Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණන් හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න පළමු ප්රශ්ණෙට (සල්ලි මාරු කරන..) උත්තරේ - මුදලාලි ගාව තියෙනවා ශත 50 කාසි 01ක්, ශත 25 කාසි 01ක්, ශත 10 කාසි 04ක්, ශතයේ කාසි 04ක්....

දෙවන ප්රශ්ණය (අලි, එළුවො, කුකුල්ලු ගාණ) - අලි 19යි, එළුවො 01යි, කුකුල්ලු 80යි....

තුන්වෙනි ප්රශ්ණය (මල් පූජා කරන ගාණ..) - x=7, y=8

හතරවෙනි ප්රශ්ණය ( මීපැණි ගැටළුව) - මී පැනි ලීට්ර් 8, ලී. 8 බදුනට දම්න්න.

මී පැනි ලීට්ර් 3ක් පළමුව ලී. 3 භාජනයට මැන ගැනීම්.

එම මැනගත් ලී. 3, ලී. 5 බදුනට ඉවත් කරන්න.

තවත් මී පැනි ලීට්ර් 3ක් ලී. 3 භාජනයට මැන ගැනීම්.

දැන් එම මැනගත් ලී. 3, ලී. 5 බදුන පීරෙන් තෙක් එකතු කරන්න.

එවිට ලී. 3 බදුනේ, ලී. 1 ක් ඉතිරි වේ.

ලීටර් 5 බදුනේ ඇති මී පැනි, ලී. 8 බදුනට ඉවත් කරන්න.

දැන් ලී. 3 බදුනේ ඇති මී පැනි ලී. 1, ලී. 5 බදුනට දමන්න.

ලී. 3 බදුනෙන් තවත් ලී. 3 ක් මැන්ගෙන, ලී. 5 බදුනට එකතු

කරන්න. එවිට එහි ලී. 4 ක්. ඇත.

ලී. 8 බදුනේ, ලී. 4 ක් ඉතිරි වේ.

තවත් විධි තියෙන්න පුළුවන්....

හයවෙනි ප්රශ්ණය (කෙසෙල් ගාණ..) - මුලින්ම අර මනුස්සයා එක කෙසෙල් කැනකින් ම ගෙඩි දෙක ගානෙ දෙන්න පටන් ගන්නවා. පළමු මී. 25 යනකොට පළමු කෙසෙල්කැනේ ගෙඩි ඉවර වෙනවා. ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ එක කැනයි නේ.. ඉතුරු මී. 25ට එක ගෙඩිය ගානෙ දෙනවා.. අර මනුස්සයා එගොඩට යද්දි ගෙඩි 25ක් ඉතුරු වෙනවා...

පස්වෙනි ප්රශ්ණය (කාඩ් ගැටළුව..) - හැම වෙලාවෙම අංක 1ට (ගණන් කරන්න පටන් ගන්න කොළේ) එන කොළේ ඊළඟ පාර අංක 04 (අන්තිම කොලේ... එහෙමත් නැත්නම් පෙරලෙන කොළේ..) ට එන විදියට ගණන් කරන්න....

ලණු ගැටළුවට උත්තරරේ - එක ලණුවක දෙකෙලවරත් අනිත් ලණුවේ එක කෙලවරකුත් එක පාරම ගිණි තියන්න. දෙකොණම ගිණි තියපු ලණුව පිච්චිලා ඉවර වෙන්න යන වෙලාව පැය 1/2යි. ඒ ලණුව පිච්චිලා ඉවර වෙනකොටම අර අනිත් ලනුවෙ ඉතිරි කෙලවරටත් ගිණි තියන්න. ඒ ලණුවත් පිච්චිලා ඉවර වෙන්න ගතවෙන කාලය (ආරම්භයේ සිට) විනාඩි 45යි..

[QUOTE="thulithasajeewa, post: 4856843, member: 34727"] [COLOR="Sienna"][SIZE="4"][COLOR="Navy"]මෙන්න පළමු ප්රශ්ණෙට (සල්ලි මාරු කරන..) උත්තරේ[/COLOR] - මුදලාලි ගාව තියෙනවා ශත 50 කාසි 01ක්, ශත 25 කාසි 01ක්, ශත 10 කාසි 04ක්, ශතයේ කාසි 04ක්.... [COLOR="Navy"]දෙවන ප්රශ්ණය (අලි, එළුවො, කුකුල්ලු ගාණ)[/COLOR] - අලි 19යි, එළුවො 01යි, කුකුල්ලු 80යි.... [COLOR="Navy"]තුන්වෙනි ප්රශ්ණය (මල් පූජා කරන ගාණ..)[/COLOR] - x=7, y=8 [COLOR="Navy"]හතරවෙනි ප්රශ්ණය ( මීපැණි ගැටළුව)[/COLOR] - මී පැනි ලීට්ර් 8, ලී. 8 බදුනට දම්න්න. මී පැනි ලීට්ර් 3ක් පළමුව ලී. 3 භාජනයට මැන ගැනීම්. එම මැනගත් ලී. 3, ලී. 5 බදුනට ඉවත් කරන්න. තවත් මී පැනි ලීට්ර් 3ක් ලී. 3 භාජනයට මැන ගැනීම්. දැන් එම මැනගත් ලී. 3, ලී. 5 බදුන පීරෙන් තෙක් එකතු කරන්න. එවිට ලී. 3 බදුනේ, ලී. 1 ක් ඉතිරි වේ. ලීටර් 5 බදුනේ ඇති මී පැනි, ලී. 8 බදුනට ඉවත් කරන්න. දැන් ලී. 3 බදුනේ ඇති මී පැනි ලී. 1, ලී. 5 බදුනට දමන්න. ලී. 3 බදුනෙන් තවත් ලී. 3 ක් මැන්ගෙන, ලී. 5 බදුනට එකතු කරන්න. එවිට එහි ලී. 4 ක්. ඇත. ලී. 8 බදුනේ, ලී. 4 ක් ඉතිරි වේ. තවත් විධි තියෙන්න පුළුවන්.... [COLOR="Navy"]හයවෙනි ප්රශ්ණය (කෙසෙල් ගාණ..)[/COLOR] - මුලින්ම අර මනුස්සයා එක කෙසෙල් කැනකින් ම ගෙඩි දෙක ගානෙ දෙන්න පටන් ගන්නවා. පළමු මී. 25 යනකොට පළමු කෙසෙල්කැනේ ගෙඩි ඉවර වෙනවා. ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ එක කැනයි නේ.. ඉතුරු මී. 25ට එක ගෙඩිය ගානෙ දෙනවා.. අර මනුස්සයා එගොඩට යද්දි ගෙඩි 25ක් ඉතුරු වෙනවා... [COLOR="Navy"]පස්වෙනි ප්රශ්ණය (කාඩ් ගැටළුව..)[/COLOR] - හැම වෙලාවෙම අංක 1ට (ගණන් කරන්න පටන් ගන්න කොළේ) එන කොළේ ඊළඟ පාර අංක 04 (අන්තිම කොලේ... එහෙමත් නැත්නම් පෙරලෙන කොළේ..) ට එන විදියට ගණන් කරන්න.... [COLOR="Navy"]ලණු ගැටළුවට උත්තරරේ[/COLOR] - එක ලණුවක දෙකෙලවරත් අනිත් ලණුවේ එක කෙලවරකුත් එක පාරම ගිණි තියන්න. දෙකොණම ගිණි තියපු ලණුව පිච්චිලා ඉවර වෙන්න යන වෙලාව පැය 1/2යි. ඒ ලණුව පිච්චිලා ඉවර වෙනකොටම අර අනිත් ලනුවෙ ඉතිරි කෙලවරටත් ගිණි තියන්න. ඒ ලණුවත් පිච්චිලා ඉවර වෙන්න ගතවෙන කාලය (ආරම්භයේ සිට) විනාඩි 45යි..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom