Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකා වෘත්තියට අදාල නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිකා වෘත්තියට අදාල නීතිය

ලංකාවේ සිටින හතළිස් දහසක් පමණ ගණිකාවන්ගේ සේවය පතන සළෙලූන් ලක්ෂ දෙකහමාරක් සිටිතියි සෞඛ්‍ය අමාත්‍යංශ ඒඩ්ස් නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය කියන්නීය.

එච්.අයි.වී. ආසාදිතයන් තුන්දහසක් සිටින බවට නිල වාර්තා ඇතත් හඳුනා නොගත් පිරිස ඊට වැඩි විය හැකි යැයි ද මවගෙන් ඒඩ්ස් වැළඳුණු දරුවන් 46 දෙනකු ඇතැයි ද 1986 සිට මේ රෝගයෙන් 212 දෙනකු මියගොස් ඇතැයි ද ඇය පවසන්නීය. ඔවුහු වයස අවුරුදු 20- 49 අය වූහ. (ලංකාදීප)

මේ පුවත ගණිකා වෘත්තියට අදාල නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තින්දුවක් සිහිපත් කරයි. මෙයට අදාල නීතිය ගණිකා නිවාස ආඥා පනත සහ නඩු තින්දුව මැක්සිමස් ඩෑනි එරෙහි සරිනිමල් සිල්වා සහ තවත් අයයි. ගණිකා නිවාස ආඥා පනතට අනුව ගණිකා වෘත්තියේ යෙදිම තහනමි නොවන අතර එයින් තහනමි වන්නේ ගණිකා නිවාසයක් කළමනාකරණය කර පවත්වා ගෙන යාමයි. එවැන්නකට අනුබල දිමයි. මෙම නීතිය ඉහත නඩු තින්දුවේ දි නැවතවරක් සනාථ විය.

මැක්සිමස් ඩැනි නමි වු මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පෙත්සමිකරු සිය පෙමිවතිය වු වැන්දබු කාන්තාවක් සමග විවේකිව කාලය ගත කරන්නට නිවාඩු නිකේතනයකට ගියහ. එදින රාත්‍රියේ පොලිසියෙන් පැමිණ ඔවුන් දෙදෙනා සහ තවත් පෙමිවතුන්ව අත්අඩංගුවට ගනු ලැබිය. මෙහිදි තම මුලික අයිතිවාසිකමි උල්ලංඝණය වු බවට පෙත්සමිකරු පැවරු මුලික අයිතිවාසිකමි නඩුවෙන් ඔහු ජය ලැබිය.

මෙම නඩුවේදි ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කළේ ලිංගික සබදතා පැවැත්විම නීතියෙන් තහනමි නොවන බවයි. ඒ අනුව එඩිස් වැනි ලිංග ආශ්රිත සමාජ රෝග වැළැක්විමට කළයුත්තේ ආරක්ෂාකාරිව ලිංගික සබදතා පැවැත්විම පළිබදව මහජනතාව දැනුවත් කරිමයි. තායිලන්තය වැනි රටවල මෙවැනි ලිංගික අධ්‍යාපනය ලබාදිම වැනි කටයුතු වල ආගමික කණ්ඩායමි පවා නිරතව සිටිති.

උපුටාගැනීම

http://www.lankaguardian.com/2010/12/blog-post_2353.html

[QUOTE="prabash06, post: 9220176, member: 248660"] [b]ගණිකා වෘත්තියට අදාල නීතිය[/b] [LEFT][CENTER][SIZE=4][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQugzGUQ24CDy1C8ipkx-OGekXBtEoaLsbo8DMvxqvT0Rsfp37XRA[/IMG][/SIZE] [/CENTER] [LEFT][SIZE=4]ලංකාවේ සිටින හතළිස් දහසක් පමණ ගණිකාවන්ගේ සේවය පතන සළෙලූන් ලක්ෂ දෙකහමාරක් සිටිතියි සෞඛ්‍ය අමාත්‍යංශ ඒඩ්ස් නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය කියන්නීය.[/SIZE] [/LEFT] [SIZE=4] එච්.අයි.වී. ආසාදිතයන් තුන්දහසක් සිටින බවට නිල වාර්තා ඇතත් හඳුනා නොගත් පිරිස ඊට වැඩි විය හැකි යැයි ද මවගෙන් ඒඩ්ස් වැළඳුණු දරුවන් 46 දෙනකු ඇතැයි ද 1986 සිට මේ රෝගයෙන් 212 දෙනකු මියගොස් ඇතැයි ද ඇය පවසන්නීය. ඔවුහු වයස අවුරුදු 20- 49 අය වූහ. [I](ලංකාදීප) [/I]මේ පුවත ගණිකා වෘත්තියට අදාල නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තින්දුවක් සිහිපත් කරයි. මෙයට අදාල නීතිය ගණිකා නිවාස ආඥා පනත සහ නඩු තින්දුව මැක්සිමස් ඩෑනි එරෙහි සරිනිමල් සිල්වා සහ තවත් අයයි. ගණිකා නිවාස ආඥා පනතට අනුව ගණිකා වෘත්තියේ යෙදිම තහනමි නොවන අතර එයින් තහනමි වන්නේ ගණිකා නිවාසයක් කළමනාකරණය කර පවත්වා ගෙන යාමයි. එවැන්නකට අනුබල දිමයි. මෙම නීතිය ඉහත නඩු තින්දුවේ දි නැවතවරක් සනාථ විය. මැක්සිමස් ඩැනි නමි වු මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පෙත්සමිකරු සිය පෙමිවතිය වු වැන්දබු කාන්තාවක් සමග විවේකිව කාලය ගත කරන්නට නිවාඩු නිකේතනයකට ගියහ. එදින රාත්‍රියේ පොලිසියෙන් පැමිණ ඔවුන් දෙදෙනා සහ තවත් පෙමිවතුන්ව අත්අඩංගුවට ගනු ලැබිය. මෙහිදි තම මුලික අයිතිවාසිකමි උල්ලංඝණය වු බවට පෙත්සමිකරු පැවරු මුලික අයිතිවාසිකමි නඩුවෙන් ඔහු ජය ලැබිය. මෙම නඩුවේදි ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කළේ ලිංගික සබදතා පැවැත්විම නීතියෙන් තහනමි නොවන බවයි. ඒ අනුව එඩිස් වැනි ලිංග ආශ්රිත සමාජ රෝග වැළැක්විමට කළයුත්තේ ආරක්ෂාකාරිව ලිංගික සබදතා පැවැත්විම පළිබදව මහජනතාව දැනුවත් කරිමයි. තායිලන්තය වැනි රටවල මෙවැනි ලිංගික අධ්‍යාපනය ලබාදිම වැනි කටයුතු වල ආගමික කණ්ඩායමි පවා නිරතව සිටිති. [/SIZE] උපුටාගැනීම [URL]http://www.lankaguardian.com/2010/12/blog-post_2353.html[/URL] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom