Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණන් හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Guyzz....

ඔයාලටත් ලැබිල තියෙනවද ගණිත ගැටළු??? ප්රශ්ණ පත්ර වල අහන ඒවම නෙවෙයි. යාළුවො සෙට් උණාම හදන ඒවා....

මට නම් සෙට් වෙන්නෙ ගොඩාක් වෙලාවට මළගෙවල් වලදී තමයි.

මෙන්න මේක තමයි මට ගිය සතියේ මළගෙදරකදී ලැබුණු ගැටළුව...

"ළමයෙක් කඩේකට ගිහින් මුදලාලිගෙන් අහනවා රුපියලක් මාරු කරගන්න තියෙනවද? කියලා.

මුදලාලිගෙ උත්තරේ 'නෑ'

ඊට පස්සෙ අහනවා ශත පණහක්??

මුදලාලිගෙ උත්තරේ 'නෑ'

ශත විසි පහක්??

මුදලාලිගෙ උත්තරේ 'නෑ'

ශත දහයක්??

'නෑ'

එහෙනම් ශත පහක්??

ඒත් මුදලාලිගෙ උත්තරේ 'නෑ' කියන එක..

මුදලාලි බොරු කියන්නෙ නෑ..

හැබැයි මුදලාලිගෙ ලාච්චුවේ තියෙනවා රුපියල් එකයි ශත දහ නවයක්.

ඒ වගේම කාසි දහයකුත් තියෙනවා.."

ප්රශ්ණෙ තමයි මොන මොන කාසි මොන ප්රමාණයෙන් තිබුණද?? කියන එක..

(ශතේ කාසිත් ගණන් ගන්න පුළුවන් ලු..)

මමත් මේකට උත්තරේ තාම හෙව්වෙ නෑ.. (ඇත්තටම වෙලාවක් තිබුඛණ නෑ)

ඔයාලට පුළුවන් නම් හොයන්න..

(සමහර ප්රශ්ණ තියෙනවා අපිව අමාරුවෙ දාන්න උත්තර එන්නෙ නැති ප්රශ්ණ. මේකත් ඒ වගේ එකක් ද කියන්නත් මම දන්නෙ නෑ හොඳේ...)

ඒ වගේම ඔයාලත් දන්න මේ වගේ ගැටළු තියෙනව නම් මෙතන දාන්න. අපිටත් දැනගන්න.

(මෙක රී-පෝස්ට් නම් සමාව භජනය කරනවා...)

පසු සටහන

මේ ප්රශ්ණ වලට උත්තර හොයාගත්තොත් උත්තර දාන්න එපා. උත්තරේ හොයාගත්තා කියල විතරක් දාන්න. මොකද උත්තර දැම්මොත් අළුතෙන් සෙට් වෙන අයට ගතියක් නැති වෙනවනේ.... හැබැයි බොරුවට උත්තර දන්නවා කියල කියන්න එපා.. අවංක වෙන්න

[QUOTE="thulithasajeewa, post: 4661516, member: 34727"] [SIZE="5"][COLOR="Sienna"]Guyzz.... ඔයාලටත් ලැබිල තියෙනවද ගණිත ගැටළු??? ප්රශ්ණ පත්ර වල අහන ඒවම නෙවෙයි. යාළුවො සෙට් උණාම හදන ඒවා.... මට නම් සෙට් වෙන්නෙ ගොඩාක් වෙලාවට මළගෙවල් වලදී තමයි. මෙන්න මේක තමයි මට ගිය සතියේ මළගෙදරකදී ලැබුණු ගැටළුව... [COLOR="Red"]"ළමයෙක් කඩේකට ගිහින් මුදලාලිගෙන් අහනවා රුපියලක් මාරු කරගන්න තියෙනවද? කියලා. මුදලාලිගෙ උත්තරේ 'නෑ' ඊට පස්සෙ අහනවා ශත පණහක්?? මුදලාලිගෙ උත්තරේ 'නෑ' ශත විසි පහක්?? මුදලාලිගෙ උත්තරේ 'නෑ' ශත දහයක්?? 'නෑ' එහෙනම් ශත පහක්?? ඒත් මුදලාලිගෙ උත්තරේ 'නෑ' කියන එක.. මුදලාලි බොරු කියන්නෙ නෑ.. හැබැයි මුදලාලිගෙ ලාච්චුවේ තියෙනවා රුපියල් එකයි ශත දහ නවයක්. ඒ වගේම කාසි දහයකුත් තියෙනවා.."[/COLOR] ප්රශ්ණෙ තමයි මොන මොන කාසි මොන ප්රමාණයෙන් තිබුණද?? කියන එක.. (ශතේ කාසිත් ගණන් ගන්න පුළුවන් ලු..) මමත් මේකට උත්තරේ තාම හෙව්වෙ නෑ.. (ඇත්තටම වෙලාවක් තිබුඛණ නෑ) ඔයාලට පුළුවන් නම් හොයන්න.. (සමහර ප්රශ්ණ තියෙනවා අපිව අමාරුවෙ දාන්න උත්තර එන්නෙ නැති ප්රශ්ණ. මේකත් ඒ වගේ එකක් ද කියන්නත් මම දන්නෙ නෑ හොඳේ...) [COLOR="Red"][SIZE="6"][B]ඒ වගේම ඔයාලත් දන්න මේ වගේ ගැටළු තියෙනව නම් මෙතන දාන්න. අපිටත් දැනගන්න.[/B][/SIZE][/COLOR] (මෙක රී-පෝස්ට් නම් සමාව භජනය කරනවා...)[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"][B][U]පසු සටහන[/U][/B] මේ ප්රශ්ණ වලට උත්තර හොයාගත්තොත් උත්තර දාන්න එපා. උත්තරේ හොයාගත්තා කියල විතරක් දාන්න. මොකද උත්තර දැම්මොත් අළුතෙන් සෙට් වෙන අයට ගතියක් නැති වෙනවනේ.... හැබැයි බොරුවට උත්තර දන්නවා කියල කියන්න එපා.. අවංක වෙන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom