Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගඩාෆි ඝාතනය -මගේ ඇසින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගඩාෆිගේ හොඳ විතරක් දකින අයට කියන්නම් පොඩි කතාවක්.

මේ කතාව කියවන අය, ඒ කාලේ නැගෙනහිර ජර්මනිය සමාජවාදී, බටහිර ජර්මනිය ධනවාදී කියන එකත් මතක තියා ගන්න.

ඔන්න ජර්මනිය බටහිර-නැගෙනහිර වශයෙන් වෙන් වෙලා තිබුණු කාලේ ඔකේ තිබුණු සිදුරක් ලඟදි බල්ලෝ දෙන්නෙක් සෙට් උනාලු කතාවකට. එකෙක් බටහිර ඉඳන් නැගෙනහිරට යනවලු. අනෙකා නැගෙනහිර ඉඳන් බටහිරට යනවලු.

ඔන්න නැගෙනහිර ඉඳන් බටහිරට යන බල්ලා අහනවලු අනිත් එකාගෙන් මොකද බන් අපේ පැත්තට එන්නේ කියල. ඉතින් ධනවාදී ජර්මන් බල්ලා කියනවලු "කන්න දෙයක් නැහැ බන්. වේලක් කෑවොත් දෙකක් බඩගින්නේ. මස් කට්ටක් තියා සුවදක්වත් වත් නැහැ හොයා ගන්න කියල "

එතකොට සමාජවාදී ජර්මනිය පැත්තේ ඉඳන් එන බල්ලා කියනවලු, "ඒකට අපේ පැත්ත. මස්, මාළු, හැම්, බේකන් චීස්, බටර්, පාන්, ඕනේ තරමක් තියෙනවා කන්න කිසිම අඩුවක් නැහැ. නිදා ගන්න සැප පහසු ගෙවල් අනිත් ඔක්කොම දේවල් නොමිලේම ලැබෙනවා බන් " කියල.

එතකොට ධනවාදී බටහිර ජර්මනියේ ඉඳන් එන බල්ලා අහනවලු, "එහෙනන් මොකටද යකෝ තෝ අපේ පැත්තට එන්නේ" කියල..

එතකොට සමාජවාදී ජර්මනියේ බල්ලා කියවලු "මොනවා කන්න බොන්න තිබුනත් නිදහසේ බුරන්න බැහැ බන්" කියල.

ඔය කතාව තේරුම් ගත්තොත් තේරෙයි ඇයි ඇමරිකාවට එහෙ මිනිසුන්ව අවුස්සලා ගඩාෆි එලවන්න ලේසි උනේ කියල. අපි මිනිස්සු හැමෝම කැමතියි නිදහසට. ඒක නැති වෙච්ච උන් තමයි දන්නේ නිදහසේ වටිනාකම.

[QUOTE="SahanJ123, post: 19162446, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]ගඩාෆිගේ හොඳ විතරක් දකින අයට කියන්නම් පොඩි කතාවක්. මේ කතාව කියවන අය, ඒ කාලේ නැගෙනහිර ජර්මනිය සමාජවාදී, බටහිර ජර්මනිය ධනවාදී කියන එකත් මතක තියා ගන්න. ඔන්න ජර්මනිය බටහිර-නැගෙනහිර වශයෙන් වෙන් වෙලා තිබුණු කාලේ ඔකේ තිබුණු සිදුරක් ලඟදි බල්ලෝ දෙන්නෙක් සෙට් උනාලු කතාවකට. එකෙක් බටහිර ඉඳන් නැගෙනහිරට යනවලු. අනෙකා නැගෙනහිර ඉඳන් බටහිරට යනවලු. ඔන්න නැගෙනහිර ඉඳන් බටහිරට යන බල්ලා අහනවලු අනිත් එකාගෙන් මොකද බන් අපේ පැත්තට එන්නේ කියල. ඉතින් ධනවාදී ජර්මන් බල්ලා කියනවලු "කන්න දෙයක් නැහැ බන්. වේලක් කෑවොත් දෙකක් බඩගින්නේ. මස් කට්ටක් තියා සුවදක්වත් වත් නැහැ හොයා ගන්න කියල " එතකොට සමාජවාදී ජර්මනිය පැත්තේ ඉඳන් එන බල්ලා කියනවලු, "ඒකට අපේ පැත්ත. මස්, මාළු, හැම්, බේකන් චීස්, බටර්, පාන්, ඕනේ තරමක් තියෙනවා කන්න කිසිම අඩුවක් නැහැ. නිදා ගන්න සැප පහසු ගෙවල් අනිත් ඔක්කොම දේවල් නොමිලේම ලැබෙනවා බන් " කියල. එතකොට ධනවාදී බටහිර ජර්මනියේ ඉඳන් එන බල්ලා අහනවලු, "එහෙනන් මොකටද යකෝ තෝ අපේ පැත්තට එන්නේ" කියල.. එතකොට සමාජවාදී ජර්මනියේ බල්ලා කියවලු "[U]මොනවා කන්න බොන්න තිබුනත් නිදහසේ බුරන්න බැහැ බන්[/U]" කියල. ඔය කතාව තේරුම් ගත්තොත් තේරෙයි ඇයි ඇමරිකාවට එහෙ මිනිසුන්ව අවුස්සලා ගඩාෆි එලවන්න ලේසි උනේ කියල. අපි මිනිස්සු හැමෝම කැමතියි නිදහසට. ඒක නැති වෙච්ච උන් තමයි දන්නේ නිදහසේ වටිනාකම. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom