Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා ජාතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමන්ත්‍රණය (The Conspiracy).............

කංසා වගාව ඇමෙරිකාව තුල තහනම් වන්නේ, ඩූ පොන්ට්, ඇන්ඩ්රැ මෙලර් සහ හැරී ජේ. ඇන් ස්ලින්ගර් නම් ව්‍යපාරිකයන් තිදෙනාගේ කුමන්ත්රණයක ප්රතිපළයක් වශයෙනි. වර්ෂ 1937 දී ඩූ පොන්ට් විසින් තෙල් සහ අඟුරු ආශ්රයෙන් ප්ලාස්ටික් නිපදවීම සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේය. ඔහු තමන්ගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කළේ ප්ලාස්ටික්, සෙලෝෆේන්, සෙලියුලොයිඞ්, මෙතනෝල් ආදිය දැන් තෙල් ආශ්රයෙන් නිපදවිය හැකි නිසා කොටස්කරුවන්ට තම ආයතනයේ ආයෝජනය කරන ලෙසයි. නමුත් ඔහුගේ ව්‍යාපාරයෙන් සියයට අසූවක් පමණම කංසා ආශ්රිත නිෂ්පාදන නිසා විනාශයට පත්විය.

මේ අතර ඩූ පොන්ට්ගේ ඉහළම ආයෝජකයා බවට පත්වන ඇන්ඩ්රැ මෙලන් තම බෑනා වන හැරී ජේ. ස්ලින්ගර් ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානියා බවට පත් කරන අතර ඉන් පසු කංසා වගාව ඔවුන්ගේ ව්යපාරයන්ට තර්ජනයක් ලෙස වටහාගත් ඔවුහු, තමන්ගේ අධිරාජ්‍ය බිඳ වැටීම වලක්වනු පිණිස මෙක්සිකානු වචනයක් වන ‘මරිජුවානා‘ යන්න ආදේශ කොට ඇමෙරිකානු ජනයාගේ මනසට කංසා පිළිබඳ වැරදි අර්ථ කථනයක් ආරූඪ කළෝය.

මාධ්‍ය හැසිරවීම.............(Media Maipulation)

විලියම් රැුන්ඩෝල්ප් හරිස්ට් යනු ඇමෙරිකානු ‘කහ පුවත්පත් කලාවේ’ (Yellow Journalism) නිර්මාතෘවරයායි. පසුකාලීනව ඕෂන් වේල්ස් විසින් නිපදවූ සුප්‍රසිද්ධ සිනමා පටයක් වූ ‘සිටිසන් කේන්’ (Citizen Kane) චිත්‍රපටයට ද පාදක වූයේ මොහුගේ ජීවිත කථාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නමුත් විශාල ලෙස දැව වගා කරන ව්‍යාපාරයක හිමිකරු වූ හෙතෙම කඩදාසි නිපදවීමේ කම්හලක ද හිමිකාරිත්වය දැරීය. තමන්ගේ ව්‍යාපාරයට අභියෝගයක් වූ කංසා වගාව යටපත් කිරීම උදෙසා හර්ස්ට් විසින් 1920 සිට 1930 දක්වා තම පුවත්පත් හරහා මරිජුවානා හා සම්බන්ධ අපරාධ රැුල්ලක් පිළිබඳ වාර්තා කරන්නට විය. හර්සට් ගේ මෙම මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක වූයේ ද යත්, වාහන අනතුරේ සිට මානුෂිකත්වය නැතිවීම දක්වා සියල්ලට මරිජුවානා වගකිව යුතු බව පාඨකයා විශ්වාස කරන්නට විය.

සමකාලීනව විවිධ නිර්මාණකරුවන් විසින් මරිජුවානා හා සම්බන්ධ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිපදවීම සිදු කෙරිණි. මෙහි අභිප්‍රාය වූයේ මරිජුවානා විරුද්ධ නීති මාලාවක් (Anti Marijuana Low) සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. (Films: Reefer Madness (1936), Marijuana Assasin of Youth (1935), Marijuana: The Devils Weed (1936) )

ඉහත සඳහන් කළ Reefer Madness සිනමා පටය අවසාන වන්නේ සුපුරුදු "The End" සටහන සමගින් නොව, වෙනස් අන්දමේ සටහනකිනි. එනම් චිත්‍රපටය අවසානයේ තිරය පිරෙන්නට "Tell Your Children" යනුවෙන් සටහන් කරමිනි. වර්ෂ 1930 පමණ වන විට ඇමෙරිකානු ජනතාව දේශජ, පටු මානසිකත්වයකින් යුතු පිරිසක් බවට පත්ව තිබිණි. බලයේ සිටින පිරිස් විසින් හෝ පුවත්පත්, රේඩියෝ මගින් යමක් ප්‍රකාශ වූයේ ද එය සුපිරිසිදු සත්‍ය බව පිළිගන්නට ඔවුහු සූදානම්ව සිටියෝය. එයින් නොනැවතී එය තම දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ද පාරම්පරිකව සම්පේ‍්‍රශණය කළෝය.

වර්ෂ 1937 අපේ‍්‍රල් 14 වැනි දින ඩූපොන්ට් ගේ උත්සාහය සාර්ථක විය. ‘මරිජුවානා බදු තහනම් කිරීමේ‘පනත සම්මත වීය.මෙයට මුල් වූ සෙනෙට් සභික රොබර්ට් ඩෆ්ටන් ඩූ පොන්ට් ගේ සහායකයෙක් වූයෙන් ඔහුට කාර්යය තවදුරටත් පහසු විය.

නමුත් ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ භෞත චිකිත්සක වරයෙක් වූ ජේම්ස් වුඞ්වර්ඞ් පසුව ප්‍රකාශ කළේ ‘තමන් මරිජුවානා බදු තහනම් කිරීමේ පනතට සහයා දැක්වූයේ මරිජුවාන යනු කංසා බව නොදැන සිටීම නිසා’ බවයි.

හර්ට්ස් ගේ පුවත්පත්වල මුල් පිටු වලින් කියවුණු මරිජුවානා අපරාධ කංසා වලට විරුද්ධ උපායක් බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. ඇමෙරිකානු වෛද්‍ය සංගමය ‘කැන්බීස්‘ (කංසා* යනු විවිධ සුව කිරීම් සඳහා යොදා ගන්නා ඔසුවක් බව දැන සිටියේය.

නමුත් 1937 කංසා තහනමට ලක්විය. මිනිස් ඉතිහාසයේ වටිනාම හා වැදගත්ම පැලෑටිය මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශයට පත්විය.

read more : http://www.elakiri.com/forum/showthread.php?t=1716025

[QUOTE="marachoon, post: 19695877, member: 461504"] [SIZE="3"][COLOR="DarkRed"]කුමන්ත්‍රණය (The Conspiracy)............. ============================ [/COLOR] කංසා වගාව ඇමෙරිකාව තුල තහනම් වන්නේ, ඩූ පොන්ට්, ඇන්ඩ්රැ මෙලර් සහ හැරී ජේ. ඇන් ස්ලින්ගර් නම් ව්‍යපාරිකයන් තිදෙනාගේ කුමන්ත්රණයක ප්රතිපළයක් වශයෙනි. වර්ෂ 1937 දී ඩූ පොන්ට් විසින් තෙල් සහ අඟුරු ආශ්රයෙන් ප්ලාස්ටික් නිපදවීම සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේය. ඔහු තමන්ගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කළේ ප්ලාස්ටික්, සෙලෝෆේන්, සෙලියුලොයිඞ්, මෙතනෝල් ආදිය දැන් තෙල් ආශ්රයෙන් නිපදවිය හැකි නිසා කොටස්කරුවන්ට තම ආයතනයේ ආයෝජනය කරන ලෙසයි. නමුත් ඔහුගේ ව්‍යාපාරයෙන් සියයට අසූවක් පමණම කංසා ආශ්රිත නිෂ්පාදන නිසා විනාශයට පත්විය. මේ අතර ඩූ පොන්ට්ගේ ඉහළම ආයෝජකයා බවට පත්වන ඇන්ඩ්රැ මෙලන් තම බෑනා වන හැරී ජේ. ස්ලින්ගර් ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානියා බවට පත් කරන අතර ඉන් පසු කංසා වගාව ඔවුන්ගේ ව්යපාරයන්ට තර්ජනයක් ලෙස වටහාගත් ඔවුහු, තමන්ගේ අධිරාජ්‍ය බිඳ වැටීම වලක්වනු පිණිස මෙක්සිකානු වචනයක් වන ‘මරිජුවානා‘ යන්න ආදේශ කොට ඇමෙරිකානු ජනයාගේ මනසට කංසා පිළිබඳ වැරදි අර්ථ කථනයක් ආරූඪ කළෝය. [/SIZE] [SIZE="3"][COLOR="red"][COLOR="red"]මාධ්‍ය හැසිරවීම.............(Media Maipulation)[/COLOR][/COLOR] ================================ විලියම් රැුන්ඩෝල්ප් හරිස්ට් යනු ඇමෙරිකානු ‘කහ පුවත්පත් කලාවේ’ (Yellow Journalism) නිර්මාතෘවරයායි. පසුකාලීනව ඕෂන් වේල්ස් විසින් නිපදවූ සුප්‍රසිද්ධ සිනමා පටයක් වූ ‘සිටිසන් කේන්’ (Citizen Kane) චිත්‍රපටයට ද පාදක වූයේ මොහුගේ ජීවිත කථාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නමුත් විශාල ලෙස දැව වගා කරන ව්‍යාපාරයක හිමිකරු වූ හෙතෙම කඩදාසි නිපදවීමේ කම්හලක ද හිමිකාරිත්වය දැරීය. තමන්ගේ ව්‍යාපාරයට අභියෝගයක් වූ කංසා වගාව යටපත් කිරීම උදෙසා හර්ස්ට් විසින් 1920 සිට 1930 දක්වා තම පුවත්පත් හරහා මරිජුවානා හා සම්බන්ධ අපරාධ රැුල්ලක් පිළිබඳ වාර්තා කරන්නට විය. හර්සට් ගේ මෙම මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක වූයේ ද යත්, වාහන අනතුරේ සිට මානුෂිකත්වය නැතිවීම දක්වා සියල්ලට මරිජුවානා වගකිව යුතු බව පාඨකයා විශ්වාස කරන්නට විය. සමකාලීනව විවිධ නිර්මාණකරුවන් විසින් මරිජුවානා හා සම්බන්ධ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිපදවීම සිදු කෙරිණි. මෙහි අභිප්‍රාය වූයේ මරිජුවානා විරුද්ධ නීති මාලාවක් (Anti Marijuana Low) සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. (Films: Reefer Madness (1936), Marijuana Assasin of Youth (1935), Marijuana: The Devils Weed (1936) ) ඉහත සඳහන් කළ Reefer Madness සිනමා පටය අවසාන වන්නේ සුපුරුදු "The End" සටහන සමගින් නොව, වෙනස් අන්දමේ සටහනකිනි. එනම් චිත්‍රපටය අවසානයේ තිරය පිරෙන්නට "Tell Your Children" යනුවෙන් සටහන් කරමිනි. වර්ෂ 1930 පමණ වන විට ඇමෙරිකානු ජනතාව දේශජ, පටු මානසිකත්වයකින් යුතු පිරිසක් බවට පත්ව තිබිණි. බලයේ සිටින පිරිස් විසින් හෝ පුවත්පත්, රේඩියෝ මගින් යමක් ප්‍රකාශ වූයේ ද එය සුපිරිසිදු සත්‍ය බව පිළිගන්නට ඔවුහු සූදානම්ව සිටියෝය. එයින් නොනැවතී එය තම දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ද පාරම්පරිකව සම්පේ‍්‍රශණය කළෝය. වර්ෂ 1937 අපේ‍්‍රල් 14 වැනි දින ඩූපොන්ට් ගේ උත්සාහය සාර්ථක විය. ‘මරිජුවානා බදු තහනම් කිරීමේ‘පනත සම්මත වීය.මෙයට මුල් වූ සෙනෙට් සභික රොබර්ට් ඩෆ්ටන් ඩූ පොන්ට් ගේ සහායකයෙක් වූයෙන් ඔහුට කාර්යය තවදුරටත් පහසු විය. නමුත් ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ භෞත චිකිත්සක වරයෙක් වූ ජේම්ස් වුඞ්වර්ඞ් පසුව ප්‍රකාශ කළේ ‘තමන් මරිජුවානා බදු තහනම් කිරීමේ පනතට සහයා දැක්වූයේ මරිජුවාන යනු කංසා බව නොදැන සිටීම නිසා’ බවයි. හර්ට්ස් ගේ පුවත්පත්වල මුල් පිටු වලින් කියවුණු මරිජුවානා අපරාධ කංසා වලට විරුද්ධ උපායක් බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. ඇමෙරිකානු වෛද්‍ය සංගමය ‘කැන්බීස්‘ (කංසා* යනු විවිධ සුව කිරීම් සඳහා යොදා ගන්නා ඔසුවක් බව දැන සිටියේය. නමුත් 1937 කංසා තහනමට ලක්විය. මිනිස් ඉතිහාසයේ වටිනාම හා වැදගත්ම පැලෑටිය මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශයට පත්විය. [/SIZE] read more : [url]http://www.elakiri.com/forum/showthread.php?t=1716025[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom