ගඩොල් බලන්න වරෙව්+Best smartphones 2013

Who is the best smartphone manufacturer???

  • Apple

    Votes: 82 33.1%
  • Samsung

    Votes: 96 38.7%
  • Sony

    Votes: 65 26.2%
  • LG

    Votes: 21 8.5%
  • HTC

    Votes: 44 17.7%
  • Nokia

    Votes: 38 15.3%
  • Other

    Votes: 12 4.8%

  • Total voters
    248

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Sony Xperia Z Ultra :love::love::love::cool::cool::P



    sony-xperia-z-ultra1.jpg


    sony-xperia-z-ultra.jpg

    උබ එකට :love::love: ගාන්නෙ ෆෝන් ඒක ඇත්තට දැකල තියෙනවද? 6.4 inch. මේක හෙන සයිස් යකෝ. :baffled::baffled: විලි ලැජ්ජවෙ බෑ කනේ තියන් call එකක් ගන්න. :yes::yes: අඩු ගානේ මේක් camera flasher එකක්වත් නැහැ.. :angry::angry::angry:

    එකට වඩා Sony Z1 එක සිරා. ඒත් ඒකෙත් bezels ලොකුයි. උඩිනුයි යටිනුයි ගොඩක් ඉඩ තියල. 5 inch display කිවුවට අනිත් ඒවට සාපේක්ශව ෆෝන් එකේ size එ
    ලොකුයි. :dull::dull::dull:


    කලින ගන්න හිටියෙ Nexus 5 . එත් ඒ මගුල කොයි වෙලේ බැලුවත් out of stock . එට පස්සේ ගන්න LG G2 ගන්න හිතුවා. එත් පස්සෙ හිතුනා LG G2 එක ගන්න ගානට තව ටිකක් දාල Galaxy Note 3 එකක්ම ගන්න :D:D

    මේ ඔක්කොම අල්ලල බලල check කරල අන්තිමේදි
    මම Samsung Galaxy Note 3 4G N9005 එකක් ගත්තා :yes::yes:

    මම ඇත්තටම සතුටුයි තීරණය ගැන. :yes::cool:

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    #1 Apple - Quality but Charges you for their experiments
    #2 Samsung - Smart but quality is less. Recent phones are BS.
    #3 Nokia - Soon will come to the top again. But Microsoft charges are ridiculous. I don't want to pay that much of money for MS's lagging OS.