වෙලාවක, බලද්දී සීන් එක ඇත්ත ) 4. ජොයින්ට් එකේ සැර බහිනකල් ඇදට වෙලා එකම ඉරියව්වකින් හිටියහැකි, ඇග උඹට අයිති දෙයක් නෙවේ කියල හිතෙනවා වෙලාවකට. හිතපන් නිකන් මනොකායක් වෙලා ඉන්නවා කියල. 5. ෆිල්ම් එකක් වීඩියෝ එකක් බැලුවොත් එකේ ඉන්නේ අපි කියල හිතෙනවා. ( යු ටියුබ් එකේ ජොයින්ට් ගහපු වෙලාවට බලන්න එල වීඩියෝ සෙට් එකක් තියනවා , සුපිරි ) හැබැයි මෙතන සමහරු කියල තියනවා වගේ පිස්සු විකාර වීමක් නෑ , විකාර රුප මැවෙන්නේ නෑ ( හැලුසිනේෂන් ) , ඉන්නේ හොද සිහියෙන් , එත් පට්ටම ෆන් එකේ. මේවා උනාට බීපුහම වගේ කිසිම එකෙකුට වදයක් වෙන්නේ නැහැ, ගහනවානම් ඇබ්බැහි නොවී ගහපන් , මට දැනෙන ව්දියට හෙරොයින් , කොකේන් , මෙත් වගේ ඇබ්බැහි වීමක් නම් කොහොමත් නෑ . මාසෙකට දෙකකට පාරක් තමා ගහන්නේ . නාකි වෙලා ගෑනු දරුවෝ ඉන්න කාලේ මේවා කොරන්නද. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom