Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංජා වලින් කෙරෙන නිෂ්පාදන කිහිපයක් පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ. ඇමෙරිකාව, චීනය, ප්‍රංශය සහ රුසියාව පමණක් නොව ස්පාඤ්ඤ, ඉතාලිය, කැනඩාව, පෘතුගාලය, ඔස්ට්‍රේලියාව, නේපාලය, නෙදර්ලන්තය, ජැමෙයිකාව, ඛෙල්ජියම, ආජන්ටිනාව, ඇලස්කාව, යුක්රේනය, ජර්මනිය, ස්විට්සර්ලන්තය මෙන්ම උරුගුවේ වැනි කුඩා රාජ්‍යයන්ද වානිජ භෝගයක් ලෙස ගංජා වගාව නීතිගත කර බිලියන ගණන් ආදායම් ලබති. වර්ථමානයේ මුහුණදෙන දරුණු ආර්ථීක අවපාතයන්ගෙන් ලෝකය ගලවා ගත හැක්කේ ගංජා ශාකයට පමණි. ඊට හේතුව වන්නේ ඔබ නොදන්නා නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ගංජා ඇසුරෙන් නිපදවිය හැකි වීමයි.

කඩදාසි

පොහොර හෝ කෘමිනාශක අවශ්‍ය නොවන හෙයින් ගංජා ඉතාම පහසුවෙන් වගා කළ හැකි බෝගයකි. පයිනස් අක්කරයකින් නිපදවන කඩදාසි ප්‍රමාණය මෙන් හතර ගුණයක් ගංජා අක්කරයකින් නිපදවිය හැකිය. ලොව පළමු වරට මුද්‍රණය කරන ලද සිතියම් සහ බයිබල් ග්රන්ථ මෙන්ම ඇමෙරිකානු නිදහස් ප්රකාශනයේ මුල් පිටපත් කිහිපයක්ම ගංජා වලින් නිපදවන ලද කඩදාසි මත මුද්‍රණය කර ඇත.

බෙහෙත්

ඇදුම, මිග්රේන් හිසරදය, වේදනාශීලි ඔසප්වීම, වලිප්පුව ඇතුලු ස්නායු රෝග, අතීසාරය, කොළරාව, ප්‍රදරය, ගර්භාෂගත ලේ ගැලීම, හෘද ක්‍රියාකාරිත්යේ ව්‍යාකූලතාවයන්, ග්ලුකෝමා හෙවත් ඇසේ පීඩනය, පිළිකා වේදනාවන්ට ගංජා දිව ඔසුවකි. ළදරු බෙහෙත් නිෂ්පාදනයේදී බොහෝවිට කංසා යොදාගන්නා අතර ආයුර්වේද මෙන්ම බටහිර බෙහෙත් වර්ගවල පදනම ලෙස ගංජා ශාකය හැදින්විය හැකිය.

ඉන්ධන

ගංජා ජෛව ඉන්ධන නිෂ්පාදනය සදහා යොදාගන්නා මුලික අමුදුව්යයකි. අනාගතයේදී ලෝකය මුහුණ දීමට නියමිත බොරතෙල් හිඟයට එකම විකල්පය ජීව ඉන්ධන වේ. ගංජා ඇට භාවිතා කිරීමෙන් ජීව ඩීසල් සහ කඳ යොදා ගැනීමෙන් එතනොල් නිෂ්පාදනය කළ හැකිය. ඉඩකඩ ඇති නිවසක් තුළ වුවද ගංජා භාවිතා කොට ජීව ඉන්ධන නිපදවා ගත හැකිය.

නිවාස

ඇස්බැස්ටර්ස් භාවිතය පිළිකා රෝගයට හේතුවක් බවට සොයා ගැනීමත් සමඟ ලොව බොහොමයක් රටවල් ඇස්බැස්ටර්ස් සෙවිලි තහඩු තහනම් කොට තිබේ. ඊට විකල්පයක් ලෙස ගංජා භාවිතයෙන් සියයට සියයක් විෂ රහිත, ගිනි නොගන්නා, ජලයෙන් සහ කෘමීන්ගෙන් හානි නොවන, බරින් අඩු සහ ශක්තියෙන් වැඩි සෙවිලි තහඩු වර්ග නිපදවා ගත හැකිය.

රෙදිපිලි

ගංජා භාවිතයෙන් නිපදවන කපු රෙදිපිලි ඉතාම මිලෙන් අධික වන්නේ නිෂ්පාදනය අඩු නිසාය. බරින් අඩු සහ ශක්තියෙන් වැඩි රෙදිපිලි නිෂ්පාදනයට යොදාගන්නේ ගංජා ශාකයෙන් ලබාගන්නා කෙදි වන අතර අව්වට නිරාවරණය වෙමින් එළිමහනේ සිටින පුද්ගලයන් සදහා මෙම රෙදිපිළි වඩාත් යෝග්‍ය වෙයි. මන්ද එම රෙදිපිලි පාරජම්බුල කිරණ වලින් ශරීරය ආරක්ෂා කිරීම නිසාවෙනි.

ආහාරපාන

ලොව පළමු වරට ගංජා ඇට ධාන්‍ය වර්ගයක් ලෙස ආහාරට යොදාගත්තේ චීන වැසියන් බව කියැවෙයි. අදටත් ගංජා තෙල් සහ බටර් යොදාගෙන රසවත් සහ ගුණදායක ආහාර වර්ග නිෂ්පාදනය කරයි. සත්ව ආහාර නිෂ්පාදනයට ගංජා ශාකය වඩාත් යෝග්‍ය වන්නේ අඩුවෙන් ජලය භාවිතා කර වැඩි අස්වැන්නක් ලබාගත හැකි නිසාවෙනි.

ප්ලාස්ටික්

සම්පුර්ණයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ මිලෙන් ඉතාමත් අඩු ජෛව ප්ලාස්ටික් නිපදවීමට ගංජා යොදාගත හැකිය. භාණ්ඩ ඇසුරුම් කරන බෝතල් පමණක් නොව ලොව ජනප්‍රිය හොන්ඩා, ෆොර්ඩ්, බෙන්ස්, බීඑම්ඩබ්ලිව් සහ ක්‍රයිස්ලර් වාහනවල ඉදිරිපස උපකරණ පුවරුව නිෂ්පාදනයට යොදාගන්නේ ගංජා ආශ්රයෙන් නිපදවන බරෙන් අඩු සහ කල්පවත්නා ප්ලාස්ටික් වේ.

තෙල්

ගංජා තෙල් මගින් සායම්, වානිෂ් වර්ග සහ උසස් තත්වයේ දන්තාලේප සහ සබන් නිෂ්පාදනය කළ හැකිය. දුම පානය කිරීමට මෙන්ම ආහාරයට එක්කර ගැනීම සදහාද ගංජා තෙල් යොදාගනී. අතීතයේ පහන් පත්තු කිරීමට යොදාගත් ගංජා තෙල් වර්ථමානය වනවිට අධි පිළිකා නාශක ඔසුවක් බව සොයාගෙන ඇත.

විලේපන

සබන් වර්ග, හිසකෙස් සේදුම් වර්ග, සමෙහි ගල්වන ආලේපන, තොල් ආලේපන ගණනාවක් ගංජා වලින් කරන නිෂ්පාදන අතර වෙයි. එම නිෂ්පාදන සියයට සියයක් ස්භාවික සහ සෞඛ්‍යයට හිතකරය. චර්ම රෝග වලින් ආරක්ෂා වීමට ගංජා යොදාගෙන නිපදවන අලේපන වර්ග වඩාත් උචිත වෙයි.

පෝෂණ අතිරේක

පෝෂණ අතිරේකයක් ලෙස ගංජා පිටි භාවිතා කිරීමෙන් ශරීර ශක්තිය සහ ධාතු ශක්තිය වර්ධනය වෙයි. ශරීරයේ මේදය දහනය කරමින් රුධිර පීඩනය අවම කිරීමද පෝෂණ අතිරේකයක් ලෙස ගංජා නිෂ්පාදන භාවිතා කිරීමේ වාසියකි. ගංජා ප්‍රෝටීන් අධික ආහාර තෘෂ්ණාව පාලනය කර තරබාරුකම අඩු කරයි.

[QUOTE="බෙන් 10, post: 23125944, member: 512836"] [SIZE="4"][IMG]https://www.lankaevoice.com/wp-content/uploads/2016/06/Harvest-of-Tempe-Medical-Cannabis.jpg[/IMG] ගංජා වලින් කෙරෙන නිෂ්පාදන කිහිපයක් පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ. ඇමෙරිකාව, චීනය, ප්‍රංශය සහ රුසියාව පමණක් නොව ස්පාඤ්ඤ, ඉතාලිය, කැනඩාව, පෘතුගාලය, ඔස්ට්‍රේලියාව, නේපාලය, නෙදර්ලන්තය, ජැමෙයිකාව, ඛෙල්ජියම, ආජන්ටිනාව, ඇලස්කාව, යුක්රේනය, ජර්මනිය, ස්විට්සර්ලන්තය මෙන්ම උරුගුවේ වැනි කුඩා රාජ්‍යයන්ද වානිජ භෝගයක් ලෙස ගංජා වගාව නීතිගත කර බිලියන ගණන් ආදායම් ලබති. වර්ථමානයේ මුහුණදෙන දරුණු ආර්ථීක අවපාතයන්ගෙන් ලෝකය ගලවා ගත හැක්කේ ගංජා ශාකයට පමණි. ඊට හේතුව වන්නේ ඔබ නොදන්නා නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ගංජා ඇසුරෙන් නිපදවිය හැකි වීමයි. කඩදාසි පොහොර හෝ කෘමිනාශක අවශ්‍ය නොවන හෙයින් ගංජා ඉතාම පහසුවෙන් වගා කළ හැකි බෝගයකි. පයිනස් අක්කරයකින් නිපදවන කඩදාසි ප්‍රමාණය මෙන් හතර ගුණයක් ගංජා අක්කරයකින් නිපදවිය හැකිය. ලොව පළමු වරට මුද්‍රණය කරන ලද සිතියම් සහ බයිබල් ග්රන්ථ මෙන්ම ඇමෙරිකානු නිදහස් ප්රකාශනයේ මුල් පිටපත් කිහිපයක්ම ගංජා වලින් නිපදවන ලද කඩදාසි මත මුද්‍රණය කර ඇත. බෙහෙත් ඇදුම, මිග්රේන් හිසරදය, වේදනාශීලි ඔසප්වීම, වලිප්පුව ඇතුලු ස්නායු රෝග, අතීසාරය, කොළරාව, ප්‍රදරය, ගර්භාෂගත ලේ ගැලීම, හෘද ක්‍රියාකාරිත්යේ ව්‍යාකූලතාවයන්, ග්ලුකෝමා හෙවත් ඇසේ පීඩනය, පිළිකා වේදනාවන්ට ගංජා දිව ඔසුවකි. ළදරු බෙහෙත් නිෂ්පාදනයේදී බොහෝවිට කංසා යොදාගන්නා අතර ආයුර්වේද මෙන්ම බටහිර බෙහෙත් වර්ගවල පදනම ලෙස ගංජා ශාකය හැදින්විය හැකිය. ඉන්ධන ගංජා ජෛව ඉන්ධන නිෂ්පාදනය සදහා යොදාගන්නා මුලික අමුදුව්යයකි. අනාගතයේදී ලෝකය මුහුණ දීමට නියමිත බොරතෙල් හිඟයට එකම විකල්පය ජීව ඉන්ධන වේ. ගංජා ඇට භාවිතා කිරීමෙන් ජීව ඩීසල් සහ කඳ යොදා ගැනීමෙන් එතනොල් නිෂ්පාදනය කළ හැකිය. ඉඩකඩ ඇති නිවසක් තුළ වුවද ගංජා භාවිතා කොට ජීව ඉන්ධන නිපදවා ගත හැකිය. නිවාස ඇස්බැස්ටර්ස් භාවිතය පිළිකා රෝගයට හේතුවක් බවට සොයා ගැනීමත් සමඟ ලොව බොහොමයක් රටවල් ඇස්බැස්ටර්ස් සෙවිලි තහඩු තහනම් කොට තිබේ. ඊට විකල්පයක් ලෙස ගංජා භාවිතයෙන් සියයට සියයක් විෂ රහිත, ගිනි නොගන්නා, ජලයෙන් සහ කෘමීන්ගෙන් හානි නොවන, බරින් අඩු සහ ශක්තියෙන් වැඩි සෙවිලි තහඩු වර්ග නිපදවා ගත හැකිය. රෙදිපිලි ගංජා භාවිතයෙන් නිපදවන කපු රෙදිපිලි ඉතාම මිලෙන් අධික වන්නේ නිෂ්පාදනය අඩු නිසාය. බරින් අඩු සහ ශක්තියෙන් වැඩි රෙදිපිලි නිෂ්පාදනයට යොදාගන්නේ ගංජා ශාකයෙන් ලබාගන්නා කෙදි වන අතර අව්වට නිරාවරණය වෙමින් එළිමහනේ සිටින පුද්ගලයන් සදහා මෙම රෙදිපිළි වඩාත් යෝග්‍ය වෙයි. මන්ද එම රෙදිපිලි පාරජම්බුල කිරණ වලින් ශරීරය ආරක්ෂා කිරීම නිසාවෙනි. ආහාරපාන ලොව පළමු වරට ගංජා ඇට ධාන්‍ය වර්ගයක් ලෙස ආහාරට යොදාගත්තේ චීන වැසියන් බව කියැවෙයි. අදටත් ගංජා තෙල් සහ බටර් යොදාගෙන රසවත් සහ ගුණදායක ආහාර වර්ග නිෂ්පාදනය කරයි. සත්ව ආහාර නිෂ්පාදනයට ගංජා ශාකය වඩාත් යෝග්‍ය වන්නේ අඩුවෙන් ජලය භාවිතා කර වැඩි අස්වැන්නක් ලබාගත හැකි නිසාවෙනි. ප්ලාස්ටික් සම්පුර්ණයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ මිලෙන් ඉතාමත් අඩු ජෛව ප්ලාස්ටික් නිපදවීමට ගංජා යොදාගත හැකිය. භාණ්ඩ ඇසුරුම් කරන බෝතල් පමණක් නොව ලොව ජනප්‍රිය හොන්ඩා, ෆොර්ඩ්, බෙන්ස්, බීඑම්ඩබ්ලිව් සහ ක්‍රයිස්ලර් වාහනවල ඉදිරිපස උපකරණ පුවරුව නිෂ්පාදනයට යොදාගන්නේ ගංජා ආශ්රයෙන් නිපදවන බරෙන් අඩු සහ කල්පවත්නා ප්ලාස්ටික් වේ. තෙල් ගංජා තෙල් මගින් සායම්, වානිෂ් වර්ග සහ උසස් තත්වයේ දන්තාලේප සහ සබන් නිෂ්පාදනය කළ හැකිය. දුම පානය කිරීමට මෙන්ම ආහාරයට එක්කර ගැනීම සදහාද ගංජා තෙල් යොදාගනී. අතීතයේ පහන් පත්තු කිරීමට යොදාගත් ගංජා තෙල් වර්ථමානය වනවිට අධි පිළිකා නාශක ඔසුවක් බව සොයාගෙන ඇත. විලේපන සබන් වර්ග, හිසකෙස් සේදුම් වර්ග, සමෙහි ගල්වන ආලේපන, තොල් ආලේපන ගණනාවක් ගංජා වලින් කරන නිෂ්පාදන අතර වෙයි. එම නිෂ්පාදන සියයට සියයක් ස්භාවික සහ සෞඛ්‍යයට හිතකරය. චර්ම රෝග වලින් ආරක්ෂා වීමට ගංජා යොදාගෙන නිපදවන අලේපන වර්ග වඩාත් උචිත වෙයි. පෝෂණ අතිරේක පෝෂණ අතිරේකයක් ලෙස ගංජා පිටි භාවිතා කිරීමෙන් ශරීර ශක්තිය සහ ධාතු ශක්තිය වර්ධනය වෙයි. ශරීරයේ මේදය දහනය කරමින් රුධිර පීඩනය අවම කිරීමද පෝෂණ අතිරේකයක් ලෙස ගංජා නිෂ්පාදන භාවිතා කිරීමේ වාසියකි. ගංජා ප්‍රෝටීන් අධික ආහාර තෘෂ්ණාව පාලනය කර තරබාරුකම අඩු කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom