Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකා මඩම් නිතිගත කිරීම>?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.පාසලෙදී ගුරුතුමිය මව කුමක් කරන්නේදෑයි ඈසුවහොත් ඈය ගණිකාවක් කියා පෑවසීමටත්..

ඔහොම කියන්න වෙන තත්වයක් ආවොත් අම්මල ඔය රස්සාවලට යයිද? හොරෙන් කරන නිසයි ඕවට යන්නෙ. ප්‍රසිද්ද වෙන බව දැනගත්තොත් තමන්ගෙ වටපිටාවෙ මිනිස්සු දරුවො හැමදේම ගැන හිතල නතර කරයි. දරුව ගැන හිතන්නෙ නැතුව ඕව අස්සෙ ගියා කියන්නෙ ඒ ලමය ඉස්කෝලෙ ගියත් වැඩක් නෑ. හරකෙක් වගේ හැදෙන්නෙ ආදරේ නැතුව. උන් තමා අනාගත අපරාදකාරයො වෙන්නෙ

2.අඩු සුදුසුකම් හා ඉතා ඉහල වෑටුප් ලෑබීම නිසා අඩු අද්යාපනයක් ලෑබු කාන්තවන් සියලු දෙනා ගණිකා කර්මාන්තයට අවතිර්න වීමත්..

දැනුත් ඒක වෙනව. නමුත් හැදියාවක් ඇති ගෑනු සල්ලි වෙනුවෙන් ඇඟ විකුනන්නෙ නෑ. කෙල්ලො කොල්ලෙක් තෝරගද්දි සල්ලි විතරක් බලන්නෙ නෑ. සල්ලි කියන්නෙ ජීවිතේ නෙමේ. නමුත් සල්ලි ජීවිතේ කියල හිතන එවුන් දැනුත් ඇත්තෙ රූම් අස්සෙ. උන් කොහොමත් ගනිකාවො. වෙනසක් නෑ.

3.නගරයේ තෑබෑරුමකට අමතරව ගණිකාමඩම් කිහිපයක් දෑක ගෑනීමට හෑකි වීමත්..

ඔය කියන තරම් හැදෙයිද? ඔය කියන තරම් බඩු නෑ මෙහේ. පිටරටින් ගෙනාවොත් මිසක්. අනික බෞද්ද ගම්මානවල ඕව හදන්න දෙන්නෙ නෑ. ඔය කොලඹ පැතිවල උනාට. අපේ පැතිවල බාර් එකත් තියෙන්නෙ වෙනම තැනක පාරෙන් ටිකක් ඈත් වෙන්න. ඒක ඉස්සරහ බොන්නත් තහනම්. බිවුවොත් ත්‍රීවිල් පාර්ක් එකෙන් ගුටි.

4.පොඩි දරුවකු සමග පරේ යාමෙදී මවගෙන් හො පියාගෙන් ඒ කුමක්ද කියා ඈසුවහොත් නිරුත්තර වීමත්..

පොඩි දරුවොන්ට දැන් කාලෙ ටීවී වල යන එව්ව දැක්කම ඕක අහන්න දෙයක් නෑ. මුන්ට 6 වසරෙ 7 වසරෙදි ඩොන්ගල් කට්ටක් එක්ක ඉන්ටර්නෙට් ලැබෙනව. ඕව අනික හෝටල් විදිහට දානව මිසක් ඔයා හිතනවද හෙලුවෙන් ඉන්න ගෑනුන්ගෙ ෆොටෝ දාල කෑල්ලක් 100 වේසියෙක් 100යි කියල පාරෙ ලවුඩ් ස්පීකරෙන් කෑ ගහයි කියල? දැනුත් බඩු පොට් නැද්ද රූම් නැද්ද. ඒව පාරට පේන්නෙ හෝටල් වගේ, සම්බාහන මද්යස්තාන වගේ.

5.සමාජයේ අපරාද අඩු වේ යයි සිතුවත් තම දුව රුපවහිනියේ ගණිකා පචරන වෑඩසටහන් වල පෙනී සිටිනවා මවු පියන්ට,දරුවනට දෑක ගෑනීමට හෑකී වීමත්..

බඩු පොට් ප්‍රචාරය කරන්න ටී වී එකේ ඇඩ් දානව? පොට් එකේ ඉන්න කෙල්ලො පෙන්නනව? යකෝ පිට රටවල් වලවත් එහෙම නෑ. මෝඩ කතා කියන්නෙපා. අනික එහෙම ටී වී ඇඩ් එකකට යන්න තරම් ලැජ්ජාවක් නැති කෙල්ලෙක් කියන්නෙ දැනටම ගම ඇතුලෙ බඩුව කියල ප්‍රසිද්ද වෙච්ච එකක් තමා ඉතින් ලොල්

6.වීදේශයන්හී මෙන් රට දියුනු වී දෑනට රෑකී පවතින්නා වු අප රටේ සදාචරයද නෑතිවි තිරිසන් සදාචාරයක් රජ කිරීම නොවේද?

මචන් ෆිල්ම් හෝල් වල බොක්ස් ඉන්ටර්නෙට් කැෆේ වල කපල් වලට ඉන්න හදල තියෙන ලොබි හොටෙල් රූම් වල වෙන ඒව දන්නෙ නැද්ද? ගෙවල් වලට ටී වී අනන් මනන් දීල දුප්පත් ගෙවල් වලින් කෙල්ලො අරන් යනව අහල නැද්ද? දොස්තරල පාසල් යන වයසෙ කෙල්ලොන්ව අපයෝජනය කරන්ව අහල නැද්ද. ආදරය කියන නම විකුන විකුන කෙල්ලො රවට්ට රවට්ට යන එවුන් සැප අරන් බූට් තියන එවුන් ගැන අහල නැද්ද. කෙල්ලෙක් සෙට් කරගන්න කෝල් කරනව පැය ගනන් බොරු කිය කිය. ඒ මදිවට තෑගි අරන් දෙනව.එහෙ මෙහෙ එක්කන් යනව ඔක්කොටම සල්ලි යනව. ඒ මොකටද තමන්ගෙ ලින්ගික ආසවල් නිසා. ඉතින් ඒ වියදම් කරන සල්ලි බඩුවකට වියදම් කරානම් අර කෙල්ලගෙ හිත කැඩෙන්නෙත් නෑ බූට් කාල. මුට බොරු කිය කිය ඉන්න වෙන්නෙත් නෑ. අනික නීති ගත කරාම ඔය ඒඩ්ස් අනන් මනන් තියෙන එවුන්ට ඕවවල ඉන්න ලැබෙන්නෙ නෑ. අවුරුදු 18ට අඩු එවුන්ට ඕව ලැබෙන්නෙ නෑ. අනික ඕවට යන එකාවත් සමාජෙට මීටර් වෙනව යන එකයි වැඩ කරන එකායි ඔක්කොම. ඉතින් ඒ අය ගැන මීටරෙන් තමන්ගෙ ජීවිතේ හරියට ගෙව්වම හරි නේද?

අපේ රටේ මොන සදාචාරෙද. හරක් මරනව දෙයියො සතුටු කරන්න. පිස්සු යක්කු ඉන්නෙ. විද්‍යාව විස්වාස කරන්නෙ නැති හරක්. උඹල බයයි නේ උඹලගෙ කෙල්ලොන්ට අපි සීන් එක දායි කියල. කීයක් දුන්නත් මුස්ලිම් කෙල්ලො ගහන්නෙ නෑ බන් අපි. ඔය රෙද්දෙන් වහන් ඉඳල ඇඟවල් තැම්බිලා. අනික උන් සතුටින් ඉන්න අය නෙමේනෙ බන්. හිර වෙලා නීති ගොඩේ ජීවත් වෙන්නෙ. සතුටක් නැති කෙනෙක් වෙන එකෙක්ව සතුටු කරන්නෙ කොහොමද. අමාරුව තියෙන එකා කොහොම හරි කෙල්ලෙක්ව රවට්ටල හරි වැඩේ කරගන්නව. අඩු ගානෙ මේව නීති ගත කරාම උන්ට අහින්සක කෙල්ලො රවට්ටන්නෙ නැතුව පට්ට කෑල්ලක් ගහල කාලකන්නි ජීවිතේ ගෙව ගෙව ඉන්න වෙන්නෙ.

ඔය මගේ අදහස්. මම 100% හරි කියල කියන්නෙ නෑ. ඒත් මගේ දැනීමෙ හැටියට 100% හරි

[QUOTE="කලු පූසා, post: 13924199, member: 366983"] [SIZE=3][COLOR=Red]1.පාසලෙදී ගුරුතුමිය මව කුමක් කරන්නේදෑයි ඈසුවහොත් ඈය ගණිකාවක් කියා පෑවසීමටත්..[/COLOR][/SIZE][COLOR=Red] [SIZE=3] [/SIZE][SIZE=3] [COLOR=Black]ඔහොම කියන්න වෙන තත්වයක් ආවොත් අම්මල ඔය රස්සාවලට යයිද? හොරෙන් කරන නිසයි ඕවට යන්නෙ. ප්‍රසිද්ද වෙන බව දැනගත්තොත් තමන්ගෙ වටපිටාවෙ මිනිස්සු දරුවො හැමදේම ගැන හිතල නතර කරයි. දරුව ගැන හිතන්නෙ නැතුව ඕව අස්සෙ ගියා කියන්නෙ ඒ ලමය ඉස්කෝලෙ ගියත් වැඩක් නෑ. හරකෙක් වගේ හැදෙන්නෙ ආදරේ නැතුව. උන් තමා අනාගත අපරාදකාරයො වෙන්නෙ[/COLOR] 2.අඩු සුදුසුකම් හා ඉතා ඉහල වෑටුප් ලෑබීම නිසා අඩු අද්යාපනයක් ලෑබු කාන්තවන් සියලු දෙනා ගණිකා කර්මාන්තයට අවතිර්න වීමත්.. [SIZE=3][COLOR=Black]දැනුත් ඒක වෙනව. නමුත් හැදියාවක් ඇති ගෑනු සල්ලි වෙනුවෙන් ඇඟ විකුනන්නෙ නෑ. කෙල්ලො කොල්ලෙක් තෝරගද්දි සල්ලි විතරක් බලන්නෙ නෑ. සල්ලි කියන්නෙ ජීවිතේ නෙමේ. නමුත් සල්ලි ජීවිතේ කියල හිතන එවුන් දැනුත් ඇත්තෙ රූම් අස්සෙ. උන් කොහොමත් ගනිකාවො. වෙනසක් නෑ. [/COLOR][/SIZE] 3.නගරයේ තෑබෑරුමකට අමතරව ගණිකාමඩම් කිහිපයක් දෑක ගෑනීමට හෑකි වීමත්..[/SIZE][/COLOR] [COLOR=Red] [SIZE=3] [SIZE=3][COLOR=Black]ඔය කියන තරම් හැදෙයිද? ඔය කියන තරම් බඩු නෑ මෙහේ. පිටරටින් ගෙනාවොත් මිසක්. අනික බෞද්ද ගම්මානවල ඕව හදන්න දෙන්නෙ නෑ. ඔය කොලඹ පැතිවල උනාට. අපේ පැතිවල බාර් එකත් තියෙන්නෙ වෙනම තැනක පාරෙන් ටිකක් ඈත් වෙන්න. ඒක ඉස්සරහ බොන්නත් තහනම්. බිවුවොත් ත්‍රීවිල් පාර්ක් එකෙන් ගුටි. [/COLOR][/SIZE] 4.පොඩි දරුවකු සමග පරේ යාමෙදී මවගෙන් හො පියාගෙන් ඒ කුමක්ද කියා ඈසුවහොත් නිරුත්තර වීමත්.. [/SIZE][COLOR=Black]පොඩි දරුවොන්ට දැන් කාලෙ ටීවී වල යන එව්ව දැක්කම ඕක අහන්න දෙයක් නෑ. මුන්ට 6 වසරෙ 7 වසරෙදි ඩොන්ගල් කට්ටක් එක්ක ඉන්ටර්නෙට් ලැබෙනව. ඕව අනික හෝටල් විදිහට දානව මිසක් ඔයා හිතනවද හෙලුවෙන් ඉන්න ගෑනුන්ගෙ ෆොටෝ දාල කෑල්ලක් 100 වේසියෙක් 100යි කියල පාරෙ ලවුඩ් ස්පීකරෙන් කෑ ගහයි කියල? දැනුත් බඩු පොට් නැද්ද රූම් නැද්ද. ඒව පාරට පේන්නෙ හෝටල් වගේ, සම්බාහන මද්යස්තාන වගේ. [/COLOR][SIZE=3] 5.සමාජයේ අපරාද අඩු වේ යයි සිතුවත් තම දුව රුපවහිනියේ ගණිකා පචරන වෑඩසටහන් වල පෙනී සිටිනවා මවු පියන්ට,දරුවනට දෑක ගෑනීමට හෑකී වීමත්.. [/SIZE][COLOR=Black]බඩු පොට් ප්‍රචාරය කරන්න ටී වී එකේ ඇඩ් දානව? පොට් එකේ ඉන්න කෙල්ලො පෙන්නනව? යකෝ පිට රටවල් වලවත් එහෙම නෑ. මෝඩ කතා කියන්නෙපා. අනික එහෙම ටී වී ඇඩ් එකකට යන්න තරම් ලැජ්ජාවක් නැති කෙල්ලෙක් කියන්නෙ දැනටම ගම ඇතුලෙ බඩුව කියල ප්‍රසිද්ද වෙච්ච එකක් තමා ඉතින් ලොල් [/COLOR][SIZE=3] 6.වීදේශයන්හී මෙන් රට දියුනු වී දෑනට රෑකී පවතින්නා වු අප රටේ සදාචරයද නෑතිවි තිරිසන් සදාචාරයක් රජ කිරීම නොවේද?[/SIZE] [/COLOR][SIZE=3] [SIZE=3]මචන් ෆිල්ම් හෝල් වල බොක්ස් ඉන්ටර්නෙට් කැෆේ වල කපල් වලට ඉන්න හදල තියෙන ලොබි හොටෙල් රූම් වල වෙන ඒව දන්නෙ නැද්ද? ගෙවල් වලට ටී වී අනන් මනන් දීල දුප්පත් ගෙවල් වලින් කෙල්ලො අරන් යනව අහල නැද්ද? දොස්තරල පාසල් යන වයසෙ කෙල්ලොන්ව අපයෝජනය කරන්ව අහල නැද්ද. ආදරය කියන නම විකුන විකුන කෙල්ලො රවට්ට රවට්ට යන එවුන් සැප අරන් බූට් තියන එවුන් ගැන අහල නැද්ද. කෙල්ලෙක් සෙට් කරගන්න කෝල් කරනව පැය ගනන් බොරු කිය කිය. ඒ මදිවට තෑගි අරන් දෙනව.එහෙ මෙහෙ එක්කන් යනව ඔක්කොටම සල්ලි යනව. ඒ මොකටද තමන්ගෙ ලින්ගික ආසවල් නිසා. ඉතින් ඒ වියදම් කරන සල්ලි බඩුවකට වියදම් කරානම් අර කෙල්ලගෙ හිත කැඩෙන්නෙත් නෑ බූට් කාල. මුට බොරු කිය කිය ඉන්න වෙන්නෙත් නෑ. අනික නීති ගත කරාම ඔය ඒඩ්ස් අනන් මනන් තියෙන එවුන්ට ඕවවල ඉන්න ලැබෙන්නෙ නෑ. අවුරුදු 18ට අඩු එවුන්ට ඕව ලැබෙන්නෙ නෑ. අනික ඕවට යන එකාවත් සමාජෙට මීටර් වෙනව යන එකයි වැඩ කරන එකායි ඔක්කොම. ඉතින් ඒ අය ගැන මීටරෙන් තමන්ගෙ ජීවිතේ හරියට ගෙව්වම හරි නේද? [SIZE=3]අපේ රටේ මොන සදාචාරෙද. හරක් මරනව දෙයියො සතුටු කරන්න. පිස්සු යක්කු ඉන්නෙ. විද්‍යාව විස්වාස කරන්නෙ නැති හරක්. උඹල බයයි නේ උඹලගෙ කෙල්ලොන්ට අපි සීන් එක දායි කියල. කීයක් දුන්නත් මුස්ලිම් කෙල්ලො ගහන්නෙ නෑ බන් අපි. ඔය රෙද්දෙන් වහන් ඉඳල ඇඟවල් තැම්බිලා. අනික උන් සතුටින් ඉන්න අය නෙමේනෙ බන්. හිර වෙලා නීති ගොඩේ ජීවත් වෙන්නෙ. සතුටක් නැති කෙනෙක් වෙන එකෙක්ව සතුටු කරන්නෙ කොහොමද. අමාරුව තියෙන එකා කොහොම හරි කෙල්ලෙක්ව රවට්ටල හරි වැඩේ කරගන්නව. අඩු ගානෙ මේව නීති ගත කරාම උන්ට අහින්සක කෙල්ලො රවට්ටන්නෙ නැතුව පට්ට කෑල්ලක් ගහල කාලකන්නි ජීවිතේ ගෙව ගෙව ඉන්න වෙන්නෙ. [SIZE=3]ඔය මගේ අදහස්. මම 100% හරි කියල කියන්නෙ නෑ. ඒත් මගේ දැනීමෙ හැටියට 100% හරි[/SIZE] [/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom