Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:::::::ගංවතුර ආපදා මෙගා ත්‍රෙඩ් ::උදවු උදවු උදවු :::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලුදෙනාටම දැනගන්න සලස්වන්න....!

කැලණි ගඟේ පිටාරය දිහින් දිගටම වැඩිවන නිසා කැලණි ගඟ ආශ්‍රිතව පදිංචි සියලුම දෙනාට ඉතා ඉක්මණින් ඉවත් වන ලෙසට අනතුරු ඇඟවීම් දැන් නිකුත් වෙමින් පවතිනවා.....

කරුණාකර වැස්ස නැතැයි සිතා අනතුරු ඇඟවීම් නොසලකා හරින්න එපා..... Flash Flood, නැත්නම් හදිසි ගංවතුර තත්ත්වයකදී ගංවතුර ව්‍යාප්ත වන්නේ මෝය සිට ඉහළට නොවෙයි, ඉහළ සිට පහළටයි..... වැස්ස හේතුවෙන් එක් රැස්වන ජලකඳ, පහළට ව්‍යාප්ත වන්නේ පැය කීපයක ප්‍රමාදයකින් පසුවයි..... එබැවින් වැස්ස නැති වීම යනු ගංවතුර තර්ජනය පහවීම නොවෙයි....

මේ මොහොතේ කවුරුන් හෝ "දැන් වැස්ස නෑ" යනුවෙන් සිතා අනතුරු ඇඟවීම් නොසලකා හරිනවා නම් එය කාට හෝ කළ හැකි ලොකුම මෝඩකම වනවා.... එබැවින් කවුරුන් හෝ ඒ මෝඩකම කරන්නට සූදානම් වනවා නම් කරුණාකර කියාදෙන්න, ජල මට්ටමේ ඉහළ යාම දැන් වන විට මීටර 11ක්.... (එනිසා උඩ තට්ටුවට නැගීම දැන් විකල්පයක් නොවෙයි....) දැන් රෑ 8යි.... අනතුරු ඇඟවීම් නොසලකා හැරීම යනු රෑ නිදිපැදුරේදීම ජලයෙන් වටවී මියයාමට ජේතු විය හැකියි....

වැල්ලම්පිටිය, මීගොඩ, කොළොන්නාව, සේදවත්ත, කොහිලවත්ත, කිත්තම්පහුව, වෙන්නවත්ත, SD වත්ත, කුරුණිවත්ත, ලංසියාවත්ත, අඹගහ හංදිය සහ මීතොටමුල්ල ඇතුළු කැලණි ගං මායිම ආශ්රිත සියල්ලන්ටම "මේ මොහොතේම" ඉවත්වන්න දැනුම්දෙන්න.

වැල්ලම්පිටිය අවට හදිසි බෝට්ටු සේවා සඳහා අමතන්න: 0719122239 and 0789464826

[QUOTE="padiri, post: 20163286, member: 556607"] [SIZE=4][COLOR=Red]සියලුදෙනාටම දැනගන්න සලස්වන්න....![/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] කැලණි ගඟේ පිටාරය දිහින් දිගටම වැඩිවන නිසා කැලණි ගඟ ආශ්‍රිතව පදිංචි සියලුම දෙනාට ඉතා ඉක්මණින් ඉවත් වන ලෙසට අනතුරු ඇඟවීම් දැන් නිකුත් වෙමින් පවතිනවා.....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] කරුණාකර වැස්ස නැතැයි සිතා අනතුරු ඇඟවීම් නොසලකා හරින්න එපා..... Flash Flood, නැත්නම් හදිසි ගංවතුර තත්ත්වයකදී ගංවතුර ව්‍යාප්ත වන්නේ මෝය සිට ඉහළට නොවෙයි, ඉහළ සිට පහළටයි..... වැස්ස හේතුවෙන් එක් රැස්වන ජලකඳ, පහළට ව්‍යාප්ත වන්නේ පැය කීපයක ප්‍රමාදයකින් පසුවයි..... එබැවින් වැස්ස නැති වීම යනු ගංවතුර තර්ජනය පහවීම නොවෙයි....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] මේ මොහොතේ කවුරුන් හෝ "දැන් වැස්ස නෑ" යනුවෙන් සිතා අනතුරු ඇඟවීම් නොසලකා හරිනවා නම් එය කාට හෝ කළ හැකි ලොකුම මෝඩකම වනවා.... එබැවින් කවුරුන් හෝ ඒ මෝඩකම කරන්නට සූදානම් වනවා නම් කරුණාකර කියාදෙන්න, ජල මට්ටමේ ඉහළ යාම දැන් වන විට මීටර 11ක්.... (එනිසා උඩ තට්ටුවට නැගීම දැන් විකල්පයක් නොවෙයි....) දැන් රෑ 8යි.... අනතුරු ඇඟවීම් නොසලකා හැරීම යනු රෑ නිදිපැදුරේදීම ජලයෙන් වටවී මියයාමට ජේතු විය හැකියි.... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] වැල්ලම්පිටිය, මීගොඩ, කොළොන්නාව, සේදවත්ත, කොහිලවත්ත, කිත්තම්පහුව, වෙන්නවත්ත, SD වත්ත, කුරුණිවත්ත, ලංසියාවත්ත, අඹගහ හංදිය සහ මීතොටමුල්ල ඇතුළු කැලණි ගං මායිම ආශ්රිත සියල්ලන්ටම "මේ මොහොතේම" ඉවත්වන්න දැනුම්දෙන්න. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] වැල්ලම්පිටිය අවට හදිසි බෝට්ටු සේවා සඳහා අමතන්න: 0719122239 and 0789464826[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom