Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ගං වතුර ආධාර දෙන්න ඉන්න අය..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගං වතුර ආධාර දෙන්න ඉන්න අය..?

පුංචි අදහසක් ගැන කියන්න හිතාගෙනයි ත්‍රෙඩ් එක දාන්න හිතුවේ...

මේක මුලදිම කියන්න හදල ආයෙ නිකන් හිටිය ටිකක් පරක්කු වෙලාම කියන එක හොඳයි කියල හිතුන නිසාම... මොකද පහුගිය දවස් වල හැමෝටම ඕනෙ කොහොමහරි කාටහරි උදව්වක් කරන්නනේ.. ඒ අස්සෙ මම මේ කියන කතන්දරේ වැරදියට තේරුම් යයි කියල හිතුණා..

එලකිරියෙ කට්ටිය වගේම තව ගොඩක් දෙනෙක් පහු ගිය දවස් ටිකේම ගං වතුරට සහ නාය යාම වලට අහු උන අයට එක දිගට ආධාර අරගෙන ගියානේ.. සාමාන්යෙන් කෙනෙකුට විපතක් උන ගමන්ම අපේ අය ගොඩ දෙනෙක් ඒ අය වෙනුවෙන් මොනවහරි දෙයක් කරන්න ඉදිරිපත් වෙන්න දෙපාරක් හිතන්නේ නෑ.. පහු ගිය දවස් ටිකේම අපි ඒවට උදාහරණ දැක්ක.. ඒ අතරේ මනුස්සකමටත් ලැජ්ජ වෙන විදිහෙ අකටයුතුකම් නොවුනමත් නෙමෙයි..

කොහොමහරි දැන් ඉතින් ගං වතුර තත්ත්වෙ ටිකක් අඩු වෙලා, ඒවයින් බැට කාපු ගොඩක් මිනිස්සු සාමාන්‍ය වැඩකටයුතු කර ගෙන යන්න පටන් ගන්නව වගේ පෙනුන ඊයෙ පෙරේද දැක්ක නිවුස් වලින්.. මේ වෙද්දි ආධාර අරගෙන එන අයත් ටික ටික අඩු වෙලා.. හැබැයි මිනිස්සු සාමන්‍ය තත්ත්වෙට එනව කියන්නෙ තව දුරටත් ආධාර අරගෙන යන්න අවශ්‍ය නෑ කියන එක නෙමෙයි මගේ නම් අදහස...

වියලි ආහාර ද්‍රව්‍ය වගේ දේවල් අත්‍යවශ්‍යම නොවුනත් ගොඩ දෙනෙකුට ඇඳුම්, බෙහෙත් වගේ දේවල් තාමත් ඕන කරනව ඇති.. මොකද මේ වගේ විපතක් උන මුල් සති කීපයේදි වගේ තොරතුරු හුවමාරු වෙන්නෙ නෑ මධ්‍ය වලින් උනත් ටික දවසක් ගියාට පස්සේ.. මිනිස්සුන්ගෙ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ටික ටික අසරණ උන මිනිස්සුන්ගෙ අවශ්‍යතා නිකම්ම අමතක වෙලත් යනවා..

අනික මුල් දවස්වල එක දිගට ආධාර ලැබුණත් මේ වෙනකොට කිසිම හවු හරණක් නැතුවයි ඇත්තේ.. සමහර විට ගොඩ දෙනෙකුට මොකක් හරි ආධාරයක් අවශ්‍යම වෙලාව දැන් වෙන්නත් පුලුවන්.. සමහර විට ඒ ආධාරය අපි හිතන විදිහෙ සලාකයක් වගේ දෙයක් නොවෙන්නත් පුලුවන්..

නිකමට මෙහෙම හිතමුකෝ..

අවධානම නිසා කඳවුරු වල හිටිය කෙනෙක් තමන්ගෙ ගෙදරට ආයෙ ආවට පස්සෙ ඒ ගෙදර ඉන්න පුලුවන් තත්ත්වෙට අලුත් වැඩියා කර ගන්න එපැයි.. ඉතින් අන්න ඒ වගේ කෙනෙකුට අවශ්‍ය විදිහෙ උදව්වක් කර ගන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා.. සමහර විට වහලේ උළු ගැලවිලා තියෙයි.. බතක් මාලුවක් උයා ගන්න තිබුණ භාජණ ටික ගහගෙනගිහින් ඇති.. එහෙම නැත්තන් ඉඳගන්න තියෙන පුටු ටික වතුරට ගහගෙන ගිහින් ඇති.. නිදා ගන්න තිබුණ ඇඳ විනාස වෙලා ඇති.. ඒත් ඒ අයට ඒ විදිහෙ ආධාර මේ වෙනකොට කොහොමත් ලැබෙන්නෙ නෑ... අනිත් එක වතුර ප්‍රශ්න තියෙනව ඇති සෑහෙන්න.. ළිං වලට මඩ එකතු වෙලා ඇති.. කඳවුරු වලට වතුර බෝතල් ලැබුණත්, ගෙවල් වලට ගියාට පස්සෙ වතුර බෝතල් ලැබෙන එකක් නෑ.. වතුර බෝතල් වලින් ගෙදරක අවශ්‍යතාව පිරිමහන්නත් බෑ.. ඉතින් අන්න ඒ අයව ටිකක් හොයල බලල වතුර් බූලි දෙක තුනක් හරි දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව කියලයි මට නම් හිතෙන්නේ...

මමනම් කියන්නෙ ආධාර බෙදල උණුසුම මැකිල ගියාට පස්සෙ ගිහින් හොයල බලල දෙන ආධාරෙ කියන්න බැරි තරම් වටිණාකමක් තියෙයි කියලයි.. (වරදවා තෙරුම් ගන්න එපා... මුලින් ආධාර අරගෙන ගිය එකේ වටිනාකමක් නෑ කියල නෙමෙයි මේ කියන්නේ...)

මේ වගේ සිද්ධියක් උනාට පස්සෙ ජීවිතෙ පටන් ගත්තට පස්සෙ මිනිස්සුන්ට ගොඩක් උදව් ඕනෙ වෙනව.. ඒත් ඒ වෙනකොට අනිත් මිනිස්සුන්ට ඒ සිද්ධිය අමතකයි..

ඒ නිසා අධාර කර ගන්න බැරි උන අය වගේම විපතට පත් වෙච්ච අයට ආධාර කරන්න සූදානම් අය ඉන්නවනම් දැන් ඒ වැඩේට කාලෙ හරි...

මේ වගේ දේවල් කරන්නේ ගොඩක් වෙලාවට් ඔෆිස් වල අය, යාලුවෝ එක්ක සංවිධානය කරගෙනනෙ.. ඉතින් අපිට හිතෙන හිතෙන දේවල් එකතු කරන් මෙහෙ ඉඳන් පටවගෙන නොයා පුලුවන් තරම් සල්ලි එකතු කරගෙන, ඒ පැත්තෙ ගිහින් අවශ්‍යතාවය අනුව ඒ සල්ලි වියදම් කරල අවශ්‍යම කෙනාට අවශ්‍ය ආධාරය කරන්න පුලුවන්නම් දැන් ඒක ගොඩක් වටිනවා...

සමහරවිට එදාවේල හොයා ගෙන කන කෙනෙකුගෙ ත්‍රීවීල එකක් වගේ එකක් වතුරට අහු වෙලා එක තැන තියෙන්න පුලුවන්.. කීය කීය හරි එකතු කරල ඒක හදා ගන්න උදව්වක් කරන්න පුලුවන් උනොත් සමහරවිට ඒ කෙනාගෙ පවුලටම කරන උදව්වක් වෙන්නත් පුලුවන්..

ඒ නිසා ඒ අයව අත ඇරල නොදා පුලු පුලුවන් විදිහට ආයෙ නැගින්න සහයක් දෙන්න පුලුවන් තාමත්.. මොකද මහ වැස්සෙ ගං වතුර බලන්න පවා පෝලිමේ ආව වාහන දැන් එන්නෙම නැති ගානයි..

එදා වෙල හොයාගෙන ජීවත් උන අයට එක පාර ගොඩ එන්න අමාරුයි මේ වගේ දේකින් පස්සේ.. අඩුම ගානේ අතට හරි කීයක් හරි දෙන්න පුලුවන්නම් ඒකත් වටිනවා.. මොකද අපි රුපියල් 1000ක් විතර වියදම් කරල හදන සලාකයක සමහර විට රුපියල් 100ක වටිනාකමක් තියෙන වෙලාවෙ හැටියට අත්‍යවශ්‍යම දේ නැති වෙන්නත් පුලුවන්..

ඒ නිසා පොඩ්ඩක් මේ කියපු දේවල් ගැන ආයි සැරයක් හිතල පුලුවන් කමක් තියෙන අය ආයෙත් මොනවහරි දෙයක් සංවිධානය කර ගන්න බලන්න.. උස්සගෙන යන්නෙ නැතුව අවශ්‍යතාවය අනුව අත්‍යවශ්‍යම දේවල් අරගෙන දෙන්න බලන එක වැදගත් වේවි... සමහර විට එහෙම අය පේන මානෙ නැතුව ඇති.. ඒත් ඉතින් ඒ අයව හොයාගෙන යන එක තමයි වැදගත්ම දේ..

දැන් ඉතින් මට කියන්න එපා, ඔච්චර කියන එකේ උඹම ඕක පටන් ගනින්කො කියලා..

මට එහෙම දෙයක් කර ගන්න බැරි නිසා, පුලුවන් අයට පොඩි අදහසක් හරි ගන්නයි මේ ටික ලියන්න හිතුන්නේ..

විපතට පත් වෙච්ච අයට ආයෙත් ආධාර කරන්න කැමැත්තෙන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතුනා මේ ටික කියන එක...

ඒ නිසා පුලුවන්නම් පොඩි බම්ප් එකක් දාගෙන යන්න..

මොකද කරදරයක් වෙලා, ඒක හැමොටම අමතක උනාට පස්සෙයි උදව් ඕනෙ වෙන්නෙ ඒ කරදරේ වැටිල ඉන්න අයට..

[QUOTE="richlife, post: 20213476, member: 430068"] [b]ගං වතුර ආධාර දෙන්න ඉන්න අය..?[/b] [CENTER][SIZE=4][COLOR=Indigo]පුංචි අදහසක් ගැන කියන්න හිතාගෙනයි ත්‍රෙඩ් එක දාන්න හිතුවේ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේක මුලදිම කියන්න හදල ආයෙ නිකන් හිටිය ටිකක් පරක්කු වෙලාම කියන එක හොඳයි කියල හිතුන නිසාම... මොකද පහුගිය දවස් වල හැමෝටම ඕනෙ කොහොමහරි කාටහරි උදව්වක් කරන්නනේ.. ඒ අස්සෙ මම මේ කියන කතන්දරේ වැරදියට තේරුම් යයි කියල හිතුණා..:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]එලකිරියෙ කට්ටිය වගේම තව ගොඩක් දෙනෙක් පහු ගිය දවස් ටිකේම ගං වතුරට සහ නාය යාම වලට අහු උන අයට එක දිගට ආධාර අරගෙන ගියානේ.. සාමාන්යෙන් කෙනෙකුට විපතක් උන ගමන්ම අපේ අය ගොඩ දෙනෙක් ඒ අය වෙනුවෙන් මොනවහරි දෙයක් කරන්න ඉදිරිපත් වෙන්න දෙපාරක් හිතන්නේ නෑ..[/COLOR][/SIZE] පහු ගිය දවස් ටිකේම අපි ඒවට උදාහරණ දැක්ක.. ඒ අතරේ මනුස්සකමටත් ලැජ්ජ වෙන විදිහෙ අකටයුතුකම් නොවුනමත් නෙමෙයි.. :oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කොහොමහරි දැන් ඉතින් ගං වතුර තත්ත්වෙ ටිකක් අඩු වෙලා, ඒවයින් බැට කාපු ගොඩක් මිනිස්සු සාමාන්‍ය වැඩකටයුතු කර ගෙන යන්න පටන් ගන්නව වගේ පෙනුන ඊයෙ පෙරේද දැක්ක නිවුස් වලින්.. මේ වෙද්දි ආධාර අරගෙන එන අයත් ටික ටික අඩු වෙලා.. හැබැයි මිනිස්සු සාමන්‍ය තත්ත්වෙට එනව කියන්නෙ තව දුරටත් ආධාර අරගෙන යන්න අවශ්‍ය නෑ කියන එක නෙමෙයි මගේ නම් අදහස...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]වියලි ආහාර ද්‍රව්‍ය වගේ දේවල් අත්‍යවශ්‍යම නොවුනත් ගොඩ දෙනෙකුට ඇඳුම්, බෙහෙත් වගේ දේවල් තාමත් ඕන කරනව ඇති.. මොකද මේ වගේ විපතක් උන මුල් සති කීපයේදි වගේ තොරතුරු හුවමාරු වෙන්නෙ නෑ මධ්‍ය වලින් උනත් ටික දවසක් ගියාට පස්සේ.. මිනිස්සුන්ගෙ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ටික ටික අසරණ උන මිනිස්සුන්ගෙ අවශ්‍යතා නිකම්ම අමතක වෙලත් යනවා..:sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අනික මුල් දවස්වල එක දිගට ආධාර ලැබුණත් මේ වෙනකොට කිසිම හවු හරණක් නැතුවයි ඇත්තේ.. සමහර විට ගොඩ දෙනෙකුට මොකක් හරි ආධාරයක් අවශ්‍යම වෙලාව දැන් වෙන්නත් පුලුවන්.. සමහර විට ඒ ආධාරය අපි හිතන විදිහෙ සලාකයක් වගේ දෙයක් නොවෙන්නත් පුලුවන්..:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]නිකමට මෙහෙම හිතමුකෝ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අවධානම නිසා කඳවුරු වල හිටිය කෙනෙක් තමන්ගෙ ගෙදරට ආයෙ ආවට පස්සෙ ඒ ගෙදර ඉන්න පුලුවන් තත්ත්වෙට අලුත් වැඩියා කර ගන්න එපැයි.. ඉතින් අන්න ඒ වගේ කෙනෙකුට අවශ්‍ය විදිහෙ උදව්වක් කර ගන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා.. සමහර විට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]වහලේ [/COLOR][/SIZE]උළු ගැලවිලා තියෙයි.. බතක් මාලුවක් උයා ගන්න තිබුණ භාජණ ටික ගහගෙනගිහින් ඇති.. එහෙම නැත්තන් ඉඳගන්න තියෙන පුටු ටික වතුරට ගහගෙන ගිහින් ඇති.. නිදා ගන්න තිබුණ ඇඳ විනාස වෙලා ඇති.. ඒත් ඒ අයට ඒ විදිහෙ ආධාර මේ වෙනකොට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]කොහොමත්[/COLOR][/SIZE] ලැබෙන්නෙ නෑ... අනිත් එක වතුර ප්‍රශ්න තියෙනව ඇති සෑහෙන්න.. ළිං වලට මඩ එකතු වෙලා ඇති.. කඳවුරු වලට වතුර බෝතල් ලැබුණත්, ගෙවල් වලට ගියාට පස්සෙ වතුර බෝතල් ලැබෙන එකක් නෑ.. වතුර බෝතල් වලින් ගෙදරක අවශ්‍යතාව පිරිමහන්නත් බෑ.. ඉතින් අන්න ඒ අයව ටිකක් හොයල බලල වතුර් බූලි දෙක තුනක් හරි දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව කියලයි මට නම් හිතෙන්නේ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මමනම් කියන්නෙ ආධාර බෙදල උණුසුම මැකිල ගියාට පස්සෙ ගිහින් හොයල බලල දෙන ආධාරෙ කියන්න බැරි තරම් වටිණාකමක් තියෙයි කියලයි.. [I](වරදවා තෙරුම් ගන්න එපා... මුලින් ආධාර අරගෙන ගිය එකේ වටිනාකමක් නෑ කියල නෙමෙයි මේ කියන්නේ...)[/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ වගේ සිද්ධියක් උනාට පස්සෙ ජීවිතෙ පටන් ගත්තට පස්සෙ මිනිස්සුන්ට ගොඩක් උදව් ඕනෙ වෙනව.. ඒත් ඒ වෙනකොට අනිත් මිනිස්සුන්ට ඒ සිද්ධිය අමතකයි..:sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ නිසා අධාර කර ගන්න බැරි උන අය වගේම විපතට පත් වෙච්ච අයට ආධාර කරන්න සූදානම් අය ඉන්නවනම් දැන් ඒ වැඩේට කාලෙ හරි...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ වගේ දේවල් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]කරන්නේ [/COLOR][/SIZE]ගොඩක් වෙලාවට් ඔෆිස් වල අය, යාලුවෝ එක්ක සංවිධානය කරගෙනනෙ.. ඉතින් අපිට හිතෙන හිතෙන දේවල් එකතු කරන් මෙහෙ ඉඳන් පටවගෙන නොයා පුලුවන් තරම් සල්ලි එකතු කරගෙන, ඒ පැත්තෙ ගිහින් අවශ්‍යතාවය අනුව ඒ සල්ලි වියදම් කරල අවශ්‍යම කෙනාට අවශ්‍ය ආධාරය කරන්න පුලුවන්නම් දැන් ඒක ගොඩක් වටිනවා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සමහරවිට එදාවේල හොයා ගෙන කන කෙනෙකුගෙ ත්‍රීවීල එකක් වගේ එකක් වතුරට අහු වෙලා එක තැන තියෙන්න පුලුවන්.. කීය කීය හරි එකතු කරල ඒක හදා ගන්න උදව්වක් කරන්න පුලුවන් උනොත් සමහරවිට ඒ කෙනාගෙ පවුලටම කරන උදව්වක් වෙන්නත් පුලුවන්..:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ නිසා ඒ අයව අත ඇරල නොදා පුලු පුලුවන් විදිහට ආයෙ නැගින්න සහයක් දෙන්න පුලුවන් තාමත්.. මොකද මහ වැස්සෙ ගං වතුර බලන්න පවා පෝලිමේ ආව වාහන දැන් එන්නෙම නැති ගානයි..:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එදා වෙල හොයාගෙන ජීවත් උන අයට එක පාර ගොඩ එන්න අමාරුයි මේ වගේ දේකින් පස්සේ.. අඩුම ගානේ අතට හරි කීයක් හරි දෙන්න පුලුවන්නම් ඒකත් වටිනවා.. මොකද අපි රුපියල් 1000ක් විතර වියදම් කරල හදන සලාකයක සමහර විට රුපියල් 100ක වටිනාකමක් තියෙන වෙලාවෙ හැටියට අත්‍යවශ්‍යම දේ නැති වෙන්නත් පුලුවන්..:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ නිසා පොඩ්ඩක් මේ කියපු දේවල් ගැන ආයි සැරයක් හිතල පුලුවන් කමක් තියෙන අය ආයෙත් මොනවහරි දෙයක් සංවිධානය කර ගන්න බලන්න.. උස්සගෙන යන්නෙ නැතුව අවශ්‍යතාවය අනුව අත්‍යවශ්‍යම දේවල් අරගෙන දෙන්න බලන එක වැදගත් වේවි... සමහර විට එහෙම අය පේන මානෙ නැතුව ඇති.. ඒත් ඉතින් ඒ අයව හොයාගෙන යන එක තමයි වැදගත්ම දේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දැන් ඉතින් මට කියන්න එපා, ඔච්චර කියන එකේ උඹම ඕක පටන් ගනින්කො කියලා..:sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මට එහෙම දෙයක් කර ගන්න බැරි නිසා, පුලුවන් අයට පොඩි අදහසක් හරි ගන්නයි මේ ටික ලියන්න හිතුන්නේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]විපතට පත් වෙච්ච අයට ආයෙත් ආධාර කරන්න කැමැත්තෙන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතුනා මේ ටික කියන එක...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ නිසා පුලුවන්නම් පොඩි [B][I]බම්ප්[/I] [/B]එකක් දාගෙන යන්න..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මොකද කරදරයක් වෙලා, ඒක හැමොටම අමතක උනාට පස්සෙයි උදව් ඕනෙ වෙන්නෙ ඒ කරදරේ වැටිල ඉන්න අයට..:yes:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom