Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා

ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා

පසුගිය කාලයේදී ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට තොරතුරු හෙළිවූ ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය නිළියන් කිහිප දෙනෙකු මේ වනවිට සැඟවී ඇතැයි වාර්තා වේ.

ඇතැම් නිළියන් සිය ජංගම දුරකතන සඳහා පිළිතුරු නොදෙන බවත්‚ ඇතැම් අය සිය ජංගම දුරකතන අංක වෙනස් කර ඇති බවත් පැවසේ.

ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැක නිළියන් 20 දෙනෙකුගේ තොරතුරු හෙළිවී ඇතැයි පසුගිය දිනවල මාධ්‍යයේ පළ විය.

මේ අතර‚ පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවසේ සිටි තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

එසේම කාමාතුරයන්ට ටෙලි නිළියන් ගණිකාවන් ලෙස සැපයූ බවට චෝදනා එල්ලවී තිබෙන “සාවිත්‍රි මැඩම්” නමැත්තිය අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවද පැවසේ.

මීට අමතරව ඉතා ජනප්‍රිය නිළියක්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වන අතර වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ නිළියන් සහ ගැහැණු ළමුන් ගල්කිස්ස‚ දෙහිවල ප්‍රදේශයන් වලදී ගණිකා වෘත්තියේ යෙදවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ.

අදාළ ගණිකා නිවස ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යන බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.

[HTML]http://www.sinhalen.com/?p=161[/HTML]

[QUOTE="lalanthakumara, post: 10682509, member: 23041"] [b]ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා[/b] [SIZE="6"]ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා[/SIZE] [SIZE="5"]පසුගිය කාලයේදී ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට තොරතුරු හෙළිවූ ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය නිළියන් කිහිප දෙනෙකු මේ වනවිට සැඟවී ඇතැයි වාර්තා වේ. ඇතැම් නිළියන් සිය ජංගම දුරකතන සඳහා පිළිතුරු නොදෙන බවත්‚ ඇතැම් අය සිය ජංගම දුරකතන අංක වෙනස් කර ඇති බවත් පැවසේ. ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැක නිළියන් 20 දෙනෙකුගේ තොරතුරු හෙළිවී ඇතැයි පසුගිය දිනවල මාධ්‍යයේ පළ විය. මේ අතර‚ පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවසේ සිටි තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ. එසේම කාමාතුරයන්ට ටෙලි නිළියන් ගණිකාවන් ලෙස සැපයූ බවට චෝදනා එල්ලවී තිබෙන “සාවිත්‍රි මැඩම්” නමැත්තිය අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවද පැවසේ. මීට අමතරව [COLOR="Red"]ඉතා ජනප්‍රිය නිළියක්ව [/COLOR]අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වන අතර වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ නිළියන් සහ ගැහැණු ළමුන් ගල්කිස්ස‚ දෙහිවල ප්‍රදේශයන් වලදී ගණිකා වෘත්තියේ යෙදවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ. අදාළ ගණිකා නිවස ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යන බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.[/SIZE] [HTML]http://www.sinhalen.com/?p=161[/HTML] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom