Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකාවන් ඉන්න ඕනේ-නදීෂා හේමමාලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙලි නිලියන්ගේ 60 පැනපු ‘කුක්කු පැටියා’

Posted by Paparasi News Monday, November 21, 2011

ලංකාවේ ජනපි‍්‍රය ටෙලි නිලියන් නිතර දෙවේලේ කෙටි දුරකතන පණිවුඩ, නැත්නම් ‘ටෙක්ස්ට්’ මගින් සැපදුක සොයා බලන 60 පැනපු ඇමතිවරයෙක් පිළිබඳව ‘පැපරාසියා’ට වාර්තාවේ.

ටෙලි නිලියන් තරගයට මෙන් ඔහුගේ ජංගම දුරකථනයට ‘ටෙක්ස්ට්’ එවනු ලබයි. හැම වෙලාවෙම ඔහුගේ දුරකතනය ‘කීක්... කීක්...’ ගාපු ගමන්ය. සද්දය ඇසුනු විගස මොන වැඩ තිබ්බත් ඇමතිවරයා, ‘ඒ ගමන කවුද දන්නෑ’ කියමින් සිනහ වී දුරකතනය ගෙන ‘ටෙක්ස්ට්’ එක කියවනු ලබයි.

එහි සඳහන් වන්නේ, ‘පැටියෝ....ඔයා කෑවද? බේත් ටික බිව්වද? ජිම් එකට ගියාද?’ යනුවෙනි. එය කියවන ඇමතිවරයා සිනහසෙමින් තමන් අසල සිටින උදවියටද එම කෙටි දුරකතන පණිවුඩ පෙන්වනු ලබයි.

‘‘බලන්ඩ... මේ ළමයි මට කොච්චර ආදරේද? මගේ වයිෆ්වත් මං ගැන මේ විදියට හොයල බලන්නේ නැහැ. හැබැයි ඉතිං ඇමතිකම නැති වුණොත් ඔය ටෙක්ස්ට් ටික යන්නෙ ඊළඟට මගේ සීට් එකට එන එකාට. මුං හැම එකාම ට්‍රයි කරන්නෙ අපිට ඕන දෙයක් දීලා අටහමාරේ රූපවාහිනී බෙල්ට් එක අල්ල ගන්න’’ යනුවෙන් ඇමතිවරයා පවසන්නේ තම දුක සැප බලා තමන් සමග ටෙලි නිලියන් මෙතරම් ඇගෑලූම්කම් පාන්නේ රජයේ රූපවාහිනී නාලිකාවල ‘ප්‍රයිම් ටයිම්’ එක ලෙස ගැනෙන රාතී‍්‍ර 8.30 - 9.00 අතර කාලය තම ටෙලි නාට්‍ය සඳහා වෙන් කරවා ගැනීමටය.

60 පැනපු ‘කුක්කු පැටියා’ වෙන කවුරුවත් නොව අපේ හිතවත් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාය.

[QUOTE="topedo, post: 11657975, member: 292030"] [SIZE=7][B][URL="http://www.paparasinews.com/2011/11/60.html"]ටෙලි නිලියන්ගේ 60 පැනපු ‘කුක්කු පැටියා’[/URL] [/B] Posted by Paparasi News Monday, November 21, 2011 [CENTER][URL="http://3.bp.blogspot.com/-SYy8y1wvqt0/TsoybO_GbxI/AAAAAAAAAf8/w1szcVQUXjs/s1600/KeheliyaR.jpg"][IMG]http://3.bp.blogspot.com/-SYy8y1wvqt0/TsoybO_GbxI/AAAAAAAAAf8/w1szcVQUXjs/s1600/KeheliyaR.jpg[/IMG][/URL][/CENTER] ලංකාවේ ජනපි‍්‍රය ටෙලි නිලියන් නිතර දෙවේලේ කෙටි දුරකතන පණිවුඩ, නැත්නම් ‘ටෙක්ස්ට්’ මගින් සැපදුක සොයා බලන 60 පැනපු ඇමතිවරයෙක් පිළිබඳව ‘පැපරාසියා’ට වාර්තාවේ. ටෙලි නිලියන් තරගයට මෙන් ඔහුගේ ජංගම දුරකථනයට ‘ටෙක්ස්ට්’ එවනු ලබයි. හැම වෙලාවෙම ඔහුගේ දුරකතනය ‘කීක්... කීක්...’ ගාපු ගමන්ය. සද්දය ඇසුනු විගස මොන වැඩ තිබ්බත් ඇමතිවරයා, ‘ඒ ගමන කවුද දන්නෑ’ කියමින් සිනහ වී දුරකතනය ගෙන ‘ටෙක්ස්ට්’ එක කියවනු ලබයි. එහි සඳහන් වන්නේ, ‘පැටියෝ....ඔයා කෑවද? බේත් ටික බිව්වද? ජිම් එකට ගියාද?’ යනුවෙනි. එය කියවන ඇමතිවරයා සිනහසෙමින් තමන් අසල සිටින උදවියටද එම කෙටි දුරකතන පණිවුඩ පෙන්වනු ලබයි. ‘‘බලන්ඩ... මේ ළමයි මට කොච්චර ආදරේද? මගේ වයිෆ්වත් මං ගැන මේ විදියට හොයල බලන්නේ නැහැ. හැබැයි ඉතිං ඇමතිකම නැති වුණොත් ඔය ටෙක්ස්ට් ටික යන්නෙ ඊළඟට මගේ සීට් එකට එන එකාට. මුං හැම එකාම ට්‍රයි කරන්නෙ අපිට ඕන දෙයක් දීලා අටහමාරේ රූපවාහිනී බෙල්ට් එක අල්ල ගන්න’’ යනුවෙන් ඇමතිවරයා පවසන්නේ තම දුක සැප බලා තමන් සමග ටෙලි නිලියන් මෙතරම් ඇගෑලූම්කම් පාන්නේ රජයේ රූපවාහිනී නාලිකාවල ‘ප්‍රයිම් ටයිම්’ එක ලෙස ගැනෙන රාතී‍්‍ර 8.30 - 9.00 අතර කාලය තම ටෙලි නාට්‍ය සඳහා වෙන් කරවා ගැනීමටය. 60 පැනපු ‘කුක්කු පැටියා’ වෙන කවුරුවත් නොව අපේ හිතවත් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom