Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකා වත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය බව අසත්යුයක් නොරවේ. මෙතෙක් පැවති හැම ශිෂ්ටාචාරයකින්ම ගණිකා වෘත්තිය බැහැර නොවිණි. අතීත ග්රීලක හා භාරතීය ශිෂ්ටාචාරයන්හි ගණිකා වෘත්තියට හිමි වී පැවතුණේ විශිෂ්ට ස්ථානයකි. ශ්රීහ ලංකාවෙහි ශිෂ්ටාචාරයට පදනම වැටුණේ පුරාණ භාරතීය ශිෂ්ටාචාරයෙනි. විශේෂයෙන්ම ශ්‍රීල ලංකාවට බුදුදහම පැමිණීමත් සමඟම භාරතීය මෞර්ය ශිෂ්ටාචාරයෙහි බොහෝ අංගද මෙරට පැමිණි අයුරු වංශකථා හෙළි කරයි. එහෙත් මෞර්ය පාලනය තුළ භාරතයෙහි පැවති ගණිකා දෙපාර්තමේන්තුව වැන්නක් මෙරට රාජ්යම පාලනයට එක් වූ බවට සාධක නැත.

ගණිකාවකගේ හැසිරීම් රටාව කෙබදු වියයුතුද යනු වාත්ස්යාෞයන තම කාමසූත්රබය නැමැති ග්රකන්ථයෙහි හයවන අධිකරණයෙහි ඇතුළත් වන පරිච්ජේද හය මඟින් පහදා දෙයි. ඔහු පවසන අන්දමට ගණිකාවගේ අනුරතිය මෙන්ම දිවි පැවැත්මද රඳා පවත්නේ ඇය කරා පුරැෂයන්ගේ පැමිණීම ඇති කල්හි පමණි. ඒ සඳහා ගණිකාව අනුගමනය කළ යුතු උපාය මාර්ගද පහදන ඔහු ගණිකාවගේ ප්රේමමය කෘතිම වුවත් එය ස්වාභාවික ප්රේඋමයක් සේ පැවැත්වියයුතු බවද අවධාරණය කරයි. ඒ වනාහී ධන ලාභය පිණිස අවශ්‍ය්ම වෙයි. එහෙත් මෙහිදී ගණිකාව තම ව්යාරපාරය ධනය පිළිබඳ අපේක්ෂාව මතම සිදු වන්නක් බව හැඟවීම පිණිස නිර්ලෝභීභාවයක් ප්‍රරදර්ශනය කළ යුතුය. ධනය සූරාගතයුත්තේ උපාය මාර්ගයෙනි.

ගණිකාව වෙළඳ භාණ්ඩයකි.

වාත්ස්යාෙයනගේ ප්ර්කාශය අනුව ගණිකාව හුදෙක් වෙළඳ භාණ්ඩයක් හා සමානය. වෙළඳ භාණ්ඩයකට ඉල්ලුමක් ඇත්තේ එය ප්‍රරදර්ශනය කරන විලාසය අනුවයි. එනිසා ගණිකාව ශෘංගාරවත් වේශාරෝපණයක් සහිතව මහමඟ යන හැම දෙනාටම පෙනෙන සේ සිටින්නීය. එහෙත් සපුරා පෙනෙන අයුරින් නම් නොවේ.

ගණිකා වෘත්තියද වෙළඳ ව්යා්පාරයක් වන හෙයින් ගනුදෙනු කරුවන් ගෙන්නාගැනීම සඳහා ඇය උපක්රදමශීලීව කටයුතු කළ යුතුය. එහිදී තැරැව්කාරයන් සමඟ මෙන්ම, ඇය වෙත පැමිණෙන්නවුන් වළක්වන්නවුන් සමඟද මිත්රු වීම අවශ්‍යද වෙයි. ඒ අතර වෙනත් ගණිකාවන් කරා යන්නවුන් තමන් කරා පමුණුවා ගැනීමටද වග බලාගැනීමද අවශ්‍යය වෙයි. මේ සඳහා කටයුතු කිරීමෙහිදී තමන්ට සිදු විය හැකි අනර්ථයන් ගැනද අවබෝධයෙන් සිටිය යුතුය.

මේ කාරියෙහිදී ඇය විසින් මිතුරුදම් පැවැත්වියයුතු පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්යාවයන සඳහන් කරයි. ඔවුන් අතර ආරක්ෂක පුරුෂයන්, වෙදුන්, නීතිවේදීන්, දෛවඥයන්, ශූරයන්, විද්වතුන්, කලාකරුවන්, සහායකයන්, විදුෂකයන්, මායාකාරයන්, සුවඳ බඩු වෙළෙන්දන්, බේබද්දන්, රජකයන්, කරණවෑමියන් මෙන්ම හිඟන්නෝද වෙති. ඔවුන් සමඟ ඇති කරගන්නා මිත්රේත්වය නිසා තමන්ට අවශ්‍යද විවිධ කටයුතු ඔවුන් ලවා කරවාගත හැකිය.

හුදෙක් ධනය ලබාගැනීම සඳහා ඇසුරු කළයුතු පුද්ගලයන් පමණක් නොව ගණිකාව තම ප්රීකතිය හා කීර්තිය වර්ධනය කර ගැනීමට ඇසුරු කළයුතු වෙනත් පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතුරෙන් ධනය ලබාගැනීම පිණිස කිසිවකුට යටත් නොවන්නන්, යෞවනයෙහි පසුවන්නන්, නිළධාරීන්, පරපුරින් ධනයට හිමිකම් කියන්නන්, අධික ආදායම් ඇත්තවුන්, තමන් සෞභාග්‍ය,යෙන් යුතුය යන හැඟීම ඇත්තවුන්, ප්රකසිද්ධිය පතන පණ්ඩිතයන්, පොහොසත් පවුලක එකම පුත්රවයා වන්නන්, වීරයන් මෙන්ම වෙදුන්ද ඇසුරු කළයුතුය.

ප්රීනතිය හා කීර්තිය පිණිස ගුණවතුන්, වංශවතුන්, උගතුන්, දාර්ශනිකයන්, කවීන්, ශිල්පීන්, ප්රීබන්ධ කථිකයන්, කථිකයන්, බුහුටි වූවන්, ශ්රේපෂ්ඨ පුරුෂයන් ඇසුරු කරන්නන්, නින්දාට පත් නොවූවන් ඇසුරු කළයුතුය. එහෙත් මෙවැනි පුද්ගලයන් ගණිකාවන්ට වසඟ නොවන පිරිසක් නොවන බව ද වාත්ස්යාණයන සඳහන් කරයි.

ජාතකකථා රැසක දක්නට ලැබෙයි. තක්කාරිය ජාතකයෙහි සඳහන් වන ගණිකාව මසුරන් දහසක් රැගෙන තමන් වෙත නිතර පැමිණෙන සිටුපුත්රකයකු නග්න කරවා පිටත් කිරීමට තරම් සහැසි වෙයි. එයින් පැහැදිලි වන්නේ ඒ සිටුපුත්‍ර යා නිතර තමන් වෙත පැමිණියත් ඔහු පිළිබඳව සැබෑ ඇල්මක් නොපැවති බවයි.

වාත්ස්යාබයන පවසන පරිදි ගණිකාව ඇය බලා කියා ගන්නා මවට යටත්ව පැවැතිය යුතුය. මෙහි “මව” යන්නෙන් අදහස් කරන්නේ පෙර ගණිකාවක ලෙස විසූ තමාගේම මව හෝ ගණිකාවක ලෙස ජීවත් වූ වෙනත් ස්ත්රිනයකි. මේ කියන මව ක්රෑමර ස්වභාවයක් ඇති ලෝභී තැනැත්තියක වියයුතුය. ඇයට ගණිකාව වෙනත් තැනැත්තකු සමඟ එක්ව සිටින විට ඔහු කෙරෙන් බලහත්කාරයෙන් කැඳවාගෙන අවුත් ඔහුට වඩා ධනවත් පුද්ගලයකු වෙත පැමිණිවිය හැකි විය. එබදු අවස්ථාවක කලින් එක්ව සිටි පුරුෂයාට ඒ සිද්ධිය පිළිබඳව තම අරුචිය, දුක, ලැජ්ජාව හා භය හඟවන්නට ගණිකාවට හැකි වියයුතුය. එසේම මවගේ කීමකට අකැමත්ත නොදැක්වීමද වියයුත්තකි.

ගණිකාව හිසරුදාවකින් හෝ බඩේ රුදාවකින් හෝ පෙළෙන්නේ නම් ඒ බව තමා බලාපොරොත්තුව ආ පුරුෂයාට පැවැසියයුත්තේ එක් වරක් පමණි. එහෙත් තමා වෙත පැමිණි තැනැත්තකු සමඟ එක්වීමට නොකැමති නම් ඒ බව ඔහුට කෙළින්ම ප්රබකාශ නොකොට තමාට රෝගයක් ඇතැයි කියා ඔහු රැවටීම සිදුකළ යුතුය. තමා පිළිගන්නා පුරුෂයාට සේවිකාවක ලවා මල් බුලත් ආදියෙන්ද සංග්රඔහ කළ යුතුය.

ඉහත සඳහන් කරන ලද තක්කාරිය ජාතකයෙහි සඳහන් වන අන්දමට නම් ගණිකාව තමා වෙතට පැමිණෙන පුරුෂයා දෙන දහසින් පන්සියයක් තමාට තබාගෙන ඉතිරි පන්සියයෙන් ඔහුට අවශ්‍යද බත්, බුලත්, සුවඳ විලවුන්, ඇදුම් සැපයියයුතු විය. එසේම පුරුෂයා තමා ඇඳගෙන ආ ඇදුම් වෙනුවට ගණිකාව දෙන ඇඳුම් ඇඳියයුතු විය.

ගණිකාව තමා වෙත පැමිණි පුරුෂයාගේ අභිප්රා යට අනුකූලව කටයුතු කළ යුතු බවද වාත්ස්යාමයන පෙන්වා දෙයි. තමා හා එක්වූ පුරුෂයාගේ වෛරකාරයන්ට තමාද වෛර කරන බව, ඔහුට ප්රිෙය අය තමාද ප්රිුය කරන බව, ඔහු යමකට රුචි කරයි නම් තමාද ඊට රුචි කරන බව, ඔහුගේ සතුටට සතුටු වන බව, ශෝකයට ශෝක වන බව හැඟවිය යුතුය. ඒ අතර ඔහුගේ අන්‍ය ප්රිසයාවන් ගැන දැනගන්නට කැමති බව හඟවා ඔවුන් ගැන පවසන විට කෝප වන ආකාරයක්ද දැක්වියයුතු වේ. එහිදී එය හැර ඔහු කියන හැම දෙයටම එකඟ බව දැක්වීමද අවශ්යැ වේ.

මේ අයුරින් ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍රද විධි මහත් රාශියක් ගැන වාත්ස්යානයන සාකච්ඡා කරයි. එපමණක් නොව තමා සඳහන් නොකළ වෙනත් කරුණු තිබිය හැකි හෙයින් ඒවා පරිසරයෙන් හා පුද්ගල ස්වභාවයෙන් දතයුතු බවක්ද හේ සඳහන් කරයි. ඔහු තව දුරටත් පවසන පරිදි ගණිකාව තම හැසිරීම මඟින් පුරුෂයන් හා සියලු ධනය ඇදගන්නා කල්හිත් ඒ ගැන ඔවුන්ට නොවැටහෙයි. ඒ අනුව ගණිකාවන් සතු සිරිත්කුමක් අරමුණු කොටගෙන පවතීද යනු පැහැදිලිය.

අභිසරුවෝ හෙවත් අභිසාරිකාවෝ නම් පුරුෂයන් විසින් සඳහන් කරන ලද තැන්වලට ගොස් ඔවුන් හමුවන ගණිකාවෝය. පැරණි සිංහල ගී කාව්යතයන්හීදීත්, සන්දේශ කාව්යඔයන්හීදීත් අපට අභිසරුවන් ගැන නොයෙක් විට අසන්නට ලැබේ.

අභිසරුවන් පුරුෂයන් සොයාගෙන ගියේ රාත්රීැ කාලයෙහිය. ඔවුන්ට රාත්රි්ය ගෙවී යෑම ඔවුන්ගේ අමනාපයට හේතු වන බව ද කිවීහු පවසති. එපමණක් නොවේ, රාත්රිකයෙහි තැන්තැන්වල ඇති ආලෝකයටද සුපුන් සඳ පහනටද ඔවුහු වෛර කරති. ඒ තමන් අනුන්ට පෙනෙතැයි යන බිය නිසා ඇතිවන්නකි. එයින් පැහැදිලි වන්නේ අභිසරුවන් තම වෘත්තිය අනුන්ට නොහැගෙන සේ රහසින් පවත්වාගෙන යෑමට රුචි කළ බවයි.

එහෙත් වාත්ස්යා යන අභිසරුවන් ගැන පවසන කරුණු අනුව නම් ඔවුන් කවීන් පවසන තරම් බියකින් තම වෘත්තිය පවත්වාගෙන ගිය බවක් නොපෙනේ. පුරුෂයන් අභිසරුවන්ගේ පැමිණීම අපේක්ෂා කොට ඇත්තේ නළුවන්, විකටයන්, හා යහළුවන්ද සමඟ අසුන් ගනිමිනි. එහිදී ගැයුම් වැයුම්වලද ඔවුන් නිරත වූ අතර අභිසරුවන් කැඳවාගන්නා ලද්දේ දුතියන් මඟිනි. නැතහොත් පුරුෂයෝම ගොස් ඔවුන් කැඳවාගෙන ආහ.

එසේ පැමිණි අභිසරුවන් යහළුවන් සමඟින් මිහිරි වදනින්, හරවත් වදනින් යුතුව පිළිගැනීමද සිදු විය. වැසි දිනවලදී අභිසරුවන්ගේ ඇදුම් පැළදුම් තෙමී තිබුණහොත් පුරුෂයන් විසින් ඒවා සැපයිය යුතු විය. එසේම නළලෙහි තබන ලද තිලක හා පත්රෂලේඛා(සුවඳ කුඩුවලින් කම්මුලෙහි කරනු ලබන සැරසිලි විශේෂයකි.) සේදී තිබේ නම් පුරුෂයන් ඒවා සැරසිය යුතු විය.

හොඳනම් REP +

[QUOTE="lalanthakumara, post: 10615143, member: 23041"] [SIZE="4"]ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය බව අසත්යුයක් නොරවේ. මෙතෙක් පැවති හැම ශිෂ්ටාචාරයකින්ම ගණිකා වෘත්තිය බැහැර නොවිණි. අතීත ග්රීලක හා භාරතීය ශිෂ්ටාචාරයන්හි ගණිකා වෘත්තියට හිමි වී පැවතුණේ විශිෂ්ට ස්ථානයකි. ශ්රීහ ලංකාවෙහි ශිෂ්ටාචාරයට පදනම වැටුණේ පුරාණ භාරතීය ශිෂ්ටාචාරයෙනි. විශේෂයෙන්ම ශ්‍රීල ලංකාවට බුදුදහම පැමිණීමත් සමඟම භාරතීය මෞර්ය ශිෂ්ටාචාරයෙහි බොහෝ අංගද මෙරට පැමිණි අයුරු වංශකථා හෙළි කරයි. එහෙත් මෞර්ය පාලනය තුළ භාරතයෙහි පැවති ගණිකා දෙපාර්තමේන්තුව වැන්නක් මෙරට රාජ්යම පාලනයට එක් වූ බවට සාධක නැත. ගණිකාවකගේ හැසිරීම් රටාව කෙබදු වියයුතුද යනු වාත්ස්යාෞයන තම කාමසූත්රබය නැමැති ග්රකන්ථයෙහි හයවන අධිකරණයෙහි ඇතුළත් වන පරිච්ජේද හය මඟින් පහදා දෙයි. ඔහු පවසන අන්දමට ගණිකාවගේ අනුරතිය මෙන්ම දිවි පැවැත්මද රඳා පවත්නේ ඇය කරා පුරැෂයන්ගේ පැමිණීම ඇති කල්හි පමණි. ඒ සඳහා ගණිකාව අනුගමනය කළ යුතු උපාය මාර්ගද පහදන ඔහු ගණිකාවගේ ප්රේමමය කෘතිම වුවත් එය ස්වාභාවික ප්රේඋමයක් සේ පැවැත්වියයුතු බවද අවධාරණය කරයි. ඒ වනාහී ධන ලාභය පිණිස අවශ්‍ය්ම වෙයි. එහෙත් මෙහිදී ගණිකාව තම ව්යාරපාරය ධනය පිළිබඳ අපේක්ෂාව මතම සිදු වන්නක් බව හැඟවීම පිණිස නිර්ලෝභීභාවයක් ප්‍රරදර්ශනය කළ යුතුය. ධනය සූරාගතයුත්තේ උපාය මාර්ගයෙනි. ගණිකාව වෙළඳ භාණ්ඩයකි. වාත්ස්යාෙයනගේ ප්ර්කාශය අනුව ගණිකාව හුදෙක් වෙළඳ භාණ්ඩයක් හා සමානය. වෙළඳ භාණ්ඩයකට ඉල්ලුමක් ඇත්තේ එය ප්‍රරදර්ශනය කරන විලාසය අනුවයි. එනිසා ගණිකාව ශෘංගාරවත් වේශාරෝපණයක් සහිතව මහමඟ යන හැම දෙනාටම පෙනෙන සේ සිටින්නීය. එහෙත් සපුරා පෙනෙන අයුරින් නම් නොවේ. ගණිකා වෘත්තියද වෙළඳ ව්යා්පාරයක් වන හෙයින් ගනුදෙනු කරුවන් ගෙන්නාගැනීම සඳහා ඇය උපක්රදමශීලීව කටයුතු කළ යුතුය. එහිදී තැරැව්කාරයන් සමඟ මෙන්ම, ඇය වෙත පැමිණෙන්නවුන් වළක්වන්නවුන් සමඟද මිත්රු වීම අවශ්‍යද වෙයි. ඒ අතර වෙනත් ගණිකාවන් කරා යන්නවුන් තමන් කරා පමුණුවා ගැනීමටද වග බලාගැනීමද අවශ්‍යය වෙයි. මේ සඳහා කටයුතු කිරීමෙහිදී තමන්ට සිදු විය හැකි අනර්ථයන් ගැනද අවබෝධයෙන් සිටිය යුතුය. මේ කාරියෙහිදී ඇය විසින් මිතුරුදම් පැවැත්වියයුතු පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්යාවයන සඳහන් කරයි. ඔවුන් අතර ආරක්ෂක පුරුෂයන්, වෙදුන්, නීතිවේදීන්, දෛවඥයන්, ශූරයන්, විද්වතුන්, කලාකරුවන්, සහායකයන්, විදුෂකයන්, මායාකාරයන්, සුවඳ බඩු වෙළෙන්දන්, බේබද්දන්, රජකයන්, කරණවෑමියන් මෙන්ම හිඟන්නෝද වෙති. ඔවුන් සමඟ ඇති කරගන්නා මිත්රේත්වය නිසා තමන්ට අවශ්‍යද විවිධ කටයුතු ඔවුන් ලවා කරවාගත හැකිය. හුදෙක් ධනය ලබාගැනීම සඳහා ඇසුරු කළයුතු පුද්ගලයන් පමණක් නොව ගණිකාව තම ප්රීකතිය හා කීර්තිය වර්ධනය කර ගැනීමට ඇසුරු කළයුතු වෙනත් පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතුරෙන් ධනය ලබාගැනීම පිණිස කිසිවකුට යටත් නොවන්නන්, යෞවනයෙහි පසුවන්නන්, නිළධාරීන්, පරපුරින් ධනයට හිමිකම් කියන්නන්, අධික ආදායම් ඇත්තවුන්, තමන් සෞභාග්‍ය,යෙන් යුතුය යන හැඟීම ඇත්තවුන්, ප්රකසිද්ධිය පතන පණ්ඩිතයන්, පොහොසත් පවුලක එකම පුත්රවයා වන්නන්, වීරයන් මෙන්ම වෙදුන්ද ඇසුරු කළයුතුය. ප්රීනතිය හා කීර්තිය පිණිස ගුණවතුන්, වංශවතුන්, උගතුන්, දාර්ශනිකයන්, කවීන්, ශිල්පීන්, ප්රීබන්ධ කථිකයන්, කථිකයන්, බුහුටි වූවන්, ශ්රේපෂ්ඨ පුරුෂයන් ඇසුරු කරන්නන්, නින්දාට පත් නොවූවන් ඇසුරු කළයුතුය. එහෙත් මෙවැනි පුද්ගලයන් ගණිකාවන්ට වසඟ නොවන පිරිසක් නොවන බව ද වාත්ස්යාණයන සඳහන් කරයි. ජාතකකථා රැසක දක්නට ලැබෙයි. තක්කාරිය ජාතකයෙහි සඳහන් වන ගණිකාව මසුරන් දහසක් රැගෙන තමන් වෙත නිතර පැමිණෙන සිටුපුත්රකයකු නග්න කරවා පිටත් කිරීමට තරම් සහැසි වෙයි. එයින් පැහැදිලි වන්නේ ඒ සිටුපුත්‍ර යා නිතර තමන් වෙත පැමිණියත් ඔහු පිළිබඳව සැබෑ ඇල්මක් නොපැවති බවයි. වාත්ස්යාබයන පවසන පරිදි ගණිකාව ඇය බලා කියා ගන්නා මවට යටත්ව පැවැතිය යුතුය. මෙහි “මව” යන්නෙන් අදහස් කරන්නේ පෙර ගණිකාවක ලෙස විසූ තමාගේම මව හෝ ගණිකාවක ලෙස ජීවත් වූ වෙනත් ස්ත්රිනයකි. මේ කියන මව ක්රෑමර ස්වභාවයක් ඇති ලෝභී තැනැත්තියක වියයුතුය. ඇයට ගණිකාව වෙනත් තැනැත්තකු සමඟ එක්ව සිටින විට ඔහු කෙරෙන් බලහත්කාරයෙන් කැඳවාගෙන අවුත් ඔහුට වඩා ධනවත් පුද්ගලයකු වෙත පැමිණිවිය හැකි විය. එබදු අවස්ථාවක කලින් එක්ව සිටි පුරුෂයාට ඒ සිද්ධිය පිළිබඳව තම අරුචිය, දුක, ලැජ්ජාව හා භය හඟවන්නට ගණිකාවට හැකි වියයුතුය. එසේම මවගේ කීමකට අකැමත්ත නොදැක්වීමද වියයුත්තකි. ගණිකාව හිසරුදාවකින් හෝ බඩේ රුදාවකින් හෝ පෙළෙන්නේ නම් ඒ බව තමා බලාපොරොත්තුව ආ පුරුෂයාට පැවැසියයුත්තේ එක් වරක් පමණි. එහෙත් තමා වෙත පැමිණි තැනැත්තකු සමඟ එක්වීමට නොකැමති නම් ඒ බව ඔහුට කෙළින්ම ප්රබකාශ නොකොට තමාට රෝගයක් ඇතැයි කියා ඔහු රැවටීම සිදුකළ යුතුය. තමා පිළිගන්නා පුරුෂයාට සේවිකාවක ලවා මල් බුලත් ආදියෙන්ද සංග්රඔහ කළ යුතුය. ඉහත සඳහන් කරන ලද තක්කාරිය ජාතකයෙහි සඳහන් වන අන්දමට නම් ගණිකාව තමා වෙතට පැමිණෙන පුරුෂයා දෙන දහසින් පන්සියයක් තමාට තබාගෙන ඉතිරි පන්සියයෙන් ඔහුට අවශ්‍යද බත්, බුලත්, සුවඳ විලවුන්, ඇදුම් සැපයියයුතු විය. එසේම පුරුෂයා තමා ඇඳගෙන ආ ඇදුම් වෙනුවට ගණිකාව දෙන ඇඳුම් ඇඳියයුතු විය. ගණිකාව තමා වෙත පැමිණි පුරුෂයාගේ අභිප්රා යට අනුකූලව කටයුතු කළ යුතු බවද වාත්ස්යාමයන පෙන්වා දෙයි. තමා හා එක්වූ පුරුෂයාගේ වෛරකාරයන්ට තමාද වෛර කරන බව, ඔහුට ප්රිෙය අය තමාද ප්රිුය කරන බව, ඔහු යමකට රුචි කරයි නම් තමාද ඊට රුචි කරන බව, ඔහුගේ සතුටට සතුටු වන බව, ශෝකයට ශෝක වන බව හැඟවිය යුතුය. ඒ අතර ඔහුගේ අන්‍ය ප්රිසයාවන් ගැන දැනගන්නට කැමති බව හඟවා ඔවුන් ගැන පවසන විට කෝප වන ආකාරයක්ද දැක්වියයුතු වේ. එහිදී එය හැර ඔහු කියන හැම දෙයටම එකඟ බව දැක්වීමද අවශ්යැ වේ. මේ අයුරින් ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍රද විධි මහත් රාශියක් ගැන වාත්ස්යානයන සාකච්ඡා කරයි. එපමණක් නොව තමා සඳහන් නොකළ වෙනත් කරුණු තිබිය හැකි හෙයින් ඒවා පරිසරයෙන් හා පුද්ගල ස්වභාවයෙන් දතයුතු බවක්ද හේ සඳහන් කරයි. ඔහු තව දුරටත් පවසන පරිදි ගණිකාව තම හැසිරීම මඟින් පුරුෂයන් හා සියලු ධනය ඇදගන්නා කල්හිත් ඒ ගැන ඔවුන්ට නොවැටහෙයි. ඒ අනුව ගණිකාවන් සතු සිරිත්කුමක් අරමුණු කොටගෙන පවතීද යනු පැහැදිලිය. අභිසරුවෝ හෙවත් අභිසාරිකාවෝ නම් පුරුෂයන් විසින් සඳහන් කරන ලද තැන්වලට ගොස් ඔවුන් හමුවන ගණිකාවෝය. පැරණි සිංහල ගී කාව්යතයන්හීදීත්, සන්දේශ කාව්යඔයන්හීදීත් අපට අභිසරුවන් ගැන නොයෙක් විට අසන්නට ලැබේ. අභිසරුවන් පුරුෂයන් සොයාගෙන ගියේ රාත්රීැ කාලයෙහිය. ඔවුන්ට රාත්රි්ය ගෙවී යෑම ඔවුන්ගේ අමනාපයට හේතු වන බව ද කිවීහු පවසති. එපමණක් නොවේ, රාත්රිකයෙහි තැන්තැන්වල ඇති ආලෝකයටද සුපුන් සඳ පහනටද ඔවුහු වෛර කරති. ඒ තමන් අනුන්ට පෙනෙතැයි යන බිය නිසා ඇතිවන්නකි. එයින් පැහැදිලි වන්නේ අභිසරුවන් තම වෘත්තිය අනුන්ට නොහැගෙන සේ රහසින් පවත්වාගෙන යෑමට රුචි කළ බවයි. එහෙත් වාත්ස්යා යන අභිසරුවන් ගැන පවසන කරුණු අනුව නම් ඔවුන් කවීන් පවසන තරම් බියකින් තම වෘත්තිය පවත්වාගෙන ගිය බවක් නොපෙනේ. පුරුෂයන් අභිසරුවන්ගේ පැමිණීම අපේක්ෂා කොට ඇත්තේ නළුවන්, විකටයන්, හා යහළුවන්ද සමඟ අසුන් ගනිමිනි. එහිදී ගැයුම් වැයුම්වලද ඔවුන් නිරත වූ අතර අභිසරුවන් කැඳවාගන්නා ලද්දේ දුතියන් මඟිනි. නැතහොත් පුරුෂයෝම ගොස් ඔවුන් කැඳවාගෙන ආහ. එසේ පැමිණි අභිසරුවන් යහළුවන් සමඟින් මිහිරි වදනින්, හරවත් වදනින් යුතුව පිළිගැනීමද සිදු විය. වැසි දිනවලදී අභිසරුවන්ගේ ඇදුම් පැළදුම් තෙමී තිබුණහොත් පුරුෂයන් විසින් ඒවා සැපයිය යුතු විය. එසේම නළලෙහි තබන ලද තිලක හා පත්රෂලේඛා(සුවඳ කුඩුවලින් කම්මුලෙහි කරනු ලබන සැරසිලි විශේෂයකි.) සේදී තිබේ නම් පුරුෂයන් ඒවා සැරසිය යුතු විය.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-l3klbpSzzro/TcKYQCXJ-kI/AAAAAAAAAbY/GDDNBqWI9zo/s1600/%25E0%25B6%259C%25E0%25B6%25AB%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258F_%25E0%25B7%2580%25E0%25B6%25AD_www.sl-santabanta.com+%25283%2529.gif[/IMG] [IMG]http://3.bp.blogspot.com/-MMmjBGhtsbo/TcKYS-ljSjI/AAAAAAAAAbk/XBdQmmW9OL0/s1600/%25E0%25B6%259C%25E0%25B6%25AB%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258F_%25E0%25B7%2580%25E0%25B6%25AD_www.sl-santabanta.com+%25286%2529.gif[/IMG] [IMG]http://4.bp.blogspot.com/-T54GNfSI9fU/TcKYPfShm0I/AAAAAAAAAbU/kkqz-LmtIgg/s1600/%25E0%25B6%259C%25E0%25B6%25AB%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258F_%25E0%25B7%2580%25E0%25B6%25AD_www.sl-santabanta.com+%25282%2529.gif[/IMG] [IMG]http://1.bp.blogspot.com/-rEqXrx-NOqU/TcKYOvmmQ7I/AAAAAAAAAbQ/hectV8P4xNE/s1600/%25E0%25B6%259C%25E0%25B6%25AB%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258F_%25E0%25B7%2580%25E0%25B6%25AD_www.sl-santabanta.com+%25281%2529.gif[/IMG] [IMG]http://1.bp.blogspot.com/-tylKoFKQ7wQ/TcKYNlKRKEI/AAAAAAAAAbM/DkGIhqH3R04/s1600/%25E0%25B6%259C%25E0%25B6%25AB%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258F_%25E0%25B7%2580%25E0%25B6%25AD_www.sl-santabanta.com.gif[/IMG] [IMG]http://1.bp.blogspot.com/-qyVennhiEIQ/TcKYRBs2HaI/AAAAAAAAAbc/GmmdlaInTVM/s1600/%25E0%25B6%259C%25E0%25B6%25AB%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258F_%25E0%25B7%2580%25E0%25B6%25AD_www.sl-santabanta.com+%25284%2529.gif[/IMG] [SIZE="5"]හොඳනම් REP +[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom