Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)

අම්මේ.... ගණිකාව කියන්නෙ කවුද ? සිරා හා පුරා කියා ගණිකාවක් ගැන විමසුවේ 5 පන්තියේ සිටියදීය. ඒ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගී වීමට වෙනත් පාසලකට ගිය ගමනකදී බැව් මට තාමත් ඉතා හොදින් මතකය. මගේ මවට එදා කට උත්තර නැතිව සිටියදී ඈ වටා සිටි මගේ මිතුරන්ගේ මව්වරුද විශාල කල දෙනෙතින් මා දෙස බලාසිටියේ පන්සලේ පිංකැටය කොල්ල කෑ හොරෙකු දෙස බලා සිටින ආකාරයෙන්ය. පත්තර කොළයකින් හෝ ගුවන්විදුලි ප්රවෘත්ති ප්‍රකාශයකින් මා සවනත වැකි මේ වචනය මට නුහුරු නුපුරුදු නිසාත්... ගණී යනුවෙන් ඇරඹෙන එය ගණිතයට යම් සම්බන්ධයක් ඇති යැයි මා උපකල්පනය කල නිසාත්, ඉතා හොදින් උගෙන ගෙන උසස් විභාග ආදිය සමත් කර කල යුතු රැකියාවක් යැයි පුංචි මගේ සිත පැවසූ නිසාත් මේ ප්රශ්නය හිටි හැටියේම විමසූයේ අප සහභාගී වූ සම්මන්ත්රණයද ගණිතය පිළිබද එකක් වූ හෙයිනි.

මා වෙත පිළිතුරක් දුන්නේ මගේ අතිජාත මිතුරෙකුගේ මෑණියන් වූ මාලනී නැන්දාය. ඒ දිනවල ඇය රජයේ දෙපාර්තමේන්තුවක උසස් රාජකාරියක් කරමින් සිටි නිසාදෝ ප්රශ්නය ඈ වෙතටම දෝලනය විය...

පුතේ...නරක වැඩ කරන....හරියට ඉගෙන ගත්තෙ නැති, හිරේ විලංගුවෙ වැටෙන කාණ්ඩෙකට තමයි ඒ නම කියන්නෙ...තේරුනාද... ඒ අය ආශ්‍රය කරන්නවත් හොද අය නෙමෙයි. එදා ඇය එසේ පවසා මා හිස අතගෑ පසු ගණිකාව පිළිබද මගේ අවබෝධය මදක් පුළුල් විය. ඒ අනුව ගණිකාව නරක වැඩ කරන අයෙකි.

මේ දිනවල බ්ලොග් ලෝකයේ කීප පලකම මේ ගැන ලියවෙන නිසා නොව, සිරා කොලුවා ගණිකාව මාතෘකා කොට යමක් ලියන්නට තීරණය කලේ ගණිකා වෘත්තිය නීතිගත කලයුතු බවට දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට කල යෝජනාවක් නිසා ඇති වූ කැළඹිලි සහගත තත්වය හේතුවෙනි.

කලකට ඉහත මුද්‍රණ කටයුත්තක් සදහා මගේ දායකත්වය ලබා ගැනීමට පැමිණි අයෙකු දුන්නේ අපූරු තොරතුරකි. ෆෝමලින් දියරයේ බහා ඇති විවිධ අසාමාන්‍යතා සහිත දරු උපත්, උරගයින්, අස්ථි කොටස් ආදියෙන් සමන්විත ප්‍රදර්ශනයක් ලංකාව පුරා විවිධ ස්ථාන වල පැවැත්වීම ඔහුගේ ආදායම් මාර්ගය විය.

මල්ලි අනිද්දා කොළොන්නාවෙ තියෙන එක බලන්න එන්න.... ඒකෙ තියෙනවා අමුතුම බඩ්ඩක්....

මේ අමුතුම බඩ්ඩ වනාහි පිස්සු හැදිලා ආයෙත් හැදෙන වර්ගයේ එකකි. එනම් ස්ත්‍රී ජනනේද්‍රිය ඇතුලතින් කෘන්තක වර්ගයේ දතක් පිහිටා තිබූ විරල අවස්ථාවකි.

ඔහු කියූ පරිදි යටගිය දවස දතේ හිමිකාරිය කොළඹ නගරයේ වීදි ගණිකාවකි. ඇගේ සේවය පතා පැමිණි සියළුම පිරිමි ඈ හා සංසර්ගයේ යෙදෙන අතරතුර යටි ගිරියෙන් කෑ ගසමින් දිව යන්නේ ලේ ගලන පුරුෂ ලිගුවද අතින් මිරිකාගෙනය. මෙවැනි රෝගීන් කීප දෙනෙකුම කොළඹ ජාතික රෝහලට පැමිණීම නිසාවෙන් එහි වෛද්‍යවරු ඒ පිළිබද සැබෑ තතු සොයා බැලූහ. හොර බොරු කර තේරුමක් නැති බව වටහාගත් තුවාලකරුවන් සැබෑ තතු නොවලහා හෙලි කල නිසාවෙන් ඈ සොයා ගැනීමට අවසානයේ හැකි විය. වෛද්‍යවරුන්ගේ විශේෂ පරීක්ෂා කිරීමකට ඇගේ රහස් ප්‍රදේශය ලක් විය. එදා ඔවුන් සොයාගත්තේ ඇග කිලිපොලායන තොරතුරකි. ඇගේ යෝනි මාර්ගය ඇතුලත මසට සවි වූ දතකි. ඇය හා එක්වූවන් හූ කියමින් දිව්වේ මේ දත ශිෂ්ණ මුණ්ඩයේ වැදී තුවාල වූ නිසාවෙන් බව දැන් පැහැදිලිය.

මේ සුවිශේෂී පිහිටීම පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියම විය. එහෙත් ගණිකාවටද ලැජ්ජාව කියා දෙයක් ඇත. ඒ නිසාම ඊළග පරීක්ෂණ වලට පෙර ඇය වස වර්ගයක් පානය කර ගණුදෙනුකරුවන්ගෙන් හා ජීවිතයෙන් සමුගත්තාය. අවසානයේ ඇගේ රහස් ප්‍රදේශය දත සමග ගිණි වතුරට එක්වී වීදුරු පෙට්ටියකට මැදි විය.

දත බැලීමේ පරම පවිත්‍ර චේතනාවෙන් එදා සිරා කොලුවා ගම්පහ සිට කොළොන්නාවට ගියේ මගේ ගණුදෙනුකරුවා ගජබින්නයක් ඇද බෑවාදෝයි සිතමින් වුවත් වැඩේ සහසුද්දෙන්ම ඇත්ත බව මම මගේ ඇස්පනාපිට දැකගත්තෙමි. කෘන්තක වර්ගයේ කුඩා දතක් එහි ඇතුලතින් මැනවින් පිහිටා තිබුනි.

ලංකාවේ ගණිකාවන් ඉන්නවාදැයි සමහර විටෙක ජාත්‍යාලයෙන් ඔද වැඩීගිය,අපේ සංස්කෘතික වටපිටාවෙන් ඔකද වූ ඇතමෙකු අසන්නට ඉඩ තිබේ. බෞද්ධ සංස්කෘතියේ හර පද්ධතීන් යට හැදී වැඩෙන අපේ පරපුර මෙවැනි විෂමාචාර සදහා යොමු විය හැකිදැයි කෙනෙකුට විශ්මයක් වුවත් ඇත්ත තිත්තය. ගණිකාව, බඩුව,ගොනා, අයිටම් එක, වේසි ආදී විවිධ නම් වලින් හැදින්වුවත් ඔවුන් සළසන්නේ එකම සේවයකි. ලෝකයේ පැරණිම රස්සාව ලෙසද එය විරුදය ලබා ඇත්තේ මානව පරිනාමයේ සෑහෙන අතීතයක් ඊට හිමි බව මොනවට දක්වමිනි.

කාලයකට පෙර ලංකාවේ වැඩිම ගණිකා ව්‍යාප්තිය තිබුනේ අනුරාධපුර දිස්ත්රික්කයේය. ඒ මාස තුන ,හතරක පඩි පත් සමග අනේක වූ ලිංගික හැගිම් හිතේ තද කරගෙන නිවෙස් බලා යාමට පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙනය. පෙරට වඩා සන්නද්ධ වූ ගණිකාවන් තම සේවය සලසන මුවාවෙන් ගණුදෙනුකරුවන් විවිධ ආහාර පාන මගින් මත්කර මුදල් සදහා සුද්දය දෙන්නට වූ කල පොලීසියේ ඇස් ඇරුනි. පෙරට වඩා දැඩි කල සෝදිසි මෙහෙයුම් නිසා ගණිකාවන්ට අනුරාධපුරයෙන් පල්ලම් බැසීමට සිදු විය. ඉන් පසු ඔවුන් ඒ සදහා තෝරා ගත්තේ නොනිදන දඹුලු පුරවරයයි. යහමින් මුදල් ඇති රාත්‍රී කාලයට ක්‍රියාකාරීවන ව්‍යාපාරිකයන් ඔවුන්ගේ නවතම ඉලක්කය විය. අදුර ඔවුනට ආශිර්වාදයකි. ඒ අනුව දඹුල්ල යනු ගණිකා ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස තවමත් වැජඹේ.

බොහෝ ගණිකාවන් අහිංසකය... දරිද්‍රතාවය නිසාම මේ රැකියාව තෝරාගත් පිරිස වැඩිය. සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට, ආබාධිත සැමියා ජීවත් කරගැනීමට /බෙහෙත් සපයා ගැනීමට, මහළු දෙමාපියන් රැකගැනීමට මෙන්ම සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර කාලයන්හි ගණිකා වෘත්තියේ නිරත වන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ද අපේ සමාජයේ සිටින බව ඔබ විශ්වාස කරනවාද ?

සිරා කිසිදිනෙක ගණිකාවක් ඇසුරු කර නැති වුවත් ඇසුරු කරන අයවලුන් හමු වී කථා බස් කර ඇත. ඒ අනුව තම කුමර ඹබසර ගණිකාවක් වෙනුවෙන් පුද දුන් තරුණයකුගේ තුවාල වූ ලිංගේන්ද්‍රියට බෙහෙත් දමා, ගෝස් කෑලි තබා ප්ලාස්ටර් රෝලක් ඔතා පැකට් කර එවීමට තරම් ඔහුට සේවය සැපයූ ගණිකාව කරුණාවන්ත වූවාය. මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට ඇය ළග කුඩා බෙහෙත් මල්ලක්ද තිබුනේලු.

ගිත සාහිත්‍යයේදී නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පමණක් ගණිකාවන් ගැන මානුෂීය බැල්මෙන් සිය පන්හිද මෙහෙය වූයේ දළදා මාලිගයේදී සුදු ඔසරියක් හැද මල් පොකුරක් අතින් ගෙන බැති පුදට පැමිණි ගණිකාවක් තුල සමාජය නොදකින තවත් පැත්තක් දුටු හෙයින් විය යුතුය. එය අමරසිරි පීරිස් ගයන ළදුනේ ගිතයයි.

මාගේ මිතුරෙකු ලංකාවේ ඇති රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානයක සේවය කරයි. මෙම සංවිධානයේ කාර්යයන් පිළිබද රජය දැනුවත්ව සිටී. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය ප්‍රජනන සෞඛ්‍ය පිළිබද ප්‍රජාව දැනුවත් කිරීම සහ ඒඩ්ස් වසංගතය පිළිබද ජනතාව දැනුවත් කිරීමයි. ඒ යටතේ ඔවුන් නොයෙක් විට කරනා පර්යේෂන මගින් සොයාගෙන ඇති කරුණු පුදුම සහගතය. ඒවා ඇසූ විට මේ සිරිලංකාව දැයි සිතේ. මේ ලියමන වඩාත් හරබර එකක් කරනට මම ඔහුට දුරබණුවෙන් අමතා තොරතුරු විමසීමි.

ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත කල යුතු යැයි මන්ත්‍රීතුමා කල යෝජනාවට යම් තරමකින් හෝ එකග වීමට සිතෙන්නේ ඒ අනුවය. මන්ද මේ ගැටළුව අප සිතනවාට වඩා සමාජය වෙලා ඇති පිළිකාවක් බදු තත්වයක් නිසාය. මගේ මිතුරා ලබා දුන් දත්ත අනුව ලංකාවේ මේ වන විට සිටින සමස්ත ගණිකාවන් සංඛ්‍යාව 50000 ඉක්මවයි. එක් ගණිකාවක දිනකට එක් පිරිමියෙකු සමග යහන් ගත වන්නේ නම් දිනකට පිරිමි 50000 ගණිකාවන් ඇසුරු කරයි. එහෙත් සත්‍ය එය නොවේ. මේ ගණිකාවන් බහුතරය දිණකට පිරිමි දෙදෙනෙකු හෝ තිදෙනෙකු සමග වත් අවම තරමින් රමණයේ යෙදේ. ඒ අනුව ආසන්න ලෙස එය දිනකට පිරිමි ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකි. අපේ ජනගහන එකතුව අනුව එය සැළකිය යුතු ප්රතිශතයකි.

ඔහු කියනා පරිදි මේ අතර HIV ඒඩ්ස් ආසාධිත අයවලුන් සහ සුවකල නොහැකි සමාජ රෝග වැළදුනු අයද ඇත. එසේ නම් දිණපතා අලුතින් විශාල සංඛ්‍යාවක් මේ කරුම රෝගයන්ට ගොදුරු වෙනවා නොවේද ? එය රටක ශ්‍රම බලකායට මෙන්ම, ජනතාවගේ ජීවන තත්වයටත්, පොදුවේ ලංකාවේ ආර්ථික තත්වයටත් මරු පහරකි. ඉන් අනතුරුව ඇතිවන නොයෙක් ගැටළු සෘජුවම කුටුම්භයේ සමගිය කෙරේ බලපාන අතර ඉන් ඉක්බිති ඒවා සමාජයීය ගැටළු බවට පත් වේ.

මා මිතුරා සේවය කරන සංවිධානය හමුවට බොහෝ විට ගණිකාවන් පැමිණේ. ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කර නැතත්, එය මහාපරිමාණයෙන් ක්‍රියාත්මක වන බවත්, ගණිකා සංවිධාන පිහිටුවාගෙන ඒ අතර අනෝන්‍ය සබැදියාවක් ඇති බවත් ඔබ විශ්වාස කරනවාද ? මෙම සංවිධාන මගින් තම ගණිකාවන් මෙම ස්ථානයට යොමු කරන්නේ ලෙඩ රෝග පිළිබද සොයා බැලීමටයි. ඒ ඒ සංවිධාන නියෝජනය කරමින් නායකයන් ලෙස කටයුතු කරන අයවලුන්ද සිටී. එම පුද්ගලයන් ගණිකා සංවිධාන අතර අනෝන්‍ය සුහදතාව පවත්වාගෙන යයි.

ලංකාවේ ගණිකා ව්‍යාපාරය තුල පාසල් යන වයසේ සිට අවුරුදු 70 පමණ දක්වා වන පරාසයක ගණිකාවන් සිටී. වයස 60 ට වැඩි ගණිකාවන් රුපියල් 100 වැනි මුදලකට Oral Sex (මුඛය ආශ්රිත ලිංගික ක්‍රියාකාරකම්) උදෙසා යොදා ගන්නා අවුරුදු 15-16 වයස් කාණ්ඩයන්ගේ පාසල් සිසුන් සිටින බව ඔබ දැන සිටියාද ? ඒ මගින් භයානක ලෙඩ රෝග පැතිරීමට ඉඩ තිබෙන අතර සුව කල නොහැකි සමාජ රෝගයන් හමුවේ කඩාකප්පල් වන අධ්‍යාපනය හේතුවෙන් සමාජයට දායාද වන්නේ රෝග වාහකයෙකු, අපරාධකරුවෙකු, කාන්තාවන් කෙරේ භීෂණය පතුරවන්නෙකු විය හැකියි. එවැනි අඩු මුදලකට සේවය ලබා දෙන එම පිරිස දරිද්‍රතාවය පතුලේ සිටින අය විය යුතුය.

මා මිත්‍රයාට වරක් ගණිකාවක් හඩා වැටෙමින් පවසා තිබූ කථාවක් තමයි මේ. ඇය ඉතා රූමත් තරුණ කාන්තාවක්. නුවර ප්‍රදේශයේ ධනවත්, කුලවත් පවුලක එකම දියණිය වූ ඈ තම පෙම්වතා විසින් විනාශ කිරීමෙන් පසුව කොළඹ ප්‍රදේශයේ ගණිකා වෘත්තියට යොමු කර තිබුනා. ඇය අවසානයේ ඒඩ්ස් රෝගියෙකු බවටද පත් වී සිටියත් ඒ බැව් ඇය මෙහෙයවන කාන්තාව දැනගතහොත් ඇයට අත්වෙන්නේ මරණය නිසාවෙන් ඇය නිශ්ශබ්දව සිටියා. නමුත් ඇය කිසිවෙකුට කොණ්ඩම් නොමැතිව ඇය හා එක්වෙන්නට ඉඩ දුන්නෙ නෑ... නමුත් දිනක් ඇය කරා පැමිණි උසස් පෙළ පන්තියක පාසල් සිසුවෙක් ඇගේ ඉල්ලීම නොසලකා බලෙන් මෙන් ඇය හා ආරක්ෂක උපක්‍රම වලින් තොරව එක්වී තිබුනා... ඔහු සමහර විට අදටත් තමන් ඒඩ්ස් රෝගියෙකු බව නොදන්නවා වන්නටත් පුලුවන්. ඇය මගේ මිතුරා සමග පවසා ඇත්තේ තමන් නිසා තවත් ඒඩ්ස් රෝගියෙකු බිහි වූ බවත් ඔහු ඉතාමත් තරුණ වයසක සිටි කෙනෙකු නිසා ඉතාමත් කණගාටුවට පත්වෙන බවත්... සිය පවුල තමන් භාර ගැනීමට සූදානමක් නැති නිසා ජීවත් වීමට ඇති එකම මග මෙම කරුමාන්තය පමණක් බවද ඇය කියා තිබුනා.. මෙවැනි අය කී දාහක් අපේ සමාජයේ සිටීදැයි අපට කිව හැකිද?

බොහෝ කාන්තාවන් පෙම්වතුන්ගේ වරදින්, සැමියාගේ වරදින්, දරිද්‍රතාවය, අඩු උගත්කම නිසා රැවටීමට ලක් වීමෙන් යන සාධක හේතුවෙන් මේ වෘත්තියට එළඹිලා තියෙන්නෙ....

ලංකාවේ ගණිකාවන් අතර පැහැදිලිව දැකිය හැකි ප්‍රභේද තුනක් තියෙනවා

1 වීදි ගණිකාවන්

2 දුරකථන මගින් ඇනවුම් කර තමන් සිටිනා තැනට ගෙන්වා ගත හැකි අය

3 සුඛෝපභෝගී හෝටල් වල සිට සමාජයේ උසස් පුද්ගලයන්ට සේවය සලසන අය

ඉහත දැක්වූ අය අතරින් පළමු දෙවර්ගයේම අය දරිද්‍රතාවය නිසා මෙම කාර්යයේ නිරත වන අතර ඒ අතරින් වීදි ගණිකාවන් රෝග වාහකයින් ලෙස පෙරමුණ ගෙන ඇත.

තුන්වන කාණ්ඩයේ අය උසස් පවුල් වලින් පැවතගෙන එන අතර මුදල් හිගයක් නොමැති වුවත් උසස් සමාජය ඇසුරු කිරීමේ ආශාව නිසාම මේ වෘත්තියේ යෙදේ. ඔවුන්ගෙන් සමාජ රෝග බෝවීමට ඇති සම්භාවිතාව ඉතාමත් අඩුය. නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂා කරගන්නා ඔවුන් බොහෝ විට ඉහළ අධ්‍යාපනයක්ද ලබා තිබෙන අය වීම කැපී පෙනෙන කාරණයකි. මේ හේතුවෙන් මගේ මිතුරා සේවය කරන සංවිධානය ඔවුන් පිළිබද සොයා බලනවාට වඩා සමාජයට වැඩි හානියක් ගෙනදෙන වීදි ගණිකාවන් සදහා වැඩිපුර සිය සේවය ලබා දෙයි.

ඉස්සර දිණයක රාත්‍රී පරිගණක පන්තිය අවසන් කර කොළඹ කොටුවට පැමිණෙන සිරාට ගුණසිංහපුර බස් නැවතුම කිට්ටුව අදුරු මුලු වල රැදී සිටින ගණිකාවන් ගොදුරක් සොයමින් ඇස් බෝල කරකවපු ආකාරය දැනුත් සිහිපත් වෙනවා.

තොටළග වෙසක් තොරණ බලන්න ගියපු වෙලාවක තුන්රෝද රථයක සිට ගණිකා වෙළදාම කලේ කාන්තාවක් විසින්... මා ඇස යොමා සිටි විනාඩි 15 ක පමණ කාලය තුල ඇය අසල සිටි ගණිකාවන් තිදෙනෙකුටම ගණුදෙනුකරුවන් මුණගැසුනා... මොහොතකින් වෙසක් අසිරිය බලන ජනකාය අස්සේ ඔවුන් සැගව ගියා.

අපි දැන් බරපතල මාතෘකාවට බහිමු.

ඇයි ගණිකා වෘත්තිය නීතිගත කල යුතු යැයි කියන්නෙ.

ලිංගිකත්වය යනු ආහාර, නින්ද, පිපාසය තරමටම සන්තර්පණය කරගත යුතුම කායික සහ මානසික අවශ්‍යතාවකි. එය කුමන නීති රීතියක් යටතේ හෝ සමාජයෙන් බැහැර කල නොහැක. මෙම අවශ්‍යතාවයන් සන්තර්පණය කරගත නොහැකි කල්හි බිහිවෙන්නේ මානසික රෝගීන් පිරිසකි. ඔවුන් නිසා සමාජය දූෂණය වන අතර කුඩා දරුවන් අපචාරයට ලක් වීම, ස්ත්‍රී දූෂණ, සමලිංගික සේවනය, විකෘති ලිංගික හැසිරීම් (සත්වයන් / උපකරණ භාවිතයෙන්) බීමත්කම හා මත්ද්‍රව්‍ය භාවිතය, ඉක්මනින් කෝපයට පත් වීම හා ආදරය කරන දෙදෙනෙකු වෙත හෝ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අය වෙත වෛර කිරීම, ඔවුන් ඝාතනය කිරීම ආදී සමාජය දූෂ්‍ය වන ආකාරයේ ක්‍රියාදාමයන් රැසක් ඇති විය හැකිය.

නීතිගත කිරීම කෙසේ වෙතත් රට තුල සිදුවෙන ගණිකා වෘත්තිය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පාලනය පිළිබදව රජය යම් ආකාරයකින් කටයුතු කල යුතුම කාලයක් දැන් එළඹ තිබේ. ගණිකා සේවයේ යෙදීමට හා සේවාව ලබා ගැනීමට අවම වයසක් නියම කිරීම, ගණිකාවන් නිරන්තර වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම හා රුධිර පරීක්ෂාව, ආරක්ෂිත උපත් පාලන ක්‍රම පිළිබද දැනුවත් කිරීම, නිරන්තර උපදේශන සේවා සැපයීම, තරුණ තරුණියන්ට නිදහසේ පෙම් කල හැකි පරිදි උද්‍යාන ඇති කිරීම, පාසල් විෂය නිර්දේශය තුල ප්‍රජනන සෞඛ්‍ය පාඩම් එකතු කිරීම, ආදී ක්‍රියාකාරකම් මේ යටතේ කල හැකිය. විශේෂයෙන් පාසල් යන වයසේ කුඩා දරුවන් ටොෆියකින් , චොකලට් එකකින් රවටාගෙන දූෂණයට ලක් කරන්නේ ඔවුන් සතුව ඒ පිළිබද නිසි අවබෝධයක් නොමැති කමිනි.

ගණිකා වෘත්තිය මගින් විදේශ විනිමය මෙරටට ගෙන්වීමට ක්‍රියාකිරීම යන කාරණයට නම් මම තදින් විරුද්ධයි. එමගින් රටේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය හමුවේ දියවී යාම නම් වළක්වන්න බෑ. තරුණ දියණියන් පැහැරගෙන විත් බලෙන් එම වෘත්තියේ යෙදවීමත්, ආදායම් ලැබීමේ අරමුණින් වැඩි වැඩියෙන් තරුණියන් ඒ කෙරේ යොමු වීමත් ඒ හේතුවෙන් සිදු විය හැකියි. අප රටේ පසුගිය දිණවල සිදුවූ කාමරැල්ලේ අපරාධ දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනී යන්නේ මෙවැනි ප්‍රතිසංස්කරණයන් ඉතා ඉක්මනින් ගෙන ආ යුතු බවයි.

ජිනා මැඩම් ලා වගේ උන් ඕනෑ තරම් සිටිති. ජිනා ට දැල එලන විට පැනගිය ඇමතියා වැනි ප්‍රභූ චරිත සදහා ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවීමට බාධා අවම වුවත්... පොදු ජනයාටද එවැනි අවස්ථාවක් යම් නීතිමය රාමුකට යටත්ව ලබා දීම ඔවුන්ගේ දැඩි ලිංගික ආශාව පාලනයට උපකාරී විය හැකිය. එසේ නොමැතිව සරම උස්සා ජොකා ඇද සිටීදැයි සෙවීම, සහෝදර සිසුන් සමග සන්ධ්‍යා කාලයේ කථා බහේ නිරතව සිටින විශ්ව විද්‍යාල සිසුවියන්ගේ කන්‍යාභාවය බලෙන් පරීක්ෂා කිරීම, ජංගම දුරකථන වල අසභ්‍ය දර්ශන සොයා උසාවි දැමීම, උද්භිත උද්‍යාන වල ලංවී සිටින පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම ආදී විසුලු සහගත ක්‍රියා මේ කාම අපරාධ මැඩලීමට කිසිසේත් දායක නොවේ. වර්තමාන මාධ්‍ය භාවිතය තුල ලිංගික හැගීම් ඉතාමත් තීව්ර කරන මුත්, බොහෝ පුද්ගලයන්ට එම හැගීම් පහ කර ගැනීමට මගක් නොමැතිය. පසු දිනෙක මේ ජවනිකාව අවසන් වන්නේ පාසල් යන වයසේ කුඩා දියණියක අපයෝජනය වීමෙන් හෝ ස්ත්‍රී දූෂණයක් මගින් විය හැක.

මෙම තීරණය ගැන වඩාත් අප්‍රසාදය දක්වන්නේ අපගේ කාන්තා පරපුරයි. ඒ තමාගේ ස්වාමියා හෝ පෙම්වතා මෙයින් පසු ගණිකාවන් වෙත ඇදේවි යයි ඇතිවෙන භිය නිසාවෙනි. අවංකව තමාට ආදරය කරන  පෙම්වතෙකු / සැමියකු සිටී නම් කාන්තාවන්ට භිය වීමට කිසිදු හේතුවක් නැත. ලිංගික තෘප්තිය යනු මානසික සිතුවිල්ලකි. දෙදෙනා අතර ඇතිවන නිසි අවබෝධය මත තෘප්තිය රදා පවතී. දෙදෙනා විවෘත වන තරමට තෘප්තිය පිළිබද කථිකාවක් ඇති කරගත හැකි වනු ඇත.

HIV ඒඩ්ස් සහ සිරිලංකාව

මෙම රෝගය ගැන මේ වන විට නොදන්නා කෙනෙකු නැත. නිට්ටාවට සුව කළ නොහැකි නමුත් වළක්වා ගත හැකි රෝගයක් ලෙස සරළව දැක්විය හැකිය. ශ්‍රීලංකාව තුල ඒඩ්ස් ව්‍යාප්තිය පසුගිය කාලය තුල සීඝ්රයෙන් සිදුවෙමින් තිබුනත් මෑතකදී ඒ වෙනුවෙන් ගත් සාධනීය පියවර කීපයක් නිසා යම් තරමකට පාලනය කල හැකිව තිබේ. නමුත් රෝගය ආසාධනය වූ බහුතරයක් අය තමාට ඒඩ්ස් ඇති බව දන්නේ නැත. සමීක්ෂණ මගින් 5000 කට වඩා වැඩි ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් ලංකාවේ ඇති බැව් පැවසුවද තවමත් රජයේ රෝහල් වල ලියාපදිංචිව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1700 කට මදක් වැඩි ප්රමාණයකි. ඉතිරි අය සියල්ල අප ජීවත් වන සමාජයේම වෙසෙන්නෝය.

ඒඩ්ස් වසංගතය දැන් දැන් වැඩි ව්‍යාප්තියක් පෙන්වා ඇත්තේ පිරිමි සමලිංගිකයන් අතරය. යෝනි මාර්ගයක් නොමැති වීම හේතුවෙන් ගුද මාර්ගය සංසර්ගයට (Anal Sex) යොදාගන්නා ඔවුන් එහි අභ්‍යන්තර රුධිර වහනය වීම් නිසාවෙන් ඒඩ්ස් රෝගීන් බවට පත්වෙයි. ගුද මාර්ගය යෝනි මාර්ගයට වඩා රළු වීම නිසා කොණ්ඩම් පමණක් භාවිතය ඵලදායී නැත. කොණ්ඩම් නිරතුරුව ඉරී යාමට ලක් වේ. මෙය කියවන ඔබ මෙලෙස සමලිංගික සේවනයේ යෙදෙන අයෙකු නම් කොණ්ඩමය සමග ලිහිසි ජෙල් වර්ගයක් භාවිතය වඩා හිතකරය.

ලෝක බැංකුව මගින් ක්‍රියාත්මක ගෝලිය අරමුදල යටතේ එඩ්ස් රෝගීන් සදහා අවශ්‍ය වන ප්‍රතිකාර, උපදේශන සේවා ආදිය දැන් ලංකාවේ ක්‍රියාත්මකය. රජයකට මෙවැනි ක්‍රියාකාරකම් තනියෙන් කල නොහැකි නිසා මේ මැදිහත් වීම ඉතාමත් වැදගත්ය. රෝහල් කාර්යය මණ්ඩලය ගණිකාවන් සහ ඒඩ්ස් රෝගීන් හට අතීතයේදී ප්‍රතිචාර දැක්වූ රළු ස්භාවය නිසාම සමාජ රෝග සහ ඒඩ්ස් වැළදුනු අය රෝහල් මග හැරියද රජයේ නවතම පුහුණුකිරීම් ක්‍රමවේදයන් යටතේ අනෙක් රෝගීන්ට මෙන් කරුණාවෙන් සැළකීමටත්, ඔවුන්ගේ අනන්‍යතාවය රැකෙන පරිදි ප්‍රතිකාර කිරීමටත් රෝහල් කාර්යය මණ්ඩලය පුහුණු කර තිබීම පැසසිය යුතු කරුණකි. ඒ නිසාම ඒඩ්ස් රෝගීන්ට තව දුරටත් රෝහල් මගින් ප්‍රතිකාර ලැබීමට තිබූ බාධා අවම වී ඇත.

මෙතෙක් මා දැක්වූ තොරතුරු පිළිබද යහපත් සංවාදයක් ඇති කරනු අරභයා ඔබේ අදහස ශිෂ්ඨ බසින් කොමෙන්ටුවක් ලෙස එක් කරන මෙන් මම ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමි.

මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා

ප.ලි

සමාජයීය වශයෙන් කාන්තාවන් පෙළන ගැටළු අවම වීම ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් සංඛ්‍යාව අඩු කිරීමට සෘජුවම දායක වනු ඇත.

SPA හෙවත් සම්භාහන මධ්‍යස්ථාන වශයෙන් පවත්වා ගෙන යන බොහෝ ස්ථාන ගණිකා සේවය ලබා දෙයි.

මෙම ලියමන සදහා විශාල තොරතුරු සමූහයක් මා වෙත නොමසුරුව ලබා දුන් ශලි.... මලයා වෙත මාගේ හෘදයාංගම ස්තූතිය.

ඉස්සුවේ සිරාගේ කාමරේ බ්ලොග් අඩවියෙන් . මෙතන ක්ලික් කරනන්

[QUOTE="Anti BBS, post: 18952446, member: 525431"] [B][SIZE=5]ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)[/SIZE][/B] [SIZE=4][COLOR=Indigo]අම්මේ.... ගණිකාව කියන්නෙ කවුද ?[/COLOR][/SIZE] [SIZE=3]සිරා හා පුරා කියා ගණිකාවක් ගැන විමසුවේ 5 පන්තියේ සිටියදීය. ඒ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගී වීමට වෙනත් පාසලකට ගිය ගමනකදී බැව් මට තාමත් ඉතා හොදින් මතකය. මගේ මවට එදා කට උත්තර නැතිව සිටියදී ඈ වටා සිටි මගේ මිතුරන්ගේ මව්වරුද විශාල කල දෙනෙතින් මා දෙස බලාසිටියේ පන්සලේ පිංකැටය කොල්ල කෑ හොරෙකු දෙස බලා සිටින ආකාරයෙන්ය. පත්තර කොළයකින් හෝ ගුවන්විදුලි ප්රවෘත්ති ප්‍රකාශයකින් මා සවනත වැකි මේ වචනය මට නුහුරු නුපුරුදු නිසාත්... ගණී යනුවෙන් ඇරඹෙන එය ගණිතයට යම් සම්බන්ධයක් ඇති යැයි මා උපකල්පනය කල නිසාත්, ඉතා හොදින් උගෙන ගෙන උසස් විභාග ආදිය සමත් කර කල යුතු රැකියාවක් යැයි පුංචි මගේ සිත පැවසූ නිසාත් මේ ප්රශ්නය හිටි හැටියේම විමසූයේ අප සහභාගී වූ සම්මන්ත්රණයද ගණිතය පිළිබද එකක් වූ හෙයිනි. මා වෙත පිළිතුරක් දුන්නේ මගේ අතිජාත මිතුරෙකුගේ මෑණියන් වූ මාලනී නැන්දාය. ඒ දිනවල ඇය රජයේ දෙපාර්තමේන්තුවක උසස් රාජකාරියක් කරමින් සිටි නිසාදෝ ප්රශ්නය ඈ වෙතටම දෝලනය විය... [COLOR=Indigo]පුතේ...නරක වැඩ කරන....හරියට ඉගෙන ගත්තෙ නැති, හිරේ විලංගුවෙ වැටෙන කාණ්ඩෙකට තමයි ඒ නම කියන්නෙ...තේරුනාද... ඒ අය ආශ්‍රය කරන්නවත් හොද අය නෙමෙයි.[/COLOR] එදා ඇය එසේ පවසා මා හිස අතගෑ පසු ගණිකාව පිළිබද මගේ අවබෝධය මදක් පුළුල් විය. ඒ අනුව ගණිකාව නරක වැඩ කරන අයෙකි. මේ දිනවල බ්ලොග් ලෝකයේ කීප පලකම මේ ගැන ලියවෙන නිසා නොව, සිරා කොලුවා ගණිකාව මාතෘකා කොට යමක් ලියන්නට තීරණය කලේ ගණිකා වෘත්තිය නීතිගත කලයුතු බවට [FONT=Trebuchet MS]දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට[/FONT][FONT=Trebuchet MS] කල යෝජනාවක් නිසා ඇති වූ කැළඹිලි සහගත තත්වය හේතුවෙනි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [/SIZE] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-EUkbIK_0-YU/ULMTc_gPVOI/AAAAAAAABw0/7Dh0RoiVqcY/s1600/prostitutes1.jpg"][IMG]http://2.bp.blogspot.com/-EUkbIK_0-YU/ULMTc_gPVOI/AAAAAAAABw0/7Dh0RoiVqcY/s640/prostitutes1.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]කලකට ඉහත මුද්‍රණ කටයුත්තක් සදහා මගේ දායකත්වය ලබා ගැනීමට පැමිණි අයෙකු දුන්නේ අපූරු තොරතුරකි. ෆෝමලින් දියරයේ බහා ඇති විවිධ අසාමාන්‍යතා සහිත දරු උපත්, උරගයින්, අස්ථි කොටස් ආදියෙන් සමන්විත ප්‍රදර්ශනයක් ලංකාව පුරා විවිධ ස්ථාන වල පැවැත්වීම ඔහුගේ ආදායම් මාර්ගය විය. [/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]මල්ලි අනිද්දා කොළොන්නාවෙ තියෙන එක බලන්න එන්න.... ඒකෙ තියෙනවා අමුතුම බඩ්ඩක්....[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]මේ අමුතුම බඩ්ඩ වනාහි පිස්සු හැදිලා ආයෙත් හැදෙන වර්ගයේ එකකි. එනම් ස්ත්‍රී ජනනේද්‍රිය ඇතුලතින් කෘන්තක වර්ගයේ දතක් පිහිටා තිබූ විරල අවස්ථාවකි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ඔහු කියූ පරිදි යටගිය දවස දතේ හිමිකාරිය කොළඹ නගරයේ වීදි ගණිකාවකි. ඇගේ සේවය පතා පැමිණි සියළුම පිරිමි ඈ හා සංසර්ගයේ යෙදෙන අතරතුර යටි ගිරියෙන් කෑ ගසමින් දිව යන්නේ ලේ ගලන පුරුෂ ලිගුවද අතින් මිරිකාගෙනය. මෙවැනි රෝගීන් කීප දෙනෙකුම කොළඹ ජාතික රෝහලට පැමිණීම නිසාවෙන් එහි වෛද්‍යවරු ඒ පිළිබද සැබෑ තතු සොයා බැලූහ. හොර බොරු කර තේරුමක් නැති බව වටහාගත් තුවාලකරුවන් සැබෑ තතු නොවලහා හෙලි කල නිසාවෙන් ඈ සොයා ගැනීමට අවසානයේ හැකි විය. වෛද්‍යවරුන්ගේ විශේෂ පරීක්ෂා කිරීමකට ඇගේ රහස් ප්‍රදේශය ලක් විය. එදා ඔවුන් සොයාගත්තේ ඇග කිලිපොලායන තොරතුරකි. ඇගේ යෝනි මාර්ගය ඇතුලත මසට සවි වූ දතකි. ඇය හා එක්වූවන් හූ කියමින් දිව්වේ මේ දත ශිෂ්ණ මුණ්ඩයේ වැදී තුවාල වූ නිසාවෙන් බව දැන් පැහැදිලිය.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]මේ සුවිශේෂී පිහිටීම පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියම විය. එහෙත් ගණිකාවටද ලැජ්ජාව කියා දෙයක් ඇත. ඒ නිසාම ඊළග පරීක්ෂණ වලට පෙර ඇය වස වර්ගයක් පානය කර ගණුදෙනුකරුවන්ගෙන් හා ජීවිතයෙන් සමුගත්තාය. අවසානයේ ඇගේ රහස් ප්‍රදේශය දත සමග ගිණි වතුරට එක්වී වීදුරු පෙට්ටියකට මැදි විය.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]දත බැලීමේ පරම පවිත්‍ර චේතනාවෙන් එදා සිරා කොලුවා ගම්පහ සිට කොළොන්නාවට ගියේ මගේ ගණුදෙනුකරුවා ගජබින්නයක් ඇද බෑවාදෝයි සිතමින් වුවත් වැඩේ සහසුද්දෙන්ම ඇත්ත බව මම මගේ ඇස්පනාපිට දැකගත්තෙමි. කෘන්තක වර්ගයේ කුඩා දතක් එහි ඇතුලතින් මැනවින් පිහිටා තිබුනි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ලංකාවේ ගණිකාවන් ඉන්නවාදැයි සමහර විටෙක ජාත්‍යාලයෙන් ඔද වැඩීගිය,අපේ සංස්කෘතික වටපිටාවෙන් ඔකද වූ ඇතමෙකු අසන්නට ඉඩ තිබේ. බෞද්ධ සංස්කෘතියේ හර පද්ධතීන් යට හැදී වැඩෙන අපේ පරපුර මෙවැනි විෂමාචාර සදහා යොමු විය හැකිදැයි කෙනෙකුට විශ්මයක් වුවත් ඇත්ත තිත්තය. ගණිකාව, බඩුව,ගොනා, අයිටම් එක, වේසි ආදී විවිධ නම් වලින් හැදින්වුවත් ඔවුන් සළසන්නේ එකම සේවයකි. ලෝකයේ පැරණිම රස්සාව ලෙසද එය විරුදය ලබා ඇත්තේ මානව පරිනාමයේ සෑහෙන අතීතයක් ඊට හිමි බව මොනවට දක්වමිනි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]කාලයකට පෙර ලංකාවේ වැඩිම ගණිකා ව්‍යාප්තිය තිබුනේ අනුරාධපුර දිස්ත්රික්කයේය. ඒ මාස තුන ,හතරක පඩි පත් සමග අනේක වූ ලිංගික හැගිම් හිතේ තද කරගෙන නිවෙස් බලා යාමට පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙනය. පෙරට වඩා සන්නද්ධ වූ ගණිකාවන් තම සේවය සලසන මුවාවෙන් ගණුදෙනුකරුවන් විවිධ ආහාර පාන මගින් මත්කර මුදල් සදහා සුද්දය දෙන්නට වූ කල පොලීසියේ ඇස් ඇරුනි. පෙරට වඩා දැඩි කල සෝදිසි මෙහෙයුම් නිසා ගණිකාවන්ට අනුරාධපුරයෙන් පල්ලම් බැසීමට සිදු විය. ඉන් පසු ඔවුන් ඒ සදහා තෝරා ගත්තේ නොනිදන දඹුලු පුරවරයයි. යහමින් මුදල් ඇති රාත්‍රී කාලයට ක්‍රියාකාරීවන ව්‍යාපාරිකයන් ඔවුන්ගේ නවතම ඉලක්කය විය. අදුර ඔවුනට ආශිර්වාදයකි. ඒ අනුව දඹුල්ල යනු ගණිකා ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස තවමත් වැජඹේ.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]බොහෝ ගණිකාවන් අහිංසකය... දරිද්‍රතාවය නිසාම මේ රැකියාව තෝරාගත් පිරිස වැඩිය. සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට, ආබාධිත සැමියා ජීවත් කරගැනීමට /බෙහෙත් සපයා ගැනීමට, මහළු දෙමාපියන් රැකගැනීමට මෙන්ම සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර කාලයන්හි ගණිකා වෘත්තියේ නිරත වන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ද අපේ සමාජයේ සිටින බව ඔබ විශ්වාස කරනවාද ?[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]සිරා කිසිදිනෙක ගණිකාවක් ඇසුරු කර නැති වුවත් ඇසුරු කරන අයවලුන් හමු වී කථා බස් කර ඇත. ඒ අනුව තම කුමර ඹබසර ගණිකාවක් වෙනුවෙන් පුද දුන් තරුණයකුගේ තුවාල වූ ලිංගේන්ද්‍රියට බෙහෙත් දමා, ගෝස් කෑලි තබා ප්ලාස්ටර් රෝලක් ඔතා පැකට් කර එවීමට තරම් ඔහුට සේවය සැපයූ ගණිකාව කරුණාවන්ත වූවාය. මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට ඇය ළග කුඩා බෙහෙත් මල්ලක්ද තිබුනේලු.[/FONT] [FONT=Trebuchet MS] [/FONT][FONT=Trebuchet MS]ගිත සාහිත්‍යයේදී නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පමණක් ගණිකාවන් ගැන මානුෂීය බැල්මෙන් සිය පන්හිද මෙහෙය වූයේ දළදා මාලිගයේදී සුදු ඔසරියක් හැද මල් පොකුරක් අතින් ගෙන බැති පුදට පැමිණි ගණිකාවක් තුල සමාජය නොදකින තවත් පැත්තක් දුටු හෙයින් විය යුතුය. එය අමරසිරි පීරිස් ගයන ළදුනේ ගිතයයි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]මාගේ මිතුරෙකු ලංකාවේ ඇති රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානයක සේවය කරයි. මෙම සංවිධානයේ කාර්යයන් පිළිබද රජය දැනුවත්ව සිටී. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය ප්‍රජනන සෞඛ්‍ය පිළිබද ප්‍රජාව දැනුවත් කිරීම සහ ඒඩ්ස් වසංගතය පිළිබද ජනතාව දැනුවත් කිරීමයි. ඒ යටතේ ඔවුන් නොයෙක් විට කරනා පර්යේෂන මගින් සොයාගෙන ඇති කරුණු පුදුම සහගතය. ඒවා ඇසූ විට මේ සිරිලංකාව දැයි සිතේ. මේ ලියමන වඩාත් හරබර එකක් කරනට මම ඔහුට දුරබණුවෙන් අමතා තොරතුරු විමසීමි.[/FONT] [FONT=Trebuchet MS]ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත කල යුතු යැයි මන්ත්‍රීතුමා කල යෝජනාවට යම් තරමකින් හෝ එකග වීමට සිතෙන්නේ ඒ අනුවය. මන්ද මේ ගැටළුව අප සිතනවාට වඩා සමාජය වෙලා ඇති පිළිකාවක් බදු තත්වයක් නිසාය. මගේ මිතුරා ලබා දුන් දත්ත අනුව ලංකාවේ මේ වන විට සිටින සමස්ත ගණිකාවන් සංඛ්‍යාව 50000 ඉක්මවයි. එක් ගණිකාවක දිනකට එක් පිරිමියෙකු සමග යහන් ගත වන්නේ නම් දිනකට පිරිමි 50000 ගණිකාවන් ඇසුරු කරයි. එහෙත් සත්‍ය එය නොවේ. මේ ගණිකාවන් බහුතරය දිණකට පිරිමි දෙදෙනෙකු හෝ තිදෙනෙකු සමග වත් අවම තරමින් රමණයේ යෙදේ. ඒ අනුව ආසන්න ලෙස එය දිනකට පිරිමි ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකි. අපේ ජනගහන එකතුව අනුව එය සැළකිය යුතු ප්රතිශතයකි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ඔහු කියනා පරිදි මේ අතර[COLOR=Red] HIV ඒඩ්ස්[/COLOR] ආසාධිත අයවලුන් සහ සුවකල නොහැකි සමාජ රෝග වැළදුනු අයද ඇත. එසේ නම් දිණපතා අලුතින් විශාල සංඛ්‍යාවක් මේ කරුම රෝගයන්ට ගොදුරු වෙනවා නොවේද ? එය රටක ශ්‍රම බලකායට මෙන්ම, ජනතාවගේ ජීවන තත්වයටත්, පොදුවේ ලංකාවේ ආර්ථික තත්වයටත් මරු පහරකි. ඉන් අනතුරුව ඇතිවන නොයෙක් ගැටළු සෘජුවම කුටුම්භයේ සමගිය කෙරේ බලපාන අතර ඉන් ඉක්බිති ඒවා සමාජයීය ගැටළු බවට පත් වේ.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]මා මිතුරා සේවය කරන සංවිධානය හමුවට බොහෝ විට ගණිකාවන් පැමිණේ. ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කර නැතත්, එය මහාපරිමාණයෙන් ක්‍රියාත්මක වන බවත්, ගණිකා සංවිධාන පිහිටුවාගෙන ඒ අතර අනෝන්‍ය සබැදියාවක් ඇති බවත් ඔබ විශ්වාස කරනවාද ? මෙම සංවිධාන මගින් තම ගණිකාවන් මෙම ස්ථානයට යොමු කරන්නේ ලෙඩ රෝග පිළිබද සොයා බැලීමටයි. ඒ ඒ සංවිධාන නියෝජනය කරමින් නායකයන් ලෙස කටයුතු කරන අයවලුන්ද සිටී. එම පුද්ගලයන් ගණිකා සංවිධාන අතර අනෝන්‍ය සුහදතාව පවත්වාගෙන යයි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT][FONT=Trebuchet MS]ලංකාවේ ගණිකා ව්‍යාපාරය තුල පාසල් යන වයසේ සිට අවුරුදු 70 පමණ දක්වා වන පරාසයක ගණිකාවන් සිටී. වයස 60 ට වැඩි ගණිකාවන් රුපියල් 100 වැනි මුදලකට Oral Sex (මුඛය ආශ්රිත ලිංගික ක්‍රියාකාරකම්) උදෙසා යොදා ගන්නා අවුරුදු 15-16 වයස් කාණ්ඩයන්ගේ පාසල් සිසුන් සිටින බව ඔබ දැන සිටියාද ? ඒ මගින් භයානක ලෙඩ රෝග පැතිරීමට ඉඩ තිබෙන අතර සුව කල නොහැකි සමාජ රෝගයන් හමුවේ කඩාකප්පල් වන අධ්‍යාපනය හේතුවෙන් සමාජයට දායාද වන්නේ රෝග වාහකයෙකු, අපරාධකරුවෙකු, කාන්තාවන් කෙරේ භීෂණය පතුරවන්නෙකු විය හැකියි. එවැනි අඩු මුදලකට සේවය ලබා දෙන එම පිරිස දරිද්‍රතාවය පතුලේ සිටින අය විය යුතුය.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]මා මිත්‍රයාට වරක් ගණිකාවක් හඩා වැටෙමින් පවසා තිබූ කථාවක් තමයි මේ. ඇය ඉතා රූමත් තරුණ කාන්තාවක්. නුවර ප්‍රදේශයේ ධනවත්, කුලවත් පවුලක එකම දියණිය වූ ඈ තම පෙම්වතා විසින් විනාශ කිරීමෙන් පසුව කොළඹ ප්‍රදේශයේ ගණිකා වෘත්තියට යොමු කර තිබුනා. ඇය අවසානයේ ඒඩ්ස් රෝගියෙකු බවටද පත් වී සිටියත් ඒ බැව් ඇය මෙහෙයවන කාන්තාව දැනගතහොත් ඇයට අත්වෙන්නේ මරණය නිසාවෙන් ඇය නිශ්ශබ්දව සිටියා. නමුත් ඇය කිසිවෙකුට කොණ්ඩම් නොමැතිව ඇය හා එක්වෙන්නට ඉඩ දුන්නෙ නෑ... නමුත් දිනක් ඇය කරා පැමිණි උසස් පෙළ පන්තියක පාසල් සිසුවෙක් ඇගේ ඉල්ලීම නොසලකා බලෙන් මෙන් ඇය හා ආරක්ෂක උපක්‍රම වලින් තොරව එක්වී තිබුනා... ඔහු සමහර විට අදටත් තමන් ඒඩ්ස් රෝගියෙකු බව නොදන්නවා වන්නටත් පුලුවන්. ඇය මගේ මිතුරා සමග පවසා ඇත්තේ තමන් නිසා තවත් ඒඩ්ස් රෝගියෙකු බිහි වූ බවත් ඔහු ඉතාමත් තරුණ වයසක සිටි කෙනෙකු නිසා ඉතාමත් කණගාටුවට පත්වෙන බවත්... සිය පවුල තමන් භාර ගැනීමට සූදානමක් නැති නිසා ජීවත් වීමට ඇති එකම මග මෙම කරුමාන්තය පමණක් බවද ඇය කියා තිබුනා.. මෙවැනි අය කී දාහක් අපේ සමාජයේ සිටීදැයි අපට කිව හැකිද? [/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]බොහෝ කාන්තාවන් පෙම්වතුන්ගේ වරදින්, සැමියාගේ වරදින්, දරිද්‍රතාවය, අඩු උගත්කම නිසා රැවටීමට ලක් වීමෙන් යන සාධක හේතුවෙන් මේ වෘත්තියට එළඹිලා තියෙන්නෙ....[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ලංකාවේ ගණිකාවන් අතර පැහැදිලිව දැකිය හැකි ප්‍රභේද තුනක් තියෙනවා[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [SIZE=4][COLOR=Red][FONT=Trebuchet MS]1 වීදි ගණිකාවන් [/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]2 දුරකථන මගින් ඇනවුම් කර තමන් සිටිනා තැනට ගෙන්වා ගත හැකි අය[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]3 සුඛෝපභෝගී හෝටල් වල සිට සමාජයේ උසස් පුද්ගලයන්ට සේවය සලසන අය[/FONT][/COLOR][/SIZE] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ඉහත දැක්වූ අය අතරින් පළමු දෙවර්ගයේම අය දරිද්‍රතාවය නිසා මෙම කාර්යයේ නිරත වන අතර ඒ අතරින් වීදි ගණිකාවන් රෝග වාහකයින් ලෙස පෙරමුණ ගෙන ඇත.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]තුන්වන කාණ්ඩයේ අය උසස් පවුල් වලින් පැවතගෙන එන අතර මුදල් හිගයක් නොමැති වුවත් උසස් සමාජය ඇසුරු කිරීමේ ආශාව නිසාම මේ වෘත්තියේ යෙදේ. ඔවුන්ගෙන් සමාජ රෝග බෝවීමට ඇති සම්භාවිතාව ඉතාමත් අඩුය. නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂා කරගන්නා ඔවුන් බොහෝ විට ඉහළ අධ්‍යාපනයක්ද ලබා තිබෙන අය වීම කැපී පෙනෙන කාරණයකි. මේ හේතුවෙන් මගේ මිතුරා සේවය කරන සංවිධානය ඔවුන් පිළිබද සොයා බලනවාට වඩා සමාජයට වැඩි හානියක් ගෙනදෙන වීදි ගණිකාවන් සදහා වැඩිපුර සිය සේවය ලබා දෙයි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ඉස්සර දිණයක රාත්‍රී පරිගණක පන්තිය අවසන් කර කොළඹ කොටුවට පැමිණෙන සිරාට ගුණසිංහපුර බස් නැවතුම කිට්ටුව අදුරු මුලු වල රැදී සිටින ගණිකාවන් ගොදුරක් සොයමින් ඇස් බෝල කරකවපු ආකාරය දැනුත් සිහිපත් වෙනවා.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]තොටළග වෙසක් තොරණ බලන්න ගියපු වෙලාවක තුන්රෝද රථයක සිට ගණිකා වෙළදාම කලේ කාන්තාවක් විසින්... මා ඇස යොමා සිටි විනාඩි 15 ක පමණ කාලය තුල ඇය අසල සිටි ගණිකාවන් තිදෙනෙකුටම ගණුදෙනුකරුවන් මුණගැසුනා... මොහොතකින් වෙසක් අසිරිය බලන ජනකාය අස්සේ ඔවුන් සැගව ගියා.[/FONT] [SIZE=4][COLOR=Red][FONT=Trebuchet MS] [/FONT][FONT=Trebuchet MS]අපි දැන් බරපතල මාතෘකාවට බහිමු. [/FONT] [FONT=Trebuchet MS]ඇයි ගණිකා වෘත්තිය නීතිගත කල යුතු යැයි කියන්නෙ. [/FONT][/COLOR][/SIZE] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ලිංගිකත්වය යනු ආහාර, නින්ද, පිපාසය තරමටම සන්තර්පණය කරගත යුතුම කායික සහ මානසික අවශ්‍යතාවකි. එය කුමන නීති රීතියක් යටතේ හෝ සමාජයෙන් බැහැර කල නොහැක. මෙම අවශ්‍යතාවයන් සන්තර්පණය කරගත නොහැකි කල්හි බිහිවෙන්නේ මානසික රෝගීන් පිරිසකි. ඔවුන් නිසා සමාජය දූෂණය වන අතර කුඩා දරුවන් අපචාරයට ලක් වීම, ස්ත්‍රී දූෂණ, සමලිංගික සේවනය, විකෘති ලිංගික හැසිරීම් (සත්වයන් / උපකරණ භාවිතයෙන්) බීමත්කම හා මත්ද්‍රව්‍ය භාවිතය, ඉක්මනින් කෝපයට පත් වීම හා ආදරය කරන දෙදෙනෙකු වෙත හෝ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අය වෙත වෛර කිරීම, ඔවුන් ඝාතනය කිරීම ආදී සමාජය දූෂ්‍ය වන ආකාරයේ ක්‍රියාදාමයන් රැසක් ඇති විය හැකිය.[/FONT] [FONT=Trebuchet MS] [/FONT][FONT=Trebuchet MS]නීතිගත කිරීම කෙසේ වෙතත් රට තුල සිදුවෙන ගණිකා වෘත්තිය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පාලනය පිළිබදව රජය යම් ආකාරයකින් කටයුතු කල යුතුම කාලයක් දැන් එළඹ තිබේ. ගණිකා සේවයේ යෙදීමට හා සේවාව ලබා ගැනීමට අවම වයසක් නියම කිරීම, ගණිකාවන් නිරන්තර වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම [/FONT][FONT=Trebuchet MS]හා රුධිර පරීක්ෂාව[/FONT][FONT=Trebuchet MS], ආරක්ෂිත උපත් පාලන ක්‍රම පිළිබද දැනුවත් කිරීම, නිරන්තර උපදේශන සේවා සැපයීම, තරුණ තරුණියන්ට නිදහසේ පෙම් කල හැකි පරිදි උද්‍යාන ඇති කිරීම, පාසල් විෂය නිර්දේශය තුල ප්‍රජනන සෞඛ්‍ය පාඩම් එකතු කිරීම, ආදී ක්‍රියාකාරකම් මේ යටතේ කල හැකිය. විශේෂයෙන් පාසල් යන වයසේ කුඩා දරුවන් ටොෆියකින් , චොකලට් එකකින් රවටාගෙන දූෂණයට ලක් කරන්නේ ඔවුන් සතුව ඒ පිළිබද නිසි අවබෝධයක් නොමැති කමිනි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ගණිකා වෘත්තිය මගින් විදේශ විනිමය මෙරටට ගෙන්වීමට ක්‍රියාකිරීම යන කාරණයට නම් මම තදින් විරුද්ධයි. එමගින් රටේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය හමුවේ දියවී යාම නම් වළක්වන්න බෑ. තරුණ දියණියන් පැහැරගෙන විත් බලෙන් එම වෘත්තියේ යෙදවීමත්, ආදායම් ලැබීමේ අරමුණින් වැඩි වැඩියෙන් තරුණියන් ඒ කෙරේ යොමු වීමත් ඒ හේතුවෙන් සිදු විය හැකියි. අප රටේ පසුගිය දිණවල සිදුවූ කාමරැල්ලේ අපරාධ දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනී යන්නේ මෙවැනි ප්‍රතිසංස්කරණයන් ඉතා ඉක්මනින් ගෙන ආ යුතු බවයි.[/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ජිනා මැඩම් ලා වගේ උන් ඕනෑ තරම් සිටිති. ජිනා ට දැල එලන විට පැනගිය ඇමතියා වැනි ප්‍රභූ චරිත සදහා ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවීමට බාධා අවම වුවත්... පොදු ජනයාටද එවැනි අවස්ථාවක් යම් නීතිමය රාමුකට යටත්ව ලබා දීම ඔවුන්ගේ දැඩි ලිංගික ආශාව පාලනයට උපකාරී විය හැකිය. එසේ නොමැතිව සරම උස්සා ජොකා ඇද සිටීදැයි සෙවීම, සහෝදර සිසුන් සමග සන්ධ්‍යා කාලයේ කථා බහේ නිරතව සිටින විශ්ව විද්‍යාල සිසුවියන්ගේ කන්‍යාභාවය බලෙන් පරීක්ෂා කිරීම, ජංගම දුරකථන වල අසභ්‍ය දර්ශන සොයා උසාවි දැමීම, උද්භිත උද්‍යාන වල ලංවී සිටින පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම ආදී විසුලු සහගත ක්‍රියා මේ කාම අපරාධ මැඩලීමට කිසිසේත් දායක නොවේ. වර්තමාන මාධ්‍ය භාවිතය තුල ලිංගික හැගීම් ඉතාමත් තීව්ර කරන මුත්, බොහෝ පුද්ගලයන්ට එම හැගීම් පහ කර ගැනීමට මගක් නොමැතිය. පසු දිනෙක මේ ජවනිකාව අවසන් වන්නේ පාසල් යන වයසේ කුඩා දියණියක අපයෝජනය වීමෙන් හෝ ස්ත්‍රී දූෂණයක් මගින් විය හැක.[/FONT] [FONT=Trebuchet MS] [/FONT][FONT=Trebuchet MS]මෙම තීරණය ගැන වඩාත් අප්‍රසාදය දක්වන්නේ අපගේ කාන්තා පරපුරයි. ඒ තමාගේ ස්වාමියා හෝ පෙම්වතා මෙයින් පසු ගණිකාවන් වෙත ඇදේවි යයි ඇතිවෙන භිය නිසාවෙනි. අවංකව තමාට ආදරය කරන [/FONT][FONT=Trebuchet MS] පෙම්වතෙකු / සැමියකු සිටී නම් කාන්තාවන්ට භිය වීමට කිසිදු හේතුවක් නැත. ලිංගික තෘප්තිය යනු මානසික සිතුවිල්ලකි. දෙදෙනා අතර ඇතිවන නිසි අවබෝධය මත තෘප්තිය රදා පවතී. දෙදෙනා විවෘත වන තරමට තෘප්තිය පිළිබද කථිකාවක් ඇති කරගත හැකි වනු ඇත. [/FONT] [FONT=Trebuchet MS] [/FONT] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/SIZE][B] [SIZE=4][COLOR=Blue][FONT=Trebuchet MS]HIV ඒඩ්ස් සහ සිරිලංකාව[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=3][FONT=Trebuchet MS]මෙම රෝගය ගැන මේ වන විට නොදන්නා කෙනෙකු නැත. නිට්ටාවට සුව කළ නොහැකි නමුත් වළක්වා ගත හැකි රෝගයක් ලෙස සරළව දැක්විය හැකිය. ශ්‍රීලංකාව තුල ඒඩ්ස් ව්‍යාප්තිය පසුගිය කාලය තුල සීඝ්රයෙන් සිදුවෙමින් තිබුනත් මෑතකදී ඒ වෙනුවෙන් ගත් සාධනීය පියවර කීපයක් නිසා යම් තරමකට පාලනය කල හැකිව තිබේ. නමුත් රෝගය ආසාධනය වූ බහුතරයක් අය තමාට ඒඩ්ස් ඇති බව දන්නේ නැත. සමීක්ෂණ මගින් 5000 කට වඩා වැඩි ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් ලංකාවේ ඇති බැව් පැවසුවද තවමත් රජයේ රෝහල් වල ලියාපදිංචිව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1700 කට මදක් වැඩි ප්රමාණයකි. ඉතිරි අය සියල්ල අප ජීවත් වන සමාජයේම වෙසෙන්නෝය.[/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS] [/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS]ඒඩ්ස් වසංගතය දැන් දැන් වැඩි ව්‍යාප්තියක් පෙන්වා ඇත්තේ පිරිමි සමලිංගිකයන් අතරය. යෝනි මාර්ගයක් නොමැති වීම හේතුවෙන් ගුද මාර්ගය සංසර්ගයට (Anal Sex) යොදාගන්නා ඔවුන් එහි අභ්‍යන්තර රුධිර වහනය වීම් නිසාවෙන් ඒඩ්ස් රෝගීන් බවට පත්වෙයි. ගුද මාර්ගය යෝනි මාර්ගයට වඩා රළු වීම නිසා කොණ්ඩම් පමණක් භාවිතය ඵලදායී නැත. කොණ්ඩම් නිරතුරුව ඉරී යාමට ලක් වේ. මෙය කියවන ඔබ මෙලෙස සමලිංගික සේවනයේ යෙදෙන අයෙකු නම් කොණ්ඩමය සමග ලිහිසි ජෙල් වර්ගයක් භාවිතය වඩා හිතකරය.[/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS] [/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS]ලෝක බැංකුව මගින් ක්‍රියාත්මක ගෝලිය අරමුදල යටතේ එඩ්ස් රෝගීන් සදහා අවශ්‍ය වන ප්‍රතිකාර, උපදේශන සේවා ආදිය දැන් ලංකාවේ ක්‍රියාත්මකය. රජයකට මෙවැනි ක්‍රියාකාරකම් තනියෙන් කල නොහැකි නිසා මේ මැදිහත් වීම ඉතාමත් වැදගත්ය. රෝහල් කාර්යය මණ්ඩලය ගණිකාවන් සහ ඒඩ්ස් රෝගීන් හට අතීතයේදී ප්‍රතිචාර දැක්වූ රළු ස්භාවය නිසාම සමාජ රෝග සහ ඒඩ්ස් වැළදුනු අය රෝහල් මග හැරියද රජයේ නවතම පුහුණුකිරීම් ක්‍රමවේදයන් යටතේ අනෙක් රෝගීන්ට මෙන් කරුණාවෙන් සැළකීමටත්, ඔවුන්ගේ අනන්‍යතාවය රැකෙන පරිදි ප්‍රතිකාර කිරීමටත් රෝහල් කාර්යය මණ්ඩලය පුහුණු කර තිබීම පැසසිය යුතු කරුණකි. ඒ නිසාම ඒඩ්ස් රෝගීන්ට තව දුරටත් රෝහල් මගින් ප්‍රතිකාර ලැබීමට තිබූ බාධා අවම වී ඇත.[/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [FONT=Trebuchet MS]මෙතෙක් මා දැක්වූ තොරතුරු පිළිබද යහපත් සංවාදයක් ඇති කරනු අරභයා ඔබේ අදහස ශිෂ්ඨ බසින් කොමෙන්ටුවක් ලෙස එක් කරන මෙන් මම ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමි.[/FONT][/SIZE] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS] [/FONT] [B] [SIZE=4][COLOR=Blue][FONT=Trebuchet MS]මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා[/FONT][/COLOR][/SIZE][/B] [COLOR=#0b5394][FONT=Trebuchet MS] [/FONT][/COLOR] [SIZE=3][FONT=Trebuchet MS][COLOR=#990000]ප.ලි[/COLOR][/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS][COLOR=#990000] [/COLOR][/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS][COLOR=#990000]සමාජයීය වශයෙන් කාන්තාවන් පෙළන ගැටළු අවම වීම ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් සංඛ්‍යාව අඩු කිරීමට සෘජුවම දායක වනු ඇත.[/COLOR][/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS][COLOR=#990000] [/COLOR][/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS][COLOR=#990000]SPA හෙවත් සම්භාහන මධ්‍යස්ථාන වශයෙන් පවත්වා ගෙන යන බොහෝ ස්ථාන ගණිකා සේවය ලබා දෙයි.[/COLOR][/FONT][/SIZE] [SIZE=3][FONT=Trebuchet MS][COLOR=#990000] [/COLOR][/FONT][/SIZE] [SIZE=3][COLOR=#990000][FONT=Trebuchet MS]මෙම ලියමන සදහා විශාල තොරතුරු සමූහයක් මා වෙත නොමසුරුව ලබා දුන් ශලි.... මලයා වෙත මාගේ හෘදයාංගම ස්තූතිය.[/FONT][/COLOR][/SIZE] [FONT=Trebuchet MS] [/FONT] [FONT=Trebuchet MS]ඉස්සුවේ සිරාගේ කාමරේ බ්ලොග් අඩවියෙන් . [URL="http://siragekamare.blogspot.com/2012/11/blog-post_27.html"]මෙතන ක්ලික් කරනන් [/URL] [/FONT] [FONT=Trebuchet MS] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom