Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
53 minutes ago
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ගජමන් නෝනා කිවිදිය විසූ නිවස (ගජමන් වලව්ව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසු ගිය 2026-02-11 වැනිදා මම මාතර පැත්තේ සංචාරය කරද්දී ගජමන් නෝනා විසූ නිවස නැත්නම් ගජමන් වළව්ව බලන්න යන්නත් ගියා. මාතර ටවුමේ ඉදලා, කාගෙන්වත් අහන්නේ නැතුව මගේ ගමන් සගයා වෙන ෆොන් එකේ ගූගල් මැප් එක දාගෙන පයින්ම ගියා.. කෙටි පාරවල් වල ගිහින්. කි.මි 2 ක ආසන්න දුරක් පයින් ගිහින්, හරියටම විනාඩි 20 කින් මට එතනට යන්න පුලුවන් උනා. විශාල නිවසක් නෙමේ.. ඇතුලට ගිහින් බැලුවා. පුරා විද්‍යා එකෙන් එතන බලාගන්න දෙන්නෙක් හිටියා. පොටො ගන්න එපා කිව්වා. ඒ කෙනෙක් එක්ක නිවස පුරාම ඇවිද්දා, විස්තර කථා කලා.... ටික වේලාවක් ඉදලා ආව පාරෙන්ම මාතර බස්ටැන්ඩ් පැත්තට පයින්ම ගියා.... නිවසේ පිටතින් ගත්ත කෙටි වීඩියෝවත් පහල බලන්න පුලුවන්....

මාතර යුගයේ කවිකාරියක් වෙන, දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා වයස අවුරුදු 14 කින් පසු තමයි, පල දෙකක් ඇති, ඉදිරිපස ඉස්තෝප්පුවක්ද තියන මේ නිවසේ පදිංචියට ඇවිත් තියෙන්නේ. 1758 වර්ෂයේ දී කොළඹ කොල්ලුපිටියේ දී ගජමන් නෝනා ඉපදිලා තියෙන්නෙ.. පියා දෝන ෆ්රන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් (ගජමන් ආරච්චි). මව ෆ්රන්සිනා (නෝන බබා). මාතර නගරයට ලගින් වල්පල වේරගම්පිට විහාරය අසල මේ නිවස අදටත් ඒ පැරණි ස්වාභවයෙන්ම තිබෙනවා. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස මාතර මහා නගර සභාවේ යටතේ තියෙන්නේ. ඕලන්ද සම්ප්‍රදායට අනුව හදපු නිවසක්. පියා සහ ස්වාමියාගේ මරණයෙන් පසුව ගජමන් නෝනා දිගටම වාසය කරඇත්තේ මේ නිවසේ. ගජමන් පවුල මාතරට එන්නේ පියාට ලන්දේසි ආණ්ඩුවෙන් මාතර තෝම්බුවේ මුලාදෑනිකම ලැබුන නිසයි. ඉතින් 1772 දී කොල්ලුපිටියේ සිට මාතර වේරගම්පිට තුප්පහි වත්තේ පදිංචියට එනවා.. මාතර පදිංචිකාරියක් වීමත් එක්කම ගජමන් නෝනා, පියා ගජමන් ආරච්චි, නිවසත ගජමන් වලව්ව ලෙස හැඳින්වුණා. ඉතින් ඔයාලත් මාතර පැත්තේ ගියොත්, කැමතිනම් මේ නිවස බලන්න යන්න...

* කෙටි වීඩියෝව.. :

[MEDIA=youtube]6hHII68-ccI[/MEDIA]

* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>

Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

Gajamannona Home | Gajaman walawwa - Matara | Gajaman nona

[QUOTE="PASAN147, post: 31237596, member: 7606"] [SIZE=6]පසු ගිය 2026-02-11 වැනිදා මම මාතර පැත්තේ සංචාරය කරද්දී ගජමන් නෝනා විසූ නිවස නැත්නම් ගජමන් වළව්ව බලන්න යන්නත් ගියා. මාතර ටවුමේ ඉදලා, කාගෙන්වත් අහන්නේ නැතුව මගේ ගමන් සගයා වෙන ෆොන් එකේ ගූගල් මැප් එක දාගෙන පයින්ම ගියා.. කෙටි පාරවල් වල ගිහින්. කි.මි 2 ක ආසන්න දුරක් පයින් ගිහින්, හරියටම විනාඩි 20 කින් මට එතනට යන්න පුලුවන් උනා. විශාල නිවසක් නෙමේ.. ඇතුලට ගිහින් බැලුවා. පුරා විද්‍යා එකෙන් එතන බලාගන්න දෙන්නෙක් හිටියා. පොටො ගන්න එපා කිව්වා. ඒ කෙනෙක් එක්ක නිවස පුරාම ඇවිද්දා, විස්තර කථා කලා.... ටික වේලාවක් ඉදලා ආව පාරෙන්ම මාතර බස්ටැන්ඩ් පැත්තට පයින්ම ගියා.... නිවසේ පිටතින් ගත්ත කෙටි වීඩියෝවත් පහල බලන්න පුලුවන්.... - මාතර යුගයේ කවිකාරියක් වෙන, දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා වයස අවුරුදු 14 කින් පසු තමයි, පල දෙකක් ඇති, ඉදිරිපස ඉස්තෝප්පුවක්ද තියන මේ නිවසේ පදිංචියට ඇවිත් තියෙන්නේ. 1758 වර්ෂයේ දී කොළඹ කොල්ලුපිටියේ දී ගජමන් නෝනා ඉපදිලා තියෙන්නෙ.. පියා දෝන ෆ්රන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් (ගජමන් ආරච්චි). මව ෆ්රන්සිනා (නෝන බබා). මාතර නගරයට ලගින් වල්පල වේරගම්පිට විහාරය අසල මේ නිවස අදටත් ඒ පැරණි ස්වාභවයෙන්ම තිබෙනවා. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස මාතර මහා නගර සභාවේ යටතේ තියෙන්නේ. ඕලන්ද සම්ප්‍රදායට අනුව හදපු නිවසක්. පියා සහ ස්වාමියාගේ මරණයෙන් පසුව ගජමන් නෝනා දිගටම වාසය කරඇත්තේ මේ නිවසේ. ගජමන් පවුල මාතරට එන්නේ පියාට ලන්දේසි ආණ්ඩුවෙන් මාතර තෝම්බුවේ මුලාදෑනිකම ලැබුන නිසයි. ඉතින් 1772 දී කොල්ලුපිටියේ සිට මාතර වේරගම්පිට තුප්පහි වත්තේ පදිංචියට එනවා.. මාතර පදිංචිකාරියක් වීමත් එක්කම ගජමන් නෝනා, පියා ගජමන් ආරච්චි, නිවසත ගජමන් වලව්ව ලෙස හැඳින්වුණා. ඉතින් ඔයාලත් මාතර පැත්තේ ගියොත්, කැමතිනම් මේ නිවස බලන්න යන්න... * කෙටි වීඩියෝව.. : [MEDIA=youtube]6hHII68-ccI[/MEDIA] . * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් [URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/']Index >>>[/URL] . . Solo Travel King | Heiyanthuduwa | Sri Lanka. Gajamannona Home | Gajaman walawwa - Matara | Gajaman nona[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom