Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකාවන්.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිකාවන්.........18+

[/B]ගණිකාවන් රැසකට එච්.අයි.වී. හා ඒඩ්ස්.......

එච්.අයි.වී. හා ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතර බහුල වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.මෙරට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 කට අධික පිරිසක් සිටින බවත් ඇතැම් විට මේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි විය හැකි බවත් මේ සමීක්ෂණයට අනුව වාර්තා වී ඇත.

වසර 2006 දී සියයට 0.2 ක් වූ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්තමානය වන විට සියයට 1 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම වැඩි වීම පස් ගුණයක් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කෙළේය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන් පැවැත්වීම මීට ප්‍රධාන හේතුව වන අතර මේ සමීක්ෂණය වසර 2013 හා 2014 වල පැවැත්වූ බව ඒ මහතා කීය.

මේ වන විට ආසාදිතයින් 2074 ක් වාර්තා වී ඇති අතර ඉන් 1038 ක්ම වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. වයඹ පළාතෙන් 157 ක් ද, මධ්‍යම පළාතෙන් 136 ක් ද, දකුණු පළාතෙන් 126 ක් ද ලෙස වාර්තා වී ඇත.

සමීක්ෂණයට අනුව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතරින් සියයට 75 ක් පමණ කොළඹ ස්ථිර පදිංචිකරුවන් වන අතර සියයට 25 ක් පමණ පිටපළාත්වලින් පැමිණි කාන්තාවන් බව වාර්තා වේ.

ඔවුන් අතරින් සියයට 18 ක් පමණ වෙනත් රැකියාවන් කරන අතර මේ වෘත්තියේ යෙදෙන බව හෙළි වී ඇත.

ඔවුන්ගෙන් සියයට 35 ක් පමණ කම්කරුවන් ලෙස සේවයේ යෙදෙන බවටත් සියයට 16 ක් සැලුන් සහ සම්භාහන ආයතනවල සේවයේ යෙදෙන බවටත් හඳුනා ගෙන ඇති බව වෛද්‍ය ලියනගේ මහතා පැවැසුවේය.

වසර 2005 දී කළ සමීක්ෂණය හා සන්සන්දනය කරන විට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 1000 ක් අතරින් එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇත්තේ දෙදෙනකුට පමණක් වුවත් එය වර්තමානයේදී දහ දෙනකු දක්වා වැඩි වී ඇතැයි ද වෛද්‍යවරයා පැවැසුවේය.

දුරකථන, අන්තර්ජාලය හරහා විවිධ සම්බන්ධතා ගොඩනඟා ගැනීමෙන් මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා කෙරෙහි යොමු වී ඇතැයි ද අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටින්නේ නම් වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

[QUOTE="nethumm, post: 18003308, member: 412743"] [b]ගණිකාවන්.........18+[/b] [/B]ගණිකාවන් රැසකට එච්.අයි.වී. හා ඒඩ්ස්....... [IMG]http://news.malwarusa.com/wp-content/uploads/2014/10/girls-hot-sex.jpg[/IMG][SIZE="6"] [B]එච්.අයි.වී. හා ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතර බහුල වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.මෙරට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 කට අධික පිරිසක් සිටින බවත් ඇතැම් විට මේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි විය හැකි බවත් මේ සමීක්ෂණයට අනුව වාර්තා වී ඇත.[/B][/SIZE][B][/B] [SIZE="5"]වසර 2006 දී සියයට 0.2 ක් වූ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්තමානය වන විට සියයට 1 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම වැඩි වීම පස් ගුණයක් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කෙළේය. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන් පැවැත්වීම මීට ප්‍රධාන හේතුව වන අතර මේ සමීක්ෂණය වසර 2013 හා 2014 වල පැවැත්වූ බව ඒ මහතා කීය. මේ වන විට ආසාදිතයින් 2074 ක් වාර්තා වී ඇති අතර ඉන් 1038 ක්ම වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. වයඹ පළාතෙන් 157 ක් ද, මධ්‍යම පළාතෙන් 136 ක් ද, දකුණු පළාතෙන් 126 ක් ද ලෙස වාර්තා වී ඇත. සමීක්ෂණයට අනුව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතරින් සියයට 75 ක් පමණ කොළඹ ස්ථිර පදිංචිකරුවන් වන අතර සියයට 25 ක් පමණ පිටපළාත්වලින් පැමිණි කාන්තාවන් බව වාර්තා වේ. ඔවුන් අතරින් සියයට 18 ක් පමණ වෙනත් රැකියාවන් කරන අතර මේ වෘත්තියේ යෙදෙන බව හෙළි වී ඇත. ඔවුන්ගෙන් සියයට 35 ක් පමණ කම්කරුවන් ලෙස සේවයේ යෙදෙන බවටත් සියයට 16 ක් සැලුන් සහ සම්භාහන ආයතනවල සේවයේ යෙදෙන බවටත් හඳුනා ගෙන ඇති බව වෛද්‍ය ලියනගේ මහතා පැවැසුවේය. වසර 2005 දී කළ සමීක්ෂණය හා සන්සන්දනය කරන විට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 1000 ක් අතරින් එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇත්තේ දෙදෙනකුට පමණක් වුවත් එය වර්තමානයේදී දහ දෙනකු දක්වා වැඩි වී ඇතැයි ද වෛද්‍යවරයා පැවැසුවේය. දුරකථන, අන්තර්ජාලය හරහා විවිධ සම්බන්ධතා ගොඩනඟා ගැනීමෙන් මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා කෙරෙහි යොමු වී ඇතැයි ද අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටින්නේ නම් වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom