Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකාවන්_නිර්මාණයේ_අලුත්ම_ක්‍රමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිකාවන්_නිර්මාණයේ_අලුත්ම_ක්‍රමය.

ක්ලෝරෆෝම් ආතල් නූලෙන් මරු විකල්

එය සෙනසුරාදාවකි. කඩපොළ සෑම අතම බඩු භාණ්ඩ, රෙදි මිලදී ගන්නා ගැහැනුය. බස් නැවතුම්පොළ හා දුම්රියපොළ සෑම අතකම ටියුෂන් පන්ති නිම වී පෙම් බස් මුමුණන පෙම්වතුන්ග බස් නැවැතුම්පොළ තැනින් තැන යන මඟ කියමින් බෙරිහන් දෙන බස් කොන්‍ෙදාස්තරවරුන් හා ධාවනය වීමට ඔන්න මෙන්න කියා තිබෙන බස් රථය.

මේ දසුන මීගමුවේ සෑම සෙනසුරාදාවකම අනිවාර්ය එකකි. සතියේ දින පහක් පුරාවට රැකියා හා සේවාස්ථානවලට යන එන මිනිසුන්ගෙන් කාර්යබහුල වන මීගමුව බස් නැවැතුම්පොළට සෙනසුරාදාවේත් ඉස්පාසුවක් නොමැත. ඒ ටියුෂන් පන්ති ගොස් පැමිණෙන සිසු සිසුවියන්ගෙනි. සාමාන්‍ය පෙළ ගණිතය, සිංහල, විද්‍යාව, ඉංග්‍රීසි විෂයන්ට, උසස් පෙළ වාණිජ, කලා, විද්‍යා, ගණිත විෂයන්ට බාහිර උපාධි විෂයන්ට හා නීති ප්‍රවේශයටත් පන්ති යන ළාබාල සහ වැඩිහිටි සිසු - සිසුවියන් සැම අතය.

නීති ප්‍රවේශය සඳහා සෑම සෙනසුරාදාම අමතර පන්ති යන කල්පනී තම මිතුරියන් දෙදෙනාත් සමඟ බසයට ගොඩ වුණේ බස් දෙක තුනකට යෑමට හැරය. බස් නැවැතුමට ආ මොහොතේම පළමු බසයට නැඟුණා නම් පොල් පැටවූවාක් මෙන් වූ එහි සිරවී යෑමට තමන්ටත් සිදුවන බව කල්පනීත්, මිතුරියන් දෙදෙනාත් දැන සිටියෝය. එහෙයින්ම සෙනඟ අඩුවන තුරු සිට තෙවන බසයට ඔවුහු ගොඩවූහ.

බසයේ පිටුපසම ආසනයේ ටියුෂන් පන්ති නිම වී යන පෙම්වතුන් යුවළක් වාඩි විය. තවත් ගැහැනු ළමුන් රංචුවක් කෑ ගසමින්, සිනහ වෙමින් පිටුපසට වන්නට වූ ආසනවල වැඩි වූහ. කල්පනීටත්, යෙහෙළියන් දෙදෙනාටත් එකට වාඩි ගැනීමට නොහැකි වූයේ පිටුපස ආසන සියල්ලේම වෙනත් අය වාඩි ගත් නිසයි. කල්පනීගේ මිතුරියෝ දෙදෙනා දිලිනි හා ඉරේෂා වූහ. ඉරේෂා කල්පනීගේ පාසලේ මිතුරියකි. කල්පනී සාමාන්‍ය පෙළ පන්තියේ සිට අමතර පන්තිවලට සහභාගි වූයේ ඉර්ෂො සමඟය. අනෙක් මිතුරිය දෙදෙනාම හඳුනා ගත්තේ නීති ප්‍රවේශ පන්තියේදීය. දැන් මාස කීපයක සිටම ඔවුන් පන්ති යන්නේ එකටය.

බුදු සරණයි! දෙවි පිහිටයි! බසයේ රියැදුරා අසල හිස මුදුනින් සඳහන් වී ඇත. බුදු සරණ යැදීමට බුද්ධ රූපයකුත්, දේව පිහිට යැදීමට බුදුන් පිරිවරාගත් දේව රූප රාශියකුත් බසයේ ඉදිරියේ අලවා ඇත. බසයේ පළමු අසුනේ සිටම පිටුපසට වන්නට වාඩි වෙන සියල්ලන්ටම බුදු සරණත්, දෙවි පිහිටත් හොඳින් පෙනේ. කුඩා විදුලි බුබුළින්, මල්වැල් කිහිපයකින් සියලු රූප සරසා තිබුණත් මිනිස් ජීවිත එතරම් ආලෝකවත්ද? අලංකාරවත්ද? යන්න පැනයකි.

බස් හිමියෝ තමන්ට ඇවැසි පරිදි බස් ගාස්තු වැඩි කරති. මිනිස්සු ‘නෑ’ ‘බෑ’ නොකියා බස් කොන්ෙදාස්තරවරුන්ට මුදල් දී ගමන් කරති. නමුත් ඉතිරි රුපියල-දෙකවත් මගීන්ට නැවත දීමට තරම් බස් කොන්ෙදාස්තරවරු මානුෂීයව සිතන්නේ නැත. කලිසම් සාක්කුවල මාරු කාසි සිලිං සිලිං ගා සෙලවෙද්දී කොන්ෙදාස්තරවරු ඉතිරි රුපියල නොදී මඟහැර යති. ඉතින් බුදු සරණත්, දෙවි පිහිටත් බස් හිමිකරුවන්ට හා ඔවුන්ගෙන් යැපෙන්නන්ටය.

වැඩිහිටියන් සඳහා වෙන්වූ ආසනවල යුවළක් පෙම් බස් ෙදාඩමින් යති. බස් නැවතුම් දෙකක් පසුවී බසින්නට සිටින බව පෙනෙන වයස හැට ඉක්මවූ අම්මා කෙනකු සිටගෙන යන්නීය. මුහුණෙන් අෑ වියපත් වන බව පෙණුනත්, අෑ ගවුමක් හැඳ සිටි නිසාදෝ කිසිවකුත් ඇගේ එළවළු මල්ල පිළිබඳ හෝ අෑ පිළිබඳ තැකීමක් කළේ නැත.

බස් රියේ මැදට වන්නට අසුනක යෙහෙළියන් දෙදෙනා වාඩිගත් අතර එයට පිටුපස ආසනයේ කල්පනී වාඩි වූවාය. නිවෙසට යෑමට විනාඩි හතළිස් පහක් පමණ ගත වෙන නිසාම කල්පනී මඳක් දෑස් පියා ගත්තාය. විනාඩි පහළොවක් පමණ ගතවන තුරු කල්පනී සිහි කෙළේ තම අනාගතයයි. උසස් පෙළින් පසුව මීගමුවට ආසන්න ආයතනයක සේවය කිරීමටත් ඒ අතරතුර ආරම්භ කළ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටීමටත් කල්පනී තීරණය කෙළේ මීට මාස කිහිපයකට පෙරය. අනෙක් බොහෝ අය මෙන්ම නීති ප්‍රවේශය හොඳින් සමත්වීමට කල්පනීද සිතා සිටියාය. දෙනෙත් පියාගෙන කල්පනී සිතුවේ තම අනාගතය ගැනයි. ඉගෙනීමට වඩාත් ආශා කළ ඇය විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි වීමේ කම්පනය මඟහැර ගත්තේ නීති ප්‍රවේශය සමත්වීමේ අරමුණ නිතර නිතර සිහි කරමිනි.

විශ්වවිද්‍යාලයට යා නොහැකිව ළතැවන තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ රටේ කෙතරම් සිටීද? කල්පනී තම විභාග ප්‍රතිඵල විමසා බැලූ දෙවැනි වතාවේදී විශ්වවිද්‍යාලයට තේරී සිටි කල්පනීට විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම අහිමි වූවාය. ඇය හැඬ කඳුළින් මුල් දින දෙකේ තම ප්‍රතිඵල පිළිබඳ පසුතැවිලි වුවත් එය තමන්ට පමණක් නොව යෙහෙළියන්ටත් සිදුවූ බව දැනගන්නා විට හා රටේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද එම අකරතැබ්බය සිදුවූ බව වැටහෙන විට කල්පනීගේ දුකත්, පසුතැවිල්ලත් තුනී විය.

කල්පනී මුලදී බාහිර උපාධිය කිරීමට සිතා සිටියාය. නමුත් විශ්වවිද්‍යාලයට නොතේරීම නිසාවෙන් මඟහැරුණු උපාධිය ලබා ගැනීමට වඩා නීති උපාධිය ලබා ගැනීමට පසුව ඇගේ සිත යොමු විය. දියණිය නීතිඥවරියක වෙනවාට කල්පනීගේ මවද දැඩි ලෙස ආශා කළාය. පියාගේත්, අයියලා දෙදෙනාගේත් සහාය සහ කැමැත්තද කල්පනීට හිමි විය. නීතිඥවරියකගේ රුව සහිත කැලැන්ඩර රූපයක් ඇගේ කාමරයේ නිතර පෙනෙන්නට තිබිණි. උදේ-සවස කල්පනී තම අරමුණ මෙනෙහි කළේ ඒම රූපය දෙස බලමිනි.

නීති ප්‍රවේශය කරන්නට කල්පනී තම වැටුපෙන් සෑහෙන මුදලක් නොමඳව වියදම් කළාය. සෑම මසකම පන්ති ගාස්තුත්, වසරේ අගෝස්තු මස විභාග ගාස්තුත් සඳහා අෑ සිය වැටුපෙන් සැලකිය යුතු මුදලක් වෙන් කළාය. නීති ප්‍රවේශ පන්තියත් මහා පුදුමාකාර තැනකි. නීතිඥයෙක්, නීතිඥවරියක් වීමට ජීවිතයේ අපමණ දුක් විඳිමින් වෙහෙසෙන යහළු යෙහෙළියන් කල්පනීට බොහෝ හමුවී ඇත. ඇතැමෙක් ඇඟලුම් කම්හල්වල රැකියා කරති. සමහර යෙහෙළියන් කුලියට ජුජුබ්ස් පැකට් කරන අතර සමහර යෙහෙළියෝ කිසිදු රැකියාවක් නොකරම පන්ති එති. තම දරුවන් නීතිඥ තනතුරක් දරනු දැකීමට කැමැති අම්මලා, තාත්තලා දුක් මහන්සි වී මුදල් හම්බ කරති.

විනාඩි පහළොවකට පමණ පසු කල්පනී දෑස් හැරියාය. යෙහෙළියන් දෙදෙනාම බර සාකච්ඡාවක නිසා අෑ එයට බාධා නොකළාය.

බස් රථය තුළ එෆ්.එම්. චැනලයක විකාශනය වෙමින් තිබෙන හින්දි ගීතයකට සවන් දෙමින් අෑ ඉදිරිය බලාගෙන ගියාය. ඉරේෂා හා දිලිනිද එම ගීතයට සවන් දෙමින් පන්තියේ කළ කාලීන සිදුවීම් පිළිබඳ කතා බස් කරමින් සිටියහ.

නීති ප්‍රවේශ පන්තියේ වැඩිපුරම කතාබහ කෙරෙන්නේ ප්රජාතන්ත්රවාදය හා රටේ කාලීන සිදුවීම්ය. බඩු මිල ඉහළ යෑම, මැති ඇමැතිවරුන්ගේ දේශපාලන කතාබහ, නළු නිළියන්ගේ පෞද්ගලික තොරතුරු පන්තිය තුළ සෑම සතියකම අනිවාර්ය මාතෘකාය. මේ සතියේ ප්‍රධාන දේශක කතා කළේ ගංවතුර නිසා නිව්යොර්ක් නගරයට වූ විනාශය ගැනය. එය අපටත් වේදෝයි බියෙන් මෙන් ඉරේෂාත්, දිලිනිත් ඒ පිළිබඳ කතා කරමින් ගියහ.

‘අනේ.....මගෙ දුවට සිහි නැතිවෙලා, එයාට කලන්තෙ දාලා. අනේ බස් එක පොඩ්ඩක් නතර කරන්න......’

තමන්ට පිටුපස ආසනයෙන් ඇසුණු හ¾ඩින් ඉරේෂාත්, දිලිනිත් තිගැස්සී බැලුවෝය. දෙදෙනාටම අදහාගත නොහැකි දර්ශනය නිසාවෙන් දෙදෙනාම ගල් ගැසුණහ.

‘අනේ, මට මගෙ දුවව හොස්පිට්ල් එකට ගෙනියන්න ඕනෙ. කරුණාකරලා බස් එක නතර කරන්න.’

දිලිනිත්, ඉරේෂාත් තමන්ට පිටුපස ආසනයේ සිටි ගැහැනියගේ කෑ ගැසීම නොතකා තම මිතුරිය කල්පනී වෙත අවධානය යොමු කළහ. කල්පනී දරදඬු වෙලාය. දෙනෙත් බාගෙට ඇරී සුදුමැලි වී ඇත. ඇය සිහි නැති වී ඇති බව මිතුරියන් දෙදෙනාටම වැටහී ඔවුහු ඇය ඇහැරවීමට උත්සාහ කළහ.

‘කල්පනී, කල්පනී.....’

මිතුරියෝ අෑ අවදි කිරීමට උත්සාහ කළහ. නමුත්, අවදි වන පාටක්ද නැත. ඒ මදිවාට කල්පනීගේ දකුණු පස සිටින ගැහැනියගේ විලාපයය.

‘අනේ මගෙ දුවට සිහිය නෑ. එයාව හොස්පිට්ල් ගෙනියන්න ඕනෙ.’ නාඳුනන ගැහැනිය කියන්නීය. ඇගේ පෙනුම අරුමෝසම්ය. ලිප්ස්ටික් තැවැරූ දෙතොලත්, නාසයේ සහ දෙකනේ දමා තිබූ විශාල කරාබුත්, ඇගේ ඇඳුම් විලාසිතාවත් දිලිනිගේත් ඉරේෂාගේත් සිත් ගත්තේ නැත.

‘මෙයා කොහොමද ඔයාගෙ දුව වෙන්නෙ? මේ අපේ යාළුවා. හැම සතියෙම අපිත් එක්ක ක්ලාස් ඇරිලා එන්නෙ...’

ඉරේෂා එසේ කියද්දී දිලිනි කල්පනී ඇහැරවීමට උත්සාහ කළාය. නාඳුනන ගැහැනියට කිසිවක් කීමට කිසිදු මගියෙකු ඉදිරිපත් නොවුණද ඇය කල්පනීගේ මව නොවන බවට සියල්ලන්ටම වැටහෙමින් තිබිණ. ඉරේෂා දිගින් දිගටම ආගන්තුක ගැහැනිය සමඟ වාද කළාය.

‘හරි ඵහෙනම්, ඔයා මෙයාගෙ අම්මා නම් මෙයාගෙ සම්පූර්ණ නම කියන්න.’

ඉරේෂා කීවාය.

‘ඔයා කවුද? ‘මගෙ දුවට මෙහෙම යාළුවෙක් ඉන්න බව මම දන්නෙ නෑ..’

ගැහැනියද උත්තර දුන්නාය.

‘හරි ඔයා මෙයාගෙ නම කියන්න.’

ආගන්තුක කාන්තාවට දිනුම දීමට ඉරේෂා අකැමැති වූවාය.

‘මම මෙයාගෙ ලොකු අම්මා.’

ගැහැනිය කතාව වෙනස් කළාය.

‘මම මෙයාගෙ ලොකු අම්මා. මගෙ නංගිගෙ දුව මේ ඉන්නෙ. මේ ළමයි මාව දන්නෙ නෑ. අනේ මෙයාව මට හොස්පිට්ල් ගෙනියන්න ඕනෙ’

අඩුවකට තිබුණෙ ආගන්තුක ගැහැනියගේ කඳුළු පමණය. දැන් අෑ තවත් කතාවක් ගොතන්නීය. නමුත්, නන්නාඳුනන ගැහැනියකට මිතුරිය ඩැහැගෙන යෑමට දීමට ඉරේෂාට නොහැකිය. අෑ කල්පනීගේ මව හඳුනයි. එසේම, හදිසියේ කල්පනී සිහිසුන් වූයේ කෙසේ දැයි සෙවීමට ඉරේෂාට අවශ්‍ය වූවාය.

‘මෙයා අම්මා කියලා කියන්න බෑනෙ. මේ

ළමයි තුන්දෙනා මීගමුවෙන් නැග්ගෙ වෙනම, මේ ගෑනු කෙනත් මීගමුවෙන්ම නඟිනවා දැක්කා අපි. ඒත්, අම්මා කියලා නොදැන අපිට ඉස්පිරිතාලෙ ගෙනියන්න දෙන්න බෑ. ඒ නිසා සිහිය එනකල් ඉමු.’ මගියෙකු කීවේය.

ගැහැනිය මඳක් වික්ෂිප්ත වූවාය. නමුත් ඇයට මගහැර යා නොහැකි තත්ත්වයක් මේ වන විට ඇති වී තිබෙන බව ඇයට වැටහී තිබිණ.

‘මම ක්‍රීම් සෝඩා ගේන්නම්.’

‘මම පැනඩෝල් ගේන්නම්.’

‘මම වතුර බෝතලයක් ගේනකල් මෙයාව බලාගන්න.’

ගැහැනිය විටින් විට කීවාය. මේ සියල්ල සිදුවූයේ විනාඩි දහයක් වැනි සුළු කාලයක් තුළය. නමුත්, තත්පරයකටවත් නවතා තිබුණු බසයෙන් බැසීමට ආගන්තුක ගැහැනියට නොහැකි විය. අවසානයේ කල්පනීට සිහිය පැමිණි මුත්, ඇය විනාඩියක් පමණ දෑස් කරකවමින්, පුංචි කරමින් අවට බැලුවාය.

කල්පනී ඔයාට මොකද වුණේ?’

මිතුරියෝ විමසූහ.

‘මම ටිකක් නිදාගෙන යන්න හැදුවෙ. ඒත්, නින්ද ගියේ නැති නිසා ඇහැරලා ටිකක් දුර එද්දි මොනාදෝ ගඳ ලේන්සුවක් නාසයට තද වුණා. ඒ එක්කම මට මුකුත් මතක නෑ.’

කල්පනී කීවාය.

‘ලේන්සුව ඇල්ලුවෙ මෙයාද?’ මුළු බසයම පාහේ විමසන්නට විය.

‘මම දන්නෙ නෑ. හැබැයි මෙයා මීගමුවෙ ඉඳන්ම මගේ ළඟ ආවෙ’ තෙහෙට්ටුවකින් මෙන් කල්පනී කීවාය.

‘මෙයා ඔයාගෙ අම්මා කියලනෙ කිවුවෙ? දැන් නෑයෙක් කියනවා. ඔයා අඳුරන්නෙ නැද්ද මෙයාව? වැඩිහිටි මගියෙන් ඇසුවේය.

කල්පනී ඇය අඳුනන බව ප්‍රතික්ෂේප කළාය. පසුව බසයේ සිටි මහතෙකුගේ මූලිකත්වයෙන් සිදුවීම ආසන්න පොලිසියට දැනුම් දෙනු ලැබිණ. පොලිසිය පැමිණ ඇයව පරීක්ෂා කරන විට කල්පනීට ඇල්ලූ ක්ලෝරෆෝම් සහිත ලේන්සුව හමු විය.

පසුව ඇය පොලිසියට ගෙන යෑමට පෙර සනාථ වූයේ ඇය මීගමුව ප්‍රදේශයේ වෙසෙන ගණිකාවක බවයි. බොහෝ අය ඇය එවැන්නියක බව අනුමාන කළ මුත් පොලිසියෙන් තහවුරු කරන තුරු තම සැකය ප්‍රකාශ නොකළහ.

කල්පනී ඇතැම් විට රැකියා නිම වී රාත්‍රි හය, හත වන විටත් බසයේ පැමිණෙන්නීය. නමුත්, මහා දවාලක මෙවන් සිදුවීමක් ඇයට සිදුවනු ඇතැයි ඇය කිසිවිටක නොසිතුවාය. ඇගේ මිතුරියන් නොසිටින්නට ඇය අද කොතැනකද කියා අනුමාන කිරීමටත් අසීරුය.

කොළඹ ආශ්රිත ප්‍රධාන නගරවල තිබෙන බව කියවෙන ගණිකා ව්‍යාපාරයේ එක් මුහුණුවරකි මේ. විවිධ හේතූන් මත සිය කැමැත්තෙන් යුවතියන් මෙම රැකියාවට පෙලඹෙනවා සේම විවිධ ක්‍රම මඟින් ගැහැනු ළමුන් ගණිකා වෘත්තියේ යෙදවීමට දත කන ගැහැනුන් බොහොමය.

ඇතැම් දුර බැහැර ගම්මානවල දුක්විඳින යුවතියන් නගරයට (කොළඹ පමණක් නොවේ) රැකියා ලබාදෙන බව පවසමින් ගණිකා ව්‍යාපාරය කරගෙන යන ගැහැනුන් අපට දකින්නට ලැබේ. තවත් විටෙක බියවද්දා, පෙම්වතුන් ලවා දූෂණයට ලක්කොට, සැමියන් බල කිරීම නිසා ගණිකා ව්‍යාපාරයේ යෙදෙන ගැහැනුද බොහෝ වෙති. කොටින්ම විදේශ සේවයට පවා ගණිකාවන් සපයන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙන බවට අප සතුව පැහැදිලි කරුණු ඇත. ළමා ගණිකාවන්, ගබ්සාව, සමාජ රෝග, මානසික ලෙඩුන්, සියදිවි නසා ගැනීම් මෙම පාපකාරී ව්‍යාපාරයේ හානිකර අතුරුඵල ලෙස සැලකේ. කනගාටුදායකම කරුණ වන්නේ මෙම ව්‍යාපාරයන්ගේ බොහෝ විට මහා මොළකරුවන් වන්නේ කාන්තාවන්ම (මැඩම් ගණිකාවන්) වීමය.

කල්පනී ගියේ මිතුරියන් දෙදෙනකුත් සමඟය. එයද මහා දවාලකය. අඳුර වැටෙන විට සේවා ස්ථානයෙන් බැහැර යන යුවතියන් මේ රටේ කොතරම්ද? ඔවුන්ගේ ආරක්ෂාව කෙබඳු එකක්ද? තවදුරටත් පැනයකි.?

මව්බිම

[QUOTE="HondaMPLG, post: 16665495, member: 391001"] [b]ගණිකාවන්_නිර්මාණයේ_අලුත්ම_ක්‍රමය.[/b] [I][B][SIZE=5]ක්ලෝරෆෝම් ආතල් නූලෙන් මරු විකල් [COLOR=#ccc] [/COLOR] එය සෙනසුරාදාවකි. කඩපොළ සෑම අතම බඩු භාණ්ඩ, රෙදි මිලදී ගන්නා ගැහැනුය. බස් නැවතුම්පොළ හා දුම්රියපොළ සෑම අතකම ටියුෂන් පන්ති නිම වී පෙම් බස් මුමුණන පෙම්වතුන්ග බස් නැවැතුම්පොළ තැනින් තැන යන මඟ කියමින් බෙරිහන් දෙන බස් කොන්‍ෙදාස්තරවරුන් හා ධාවනය වීමට ඔන්න මෙන්න කියා තිබෙන බස් රථය. මේ දසුන මීගමුවේ සෑම සෙනසුරාදාවකම අනිවාර්ය එකකි. සතියේ දින පහක් පුරාවට රැකියා හා සේවාස්ථානවලට යන එන මිනිසුන්ගෙන් කාර්යබහුල වන මීගමුව බස් නැවැතුම්පොළට සෙනසුරාදාවේත් ඉස්පාසුවක් නොමැත. ඒ ටියුෂන් පන්ති ගොස් පැමිණෙන සිසු සිසුවියන්ගෙනි. සාමාන්‍ය පෙළ ගණිතය, සිංහල, විද්‍යාව, ඉංග්‍රීසි විෂයන්ට, උසස් පෙළ වාණිජ, කලා, විද්‍යා, ගණිත විෂයන්ට බාහිර උපාධි විෂයන්ට හා නීති ප්‍රවේශයටත් පන්ති යන ළාබාල සහ වැඩිහිටි සිසු - සිසුවියන් සැම අතය. නීති ප්‍රවේශය සඳහා සෑම සෙනසුරාදාම අමතර පන්ති යන කල්පනී තම මිතුරියන් දෙදෙනාත් සමඟ බසයට ගොඩ වුණේ බස් දෙක තුනකට යෑමට හැරය. බස් නැවැතුමට ආ මොහොතේම පළමු බසයට නැඟුණා නම් පොල් පැටවූවාක් මෙන් වූ එහි සිරවී යෑමට තමන්ටත් සිදුවන බව කල්පනීත්, මිතුරියන් දෙදෙනාත් දැන සිටියෝය. එහෙයින්ම සෙනඟ අඩුවන තුරු සිට තෙවන බසයට ඔවුහු ගොඩවූහ. බසයේ පිටුපසම ආසනයේ ටියුෂන් පන්ති නිම වී යන පෙම්වතුන් යුවළක් වාඩි විය. තවත් ගැහැනු ළමුන් රංචුවක් කෑ ගසමින්, සිනහ වෙමින් පිටුපසට වන්නට වූ ආසනවල වැඩි වූහ. කල්පනීටත්, යෙහෙළියන් දෙදෙනාටත් එකට වාඩි ගැනීමට නොහැකි වූයේ පිටුපස ආසන සියල්ලේම වෙනත් අය වාඩි ගත් නිසයි. කල්පනීගේ මිතුරියෝ දෙදෙනා දිලිනි හා ඉරේෂා වූහ. ඉරේෂා කල්පනීගේ පාසලේ මිතුරියකි. කල්පනී සාමාන්‍ය පෙළ පන්තියේ සිට අමතර පන්තිවලට සහභාගි වූයේ ඉර්ෂො සමඟය. අනෙක් මිතුරිය දෙදෙනාම හඳුනා ගත්තේ නීති ප්‍රවේශ පන්තියේදීය. දැන් මාස කීපයක සිටම ඔවුන් පන්ති යන්නේ එකටය. බුදු සරණයි! දෙවි පිහිටයි! බසයේ රියැදුරා අසල හිස මුදුනින් සඳහන් වී ඇත. බුදු සරණ යැදීමට බුද්ධ රූපයකුත්, දේව පිහිට යැදීමට බුදුන් පිරිවරාගත් දේව රූප රාශියකුත් බසයේ ඉදිරියේ අලවා ඇත. බසයේ පළමු අසුනේ සිටම පිටුපසට වන්නට වාඩි වෙන සියල්ලන්ටම බුදු සරණත්, දෙවි පිහිටත් හොඳින් පෙනේ. කුඩා විදුලි බුබුළින්, මල්වැල් කිහිපයකින් සියලු රූප සරසා තිබුණත් මිනිස් ජීවිත එතරම් ආලෝකවත්ද? අලංකාරවත්ද? යන්න පැනයකි. බස් හිමියෝ තමන්ට ඇවැසි පරිදි බස් ගාස්තු වැඩි කරති. මිනිස්සු ‘නෑ’ ‘බෑ’ නොකියා බස් කොන්ෙදාස්තරවරුන්ට මුදල් දී ගමන් කරති. නමුත් ඉතිරි රුපියල-දෙකවත් මගීන්ට නැවත දීමට තරම් බස් කොන්ෙදාස්තරවරු මානුෂීයව සිතන්නේ නැත. කලිසම් සාක්කුවල මාරු කාසි සිලිං සිලිං ගා සෙලවෙද්දී කොන්ෙදාස්තරවරු ඉතිරි රුපියල නොදී මඟහැර යති. ඉතින් බුදු සරණත්, දෙවි පිහිටත් බස් හිමිකරුවන්ට හා ඔවුන්ගෙන් යැපෙන්නන්ටය. වැඩිහිටියන් සඳහා වෙන්වූ ආසනවල යුවළක් පෙම් බස් ෙදාඩමින් යති. බස් නැවතුම් දෙකක් පසුවී බසින්නට සිටින බව පෙනෙන වයස හැට ඉක්මවූ අම්මා කෙනකු සිටගෙන යන්නීය. මුහුණෙන් අෑ වියපත් වන බව පෙණුනත්, අෑ ගවුමක් හැඳ සිටි නිසාදෝ කිසිවකුත් ඇගේ එළවළු මල්ල පිළිබඳ හෝ අෑ පිළිබඳ තැකීමක් කළේ නැත. බස් රියේ මැදට වන්නට අසුනක යෙහෙළියන් දෙදෙනා වාඩිගත් අතර එයට පිටුපස ආසනයේ කල්පනී වාඩි වූවාය. නිවෙසට යෑමට විනාඩි හතළිස් පහක් පමණ ගත වෙන නිසාම කල්පනී මඳක් දෑස් පියා ගත්තාය. විනාඩි පහළොවක් පමණ ගතවන තුරු කල්පනී සිහි කෙළේ තම අනාගතයයි. උසස් පෙළින් පසුව මීගමුවට ආසන්න ආයතනයක සේවය කිරීමටත් ඒ අතරතුර ආරම්භ කළ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටීමටත් කල්පනී තීරණය කෙළේ මීට මාස කිහිපයකට පෙරය. අනෙක් බොහෝ අය මෙන්ම නීති ප්‍රවේශය හොඳින් සමත්වීමට කල්පනීද සිතා සිටියාය. දෙනෙත් පියාගෙන කල්පනී සිතුවේ තම අනාගතය ගැනයි. ඉගෙනීමට වඩාත් ආශා කළ ඇය විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි වීමේ කම්පනය මඟහැර ගත්තේ නීති ප්‍රවේශය සමත්වීමේ අරමුණ නිතර නිතර සිහි කරමිනි. විශ්වවිද්‍යාලයට යා නොහැකිව ළතැවන තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ රටේ කෙතරම් සිටීද? කල්පනී තම විභාග ප්‍රතිඵල විමසා බැලූ දෙවැනි වතාවේදී විශ්වවිද්‍යාලයට තේරී සිටි කල්පනීට විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම අහිමි වූවාය. ඇය හැඬ කඳුළින් මුල් දින දෙකේ තම ප්‍රතිඵල පිළිබඳ පසුතැවිලි වුවත් එය තමන්ට පමණක් නොව යෙහෙළියන්ටත් සිදුවූ බව දැනගන්නා විට හා රටේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද එම අකරතැබ්බය සිදුවූ බව වැටහෙන විට කල්පනීගේ දුකත්, පසුතැවිල්ලත් තුනී විය. කල්පනී මුලදී බාහිර උපාධිය කිරීමට සිතා සිටියාය. නමුත් විශ්වවිද්‍යාලයට නොතේරීම නිසාවෙන් මඟහැරුණු උපාධිය ලබා ගැනීමට වඩා නීති උපාධිය ලබා ගැනීමට පසුව ඇගේ සිත යොමු විය. දියණිය නීතිඥවරියක වෙනවාට කල්පනීගේ මවද දැඩි ලෙස ආශා කළාය. පියාගේත්, අයියලා දෙදෙනාගේත් සහාය සහ කැමැත්තද කල්පනීට හිමි විය. නීතිඥවරියකගේ රුව සහිත කැලැන්ඩර රූපයක් ඇගේ කාමරයේ නිතර පෙනෙන්නට තිබිණි. උදේ-සවස කල්පනී තම අරමුණ මෙනෙහි කළේ ඒම රූපය දෙස බලමිනි. නීති ප්‍රවේශය කරන්නට කල්පනී තම වැටුපෙන් සෑහෙන මුදලක් නොමඳව වියදම් කළාය. සෑම මසකම පන්ති ගාස්තුත්, වසරේ අගෝස්තු මස විභාග ගාස්තුත් සඳහා අෑ සිය වැටුපෙන් සැලකිය යුතු මුදලක් වෙන් කළාය. නීති ප්‍රවේශ පන්තියත් මහා පුදුමාකාර තැනකි. නීතිඥයෙක්, නීතිඥවරියක් වීමට ජීවිතයේ අපමණ දුක් විඳිමින් වෙහෙසෙන යහළු යෙහෙළියන් කල්පනීට බොහෝ හමුවී ඇත. ඇතැමෙක් ඇඟලුම් කම්හල්වල රැකියා කරති. සමහර යෙහෙළියන් කුලියට ජුජුබ්ස් පැකට් කරන අතර සමහර යෙහෙළියෝ කිසිදු රැකියාවක් නොකරම පන්ති එති. තම දරුවන් නීතිඥ තනතුරක් දරනු දැකීමට කැමැති අම්මලා, තාත්තලා දුක් මහන්සි වී මුදල් හම්බ කරති. විනාඩි පහළොවකට පමණ පසු කල්පනී දෑස් හැරියාය. යෙහෙළියන් දෙදෙනාම බර සාකච්ඡාවක නිසා අෑ එයට බාධා නොකළාය. බස් රථය තුළ එෆ්.එම්. චැනලයක විකාශනය වෙමින් තිබෙන හින්දි ගීතයකට සවන් දෙමින් අෑ ඉදිරිය බලාගෙන ගියාය. ඉරේෂා හා දිලිනිද එම ගීතයට සවන් දෙමින් පන්තියේ කළ කාලීන සිදුවීම් පිළිබඳ කතා බස් කරමින් සිටියහ. නීති ප්‍රවේශ පන්තියේ වැඩිපුරම කතාබහ කෙරෙන්නේ ප්රජාතන්ත්රවාදය හා රටේ කාලීන සිදුවීම්ය. බඩු මිල ඉහළ යෑම, මැති ඇමැතිවරුන්ගේ දේශපාලන කතාබහ, නළු නිළියන්ගේ පෞද්ගලික තොරතුරු පන්තිය තුළ සෑම සතියකම අනිවාර්ය මාතෘකාය. මේ සතියේ ප්‍රධාන දේශක කතා කළේ ගංවතුර නිසා නිව්යොර්ක් නගරයට වූ විනාශය ගැනය. එය අපටත් වේදෝයි බියෙන් මෙන් ඉරේෂාත්, දිලිනිත් ඒ පිළිබඳ කතා කරමින් ගියහ. ‘අනේ.....මගෙ දුවට සිහි නැතිවෙලා, එයාට කලන්තෙ දාලා. අනේ බස් එක පොඩ්ඩක් නතර කරන්න......’ තමන්ට පිටුපස ආසනයෙන් ඇසුණු හ¾ඩින් ඉරේෂාත්, දිලිනිත් තිගැස්සී බැලුවෝය. දෙදෙනාටම අදහාගත නොහැකි දර්ශනය නිසාවෙන් දෙදෙනාම ගල් ගැසුණහ. ‘අනේ, මට මගෙ දුවව හොස්පිට්ල් එකට ගෙනියන්න ඕනෙ. කරුණාකරලා බස් එක නතර කරන්න.’ දිලිනිත්, ඉරේෂාත් තමන්ට පිටුපස ආසනයේ සිටි ගැහැනියගේ කෑ ගැසීම නොතකා තම මිතුරිය කල්පනී වෙත අවධානය යොමු කළහ. කල්පනී දරදඬු වෙලාය. දෙනෙත් බාගෙට ඇරී සුදුමැලි වී ඇත. ඇය සිහි නැති වී ඇති බව මිතුරියන් දෙදෙනාටම වැටහී ඔවුහු ඇය ඇහැරවීමට උත්සාහ කළහ. ‘කල්පනී, කල්පනී.....’ මිතුරියෝ අෑ අවදි කිරීමට උත්සාහ කළහ. නමුත්, අවදි වන පාටක්ද නැත. ඒ මදිවාට කල්පනීගේ දකුණු පස සිටින ගැහැනියගේ විලාපයය. ‘අනේ මගෙ දුවට සිහිය නෑ. එයාව හොස්පිට්ල් ගෙනියන්න ඕනෙ.’ නාඳුනන ගැහැනිය කියන්නීය. ඇගේ පෙනුම අරුමෝසම්ය. ලිප්ස්ටික් තැවැරූ දෙතොලත්, නාසයේ සහ දෙකනේ දමා තිබූ විශාල කරාබුත්, ඇගේ ඇඳුම් විලාසිතාවත් දිලිනිගේත් ඉරේෂාගේත් සිත් ගත්තේ නැත. ‘මෙයා කොහොමද ඔයාගෙ දුව වෙන්නෙ? මේ අපේ යාළුවා. හැම සතියෙම අපිත් එක්ක ක්ලාස් ඇරිලා එන්නෙ...’ ඉරේෂා එසේ කියද්දී දිලිනි කල්පනී ඇහැරවීමට උත්සාහ කළාය. නාඳුනන ගැහැනියට කිසිවක් කීමට කිසිදු මගියෙකු ඉදිරිපත් නොවුණද ඇය කල්පනීගේ මව නොවන බවට සියල්ලන්ටම වැටහෙමින් තිබිණ. ඉරේෂා දිගින් දිගටම ආගන්තුක ගැහැනිය සමඟ වාද කළාය. ‘හරි ඵහෙනම්, ඔයා මෙයාගෙ අම්මා නම් මෙයාගෙ සම්පූර්ණ නම කියන්න.’ ඉරේෂා කීවාය. ‘ඔයා කවුද? ‘මගෙ දුවට මෙහෙම යාළුවෙක් ඉන්න බව මම දන්නෙ නෑ..’ ගැහැනියද උත්තර දුන්නාය. ‘හරි ඔයා මෙයාගෙ නම කියන්න.’ ආගන්තුක කාන්තාවට දිනුම දීමට ඉරේෂා අකැමැති වූවාය. ‘මම මෙයාගෙ ලොකු අම්මා.’ ගැහැනිය කතාව වෙනස් කළාය. ‘මම මෙයාගෙ ලොකු අම්මා. මගෙ නංගිගෙ දුව මේ ඉන්නෙ. මේ ළමයි මාව දන්නෙ නෑ. අනේ මෙයාව මට හොස්පිට්ල් ගෙනියන්න ඕනෙ’ අඩුවකට තිබුණෙ ආගන්තුක ගැහැනියගේ කඳුළු පමණය. දැන් අෑ තවත් කතාවක් ගොතන්නීය. නමුත්, නන්නාඳුනන ගැහැනියකට මිතුරිය ඩැහැගෙන යෑමට දීමට ඉරේෂාට නොහැකිය. අෑ කල්පනීගේ මව හඳුනයි. එසේම, හදිසියේ කල්පනී සිහිසුන් වූයේ කෙසේ දැයි සෙවීමට ඉරේෂාට අවශ්‍ය වූවාය. ‘මෙයා අම්මා කියලා කියන්න බෑනෙ. මේ ළමයි තුන්දෙනා මීගමුවෙන් නැග්ගෙ වෙනම, මේ ගෑනු කෙනත් මීගමුවෙන්ම නඟිනවා දැක්කා අපි. ඒත්, අම්මා කියලා නොදැන අපිට ඉස්පිරිතාලෙ ගෙනියන්න දෙන්න බෑ. ඒ නිසා සිහිය එනකල් ඉමු.’ මගියෙකු කීවේය. ගැහැනිය මඳක් වික්ෂිප්ත වූවාය. නමුත් ඇයට මගහැර යා නොහැකි තත්ත්වයක් මේ වන විට ඇති වී තිබෙන බව ඇයට වැටහී තිබිණ. ‘මම ක්‍රීම් සෝඩා ගේන්නම්.’ ‘මම පැනඩෝල් ගේන්නම්.’ ‘මම වතුර බෝතලයක් ගේනකල් මෙයාව බලාගන්න.’ ගැහැනිය විටින් විට කීවාය. මේ සියල්ල සිදුවූයේ විනාඩි දහයක් වැනි සුළු කාලයක් තුළය. නමුත්, තත්පරයකටවත් නවතා තිබුණු බසයෙන් බැසීමට ආගන්තුක ගැහැනියට නොහැකි විය. අවසානයේ කල්පනීට සිහිය පැමිණි මුත්, ඇය විනාඩියක් පමණ දෑස් කරකවමින්, පුංචි කරමින් අවට බැලුවාය. කල්පනී ඔයාට මොකද වුණේ?’ මිතුරියෝ විමසූහ. ‘මම ටිකක් නිදාගෙන යන්න හැදුවෙ. ඒත්, නින්ද ගියේ නැති නිසා ඇහැරලා ටිකක් දුර එද්දි මොනාදෝ ගඳ ලේන්සුවක් නාසයට තද වුණා. ඒ එක්කම මට මුකුත් මතක නෑ.’ කල්පනී කීවාය. ‘ලේන්සුව ඇල්ලුවෙ මෙයාද?’ මුළු බසයම පාහේ විමසන්නට විය. ‘මම දන්නෙ නෑ. හැබැයි මෙයා මීගමුවෙ ඉඳන්ම මගේ ළඟ ආවෙ’ තෙහෙට්ටුවකින් මෙන් කල්පනී කීවාය. ‘මෙයා ඔයාගෙ අම්මා කියලනෙ කිවුවෙ? දැන් නෑයෙක් කියනවා. ඔයා අඳුරන්නෙ නැද්ද මෙයාව? වැඩිහිටි මගියෙන් ඇසුවේය. කල්පනී ඇය අඳුනන බව ප්‍රතික්ෂේප කළාය. පසුව බසයේ සිටි මහතෙකුගේ මූලිකත්වයෙන් සිදුවීම ආසන්න පොලිසියට දැනුම් දෙනු ලැබිණ. පොලිසිය පැමිණ ඇයව පරීක්ෂා කරන විට කල්පනීට ඇල්ලූ ක්ලෝරෆෝම් සහිත ලේන්සුව හමු විය. පසුව ඇය පොලිසියට ගෙන යෑමට පෙර සනාථ වූයේ ඇය මීගමුව ප්‍රදේශයේ වෙසෙන ගණිකාවක බවයි. බොහෝ අය ඇය එවැන්නියක බව අනුමාන කළ මුත් පොලිසියෙන් තහවුරු කරන තුරු තම සැකය ප්‍රකාශ නොකළහ. කල්පනී ඇතැම් විට රැකියා නිම වී රාත්‍රි හය, හත වන විටත් බසයේ පැමිණෙන්නීය. නමුත්, මහා දවාලක මෙවන් සිදුවීමක් ඇයට සිදුවනු ඇතැයි ඇය කිසිවිටක නොසිතුවාය. ඇගේ මිතුරියන් නොසිටින්නට ඇය අද කොතැනකද කියා අනුමාන කිරීමටත් අසීරුය. කොළඹ ආශ්රිත ප්‍රධාන නගරවල තිබෙන බව කියවෙන ගණිකා ව්‍යාපාරයේ එක් මුහුණුවරකි මේ. විවිධ හේතූන් මත සිය කැමැත්තෙන් යුවතියන් මෙම රැකියාවට පෙලඹෙනවා සේම විවිධ ක්‍රම මඟින් ගැහැනු ළමුන් ගණිකා වෘත්තියේ යෙදවීමට දත කන ගැහැනුන් බොහොමය. ඇතැම් දුර බැහැර ගම්මානවල දුක්විඳින යුවතියන් නගරයට (කොළඹ පමණක් නොවේ) රැකියා ලබාදෙන බව පවසමින් ගණිකා ව්‍යාපාරය කරගෙන යන ගැහැනුන් අපට දකින්නට ලැබේ. තවත් විටෙක බියවද්දා, පෙම්වතුන් ලවා දූෂණයට ලක්කොට, සැමියන් බල කිරීම නිසා ගණිකා ව්‍යාපාරයේ යෙදෙන ගැහැනුද බොහෝ වෙති. කොටින්ම විදේශ සේවයට පවා ගණිකාවන් සපයන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙන බවට අප සතුව පැහැදිලි කරුණු ඇත. ළමා ගණිකාවන්, ගබ්සාව, සමාජ රෝග, මානසික ලෙඩුන්, සියදිවි නසා ගැනීම් මෙම පාපකාරී ව්‍යාපාරයේ හානිකර අතුරුඵල ලෙස සැලකේ. කනගාටුදායකම කරුණ වන්නේ මෙම ව්‍යාපාරයන්ගේ බොහෝ විට මහා මොළකරුවන් වන්නේ කාන්තාවන්ම (මැඩම් ගණිකාවන්) වීමය. කල්පනී ගියේ මිතුරියන් දෙදෙනකුත් සමඟය. එයද මහා දවාලකය. අඳුර වැටෙන විට සේවා ස්ථානයෙන් බැහැර යන යුවතියන් මේ රටේ කොතරම්ද? ඔවුන්ගේ ආරක්ෂාව කෙබඳු එකක්ද? තවදුරටත් පැනයකි.? [URL="http://www.mawbima.lk/56-5803-news-detail.html"][COLOR=Magenta]මව්බිම[/COLOR][/URL] [/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom