Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණන් කාරයෝ එන්නකෝ : බයියෝ එන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාගමනේ වේගය = 2.6

බයිසිකල් කරුගේ වේගය = 0.32විනාඩියට km = 19.2පැයට km

මෙතනිං එහාට අවස්ථා දෙකක් තියෙනව

1. සයිකල් කරුව සයිකලේ ගිහිං තියෙන්නෙ පාගමනට විරුද්ද අතට

2. සයිකල් කරුව පාගමන ගිහිං තියෙන්නෙ සයිකලේ යන පැත්තට

1. අවස්ථාව යටතේ

පාගමනට සාපේක්ශව සයිකල් කරුවාගේ වේගය = 19.2 + 2.6 = 21.8පැයට km

2.අවස්ථාව යටතේ

පාගමනට සාපේක්ශව සයිකල් කරුවාගේ වේගය = 19.2 - 2.6 = 16.6පැයට km

පාගමනේ දිග සෙවීම:-

1 අවස්ථාව යටතේ

දිග = 21.8x0.25 = 5.45km

2 අවස්ථාව යටතේ

දිග = 16.6x0.25 = 4.15km

මිනිසුන් සිටින දිග ප්‍රමාණය සෙවීම:-

1 අවස්ථාව යටතේ

මිනිසුන් සිටින දිග = 5.45 - 0.1 = 5.44km

2 අවස්ථාව යටතේ

මිනිසුන් සිටින දිග = 4.15 - 0.1 = 4.14km

මෙතනිං එහාට පෝලිම ඒකාකාරීව බහිනව කියල සලකනව කියන්නෙ පෝලිං වල මිනිස්සු බාගත් ඉඳල කමක් නෑ ශ්‍රී ලංකාවනෙ එහෙම ගමු

ඒකාකාර බැස්මක් ඇති නිසා පේලියක සිටින මධ්‍යයන මිනිසුන් ගණන = (20+3)/2 = 11.5

පේලි 2ක් අතර පරතරය 1m ලෙස ගෙන පේලි ගණන සෙවීම:-

1 අවස්ථාව යටතේ

පේලි ගණන = 5.44*1000 = 5440

2 අවස්ථාව යටතේ

පේලි ගණන = 4.14*1000 = 4140

පාගමනට සහබාගී වූ මිනිසුන් ගණන සෙවීම:-

1 අවස්ථාව යටතේ

මිනිසුන් ගණන = 11.5*5440 = 62560//

2 අවස්ථාව යටතේ

මිනිසුන් ගණන = 11.5*4140 = 47610//

II කොටස//

මිනිසුන් ගණන = 380000

පේලි ගණන = 380000/11.5 = 33043.478260869565217391304347826

පේලි + පුදර්ශන රඨ සඳහා අත් කරගන්නා දිග = 33043.478260869565217391304347826 + 100මීටර = 33.143478260869565217391304347826km

පෙර පරිදිම අවස්ථා 2ක් ඇත

ගතවූ කාලය = පාගමනේ දිග/පාගමනට සාපේක්ශ සයිකල් කරුගේ වේගය

කාලය1 = 33.143478260869565217391304347826/21.8පැය = 1.5203430394894295971280414838452 පැය

කාලය2 = 33.143478260869565217391304347826/16.6පැය = 1.9965950759559979046621267679413 පැය

සටහන් වූ දුර = පොලොවට සාපේක්ශව සයිකල් කරුගේ ප්රවේගටxකාලය

දුර1 = වේගයxකාලය1 = 19.2 x 1.5203430394894295971280414838452km = 29.190586358197048264858396489828 km ~ 29km//

දුර1 = වේගයxකාලය2 = 19.2 x 1.9965950759559979046621267679413 = 38.334625458355159769512833944473 km ~ 38km//

හරිද ? හරිද ??

[QUOTE="WhiteWalker, post: 20570928, member: 548558"] [SIZE="4"]පාගමනේ වේගය = 2.6 බයිසිකල් කරුගේ වේගය = 0.32විනාඩියට km = 19.2පැයට km මෙතනිං එහාට අවස්ථා දෙකක් තියෙනව 1. සයිකල් කරුව සයිකලේ ගිහිං තියෙන්නෙ පාගමනට විරුද්ද අතට 2. සයිකල් කරුව පාගමන ගිහිං තියෙන්නෙ සයිකලේ යන පැත්තට 1. අවස්ථාව යටතේ පාගමනට සාපේක්ශව සයිකල් කරුවාගේ වේගය = 19.2 + 2.6 = 21.8පැයට km 2.අවස්ථාව යටතේ පාගමනට සාපේක්ශව සයිකල් කරුවාගේ වේගය = 19.2 - 2.6 = 16.6පැයට km පාගමනේ දිග සෙවීම:- 1 අවස්ථාව යටතේ දිග = 21.8x0.25 = 5.45km 2 අවස්ථාව යටතේ දිග = 16.6x0.25 = 4.15km මිනිසුන් සිටින දිග ප්‍රමාණය සෙවීම:- 1 අවස්ථාව යටතේ මිනිසුන් සිටින දිග = 5.45 - 0.1 = 5.44km 2 අවස්ථාව යටතේ මිනිසුන් සිටින දිග = 4.15 - 0.1 = 4.14km මෙතනිං එහාට පෝලිම ඒකාකාරීව බහිනව කියල සලකනව කියන්නෙ පෝලිං වල මිනිස්සු බාගත් ඉඳල කමක් නෑ ශ්‍රී ලංකාවනෙ එහෙම ගමු :baffled: :baffled: ඒකාකාර බැස්මක් ඇති නිසා පේලියක සිටින මධ්‍යයන මිනිසුන් ගණන = (20+3)/2 = 11.5 පේලි 2ක් අතර පරතරය 1m ලෙස ගෙන පේලි ගණන සෙවීම:- 1 අවස්ථාව යටතේ පේලි ගණන = 5.44*1000 = 5440 2 අවස්ථාව යටතේ පේලි ගණන = 4.14*1000 = 4140 පාගමනට සහබාගී වූ මිනිසුන් ගණන සෙවීම:- 1 අවස්ථාව යටතේ මිනිසුන් ගණන = 11.5*5440 = [COLOR="Red"]62560//[/COLOR] 2 අවස්ථාව යටතේ මිනිසුන් ගණන = 11.5*4140 = [COLOR="red"]47610//[/COLOR] II කොටස// මිනිසුන් ගණන = 380000 පේලි ගණන = 380000/11.5 = 33043.478260869565217391304347826 පේලි + පුදර්ශන රඨ සඳහා අත් කරගන්නා දිග = 33043.478260869565217391304347826 + 100මීටර = 33.143478260869565217391304347826km පෙර පරිදිම අවස්ථා 2ක් ඇත ගතවූ කාලය = පාගමනේ දිග/පාගමනට සාපේක්ශ සයිකල් කරුගේ වේගය කාලය1 = 33.143478260869565217391304347826/21.8පැය = 1.5203430394894295971280414838452 පැය කාලය2 = 33.143478260869565217391304347826/16.6පැය = 1.9965950759559979046621267679413 පැය සටහන් වූ දුර = පොලොවට සාපේක්ශව සයිකල් කරුගේ ප්රවේගටxකාලය දුර1 = වේගයxකාලය1 = 19.2 x 1.5203430394894295971280414838452km = 29.190586358197048264858396489828 km ~ [COLOR="red"]29km//[/COLOR] දුර1 = වේගයxකාලය2 = 19.2 x 1.9965950759559979046621267679413 = 38.334625458355159769512833944473 km ~ [COLOR="red"]38km//[/COLOR] හරිද ? හරිද ??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom