Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..ගන්ජා ....මේකෙ ආතල් එක නම් ඉතින් ලොවෙත් නෑ .හැබැයි ඉති එක එකා බලන විදිය තමයි .......කිසි ඇබ්බැහි වීමක් නෑ ....

මම ඉස්සෙල්ලාම ගහපු දවසෙ නම් බුත ගොඩයි ආතල් ලෝකයයි ...

අපි සෙට් වෙලා musical show එකක් බලන්න යන්න ..එදා තමා 1 වෙනි පාරට ගන්ජා පාරක් ගැහුවෙ ....නොදන්න කමට ඔහෙ ගැහුවා සිගා එක ගහනව වගේ ,,මගදි bus holt එකක නැවතිලා හිටියා පොඩ්ඩක් මෙන්න යකෝ එක පාරටම මාව නිකන් අන්ද මන්ද වෙලා ගියා නිකන් දිව නෑ වගේ ....වතුර තිබහෙ බෑ ....ඊට පස්සෙ හිටපු උන්ගෙන් වතුර ඉල්ලනව ඒත් වතුර නම් නෑ ..

..ඊට පස්සෙ කට්ටිය දැන මාවත් අරන් යනවලු ශෝ එක බලන්න ....මට පේනව එක දිගට ලයිට් ....යකෝ මෙච්චර ඉක්මනට අපි ඇවිල්ලද කියල බන් අනික ශෝ එක පටන් අරන් ඔය සින්දු කියන්නෙ කියල මම කිව්වා ........බැලින්නම් අපි මෙ තාම මග යන ගම රෑ කඩේක එලියෙ දාල තිබ්බ 1 ලයිට් එක තමා මට ලයිට් පේලියක් වගේ පෙනුනෙ

musical show එක වගේ ඇහිලා තියෙන්නෙ අර කඩේ දාල තිබ්බෙ සින්දු වලට

හැබැයි ඊට පස්සෙත් නොගහ නම් හිටියෙ නෑ හැබැයි ඊට පස්සෙ ගැහුවෙ ආතල් එක දැනගෙන,,පලවෙනි පාරට පස්සෙ නම් ඔය බූත සීන් මුකුත් උනේ නම් නෑ ,,,,,,ජොයින්ට් එකේ ආතල් එක නම් ගහලම බලන්න ඕනි ...

...ඔය කියන හැම ජාතියම ගහල තියනව ...අර මුලින්ම ආපු KG එක නම් සුපිරි ..දැන් නම් හොයා ගන්න නෑ ....දැන් තියෙන්නෙ නයි විස .....

ගහල නැති උන ගහල බලපල්ලා ....ඇබ්බැහි වීමක් නම් නෑ ලොවෙත් ....ඔක්කොම තමන්ගෙ ඔලුව තමා බන් ..

[QUOTE="dinchad, post: 15423932, member: 42973"] [SIZE="5"][COLOR="Red"]..ගන්ජා ....මේකෙ ආතල් එක නම් ඉතින් ලොවෙත් නෑ .හැබැයි ඉති එක එකා බලන විදිය තමයි .......කිසි ඇබ්බැහි වීමක් නෑ .... මම ඉස්සෙල්ලාම ගහපු දවසෙ නම් බුත ගොඩයි ආතල් ලෝකයයි ... අපි සෙට් වෙලා musical show එකක් බලන්න යන්න ..එදා තමා 1 වෙනි පාරට ගන්ජා පාරක් ගැහුවෙ ....නොදන්න කමට ඔහෙ ගැහුවා සිගා එක ගහනව වගේ ,,මගදි bus holt එකක නැවතිලා හිටියා පොඩ්ඩක් මෙන්න යකෝ එක පාරටම මාව නිකන් අන්ද මන්ද වෙලා ගියා නිකන් දිව නෑ වගේ ....වතුර තිබහෙ බෑ ....ඊට පස්සෙ හිටපු උන්ගෙන් වතුර ඉල්ලනව ඒත් වතුර නම් නෑ .. ..ඊට පස්සෙ කට්ටිය දැන මාවත් අරන් යනවලු ශෝ එක බලන්න ....මට පේනව එක දිගට ලයිට් ....යකෝ මෙච්චර ඉක්මනට අපි ඇවිල්ලද කියල බන් අනික ශෝ එක පටන් අරන් ඔය සින්දු කියන්නෙ කියල මම කිව්වා ........බැලින්නම් අපි මෙ තාම මග යන ගම රෑ කඩේක එලියෙ දාල තිබ්බ 1 ලයිට් එක තමා මට ලයිට් පේලියක් වගේ පෙනුනෙ :baffled::baffled::baffled: musical show එක වගේ ඇහිලා තියෙන්නෙ අර කඩේ දාල තිබ්බෙ සින්දු වලට :baffled::baffled::baffled: හැබැයි ඊට පස්සෙත් නොගහ නම් හිටියෙ නෑ හැබැයි ඊට පස්සෙ ගැහුවෙ ආතල් එක දැනගෙන,,පලවෙනි පාරට පස්සෙ නම් ඔය බූත සීන් මුකුත් උනේ නම් නෑ ,,,,,,ජොයින්ට් එකේ ආතල් එක නම් ගහලම බලන්න ඕනි ... ...ඔය කියන හැම ජාතියම ගහල තියනව ...අර මුලින්ම ආපු KG එක නම් සුපිරි ..දැන් නම් හොයා ගන්න නෑ ....දැන් තියෙන්නෙ නයි විස ..... ගහල නැති උන ගහල බලපල්ලා ....ඇබ්බැහි වීමක් නම් නෑ ලොවෙත් ....ඔක්කොම තමන්ගෙ ඔලුව තමා බන් .. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom