Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ගඟ_දිගේ...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගඟ දිගේ...

ලංකාවේ පරිසරය ඇසුරෙන් සිදු කරපු හොඳ වැඩසටහන ද මන්ඳා... ජැක්සන්ගේ වචන භාවිතය,බැක්ග්‍රවුන්ඩ් මියුසික් කියලා වැඩක් නෑ...

ජැක්සන් පටන් ගැන්මෙන් ඉරිසියාකාර වැඩක් කරනවා(1 ඡායාරූපය).ඒ මහවැලියේ මුල් උල්පතකින් වතුර ටිකක් බොන එක.. ඒ හැඟීම කොහොමද කියලා හිතාගන්න වත් බෑ...

හොර්ටන් දියකඩිත්ත යි,අග්‍රබෝපත් දිය කඩිත්තයි( දෙවැනි ඡායාරූප ) එකතු වෙනතැන...මෙතැන් සිට තමයි දිය පාරට නමක් එකතු වෙන්නේ.. අග්රාබෝපත් ඔය...

තාක්ෂණයෙන් අගපත් අද වන් කාලයක මෙවැනි සුන්දර නිර්මාණ එළියට නොඑන්නේ වත්මන් මිනිසාගේ රසාස්වාදය කොතරම් දුරක් වාණිජකරණයට ලක් වී ඇත් ද??

හෝර්ටන් තැන්න, අග්රාබෝපත් කන්ද හා තොටුපල කන්දෙන් එන කුඩා දිය සීරා එකතු වෙලා අග්‍රාඔය හැදුනා....

අග්රාඔයට දඹගස්තලාවඔය එකතු උනා...

මෙතැන් සිට කොත්මලා ඔය නිර්මාණය වෙනවා...

දඹගස්තලාවේ මුල් දිය සිරා පැමිණෙන්නේ අඹේවල ඉඳන්....

තලවාකැලේ දී කොත්මලා ඔයට නානුඔය එකතු වෙනවා...

නානු ඔයට වතුර ලැබෙන්නේ ග්‍රෙගරි වැවෙන්....ග්‍රෙගරි වැව පෝෂණය වෙන්නේ පිදුරුතලාගලින්...

මල්හෑවෙන් කොත්මලා ඔයට පූනඬලු ඔය එකතු වෙයි...

පූනාඔය ද අවසානයේ කොත්මලා ඔයට එකතු වී කොත්මලේ ජලාශය නිර්මාණය වේ...

මින් එහාට ඇත්තේ මළ ගඟක් ය...මක්නිසාද කොත්මෙලේ ජලාශයේ ජලය විදුලිය නිර්මාණය ට යෝදාගන්නා බැවිනි... එහාට ගිය ජල මළගඟ නැවත ජිවමාන වේ..ඒ අටබාගේ දීය.. අවසායේ හැටන් ගඟත් කොත්මලායත් එකතු වී ඒ මහ සශ්‍රික මහවැලිය නිර්මාණය වේ..ඒ මහවිල්ලෑවේදි.

[YOUTUBE]vRmVmFs5uBg[/YOUTUBE]

[YOUTUBE]GjPVKO265Gg[/YOUTUBE]

[YOUTUBE]D0hl7Y6zhJo[/YOUTUBE]

[YOUTUBE]9N77PIIJPGk[/YOUTUBE]

[QUOTE="hancok, post: 25338725, member: 119642"] [CENTER][SIZE="4"]ගඟ දිගේ... ලංකාවේ පරිසරය ඇසුරෙන් සිදු කරපු හොඳ වැඩසටහන ද මන්ඳා... ජැක්සන්ගේ වචන භාවිතය,බැක්ග්‍රවුන්ඩ් මියුසික් කියලා වැඩක් නෑ... ජැක්සන් පටන් ගැන්මෙන් ඉරිසියාකාර වැඩක් කරනවා(1 ඡායාරූපය).ඒ මහවැලියේ මුල් උල්පතකින් වතුර ටිකක් බොන එක.. ඒ හැඟීම කොහොමද කියලා හිතාගන්න වත් බෑ... [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-0/p180x540/94123571_10223025886386080_5565684403323011072_o.jpg?_nc_cat=110&_nc_sid=110474&_nc_ohc=747JhXOsYuAAX_wBDnm&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=6&oh=7c323bd7fd1792052ee9980c2548194c&oe=5EC85049[/IMG] හොර්ටන් දියකඩිත්ත යි,අග්‍රබෝපත් දිය කඩිත්තයි( දෙවැනි ඡායාරූප ) එකතු වෙනතැන...මෙතැන් සිට තමයි දිය පාරට නමක් එකතු වෙන්නේ.. අග්රාබෝපත් ඔය... [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-0/p180x540/93253447_10223025893906268_3666059997965451264_o.jpg?_nc_cat=107&_nc_sid=110474&_nc_ohc=pKuykc_xTpoAX-xdozZ&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=6&oh=a77e29ce2f0b0ebc2323674526260536&oe=5EC7B5A2[/IMG] තාක්ෂණයෙන් අගපත් අද වන් කාලයක මෙවැනි සුන්දර නිර්මාණ එළියට නොඑන්නේ වත්මන් මිනිසාගේ රසාස්වාදය කොතරම් දුරක් වාණිජකරණයට ලක් වී ඇත් ද?? හෝර්ටන් තැන්න, අග්රාබෝපත් කන්ද හා තොටුපල කන්දෙන් එන කුඩා දිය සීරා එකතු වෙලා අග්‍රාඔය හැදුනා.... අග්රාඔයට දඹගස්තලාවඔය එකතු උනා... මෙතැන් සිට කොත්මලා ඔය නිර්මාණය වෙනවා... දඹගස්තලාවේ මුල් දිය සිරා පැමිණෙන්නේ අඹේවල ඉඳන්.... තලවාකැලේ දී කොත්මලා ඔයට නානුඔය එකතු වෙනවා... නානු ඔයට වතුර ලැබෙන්නේ ග්‍රෙගරි වැවෙන්....ග්‍රෙගරි වැව පෝෂණය වෙන්නේ පිදුරුතලාගලින්... මල්හෑවෙන් කොත්මලා ඔයට පූනඬලු ඔය එකතු වෙයි... පූනාඔය ද අවසානයේ කොත්මලා ඔයට එකතු වී කොත්මලේ ජලාශය නිර්මාණය වේ... මින් එහාට ඇත්තේ මළ ගඟක් ය...මක්නිසාද කොත්මෙලේ ජලාශයේ ජලය විදුලිය නිර්මාණය ට යෝදාගන්නා බැවිනි... එහාට ගිය ජල මළගඟ නැවත ජිවමාන වේ..ඒ අටබාගේ දීය.. අවසායේ හැටන් ගඟත් කොත්මලායත් එකතු වී ඒ මහ සශ්‍රික මහවැලිය නිර්මාණය වේ..ඒ මහවිල්ලෑවේදි.[/SIZE] [YOUTUBE]vRmVmFs5uBg[/YOUTUBE] [YOUTUBE]GjPVKO265Gg[/YOUTUBE] [YOUTUBE]D0hl7Y6zhJo[/YOUTUBE] [YOUTUBE]9N77PIIJPGk[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom