Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගඟ_දිගේ_after_15years
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට මහවැලි ව්‍යාපෘතිය. ලංකාවේ මෙතෙක් ඵලගත් මානවවාදී ව්‍යාපෘතිය. මහවැලි කලාප, මිනිසුන් පදිංචි කළ ගොවිබිම්, ජනපද ඒ උපසංස්කෘතිය, තෙල්දෙණිය වගේ සාම්ප්‍රදායික ගමක සිටි මිනිසුන්ගේ ගම වික්ටෝරියා ජලාශයට යට වී ඒ මිනිසුන් ගිරාඳුරු කෝට්ටේ, දෙහිඅත්තකණ්ඩියේ නොම්මරයක් සහිත ගමක පදිංචි වෙනවා කීවාම මොනතරම් සංස්කෘතික වෙනසක්ද? ඒ මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙලා. අද ඉන්න සමහර තරුණ පිරිස් තමන්ගේ මුල් ගම තෙල්දෙණිය කියලා දන්නෙවත් නැහැ. පැරැුණි පරම්පරා වෙනස්වෙලා ගිහින්. ඉතින් මේ කුඩා රටේ සොයා බලා පර්යේෂණ කරනවා නම් හරිම නිර්මාණාත්මක, ව්‍යායාමික, ආකර්ෂණීය දේවල් රැුසක් තිබෙනවා.

ඒවා අනාගත පරපුරට දායාද කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

මම කාලයක් ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සහකාර පුස්තකාලයාධිපති ලෙස කටයුතු කළානේ... ඒකට මම ඉල්ලලා ගියේ. මම රාජකීය පොත් ගබඩාවේ තිබෙන අත්පිටපත් විශාල සංඛ්‍යාවක් පරිශීලනය කළා. ඒවායේ අඩංගු වෙනවා ඉංග්‍රීසි යුගයේදී, නාරංගොඩ සුමනසාර හාමුදුරුවෝ රුවන්වැලි සෑය සොයාගත් තැන පටන් බොහෝ තොරතුරු එකතු කොට නුවරකලාවිය අලූතෙන් සොයාගන්නා විට, ඒ ඒ දිසා බාර දිසාපතිවරුන්ට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් සාම්ප්‍රදායික තොරතුරු එකතු කරන්න කළ පැවරුමෙන් එකතු වුණු තොරතුරු. අපේ විශ්වවිද්‍යාලවල හිටපු ආචාර්ය මහාචාර්යවරු කළ පර්යේෂණ මිස වර්තමාන ආචාර්ය මහාචාර්යවරු එහෙම පර්යේෂණ කරන්නේ නැහැ. ඒ නිසා අඩු ගානේ ජනමාධ්‍ය තුළින්වත් එහෙම දෙයක් කරනවා නම්... මෙතනදි රජයේ සහ පෞද්ගලික ආයතනවල වෙනස් වෙන්න පුළුවන් අපට අයිති නැහැ අධ්‍යාපනික කරුණු කියලා. ඒත් මගේ ගඟ දිගේ වගේ පර්යේෂණයකට, ඒ අධ්‍යාපනයට සහ රසාස්වාදය එකතු කරන්න පුළුවන් නම් එය ජනප්‍රිය වැඩසටහනක් වෙනවානේ. රේටිංස් කියන දේ පෞද්ගලික ආයතනවලට පවා වැදගත් වෙනවානේ. එය අත්‍යවශ්‍ය සාධකයක්. ගඟ දිගේට මට සම්මාන රැුසක් ලැබිලා තිබෙනවා. දෙවැනි තුන්වැනි වතාවටත් විකාශය වෙනවා. අලූත් පරම්පරාවලින් විශාල ආදර ගෞරවයක් ලැබෙනවා. ඒ කියන්නේ රේටිංස්. එහෙම රේටිංස් වැඩි කරගෙන ගෞරවණීය ගුණාත්මක බවක් ලබාගන්න පුළුවන්. හැබැයි ඒකට හුඟක් මහන්සි වෙන්න ඕනේ. ඒ සඳහා කැමති තරුණයන් පිරිසකුත් ඉන්න බව මම දන්නවා. ඒ අයව මෙහෙයවන්න, පුහුණු කරන්න පුළුවන් තැනකට පෞද්ගලික අංශ යොමු වෙනවා නම් ජනකාන්ත වැඩසටහන් කරන්න පුළුවන්. මට ඒ සඳහා අත්දැකීම් තිබෙනවා. මම කැමතියි එහෙම කොල්ලො කෙල්ලො පිරිවරක් හදාගෙන අනාගතයට මේ වගේ සංචාර වැඩසටහන් තනාගන්න පුළුවන් නම්...

ඒ වගේම මම පොතක් ලියන්න හිතාගෙන ඉන්නවා ගඟ දිගේ ගැන. ඇත්තෙන්ම අපි පොතින් පතින් ලබන දැනුමට ඒ අත්දැකීම එකතු වුණාමයි වටිනාකම තිබෙන්නේ. ගඟ දිගේ සඳහා විශාල හැදෑරීමක් කළා. සුනිල් විජේසිරි කියලා මගේ කණ්ඩායමේම සිටි, දැන් අප අතර නැති මහවැලි නිලධාරියා තමයි මට ඒ සඳහා බොහොම පිහිට වුණේ. මහවැලි අධිකාරියේ පුස්තකාලයේ මම සෑහෙන කාලය ගත කළා. මගේ ආම්පන්න මිටියේ පොත් තොගයක් තිබෙනවා. ඒවාත් කද බැඳගෙන තමයි මම මේ ගමන ගියේ. ඒ තමයි හැදෑරීම. එකම තේමාවක් යටතේ කොටස් වශයෙන් විකාශය වන සංචාර වැඩසටහන් දැනට කළේ මම විතරයිනේ... මම බලාපොරොත්තු වුණා අපි කළ බොහෝ දේ අනුකරණය කරලා ප්රවණතා බවට පත්වෙලා තව බොහෝ නිර්මාණ අතීතයේ ඇති වුණා වගේ හැම නාළිකාවකම මේ පර්යේෂණාත්මක සංචාර කරයි කියලා. හැබැයි තරුණ පරපුර ගත්තේ මේ ගමනේ විනෝදය විතරයි. එය තුළ ගැඹුරු හැදෑරීමක් තිබිය යුතුයි. මොකද හැදෑරීම තියෙන කෙනකු ගමන තුළ විනෝද වන ආකාරයයි, හැදෑරීමක් නැති අයකු විනෝදවන ක්‍රමයයි අතර ලොකු වෙනසක් තිබෙනවා. දැනගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. මම ගඟ දිගේ යන්නේ ගඟ දැනගෙන. ඉතින් මම හිස්අතින් ගිහින් ගඟ දැකලා ඒ මොහොතේ පුදුම වෙවී ඉන්නවාට වඩා, එය දැනගෙන ගිහින් සාමාන්‍ය දේට වඩා එහා දකින දැනුම්වත් පුදුමය හරිම නිර්මාණාත්මකයි. ඊළඟ පරම්පරාවෙන් බලාපොරොත්තු වූ ඒ දේ සිදුවුණේ නැහැ. හැබැයි මහවැලි ගඟ විතරක් නෙවෙයි, අපට තව ගංගා තිබෙනවා. ඒ වගේම මේ සොබා දහම ගැන ඊට වඩා හාත්පසින් වෙනස් තව ඕනෑතරම් තේමා මා ළඟ තියාගෙන තමයි මම ස්වර්ණවාහිනියෙන් එළියට එන්නේ. හැබැයි ආයතනය සමඟ බොහොම මිත්රශීලීව. කිසිම අරෝවකින් තොරවයි වසර දහයක සේවා කාලය 2010 දි අවසන් කළේ. මොකද මම එකම නාළිකාවක රැුඳී සිටිය යුතු නැහැ. ඊට වඩා පුළුල්ව මේ ප්‍රවණතාව ඉදිරියට ගෙන යා යුතුයි කියන හැඟීමෙන්. ඒත් මේ වනතුරු කිසිම නාළිකාවකින් මට එහෙම ආරාධනයක් කරලා නැහැ. ඒ ඒ නාළිකා තමතමන්ගේ නමින් ලෝක හදාගෙන, හැම චරිතයක්ම තමන්ගේ අයගෙන් කරගන්නේ. ටෙලි නාට්‍යවල පවා තමන්ගේම නළුවන් පිරිසක් ඉන්නේ. ප්රවෘත්ති අංශයෙන්මයි සංචාර පවා කරන්නේ. ඒ නිසා සියලූ අංගයන්ගෙන් අපේ නාළිකාව ස්වයංපෝෂිතයි. ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි. කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ කියලා හිතාගෙන රාජ්‍යයන් බිහිකරගෙන ඉන්නවා. ඒ නිසා මං වගේ ප්‍රවීණ අත්දැකීම් සහිත නිදහස් මාධ්‍යවේදියකුට ඉඩහසර සැලසෙනවා අඩුයි. ඒ නිසා මගේ අදහස් තොගය මිටිබැඳගෙන, තාම කඳු නඟින්න, ඔරු පදින්න, පීනන්න, ගස්නඟින්න පුළුවන් ශරීරයක් තියාගෙන අනේ මගෙන් වැඩ ගනවු ගනිවු හඬහඬා ඔහේ යන ගඟක් වගේ ඉන්නවා.

අරුණි මුතුමලී

අප්‍රේල් 23, 2020

සරසවිය

[QUOTE="hancok, post: 25390925, member: 119642"] [SIZE="4"]ඊළඟට මහවැලි ව්‍යාපෘතිය. ලංකාවේ මෙතෙක් ඵලගත් මානවවාදී ව්‍යාපෘතිය. මහවැලි කලාප, මිනිසුන් පදිංචි කළ ගොවිබිම්, ජනපද ඒ උපසංස්කෘතිය, තෙල්දෙණිය වගේ සාම්ප්‍රදායික ගමක සිටි මිනිසුන්ගේ ගම වික්ටෝරියා ජලාශයට යට වී ඒ මිනිසුන් ගිරාඳුරු කෝට්ටේ, දෙහිඅත්තකණ්ඩියේ නොම්මරයක් සහිත ගමක පදිංචි වෙනවා කීවාම මොනතරම් සංස්කෘතික වෙනසක්ද? ඒ මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙලා. අද ඉන්න සමහර තරුණ පිරිස් තමන්ගේ මුල් ගම තෙල්දෙණිය කියලා දන්නෙවත් නැහැ. පැරැුණි පරම්පරා වෙනස්වෙලා ගිහින්. ඉතින් මේ කුඩා රටේ සොයා බලා පර්යේෂණ කරනවා නම් හරිම නිර්මාණාත්මක, ව්‍යායාමික, ආකර්ෂණීය දේවල් රැුසක් තිබෙනවා. ඒවා අනාගත පරපුරට දායාද කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මම කාලයක් ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සහකාර පුස්තකාලයාධිපති ලෙස කටයුතු කළානේ... ඒකට මම ඉල්ලලා ගියේ. මම රාජකීය පොත් ගබඩාවේ තිබෙන අත්පිටපත් විශාල සංඛ්‍යාවක් පරිශීලනය කළා. ඒවායේ අඩංගු වෙනවා ඉංග්‍රීසි යුගයේදී, නාරංගොඩ සුමනසාර හාමුදුරුවෝ රුවන්වැලි සෑය සොයාගත් තැන පටන් බොහෝ තොරතුරු එකතු කොට නුවරකලාවිය අලූතෙන් සොයාගන්නා විට, ඒ ඒ දිසා බාර දිසාපතිවරුන්ට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් සාම්ප්‍රදායික තොරතුරු එකතු කරන්න කළ පැවරුමෙන් එකතු වුණු තොරතුරු. අපේ විශ්වවිද්‍යාලවල හිටපු ආචාර්ය මහාචාර්යවරු කළ පර්යේෂණ මිස වර්තමාන ආචාර්ය මහාචාර්යවරු එහෙම පර්යේෂණ කරන්නේ නැහැ. ඒ නිසා අඩු ගානේ ජනමාධ්‍ය තුළින්වත් එහෙම දෙයක් කරනවා නම්... මෙතනදි රජයේ සහ පෞද්ගලික ආයතනවල වෙනස් වෙන්න පුළුවන් අපට අයිති නැහැ අධ්‍යාපනික කරුණු කියලා. ඒත් මගේ ගඟ දිගේ වගේ පර්යේෂණයකට, ඒ අධ්‍යාපනයට සහ රසාස්වාදය එකතු කරන්න පුළුවන් නම් එය ජනප්‍රිය වැඩසටහනක් වෙනවානේ. රේටිංස් කියන දේ පෞද්ගලික ආයතනවලට පවා වැදගත් වෙනවානේ. එය අත්‍යවශ්‍ය සාධකයක්. ගඟ දිගේට මට සම්මාන රැුසක් ලැබිලා තිබෙනවා. දෙවැනි තුන්වැනි වතාවටත් විකාශය වෙනවා. අලූත් පරම්පරාවලින් විශාල ආදර ගෞරවයක් ලැබෙනවා. ඒ කියන්නේ රේටිංස්. එහෙම රේටිංස් වැඩි කරගෙන ගෞරවණීය ගුණාත්මක බවක් ලබාගන්න පුළුවන්. හැබැයි ඒකට හුඟක් මහන්සි වෙන්න ඕනේ. ඒ සඳහා කැමති තරුණයන් පිරිසකුත් ඉන්න බව මම දන්නවා. ඒ අයව මෙහෙයවන්න, පුහුණු කරන්න පුළුවන් තැනකට පෞද්ගලික අංශ යොමු වෙනවා නම් ජනකාන්ත වැඩසටහන් කරන්න පුළුවන්. මට ඒ සඳහා අත්දැකීම් තිබෙනවා. මම කැමතියි එහෙම කොල්ලො කෙල්ලො පිරිවරක් හදාගෙන අනාගතයට මේ වගේ සංචාර වැඩසටහන් තනාගන්න පුළුවන් නම්... ඒ වගේම මම පොතක් ලියන්න හිතාගෙන ඉන්නවා ගඟ දිගේ ගැන. ඇත්තෙන්ම අපි පොතින් පතින් ලබන දැනුමට ඒ අත්දැකීම එකතු වුණාමයි වටිනාකම තිබෙන්නේ. ගඟ දිගේ සඳහා විශාල හැදෑරීමක් කළා. සුනිල් විජේසිරි කියලා මගේ කණ්ඩායමේම සිටි, දැන් අප අතර නැති මහවැලි නිලධාරියා තමයි මට ඒ සඳහා බොහොම පිහිට වුණේ. මහවැලි අධිකාරියේ පුස්තකාලයේ මම සෑහෙන කාලය ගත කළා. මගේ ආම්පන්න මිටියේ පොත් තොගයක් තිබෙනවා. ඒවාත් කද බැඳගෙන තමයි මම මේ ගමන ගියේ. ඒ තමයි හැදෑරීම. එකම තේමාවක් යටතේ කොටස් වශයෙන් විකාශය වන සංචාර වැඩසටහන් දැනට කළේ මම විතරයිනේ... මම බලාපොරොත්තු වුණා අපි කළ බොහෝ දේ අනුකරණය කරලා ප්රවණතා බවට පත්වෙලා තව බොහෝ නිර්මාණ අතීතයේ ඇති වුණා වගේ හැම නාළිකාවකම මේ පර්යේෂණාත්මක සංචාර කරයි කියලා. හැබැයි තරුණ පරපුර ගත්තේ මේ ගමනේ විනෝදය විතරයි. එය තුළ ගැඹුරු හැදෑරීමක් තිබිය යුතුයි. මොකද හැදෑරීම තියෙන කෙනකු ගමන තුළ විනෝද වන ආකාරයයි, හැදෑරීමක් නැති අයකු විනෝදවන ක්‍රමයයි අතර ලොකු වෙනසක් තිබෙනවා. දැනගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. මම ගඟ දිගේ යන්නේ ගඟ දැනගෙන. ඉතින් මම හිස්අතින් ගිහින් ගඟ දැකලා ඒ මොහොතේ පුදුම වෙවී ඉන්නවාට වඩා, එය දැනගෙන ගිහින් සාමාන්‍ය දේට වඩා එහා දකින දැනුම්වත් පුදුමය හරිම නිර්මාණාත්මකයි. ඊළඟ පරම්පරාවෙන් බලාපොරොත්තු වූ ඒ දේ සිදුවුණේ නැහැ. හැබැයි මහවැලි ගඟ විතරක් නෙවෙයි, අපට තව ගංගා තිබෙනවා. ඒ වගේම මේ සොබා දහම ගැන ඊට වඩා හාත්පසින් වෙනස් තව ඕනෑතරම් තේමා මා ළඟ තියාගෙන තමයි මම ස්වර්ණවාහිනියෙන් එළියට එන්නේ. හැබැයි ආයතනය සමඟ බොහොම මිත්රශීලීව. කිසිම අරෝවකින් තොරවයි වසර දහයක සේවා කාලය 2010 දි අවසන් කළේ. මොකද මම එකම නාළිකාවක රැුඳී සිටිය යුතු නැහැ. ඊට වඩා පුළුල්ව මේ ප්‍රවණතාව ඉදිරියට ගෙන යා යුතුයි කියන හැඟීමෙන්. ඒත් මේ වනතුරු කිසිම නාළිකාවකින් මට එහෙම ආරාධනයක් කරලා නැහැ. ඒ ඒ නාළිකා තමතමන්ගේ නමින් ලෝක හදාගෙන, හැම චරිතයක්ම තමන්ගේ අයගෙන් කරගන්නේ. ටෙලි නාට්‍යවල පවා තමන්ගේම නළුවන් පිරිසක් ඉන්නේ. ප්රවෘත්ති අංශයෙන්මයි සංචාර පවා කරන්නේ. ඒ නිසා සියලූ අංගයන්ගෙන් අපේ නාළිකාව ස්වයංපෝෂිතයි. ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි. කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ කියලා හිතාගෙන රාජ්‍යයන් බිහිකරගෙන ඉන්නවා. ඒ නිසා මං වගේ ප්‍රවීණ අත්දැකීම් සහිත නිදහස් මාධ්‍යවේදියකුට ඉඩහසර සැලසෙනවා අඩුයි. ඒ නිසා මගේ අදහස් තොගය මිටිබැඳගෙන, තාම කඳු නඟින්න, ඔරු පදින්න, පීනන්න, ගස්නඟින්න පුළුවන් ශරීරයක් තියාගෙන අනේ මගෙන් වැඩ ගනවු ගනිවු හඬහඬා ඔහේ යන ගඟක් වගේ ඉන්නවා. [CENTER] [IMG]https://lh3.googleusercontent.com/proxy/FOeFhjb75Esz7RcSQOwBJwtpjotIsESHBrUBSd2P4snxjhH9Qy95t2GJQaRhBJtFt3YhEeAvc4O4HpuIo6EiVSgs1-y0kVo277fq[/IMG][/CENTER] අරුණි මුතුමලී අප්‍රේල් 23, 2020 සරසවිය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom