Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ.

ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ.

[YOUTUBE]nccrA8oz0Qc[/YOUTUBE]

ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ සැලසීමට උරුගුවේ රාජ්‍යය පියවර ගෙන ඇත.

මේ සමග වෛද්‍ය නිර්දේශයකින් තොරව ගංජා නිත්‍යානුකුලව අලෙවිකරන පළමු රට බවට උරුගුවේ පත්වනු ඇත.

2013 වසරේදී ගංජා වෙළෙඳාම නිත්‍යානුකුල කිරීමට පැනවුණු නීතියත් සමග මේ පියවර ඉදිරියට ගෙන යැවිණි.

එහෙත්, එය ක්‍රියාත්මක වීම මන්දගාමී විය.

නව නීතිය අනුව ගැනුම්කරුවන් ජාතික වශයෙන් ලියාපදිංචිවීම අවශ්‍ය වන බව උරුගුවේ ජනාධිපතිවරයාගේ සහායක හුවාන් අන්ද්‍රේස් රොබල්ලෝ පැවසීය. මේ අනුව ගංජා ග්‍රෑම් 1ක් ඩොලර් 1.30 ක් මිලකට අලෙවි කෙරෙනු ඇත.

ලියාපදිංචිවන්නන් උරුගුවේ පුරවැසියන් හෝ ස්ථිර නෙවාසිකයින් වීම අනිවාර්යවන අතර මසකට ග්‍රෑම් 40ක (අවුන්ස 1.4) උපරිම ගංජා ප්‍රමාණයක් මිලදී ගත හැකිය.

මීට අමතරව නිවෙස්වල ගංජා වැවීමට හෝ ගංජා වගා කිරීමේ නියුතු සමූපකාර සමාජ හා සම්බන්ධාවීමේ හැකියාවද නීතිය මගින් සලසාලනු ලැබ ඇත.

කෙසේවෙතත්, මිල පාලනයකට යටත් කෙරෙන ගංජා අලෙවියෙන් ලැබිය හැකි මුල්‍යමය ප්රතිලාභ කෙරෙහි ඖෂධහල් හිමියෝ සැක පළකරති.

මේ අතර ජාතික වශයෙන් ලියාපදිංචිවීම හරහා සිය පුද්ගලිකත්වයට හානි පැමිණෙන බවට මැසිවිලි නගන ඇතැම් උරුගුවේ ගැනුම්කරුවන් මාසික මිලදී ගැනීමේ සීමාවකට යටත්වීමටද අකමැත්ත පළකර ඇත.

මේ වනවිට ඖෂධහල් 16ක් සමග උරුගුවේ ආණ්ඩුව ගනුදෙනුවට එළැඹ සිටින අතර එය තවත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි.

ලියාපදිංචිය ඇරඹීමට පෙර මහජන සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ජනාධිපතිවරයාගේ සහයකයා පැවසීය.

මේ වන විට ගන්ජා ප්‍රබල ඖශධයක් ලෙස ලොව පුරා භාවිතයට ගනිමින් තිබෙනවා. විශේෂයෙන්ම පිළිකා නාශකයක් ලෙස ගංජා භාවිතය සීඝ්රයෙන් ඉහල යමින් පවතිනවා. පහත වීඩියෝවෙන් ගන්ජා නිස්සාරනයෙන් ඖශධ නිපදවන ආකාරය දැකගත හැකිය.

[QUOTE="Katayaa, post: 21499720, member: 561416"] [b]ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ.[/b] [SIZE="3"][B]ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ.[/B][/SIZE] [IMG]http://lankarahas.com/wp-content/uploads/2017/04/7-2.png[/IMG] [YOUTUBE]nccrA8oz0Qc[/YOUTUBE] . . . . . . . . . . .. [SIZE="3"][B]ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ සැලසීමට උරුගුවේ රාජ්‍යය පියවර ගෙන ඇත. මේ සමග වෛද්‍ය නිර්දේශයකින් තොරව ගංජා නිත්‍යානුකුලව අලෙවිකරන පළමු රට බවට උරුගුවේ පත්වනු ඇත. 2013 වසරේදී ගංජා වෙළෙඳාම නිත්‍යානුකුල කිරීමට පැනවුණු නීතියත් සමග මේ පියවර ඉදිරියට ගෙන යැවිණි. එහෙත්, එය ක්‍රියාත්මක වීම මන්දගාමී විය. නව නීතිය අනුව ගැනුම්කරුවන් ජාතික වශයෙන් ලියාපදිංචිවීම අවශ්‍ය වන බව උරුගුවේ ජනාධිපතිවරයාගේ සහායක හුවාන් අන්ද්‍රේස් රොබල්ලෝ පැවසීය. මේ අනුව ගංජා ග්‍රෑම් 1ක් ඩොලර් 1.30 ක් මිලකට අලෙවි කෙරෙනු ඇත. ලියාපදිංචිවන්නන් උරුගුවේ පුරවැසියන් හෝ ස්ථිර නෙවාසිකයින් වීම අනිවාර්යවන අතර මසකට ග්‍රෑම් 40ක (අවුන්ස 1.4) උපරිම ගංජා ප්‍රමාණයක් මිලදී ගත හැකිය. මීට අමතරව නිවෙස්වල ගංජා වැවීමට හෝ ගංජා වගා කිරීමේ නියුතු සමූපකාර සමාජ හා සම්බන්ධාවීමේ හැකියාවද නීතිය මගින් සලසාලනු ලැබ ඇත. කෙසේවෙතත්, මිල පාලනයකට යටත් කෙරෙන ගංජා අලෙවියෙන් ලැබිය හැකි මුල්‍යමය ප්රතිලාභ කෙරෙහි ඖෂධහල් හිමියෝ සැක පළකරති. මේ අතර ජාතික වශයෙන් ලියාපදිංචිවීම හරහා සිය පුද්ගලිකත්වයට හානි පැමිණෙන බවට මැසිවිලි නගන ඇතැම් උරුගුවේ ගැනුම්කරුවන් මාසික මිලදී ගැනීමේ සීමාවකට යටත්වීමටද අකමැත්ත පළකර ඇත. මේ වනවිට ඖෂධහල් 16ක් සමග උරුගුවේ ආණ්ඩුව ගනුදෙනුවට එළැඹ සිටින අතර එය තවත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි. ලියාපදිංචිය ඇරඹීමට පෙර මහජන සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ජනාධිපතිවරයාගේ සහයකයා පැවසීය. මේ වන විට ගන්ජා ප්‍රබල ඖශධයක් ලෙස ලොව පුරා භාවිතයට ගනිමින් තිබෙනවා. විශේෂයෙන්ම පිළිකා නාශකයක් ලෙස ගංජා භාවිතය සීඝ්රයෙන් ඉහල යමින් පවතිනවා. පහත වීඩියෝවෙන් ගන්ජා නිස්සාරනයෙන් ඖශධ නිපදවන ආකාරය දැකගත හැකිය. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom