Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා_සහ_අබිං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොපි මල සීරුවාම රෝස පාට මැලියම් වර්ගයක් වෑස්සෙනවා, ඒක හූරලා ගත්තාම කළු පාටයි ඒවා තමයි අබිං. ඉතිරි වුන මල වේලුනාම තම්බල බොනව, නැතිනම් හීණියට ඉරල සුරුට්ටු ඔතන අයත් ඉන්නවා.

අබිං වුනත් සිංහල බෙහෙත් වලට ගන්නවා ඉතා සුළු මාත්‍රා වලින්, විශේශයෙන් ම ශක්ති ජනක, කාමෝද්දීපන, වේදනා නාශක ඖශධ වලට.

අබිං පෙරලා මෝෆීන් හදනවා, ඉතිරි වෙන ටික බ්‍රවුන් ශුගර් විදියට සකස් කරනවා. මෝෆීන් රසායනිකව බල ගන්වලා හෙරෝයින් හදනවා. දහ නව වන සියවසේදී සාමාන්‍ය කැස්සට දෙන (පිරිටන් වගේ) බෙහෙතක් විදියට වෛද්‍ය වරු නිර්දේශ කල බෙහෙතක් තමයි හෙරොයින්. දශකයකට පසුව තමයි වෛද්‍ය විද්‍යාව සොයාගත්තෙ හෙරෝයින් ඇබ්බැහිවන සුලු බව සහ ඕවර්ඩෝස් විය හැකි බව. එහි ටොලරන්ස් ඇති වීම ඉතා ශීග්‍රයි. මකරා අල්ලන්න බැරි ඒ නිසයි.

ෆාමසියකින් පවා ලබාගත හැකි සමහර සාමාන්‍ය වේදනා නාශක වල මෙතිල් මෝෆීන් අඩංගු වෙනවා. මෝෆීන් කෙලින්ම රුධිරයට එන්නත් කල යුතු අතර මෙතිල් මෝෆීන් මුඛ මාර්ගයෙන් ගත හැකියි. එවිට මෙතිල් මෝෆීන් වලින් 60%ක් පමණ ලිවර් එකෙන් මෝෆීන් ලෙස ලේ වලට එකතු කරනවා, ඉතිරි 40% ලිවර් එකේ ඉතිරි වෙනවා, පසුව ලෙඩ ඇති කරනවා. මේ පෙති වර්ගය විශේශයෙන් දත් කැක්කුම් වලට වරකට දෙක බැගින් දෙන එකක්. එයින් පහක් අයිස් කැටයක් සමඟ කුඩු කර පෙරාගැනීමෙන් මෙතිල් මෝෆීන් සැලකිය යුතු ප්‍රමාණයක් නිස්සාරණය කරගත හැකියි. එය බලගැන්වීමෙන් හෙරොයින් ඉතා සුළු ප්‍රමාණයක් සාදාගත හැකි නමුත් අතිශයින් මිල අධික සහ අතිශයින් ඇබ්බැහිවන සුලු සහ ශරීරයට අහිතකර වූ සංයෝගයක් බවට පත් වේ.

හෙරොයින් තවදුරටත් ඖශධයක් ලෙස සලකන්නේ නෑ එය ඉතා ඇබ්බැහිවන සුලු සහ ශරීරයට විශකර නිසා. ඒ වෙනුවට වෛද්‍ය විද්‍යාවේ දැනට පාවිච්චි කරන්නේ මෝෆීන්. නමුත් කැස්ස වගේ පොඩි ලෙඩ වලට දෙන්නෙත් නෑ, අධික වේදනාවෙන් හෝ දත් කැක්කුම්, අස්ථි බිඳීම්, පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නා අයට තමයි මෝෆීන් දෙන්නෙ.

දැන් මෝෆීන් බොහෝ දුරට කෘතීමව නිශ්පාදනය කරනවා මේ පෙති වල තියෙන්නේ කෘතීමව නිපදවූ මෙතිල් මෝෆීල් අයිසොමර් එකක්, එය ඇබ්බැහි වීම අතින් අඩු නමුත් ලිවර් එකට අහිතකරයි.

මුළු ලෝකයටම වෛද්‍ය අවශ්‍යතා සඳහා අවශ්‍ය මෝෆීන් නිපදවීමට පර්චස් දහයක තරම් පොපි වගාවක් හොඳටම ප්‍රමාණවත් ලු. නමුත් ලෝකයේ අක්කර සිය ගනනක් පොපි වගා කරනවා. විශේශයෙන්ම ඇෆ්ඝනිස්ථානයේ සහ චීනයේ. ඇෆ්ඝන් පොපි ගොවියන් එය කිසි සේත්ම පරිභෝජනය කරන්නේ නෑ. නමුත් චීන පොපි ගොවියන් අබිං ඉවත් කල වේලුන පොපි මල් තම්බා බොනවා. ඔවුන් තම කුඩා දරුවන් අඩන විට දෙන්නේත් මේ අබිං කසාය. ඉතිං කුඩා කල සිටම ඔවුන් එයට ඇබ්බැහි වූවන්. නමුත් මේ චීන පොපි ගොවියන් සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් ජීවිත් වෙන අය.

අබිං කසාය ඇබ්බැහිවනසුලු දෙයක්. චීන ජාතිකයින් තමයි අබිං කසාය සොයාගත්තේ. ඔවුන් බොහෝ විට ජීවිතයේ අවසාන කාලය සාමයෙන් ජීවත් වීමටත්, යුද්ධ වලින් ආබාධිත වූ අයට සැනසුම දීමටත්, ශල්‍යකර්ම වලදී නිර්වින්දකයක් විදියටත් තමයි අබිං භාවිතා කලේ. ඊට අමතරව වෙනත් ඖශධ සමඟ අබිං ඉතා සුළු මාත්‍රා වලින් මිශ්‍ර කල විට අධික කාම ශක්තියක් ලැබෙන බව පැවසෙනවා..

දැන් දැන් වෛද්‍ය අවශ්‍යතා සඳහා මෝෆීන් භාවිතය අඩු වෙමින් යනවා, ඒ වෙනුවට දියුනු රට වල ටෙට්රාහයිඩ්රොකැනබිනෝල් [ටී.එච්.සී] (ගංජා) තමයි වැඩියෙන් යොදා ගන්නෙ. ටී.එච්.සී පවා කෘතීමව නිපදවන්න පුළුවන් දැන්. නමුත් ගංජා වල ඇති සියලුම ඖශධීය ගුණ මේ තනි ක්‍රියාකාරී සංඝටකයේ නොමැති බව ඉතා මෑතකදී සොයාගෙන තියෙනවා. මේවා "මැරිනෝල්" නම් පෙත්තක් ලෙස වෛද්‍ය නිර්දේශය ඇතිව ෆාමසි වලින් ලබා දෙනවා.

පිලිකා ප්‍රතිකාර ලබන අයට දියුනු රට වල මෝෆීන් වෙනුවට ගංජා නිර්දේශ කරනවා. එයින් වේදනා නාශක ගුණයට අමතරව පිලිකා සෛල පමණක් විනාශ කිරීමේ ගුණයක් ඇති බවත් සොයාගෙන තියෙනවා. නමුත් ඇකියුට් වේදනා, දත් කැක්කුම්, අස්ථි බිඳීම් වගේ අවස්ථා වලදී ටී.එච්.සී වේදනා නාශකයක් ලෙස සාර්ථක වන්නේ නෑ.

ටී.එච්.සී බැලුවොත් මෝෆීන් තරම් භයානක නෑ. එය ඇබ්බැහිවන සුලු දෙයක් නෙමෙයි. ඒ වගේම ටොලරන්ස් ඇති වීමත් ඉතා සෙමෙන් සිදු වන්නේ. යම් ඖශධයක් ටොලරන්ස් ඇති වීම එය ඇබ්බැහිවනසුලු දෙයක් ලෙස සැලකීමට හේතුවක් නෙමෙයි.

ගංජා වල හොඳම ප්‍රබේධ කුශ් ලෙස හඳුන්වනවා. කේ.ජී කියන්නෙත් කුශ් වර්ගයක්. මේවාගේ මලේ ට්රයිකොසෝම වල ඇති වන මැලියම් වර්ගයක තමයි වැඩියෙන් ම ටී.එච්.සී තියෙන්නේ. ගංජා මල් අයිස් වතුරෙන් සෝදා නිස්සාරණය කරන තෙල් ඝනීභවනය කිරීමෙ බබල් හෑශ් නිපදවනවා. මේවා සම්පූර්ණයෙන් වාශ්ප කර පරිභෝජනය කල හැකි සුපිරිතම ටී.එච්.සී නිශ්පාදනයයි. මීට අමතරව ගංජා මල් පොඩි කර එහි රේණු වලින් සාදන රොටිය සාමාන්‍ය හශීශ් ලෙස විකිනෙනවා.

ටී.එච්.සී රසායනිකව පිරිසිදු කල විට කාමර උශ්ණත්වයේදී පැහැදිලි ස්ඵටිකයක් බවට පත් වෙනවා, ඊට ඉහල සුලු උශ්ණත්වයකදී වුනත් (අතින් ඇල්ලුවත්) මැලියම් වැනි උකු ද්‍රවයක් බවට පත් වෙනවා.

වෛද්‍ය නිර්දේශය අනුව ගංජා පරිභෝජනය කල යුතු පිරිසිදුම ක්‍රමය නම් වේපරයිසරයක් භාවිතා කිරීමයි.

හැබැයි, විශේශයෙන්ම කියන්න ඕනි දෙයක් තියෙනවා, රසායනිකව බල ගැන්වූ මත් ද්‍රව්‍ය ශරීරයට ඉතා අහිතකර වගේම අතිශයින්ම ඇබ්බැහිවනසුලු වන්න පුළුවන්. ඒක නිසා ඒවා පාවිච්චි නොකර ඉන්න එක ඇඟට ගුණයි.

ශාකසාර සහ ස්වභාවික නිශ්පාදන වුනත් විශ්වාසවන්ත තැනකින් මිලදී ගන්න පුළුවන්නම් හොඳයි, මොකද මම අහල තියෙනවා සමහර විට කුශ් වලට වෙනත් මත් ද්‍රව්‍ය කලවම් කරනවා කියල. ඒ වගේම ගංජා වලට එම්බාම් දානවා ලු, එතකොට පණපිටින් එම්බාම් වෙන්න පුළුවන්, ඒවයේ ඖශධීය ගුණයක් නෑ එතකොට.

දියුණු රටවල් වල වගේ වවාගෙන පාවිච්චි කිරීමට නීතියෙන් අවසර දෙනවානම් ඒක බාල කරන ලද (කිලිටි වූ) ගංජා වලින් ඇති විය හැකි ආබාධ අඩු කරගන්න හේතුවක් වෙයි.

ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන එකට මම එකඟ නෑ. මත් ද්‍රව්‍ය කිව්වාම අපිට හිතෙන්නේ සිහිය විකල් වෙන සහ ඇබ්බැහි වන සුලු ද්‍රව්‍ය. ඒත් ගන්ජා වලින් පුද්ගලයෙකුගේ සිහිය විකල් වෙන්නෙ නෑ. නමුත් සිහිය වික වුන පුද්ගලයෙකුට ගංජා සුදුසුත් නෑ.

ඇම්ස්ටර්ඩෑම් වල මෑතකදී නීතියක් ගෙනාවා සංචාරකයින්ට ගංජා විකිනීම තහනම් කරමින්, මොකද ඔවුන්ට සංචාරක කර්මාන්තය අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ වගේම ඒ නගරයේ බාලවයස්කාරයින්ට ගංජා නොවිකිනීමට දැඩි නීති තිබෙනවා. වැඩිහිටි පුරවැසියන්ට පමණක් නිදහස දී තිබෙනවා ගංජා භාවිතයට සහ විකිණීමට. නීතිගත කර ඇති නිසා පාරිභෝගිකයා දැනුවත් වීම හරහා ප්‍රමිතිය පාලනය වෙනවා.

අධික සීනි, ලුණු සහ මේදය අඩංගු කෑම පවා ඇබ්බැහිවනසුලෙ දේවල්. ඒවායෙන් වන හානිය කිසිම මත් ද්‍රව්‍යයක් හෝ මයින්ඩ් ඕල්ටරින් ද්‍රව්‍යයකට වඩා භයානකයි.

මේ මොන හානිකර දෙයක් වුනත් ප්‍රශ්ණය තියෙන්නෙ ඒ ඒ ද්‍රව්‍ය වල නෙමෙයි පාවිච්චි කරන පුද්ගලයින් තුල. ඒ ඒ දේවල් පාලනයකින් යුතුව සුලු මාත්‍රා වලින් ගැනීමට මිනිස්සු තුල හික්මීමක් තියෙන්න ඕනි. මේ හික්මීම ඇති වෙන්නෙ දැනුවත් බව සහ නිදහස තුල. තහනම් කිරීමෙන් වන්නෙ ස්වයං පාලනයක් කිරීමට පුරුදු නොවීම. ඕනෑම කෙනෙකුට ස්වයං පාලනයක් තියෙන්න ඕනි.

කෙනෙක් අයිස්ක්‍රීම් ඕනි, චොකලට් ඕනි කියල අඬන්න ගත්තොත් ඒක ළදරු හැසීරීමක් කියල අපි හැමෝම දන්නව. ඒත් අධික තෙල්, සීනි, ලුළු සහිත කෑම හෝ මත් ද්‍රව්‍ය වලට මිනිස්සු ඒ විදියටම ඇදී යද්දි ඒකත් ළදරු හැසිරීමක් ම තමයි.

නමුත් සමහර රසායනිකව බලගැන්වූ මත් ද්‍රව්‍ය තියෙනවා (ස්පීඩ් වගේ) අධික ලෙස ඇබ්බැහිවන සුලු. මේවා ගැන ජනතාව නිවැරදිව දැනුවත් වෙන්න ඕනි ඒවායෙන් ඈත් වී සිටින්න පුළුවන් විදියට.

උපුටා ගැනිමකි

වැදගත් උනා නම් රෙප් වලින් සලකලා බම්ප් එකකුත් දාන් යන්න

[QUOTE="wdk, post: 16858537, member: 432389"] [SIZE="4"][COLOR="Navy"]පොපි මල සීරුවාම රෝස පාට මැලියම් වර්ගයක් වෑස්සෙනවා, ඒක හූරලා ගත්තාම කළු පාටයි ඒවා තමයි අබිං. ඉතිරි වුන මල වේලුනාම තම්බල බොනව, නැතිනම් හීණියට ඉරල සුරුට්ටු ඔතන අයත් ඉන්නවා. [CENTER][IMG]http://1.bp.blogspot.com/_MXxpOSK91HY/SlXlu_KybPI/AAAAAAAAFFY/Pp9Un6-3Ajg/s400/opium_poppy_latex.jpg[/IMG] [/CENTER] අබිං වුනත් සිංහල බෙහෙත් වලට ගන්නවා ඉතා සුළු මාත්‍රා වලින්, විශේශයෙන් ම ශක්ති ජනක, කාමෝද්දීපන, වේදනා නාශක ඖශධ වලට. අබිං පෙරලා මෝෆීන් හදනවා, ඉතිරි වෙන ටික බ්‍රවුන් ශුගර් විදියට සකස් කරනවා. මෝෆීන් රසායනිකව බල ගන්වලා හෙරෝයින් හදනවා. දහ නව වන සියවසේදී සාමාන්‍ය කැස්සට දෙන (පිරිටන් වගේ) බෙහෙතක් විදියට වෛද්‍ය වරු නිර්දේශ කල බෙහෙතක් තමයි හෙරොයින්. දශකයකට පසුව තමයි වෛද්‍ය විද්‍යාව සොයාගත්තෙ හෙරෝයින් ඇබ්බැහිවන සුලු බව සහ ඕවර්ඩෝස් විය හැකි බව. එහි ටොලරන්ස් ඇති වීම ඉතා ශීග්‍රයි. මකරා අල්ලන්න බැරි ඒ නිසයි. ෆාමසියකින් පවා ලබාගත හැකි සමහර සාමාන්‍ය වේදනා නාශක වල මෙතිල් මෝෆීන් අඩංගු වෙනවා. මෝෆීන් කෙලින්ම රුධිරයට එන්නත් කල යුතු අතර මෙතිල් මෝෆීන් මුඛ මාර්ගයෙන් ගත හැකියි. එවිට මෙතිල් මෝෆීන් වලින් 60%ක් පමණ ලිවර් එකෙන් මෝෆීන් ලෙස ලේ වලට එකතු කරනවා, ඉතිරි 40% ලිවර් එකේ ඉතිරි වෙනවා, පසුව ලෙඩ ඇති කරනවා. මේ පෙති වර්ගය විශේශයෙන් දත් කැක්කුම් වලට වරකට දෙක බැගින් දෙන එකක්. එයින් පහක් අයිස් කැටයක් සමඟ කුඩු කර පෙරාගැනීමෙන් මෙතිල් මෝෆීන් සැලකිය යුතු ප්‍රමාණයක් නිස්සාරණය කරගත හැකියි. එය බලගැන්වීමෙන් හෙරොයින් ඉතා සුළු ප්‍රමාණයක් සාදාගත හැකි නමුත් අතිශයින් මිල අධික සහ අතිශයින් ඇබ්බැහිවන සුලු සහ ශරීරයට අහිතකර වූ සංයෝගයක් බවට පත් වේ. හෙරොයින් තවදුරටත් ඖශධයක් ලෙස සලකන්නේ නෑ එය ඉතා ඇබ්බැහිවන සුලු සහ ශරීරයට විශකර නිසා. ඒ වෙනුවට වෛද්‍ය විද්‍යාවේ දැනට පාවිච්චි කරන්නේ මෝෆීන්. නමුත් කැස්ස වගේ පොඩි ලෙඩ වලට දෙන්නෙත් නෑ, අධික වේදනාවෙන් හෝ දත් කැක්කුම්, අස්ථි බිඳීම්, පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නා අයට තමයි මෝෆීන් දෙන්නෙ. දැන් මෝෆීන් බොහෝ දුරට කෘතීමව නිශ්පාදනය කරනවා මේ පෙති වල තියෙන්නේ කෘතීමව නිපදවූ මෙතිල් මෝෆීල් අයිසොමර් එකක්, එය ඇබ්බැහි වීම අතින් අඩු නමුත් ලිවර් එකට අහිතකරයි. මුළු ලෝකයටම වෛද්‍ය අවශ්‍යතා සඳහා අවශ්‍ය මෝෆීන් නිපදවීමට පර්චස් දහයක තරම් පොපි වගාවක් හොඳටම ප්‍රමාණවත් ලු. නමුත් ලෝකයේ අක්කර සිය ගනනක් පොපි වගා කරනවා. විශේශයෙන්ම ඇෆ්ඝනිස්ථානයේ සහ චීනයේ. ඇෆ්ඝන් පොපි ගොවියන් එය කිසි සේත්ම පරිභෝජනය කරන්නේ නෑ. නමුත් චීන පොපි ගොවියන් අබිං ඉවත් කල වේලුන පොපි මල් තම්බා බොනවා. ඔවුන් තම කුඩා දරුවන් අඩන විට දෙන්නේත් මේ අබිං කසාය. ඉතිං කුඩා කල සිටම ඔවුන් එයට ඇබ්බැහි වූවන්. නමුත් මේ චීන පොපි ගොවියන් සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් ජීවිත් වෙන අය. අබිං කසාය ඇබ්බැහිවනසුලු දෙයක්. චීන ජාතිකයින් තමයි අබිං කසාය සොයාගත්තේ. ඔවුන් බොහෝ විට ජීවිතයේ අවසාන කාලය සාමයෙන් ජීවත් වීමටත්, යුද්ධ වලින් ආබාධිත වූ අයට සැනසුම දීමටත්, ශල්‍යකර්ම වලදී නිර්වින්දකයක් විදියටත් තමයි අබිං භාවිතා කලේ. ඊට අමතරව වෙනත් ඖශධ සමඟ අබිං ඉතා සුළු මාත්‍රා වලින් මිශ්‍ර කල විට අධික කාම ශක්තියක් ලැබෙන බව පැවසෙනවා.. දැන් දැන් වෛද්‍ය අවශ්‍යතා සඳහා මෝෆීන් භාවිතය අඩු වෙමින් යනවා, ඒ වෙනුවට දියුනු රට වල ටෙට්රාහයිඩ්රොකැනබිනෝල් [ටී.එච්.සී] (ගංජා) තමයි වැඩියෙන් යොදා ගන්නෙ. ටී.එච්.සී පවා කෘතීමව නිපදවන්න පුළුවන් දැන්. නමුත් ගංජා වල ඇති සියලුම ඖශධීය ගුණ මේ තනි ක්‍රියාකාරී සංඝටකයේ නොමැති බව ඉතා මෑතකදී සොයාගෙන තියෙනවා. මේවා "මැරිනෝල්" නම් පෙත්තක් ලෙස වෛද්‍ය නිර්දේශය ඇතිව ෆාමසි වලින් ලබා දෙනවා. පිලිකා ප්‍රතිකාර ලබන අයට දියුනු රට වල මෝෆීන් වෙනුවට ගංජා නිර්දේශ කරනවා. එයින් වේදනා නාශක ගුණයට අමතරව පිලිකා සෛල පමණක් විනාශ කිරීමේ ගුණයක් ඇති බවත් සොයාගෙන තියෙනවා. නමුත් ඇකියුට් වේදනා, දත් කැක්කුම්, අස්ථි බිඳීම් වගේ අවස්ථා වලදී ටී.එච්.සී වේදනා නාශකයක් ලෙස සාර්ථක වන්නේ නෑ. ටී.එච්.සී බැලුවොත් මෝෆීන් තරම් භයානක නෑ. එය ඇබ්බැහිවන සුලු දෙයක් නෙමෙයි. ඒ වගේම ටොලරන්ස් ඇති වීමත් ඉතා සෙමෙන් සිදු වන්නේ. යම් ඖශධයක් ටොලරන්ස් ඇති වීම එය ඇබ්බැහිවනසුලු දෙයක් ලෙස සැලකීමට හේතුවක් නෙමෙයි. [CENTER][IMG]http://images.wikia.com/liberapedia/images/8/88/Cannabis.jpg[/IMG][/CENTER] ගංජා වල හොඳම ප්‍රබේධ කුශ් ලෙස හඳුන්වනවා. කේ.ජී කියන්නෙත් කුශ් වර්ගයක්. මේවාගේ මලේ ට්රයිකොසෝම වල ඇති වන මැලියම් වර්ගයක තමයි වැඩියෙන් ම ටී.එච්.සී තියෙන්නේ. ගංජා මල් අයිස් වතුරෙන් සෝදා නිස්සාරණය කරන තෙල් ඝනීභවනය කිරීමෙ බබල් හෑශ් නිපදවනවා. මේවා සම්පූර්ණයෙන් වාශ්ප කර පරිභෝජනය කල හැකි සුපිරිතම ටී.එච්.සී නිශ්පාදනයයි. මීට අමතරව ගංජා මල් පොඩි කර එහි රේණු වලින් සාදන රොටිය සාමාන්‍ය හශීශ් ලෙස විකිනෙනවා. ටී.එච්.සී රසායනිකව පිරිසිදු කල විට කාමර උශ්ණත්වයේදී පැහැදිලි ස්ඵටිකයක් බවට පත් වෙනවා, ඊට ඉහල සුලු උශ්ණත්වයකදී වුනත් (අතින් ඇල්ලුවත්) මැලියම් වැනි උකු ද්‍රවයක් බවට පත් වෙනවා. වෛද්‍ය නිර්දේශය අනුව ගංජා පරිභෝජනය කල යුතු පිරිසිදුම ක්‍රමය නම් වේපරයිසරයක් භාවිතා කිරීමයි. හැබැයි, විශේශයෙන්ම කියන්න ඕනි දෙයක් තියෙනවා, රසායනිකව බල ගැන්වූ මත් ද්‍රව්‍ය ශරීරයට ඉතා අහිතකර වගේම අතිශයින්ම ඇබ්බැහිවනසුලු වන්න පුළුවන්. ඒක නිසා ඒවා පාවිච්චි නොකර ඉන්න එක ඇඟට ගුණයි. ශාකසාර සහ ස්වභාවික නිශ්පාදන වුනත් විශ්වාසවන්ත තැනකින් මිලදී ගන්න පුළුවන්නම් හොඳයි, මොකද මම අහල තියෙනවා සමහර විට කුශ් වලට වෙනත් මත් ද්‍රව්‍ය කලවම් කරනවා කියල. ඒ වගේම ගංජා වලට එම්බාම් දානවා ලු, එතකොට පණපිටින් එම්බාම් වෙන්න පුළුවන්, ඒවයේ ඖශධීය ගුණයක් නෑ එතකොට. දියුණු රටවල් වල වගේ වවාගෙන පාවිච්චි කිරීමට නීතියෙන් අවසර දෙනවානම් ඒක බාල කරන ලද (කිලිටි වූ) ගංජා වලින් ඇති විය හැකි ආබාධ අඩු කරගන්න හේතුවක් වෙයි. ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන එකට මම එකඟ නෑ. මත් ද්‍රව්‍ය කිව්වාම අපිට හිතෙන්නේ සිහිය විකල් වෙන සහ ඇබ්බැහි වන සුලු ද්‍රව්‍ය. ඒත් ගන්ජා වලින් පුද්ගලයෙකුගේ සිහිය විකල් වෙන්නෙ නෑ. නමුත් සිහිය වික වුන පුද්ගලයෙකුට ගංජා සුදුසුත් නෑ. ඇම්ස්ටර්ඩෑම් වල මෑතකදී නීතියක් ගෙනාවා සංචාරකයින්ට ගංජා විකිනීම තහනම් කරමින්, මොකද ඔවුන්ට සංචාරක කර්මාන්තය අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ වගේම ඒ නගරයේ බාලවයස්කාරයින්ට ගංජා නොවිකිනීමට දැඩි නීති තිබෙනවා. වැඩිහිටි පුරවැසියන්ට පමණක් නිදහස දී තිබෙනවා ගංජා භාවිතයට සහ විකිණීමට. නීතිගත කර ඇති නිසා පාරිභෝගිකයා දැනුවත් වීම හරහා ප්‍රමිතිය පාලනය වෙනවා. අධික සීනි, ලුණු සහ මේදය අඩංගු කෑම පවා ඇබ්බැහිවනසුලෙ දේවල්. ඒවායෙන් වන හානිය කිසිම මත් ද්‍රව්‍යයක් හෝ මයින්ඩ් ඕල්ටරින් ද්‍රව්‍යයකට වඩා භයානකයි. මේ මොන හානිකර දෙයක් වුනත් ප්‍රශ්ණය තියෙන්නෙ ඒ ඒ ද්‍රව්‍ය වල නෙමෙයි පාවිච්චි කරන පුද්ගලයින් තුල. ඒ ඒ දේවල් පාලනයකින් යුතුව සුලු මාත්‍රා වලින් ගැනීමට මිනිස්සු තුල හික්මීමක් තියෙන්න ඕනි. මේ හික්මීම ඇති වෙන්නෙ දැනුවත් බව සහ නිදහස තුල. තහනම් කිරීමෙන් වන්නෙ ස්වයං පාලනයක් කිරීමට පුරුදු නොවීම. ඕනෑම කෙනෙකුට ස්වයං පාලනයක් තියෙන්න ඕනි. කෙනෙක් අයිස්ක්‍රීම් ඕනි, චොකලට් ඕනි කියල අඬන්න ගත්තොත් ඒක ළදරු හැසීරීමක් කියල අපි හැමෝම දන්නව. ඒත් අධික තෙල්, සීනි, ලුළු සහිත කෑම හෝ මත් ද්‍රව්‍ය වලට මිනිස්සු ඒ විදියටම ඇදී යද්දි ඒකත් ළදරු හැසිරීමක් ම තමයි. නමුත් සමහර රසායනිකව බලගැන්වූ මත් ද්‍රව්‍ය තියෙනවා (ස්පීඩ් වගේ) අධික ලෙස ඇබ්බැහිවන සුලු. මේවා ගැන ජනතාව නිවැරදිව දැනුවත් වෙන්න ඕනි ඒවායෙන් ඈත් වී සිටින්න පුළුවන් විදියට.[/COLOR][/SIZE] [COLOR="Blue"] [CENTER]උපුටා ගැනිමකි[/CENTER][/COLOR] [COLOR="Red"][SIZE="3"]වැදගත් උනා නම් රෙප් වලින් සලකලා බම්ප් එකකුත් දාන් යන්න[/SIZE][/COLOR] :):) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom