ගණන් පුළුවන් උන් වරෙන්. මේ මොන උලව්වක්ද. 🤨🤨

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,872
    2
    15,617
    113
    Daily ගෙවන්න ඕන ගාණ 4953 ක්ලු. (එ‍් හැර වෙනම rides වලින් percentage එකක් නෑලු හැබැයි. හම්බ කරන තරමක් තමන්ට) මාස 72 ක් හෙවත් අවුරුදු 6 ක් ගෙවන්න ඕනලු. මාසෙට ලක්ෂ 1.5 කට කිට්ටුව ගෙවන්න වෙනවා. ගෙවිලා ඉවර වෙද්දි සේරම ලක්ෂ 110 කට කිට්ටු වෙනවා.

    Normal ගාණ ලක්ෂ 48 ක් වගේනෙ. ලක්ෂ 24 ක් වගේ ගෙවල ලීසින් දැම්මොත් අවුරුදු 6 ට සෙට් වෙන්නෙ මාසෙට උපරිම 50-55k ක් වගේ. ගෙවිලා ඉවර වෙද්දි ගාණ ලක්ෂ 65 ක් වගේ වෙනවා.

    Down payment ගෙවන ලක්ෂ 24 නුත් ලක්ෂ 18 ක් bank loan එකක් ගැහුවා කියල හිතුවොත් එ‍්කට අවුරුදු 5 කට වගේ දා ගන්න පුළුවන් නම් 40 ක් වගේනෙ මාසෙට එන්නෙ. (අවුරුදු 3 නම් 65 කට ලං වෙනවා) හැබැයි pick me දුවද්දි income එකෙන් 20% ගෙවන්ඩ වෙනවා.

    50k - 90k - 115k vs 146k මාසෙට. අනික අරකට ගියොත් අවුරුද්දෙ 365 දවසෙම pick me දුවන්ඩත් බෑනෙ. කොහෙන් බැලුවත් අවම දවස් 30-60 වත් නිවාඩු දාන්න වෙනවා. එතකොට daily ගෙවන එකට අමතර ගාණක් අතිනුත් දාන්ඩම වෙනවා.

    උඹලා හිතන්නෙ මේක ගන්ඩ උන් ඉඳියිද? අ‍ා ගෙවල ඉවර වුණාම ලක්ෂ 2 ක් අතට දෙනවා එකපාර. 😁😁

    සීට්ටු වගේ අ‍ාතල් එකක් වෙන පාටයි නේ? එකපාර ගන්ඩ අ‍ාසාවෙන් ගෙව ගෙවා ඉන්නවා. ගණන් හදල බලන් නෑ.



    FB-IMG-1768137572635.jpg
     
    Last edited:

    Similar threads