Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා රස්තා කාරයෝ සහ රස්තෆාරියානුවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංජා රස්තා කාරයෝ සහ රස්තෆාරියානුවාදය

ඉස්සුවේ බුකියෙන්.

https://www.facebook.com/permalink.php?story_fbid=269622120055260&id=100010224228817

(මේක කියවල ගොඩක් අපේ රස්ත සහෝදර වරුන්ට රිදෙයි, ඒත් මේක තමයි උබල පිලිගන්න අකමැති ඇත්ත )

රස්තා සමස්තයක් ලෙස ගතහොත් ඇතමුන්ගේ මතය අනුව එය ආගමකට වඩා ජීවන මාර්ගයකි. ජීවන ශෛලියකි. (බොබ් මාර්ලී ද මෙම අදහස දරයි.) ඊට හේතු වශයෙන් එම පිරිස් දක්වන්නේ රස්තා ආගමික නොවූ දුප්පත්කම, පීඩනය, දුෂ්ට පාලනයට විරුද්ධ වීම හා නිදහස වැනි ලෝක ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන නිසා බවය. එහෙත් රස්තලාට හැම මග පෙන්වීමක්ම බයිබලය තුළින් සිදු කරයි. එහෙයින් එය ආගමකින් සම්පූර්ණයෙන් ම මිදුනක් බව ද කිව නොහැක.

රස්තා ව්‍යාපාරය ජැමෙයිකාවේ කිංග්ස්ටනයේ කාඩ්බෝඩ් හා ටකරන් වලින් තැනූ පුංචි මඩු ඇති කුණු බක්කි වැනි ප්‍රදේශ වල ජරාජීර්ණ ජීවිත ගත කළ කළු වහල් ජනතාව තුළින් ගොඩනැගුනකි. (ඩන්ගල්, ටේරන්ච් ටවුන් මෙවැනි ප්‍රධාන ස්ථාන දෙකකි. මේවා "ගෙටෝ" හෙවත් මුඩුක්කු ප්‍රදේශයන් ය.) මෙලෙස ආරම්භ වී මේ වනවිට රස්තා ජැමෙයිකානු ජනතාවම වෙලා ගත් දර්ශනයක් බවට පත්වී තිබේ. රස්තා දර්ශනය තුළ රස්තා මිනිසුන් අවසානයේ දී විශේෂයෙන් ඇතිවන "කළු ජාතික ආධිපත්‍යයක්" ගැන විශ්වාස තැබූහ. දුක, අන්ත අසරණභාවය තුළින් උපද්දවන බැවින් රස්තා දර්ශනය නිර්මල හා වෛරයෙන් තොර වූත් සටන්කාමී එකක් විය. සම්පූර්ණයෙන් ආදර්ශයෙන් පිරුණු එකක් ද විය. ආත්මීය නිදහස, වහල්භාවයෙන් නිදහස හා අප්‍රිකානු නිදහස රස්තා හි ඉහළින් ම තිබුණු ඉල්ලීම් ය........

........ රස්තෆාරියානුවාදය දෙස බලන විට එහි පදනමට මුල් වී ඇත්තේ අතීතයේ අප්‍රිකානු, කැරිබියානු ස්වදේශීය ආගමික හා ජාතිකත්වයන් හා චාරිත්‍ර වාරිත්රයන් ය. එම කාලයේදී මෙම රටවල්වල "නියබින්ගි රණකාමීන්" නම් සටන්කාමීන් පිරිසක් වූහ. ඔවුන් "ඩේරඩ්ලොක්ස් රස්තලා" නමින් හැඳින් වූහ. .... රස්තා වෙත ඉන්දියානු හින්දු දහමේ ආභාෂය ද ලැබී ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතය වී තිබේ. ඊට හේතු සාධක ලෙසින් දක්වන්නේ 19 හා 20 වැනි සියවස අතර කාලයේ දී හින්දු බැතිමතුන් හා ආගමික පූජකයින් දහස් ගණන් කැරිබියානු දූපත්වලට සංක්‍රමණය වීමයි. මොවුන් අතර ලණුමෙන් දිගු කරල් ද සහිත කොණ්ඩ වවාගත් (රස්තා තුළ ඩේරඩ්ලොක්ස් ලෙස හඳුන්වන) ගංජා බොමින් භාවනාගතව තම ආගමික කටයුතු කළ තාපසයන් හා පූජකයින් විශාල වශයෙන් හිඳ තිබේ.එමෙන්ම මෙම ගංජා බිබී කරන ලද බාවනාව ඉතා අසාර්තක හිත එකග කර ගැනීමේ මාර්ගයක් ලෙස ලොව පිලිගැනීමක පවතී.

ශ්‍රී ලංකා රස්තා සම්ප්රදාය, උබලා මේ ගංජ සුරුට්ටුව ගහගෙන රස්ත්ත රස්ත කියකිය යන්නෙ කොහාටද? මේ රස්ත රස්ත කියන ඇවුන්ගෙන් 5% ක්වත් දන්නවද රස්තෆරියානු වාදය ගැන, බොබ් මාලිට මොකද උනේ කියල, ගංජ සුරුට්ටුවක් ගහල රැප් කෑල්ලකට කුනුහරුප ටිකක් දාල කියන එක නෙමෙයි සහෝදරයා රස්තා කියන්නේ, රස්ත කියන්නෙ කල්ලන් අදහපු ආගමක්, තියන ආගමක් ජම්මයක් අදහන්න බැරි උබලට මොන රස්තාෆරි වාදයද

රැප් , වේගයෙන් වාදනය වේගයෙන් ගායනය , රැප් ගායනා ආවේ සුද්දන්ට එරෙහිව කල්ලන් යුද්ඩ කරනකොට තමන්ගෙ කලු ජාතිකයන්ට ත්ම වර්ගයා පිලිබද වර්ගාබිමානයක් ඇති කරන්න මිසක කුනුහරුප දාල කුනුහරුප කියල වීරයො වෙන්න නෙවෙයි

බොබ් මාලී

1945 පෙබරවාරී 6 වෙනිදා ජෑමයිකා වල නයින් මිලෙ සෙන්ට් ඈන් හිදී උපත ලද නෙස්ටා රොබට් මාලී නොහොත් බොබ් මාලී ගායකයෙක්. ගේය පද රචකයෙක් වගේම වාදන භන්ඩ රෑසක්ම වාදනය කල හෑකි හොද වාදකයෙකි. Ska, Rocksteady, හා Reggae යන ශෙලින්ගෙන් The Wailers (1963-1974) හා Bob Marly And The Wailers (1974-1981). සමග ගීත ගයනා කලද ජනාදරයට පත් වන්නේ Reggae ගායකයකු වශයෙනුයි. රස්තෆාරි දහමෙ ප්‍රභල අනුගාමිකයෙකු උන මොහු උපතින් ක්රිස්තියනුවෙක් වේ. මොහු තම ගීතය සමජයට හඩක් නෑගිමට ප්‍රබල අවියක් කරගත් නිසා ඔහු විප්ලවවාදියකු ලෙසත් හදුන්වනු ලබයි. ඔහුගෙ ගිතයන් අතර I Shot The Sheriff, No Women No Cry, Get Up Stand up, Could You Be Loved, Duppy Conqueror, Stir It Up, Jamming, Redemption Song, One Love හා Three Little Birds ජනප්‍රියම ගිතයන් වශයෙන් හදුන්වන්න පුලුවන්. තවද ඔහුගෙ මරනයෙන් වසර 3කට පසු (1984) දි එලි දෑක්වු "The Leggend" ඈල්බමය Reggae අල්බම් වල වෑඩිම අලවියක් සිදුවු ඈල්බමය වශයෙන් වාර්තා ගත වෙනවා. එම ඈල්බමය ලොව පුරා මිලියන 75 දෙනා මිලදි අරගෙන තිබෙනවා..

ලංකාවෙ රස්තල වෙච්ච් උබල බොබ් මාලිගෙන් ගත්තෙ මොනවද ?? ගංජ සුරුට්ටුවයි , වවන කොන්ඩෙයි පාට තුනේ කොඩියයි විතරයි , 1993 08 23 බොබ් මාලි මිය යනව පිලිකා රෝගයකින් අදික ලෙස ගංජා පානය කිරීම නිසා , මේ රස්තාවරු කී දෙනෙක් බොබ් මාලිගෙ සින්දු අහල තියනවද , ඒ ගීත වල තේරුම දන්නවද ? නෑ ගොඩාක් උන් දන්නෙ නෑ දන්න උන් පිස්සු නටන්නෙ නෑ

ලංකාවෙකොහේ හරි එකෙක් බොබ් මාලිව මාකට් කලා තමන්ගේ ගංජා පැකට් එක විකුනන්න, එතනින් එහාට උබලට බොබ් මාලි ගායකයෙක් උනේ නෑ, දාර්ශනික රස්තාෆරිවාදියෙක් උනේ නෑ , බොබ් මාලිත් නිකන්ම නිකන්ම ගංජා කාරයෙක් උනා, උම්බලගෙ මේ ගමන උම්බලගෙ අවසානයට විතරයි කොල්ලනේ ,

පුලුවන්නම් විසිකරපල්ල ඔය ගංජා සුරුට්ටුව

-මහාචාර්ය ශර්ලොක් හෝම්ස්-

[QUOTE="thalia, post: 20232028, member: 513806"] [b]ගංජා රස්තා කාරයෝ සහ රස්තෆාරියානුවාදය[/b] [SIZE="5"][COLOR="Blue"]ඉස්සුවේ බුකියෙන්. [/COLOR][/SIZE] [URL="https://www.facebook.com/permalink.php?story_fbid=269622120055260&id=100010224228817"]https://www.facebook.com/permalink.php?story_fbid=269622120055260&id=100010224228817[/URL] [SIZE="5"](මේක කියවල ගොඩක් අපේ රස්ත සහෝදර වරුන්ට රිදෙයි, ඒත් මේක තමයි උබල පිලිගන්න අකමැති ඇත්ත ) රස්තා සමස්තයක් ලෙස ගතහොත් ඇතමුන්ගේ මතය අනුව එය ආගමකට වඩා ජීවන මාර්ගයකි. ජීවන ශෛලියකි. (බොබ් මාර්ලී ද මෙම අදහස දරයි.) ඊට හේතු වශයෙන් එම පිරිස් දක්වන්නේ රස්තා ආගමික නොවූ දුප්පත්කම, පීඩනය, දුෂ්ට පාලනයට විරුද්ධ වීම හා නිදහස වැනි ලෝක ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන නිසා බවය. එහෙත් රස්තලාට හැම මග පෙන්වීමක්ම බයිබලය තුළින් සිදු කරයි. එහෙයින් එය ආගමකින් සම්පූර්ණයෙන් ම මිදුනක් බව ද කිව නොහැක. රස්තා ව්‍යාපාරය ජැමෙයිකාවේ කිංග්ස්ටනයේ කාඩ්බෝඩ් හා ටකරන් වලින් තැනූ පුංචි මඩු ඇති කුණු බක්කි වැනි ප්‍රදේශ වල ජරාජීර්ණ ජීවිත ගත කළ කළු වහල් ජනතාව තුළින් ගොඩනැගුනකි. (ඩන්ගල්, ටේරන්ච් ටවුන් මෙවැනි ප්‍රධාන ස්ථාන දෙකකි. මේවා "ගෙටෝ" හෙවත් මුඩුක්කු ප්‍රදේශයන් ය.) මෙලෙස ආරම්භ වී මේ වනවිට රස්තා ජැමෙයිකානු ජනතාවම වෙලා ගත් දර්ශනයක් බවට පත්වී තිබේ. රස්තා දර්ශනය තුළ රස්තා මිනිසුන් අවසානයේ දී විශේෂයෙන් ඇතිවන "කළු ජාතික ආධිපත්‍යයක්" ගැන විශ්වාස තැබූහ. දුක, අන්ත අසරණභාවය තුළින් උපද්දවන බැවින් රස්තා දර්ශනය නිර්මල හා වෛරයෙන් තොර වූත් සටන්කාමී එකක් විය. සම්පූර්ණයෙන් ආදර්ශයෙන් පිරුණු එකක් ද විය. ආත්මීය නිදහස, වහල්භාවයෙන් නිදහස හා අප්‍රිකානු නිදහස රස්තා හි ඉහළින් ම තිබුණු ඉල්ලීම් ය........ ........ රස්තෆාරියානුවාදය දෙස බලන විට එහි පදනමට මුල් වී ඇත්තේ අතීතයේ අප්‍රිකානු, කැරිබියානු ස්වදේශීය ආගමික හා ජාතිකත්වයන් හා චාරිත්‍ර වාරිත්රයන් ය. එම කාලයේදී මෙම රටවල්වල "නියබින්ගි රණකාමීන්" නම් සටන්කාමීන් පිරිසක් වූහ. ඔවුන් "ඩේරඩ්ලොක්ස් රස්තලා" නමින් හැඳින් වූහ. .... රස්තා වෙත ඉන්දියානු හින්දු දහමේ ආභාෂය ද ලැබී ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතය වී තිබේ. ඊට හේතු සාධක ලෙසින් දක්වන්නේ 19 හා 20 වැනි සියවස අතර කාලයේ දී හින්දු බැතිමතුන් හා ආගමික පූජකයින් දහස් ගණන් කැරිබියානු දූපත්වලට සංක්‍රමණය වීමයි. මොවුන් අතර ලණුමෙන් දිගු කරල් ද සහිත කොණ්ඩ වවාගත් (රස්තා තුළ ඩේරඩ්ලොක්ස් ලෙස හඳුන්වන) ගංජා බොමින් භාවනාගතව තම ආගමික කටයුතු කළ තාපසයන් හා පූජකයින් විශාල වශයෙන් හිඳ තිබේ.එමෙන්ම මෙම ගංජා බිබී කරන ලද බාවනාව ඉතා අසාර්තක හිත එකග කර ගැනීමේ මාර්ගයක් ලෙස ලොව පිලිගැනීමක පවතී. ශ්‍රී ලංකා රස්තා සම්ප්රදාය, උබලා මේ ගංජ සුරුට්ටුව ගහගෙන රස්ත්ත රස්ත කියකිය යන්නෙ කොහාටද? මේ රස්ත රස්ත කියන ඇවුන්ගෙන් 5% ක්වත් දන්නවද රස්තෆරියානු වාදය ගැන, බොබ් මාලිට මොකද උනේ කියල, ගංජ සුරුට්ටුවක් ගහල රැප් කෑල්ලකට කුනුහරුප ටිකක් දාල කියන එක නෙමෙයි සහෝදරයා රස්තා කියන්නේ, රස්ත කියන්නෙ කල්ලන් අදහපු ආගමක්, තියන ආගමක් ජම්මයක් අදහන්න බැරි උබලට මොන රස්තාෆරි වාදයද රැප් , වේගයෙන් වාදනය වේගයෙන් ගායනය , රැප් ගායනා ආවේ සුද්දන්ට එරෙහිව කල්ලන් යුද්ඩ කරනකොට තමන්ගෙ කලු ජාතිකයන්ට ත්ම වර්ගයා පිලිබද වර්ගාබිමානයක් ඇති කරන්න මිසක කුනුහරුප දාල කුනුහරුප කියල වීරයො වෙන්න නෙවෙයි බොබ් මාලී 1945 පෙබරවාරී 6 වෙනිදා ජෑමයිකා වල නයින් මිලෙ සෙන්ට් ඈන් හිදී උපත ලද නෙස්ටා රොබට් මාලී නොහොත් බොබ් මාලී ගායකයෙක්. ගේය පද රචකයෙක් වගේම වාදන භන්ඩ රෑසක්ම වාදනය කල හෑකි හොද වාදකයෙකි. Ska, Rocksteady, හා Reggae යන ශෙලින්ගෙන් The Wailers (1963-1974) හා Bob Marly And The Wailers (1974-1981). සමග ගීත ගයනා කලද ජනාදරයට පත් වන්නේ Reggae ගායකයකු වශයෙනුයි. රස්තෆාරි දහමෙ ප්‍රභල අනුගාමිකයෙකු උන මොහු උපතින් ක්රිස්තියනුවෙක් වේ. මොහු තම ගීතය සමජයට හඩක් නෑගිමට ප්‍රබල අවියක් කරගත් නිසා ඔහු විප්ලවවාදියකු ලෙසත් හදුන්වනු ලබයි. ඔහුගෙ ගිතයන් අතර I Shot The Sheriff, No Women No Cry, Get Up Stand up, Could You Be Loved, Duppy Conqueror, Stir It Up, Jamming, Redemption Song, One Love හා Three Little Birds ජනප්‍රියම ගිතයන් වශයෙන් හදුන්වන්න පුලුවන්. තවද ඔහුගෙ මරනයෙන් වසර 3කට පසු (1984) දි එලි දෑක්වු "The Leggend" ඈල්බමය Reggae අල්බම් වල වෑඩිම අලවියක් සිදුවු ඈල්බමය වශයෙන් වාර්තා ගත වෙනවා. එම ඈල්බමය ලොව පුරා මිලියන 75 දෙනා මිලදි අරගෙන තිබෙනවා.. ලංකාවෙ රස්තල වෙච්ච් උබල බොබ් මාලිගෙන් ගත්තෙ මොනවද ?? ගංජ සුරුට්ටුවයි , වවන කොන්ඩෙයි පාට තුනේ කොඩියයි විතරයි , 1993 08 23 බොබ් මාලි මිය යනව පිලිකා රෝගයකින් අදික ලෙස ගංජා පානය කිරීම නිසා , මේ රස්තාවරු කී දෙනෙක් බොබ් මාලිගෙ සින්දු අහල තියනවද , ඒ ගීත වල තේරුම දන්නවද ? නෑ ගොඩාක් උන් දන්නෙ නෑ දන්න උන් පිස්සු නටන්නෙ නෑ ලංකාවෙකොහේ හරි එකෙක් බොබ් මාලිව මාකට් කලා තමන්ගේ ගංජා පැකට් එක විකුනන්න, එතනින් එහාට උබලට බොබ් මාලි ගායකයෙක් උනේ නෑ, දාර්ශනික රස්තාෆරිවාදියෙක් උනේ නෑ , බොබ් මාලිත් නිකන්ම නිකන්ම ගංජා කාරයෙක් උනා, උම්බලගෙ මේ ගමන උම්බලගෙ අවසානයට විතරයි කොල්ලනේ , පුලුවන්නම් විසිකරපල්ල ඔය ගංජා සුරුට්ටුව -මහාචාර්ය ශර්ලොක් හෝම්ස්-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom