Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකා වෘත්තිය නීතිගත කරමුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිකා වෘත්තිය නීතිගත කරමුද

ගණිකා වෘත්තිය නීතිගත කරමුද

කැමති අය අත් උස්සන්න එපා

කැමති ඇයි කියලා කමන්ටුවක් දාලා

මෙතන පෝල් එකේ කැමතියි කියලා දාලා යන්න

අකමැති අයත් අකමැතියි ඇයි කියලා කමන්ටුවක් දාලා

මෙතන පෝල් එකේ අකමැතියි කියලා දාලා යන්න

ගණිකාව කියන්නේ කවුද ගණිකා වෘත්තිය මොකක්ද කියලා මං කියන්න යන්නේ නෑ

දැන් ඉන්න මොන්ටිසෝරි වුන් පවා දන්නවා ඒ ගැන

ඇයි අපේ ඉස්කෝල වල තැන්වැනි ශික්ෂා පදේ තේරුම උගන්වනකොට කියලා දෙනවනේ

කාමයේ වරදවා හැසිරීම කෙසේවෙතත් කෙලින් හිට ගන්නවත් බැරි පොඩි උන් ඉදන් දන්නවා දැන් ඒ ගැන

හරි

ගණිකා වෘත්තිය නීතිගත කලොත් ඇතිවිය හැකි තත්ත්වයන් කිහිපයන් මං ලුහුඩින් කියන්නම්

1.ඉස්කෝලේදි අම්මගේ රස්සාව මොකක්ද කියා ඇහුවොත් එතකොට පොඩි උන්ට කියන්න වෙන්නේ

මගේ අම්මා රජයේ ලියාපදිංචි ගණිකාවෘත්තිකයෙක් කියලා

2.අධ්යාේපන සුදුසු කම් ඕනි නැති නිසා ගොඩක් කෙල්ලෝ මේ රස්සාවට යයි

එතකොට ආදරණීය බිරිද පෙම්වතිය ගණිකා නිවාසයේ රාජකාරිය නිමවා ඔබ වෙත පැමිණෙන් විට ඔබට දැනෙන හැගීම කොහොම වෙයිද

3.බාර් ලයිසන් වගේ මේවටත් ලයිසන් දෙයි ඒවායින් ගොඩක් ඒවා දේසපාලුවෝ ගනී.

4.තමන්ගේ අම්මා, බිරිද, දුව, සහෝදරිය,පෙම්වතිය රගපාන වෙලද දැන්වීම් ටීවී එකේ යනකොට ඔබට දැනෙන හැගීම කොහොම වේවිද

5. දේසපාලුවෝ මැර බලය යොදා ගෙන අහිංසක ගම්වල කෙල්ලෝ මේවට ගෙනවිත් දායි

එතකොට ගමේ සරනේරිස් කොලඹ ගොන් පොට් එකට යනකොට ගමේ සිරියාවතී මොඩ් වෙලා ඉන්නවා දැකිනකොට ඇතිවන හැගීම කොහොමද

6. බාර් වලට ලයිසන් දුන්නට හොර කසිප්පු පෙරන එක අඩු වුනාද

7. අරක්කු වලට ලයිසන් දුන්නට බීලා එලවලා සිදුවන මාර්ග අනතුරු අඩුවුනාද

8. අරක්කු වලට ලයිසන් දුන්නට ඒවායින් ඇතිවන රෝගාබාධ අඩු වුනාද

9. හිතන්න ඔයා බස් එකේ යනකොට ලස්සන කෙල්ලක් දකිනවා

ඔයා ළගට ගිහින් අහනවා නංගි කොහෙද වැඩ කියලා

එතකොට ඒකි කියනවා අයියේ මං අර අහවල් ගොන්පොට් එකේ කියලා

කොහොමද දැන් දැනෙන් ආතල් එක

එපා වෙනවා නේද

10. ගණිකාවන්ට උපදින අවජාතක ළමයි වෙනුවෙන් ළමා නිවාස හදන්න වෙයි

එත කොට ළමයි නැති පවුල් වලට පුලුවන් ඒ ළමයෙක් ගන්න

11.කොහොම ආතල් එකක් තියෙයිද තාත්තයි පුතයි ගොන් පොට් එකේදී මීට් වෙනකොට

සමාජය අගාධයට ධමන

මිනිසත්කම සාරධර්ම වනසන

මව පියා දූ දරු සබදතා බිදලන

පවලු සමගිය වනසන

මිල මුදල් වනසන

රෝගාබාධ පතුරන

ගණිකා නිවස වලට ඔබත් විරුද්ධ වන්න

යම් හෙයකින් ගණිකා නිවාස නීතිගත කරන්න උත්සහ දැරුවොත් නොබියව ඊට විරුද්ධ වන්න

සමාජ විද්යානඥයින් කියන පරිදි සමාජයේ පැවැත්ම සදහා ගණිකාවෝ ඉන්න ඕනිලු

බුදුන් දවසත් උන් හිටියා කියනවානේ

ඒකට කමක් නෑ

හොර ගොන් පොට් ටික වහන්න බැරි නම් නිකන් ඉන්න කියපන් ආණ්ඩුවට

ලියාපදිංචි ගණිකා වෘත්තියක් රටේ ඇති කරන්න ඉඩදෙන්න බෑ

ගණිකා වෘත්තිය රටින් අතුගාලා දාන්න බැරි නම් අඩුම ගානේ ඔය ඉන්න ගොන්නු ටිකට

කොන්ඩම් , උපත් පාලන ක්ර ම ගැන කියලා දෙන්න

ගණිකාවො ගාවට යන අයටයි මේ කියන්නේ

අනිවාර්යෙන්ම කොන්ඩයමක් පලදින්න

හැමවිටම මතක තියා ගන්න

ඔබගේ ලිංගික සබදතා සදාකල්ම විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කරන්න

නොදත් අගණන් පුදන කම්සැප

වනයි ඒඩ්ස් වලට අත

[YOUTUBE]DhjvXTr7H4E[/YOUTUBE]

[YOUTUBE]alwzOksMVLw[/YOUTUBE]

[YOUTUBE]x0IxBoyBdik[/YOUTUBE]

[YOUTUBE]vPb2ej4jx7Y[/YOUTUBE]

තෙඩ් එක දාන්න ටිකක් මහන්සි වෙන්න උනා

මහන්සියට රෙප් දුන්නට කමක් නෑ

[QUOTE="chanakacm, post: 13704928, member: 9983"] [b]ගණිකා වෘත්තිය නීතිගත කරමුද[/b] [SIZE="6"][COLOR="DarkRed"]ගණිකා වෘත්තිය නීතිගත කරමුද[/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/_oaFHKjw16oM/TRfr5oz8WPI/AAAAAAAACgc/Wj3VE6A-8UY/s320/prostitution.jpg[/IMG] [IMG]http://scrapetv.com/News/News%20Pages/Business/images-2/prostitutes.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkOliveGreen"]කැමති අය අත් උස්සන්න එපා කැමති ඇයි කියලා කමන්ටුවක් දාලා මෙතන පෝල් එකේ කැමතියි කියලා දාලා යන්න අකමැති අයත් අකමැතියි ඇයි කියලා කමන්ටුවක් දාලා මෙතන පෝල් එකේ අකමැතියි කියලා දාලා යන්න[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Black"]ගණිකාව කියන්නේ කවුද ගණිකා වෘත්තිය මොකක්ද කියලා මං කියන්න යන්නේ නෑ දැන් ඉන්න මොන්ටිසෝරි වුන් පවා දන්නවා ඒ ගැන ඇයි අපේ ඉස්කෝල වල තැන්වැනි ශික්ෂා පදේ තේරුම උගන්වනකොට කියලා දෙනවනේ කාමයේ වරදවා හැසිරීම කෙසේවෙතත් කෙලින් හිට ගන්නවත් බැරි පොඩි උන් ඉදන් දන්නවා දැන් ඒ ගැන හරි ගණිකා වෘත්තිය නීතිගත කලොත් ඇතිවිය හැකි තත්ත්වයන් කිහිපයන් මං ලුහුඩින් කියන්නම් 1.ඉස්කෝලේදි අම්මගේ රස්සාව මොකක්ද කියා ඇහුවොත් එතකොට පොඩි උන්ට කියන්න වෙන්නේ මගේ අම්මා රජයේ ලියාපදිංචි ගණිකාවෘත්තිකයෙක් කියලා 2.අධ්යාේපන සුදුසු කම් ඕනි නැති නිසා ගොඩක් කෙල්ලෝ මේ රස්සාවට යයි එතකොට ආදරණීය බිරිද පෙම්වතිය ගණිකා නිවාසයේ රාජකාරිය නිමවා ඔබ වෙත පැමිණෙන් විට ඔබට දැනෙන හැගීම කොහොම වෙයිද 3.බාර් ලයිසන් වගේ මේවටත් ලයිසන් දෙයි ඒවායින් ගොඩක් ඒවා දේසපාලුවෝ ගනී. 4.තමන්ගේ අම්මා, බිරිද, දුව, සහෝදරිය,පෙම්වතිය රගපාන වෙලද දැන්වීම් ටීවී එකේ යනකොට ඔබට දැනෙන හැගීම කොහොම වේවිද 5. දේසපාලුවෝ මැර බලය යොදා ගෙන අහිංසක ගම්වල කෙල්ලෝ මේවට ගෙනවිත් දායි එතකොට ගමේ සරනේරිස් කොලඹ ගොන් පොට් එකට යනකොට ගමේ සිරියාවතී මොඩ් වෙලා ඉන්නවා දැකිනකොට ඇතිවන හැගීම කොහොමද 6. බාර් වලට ලයිසන් දුන්නට හොර කසිප්පු පෙරන එක අඩු වුනාද 7. අරක්කු වලට ලයිසන් දුන්නට බීලා එලවලා සිදුවන මාර්ග අනතුරු අඩුවුනාද 8. අරක්කු වලට ලයිසන් දුන්නට ඒවායින් ඇතිවන රෝගාබාධ අඩු වුනාද 9. හිතන්න ඔයා බස් එකේ යනකොට ලස්සන කෙල්ලක් දකිනවා ඔයා ළගට ගිහින් අහනවා නංගි කොහෙද වැඩ කියලා එතකොට ඒකි කියනවා අයියේ මං අර අහවල් ගොන්පොට් එකේ කියලා කොහොමද දැන් දැනෙන් ආතල් එක එපා වෙනවා නේද 10. ගණිකාවන්ට උපදින අවජාතක ළමයි වෙනුවෙන් ළමා නිවාස හදන්න වෙයි එත කොට ළමයි නැති පවුල් වලට පුලුවන් ඒ ළමයෙක් ගන්න 11.කොහොම ආතල් එකක් තියෙයිද තාත්තයි පුතයි ගොන් පොට් එකේදී මීට් වෙනකොට[/COLOR][/SIZE] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcRmKOUftrSxFiv4_q8e_B4T98qd-DaiJJYAvZFsK4FcaHnxbdpby8UBKjwM[/IMG] [IMG]http://0.tqn.com/d/civilliberty/1/0/d/6/-/-/hop2.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-kr5AJ191RJw/UEc0Z8vyEZI/AAAAAAAAAcA/AYo8_4rJhqs/s1600/prostitutes1.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkSlateGray"]සමාජය අගාධයට ධමන මිනිසත්කම සාරධර්ම වනසන මව පියා දූ දරු සබදතා බිදලන පවලු සමගිය වනසන මිල මුදල් වනසන රෝගාබාධ පතුරන ගණිකා නිවස වලට ඔබත් විරුද්ධ වන්න යම් හෙයකින් ගණිකා නිවාස නීතිගත කරන්න උත්සහ දැරුවොත් නොබියව ඊට විරුද්ධ වන්න[/COLOR][/SIZE] [SIZE="5"]සමාජ විද්යානඥයින් කියන පරිදි සමාජයේ පැවැත්ම සදහා ගණිකාවෝ ඉන්න ඕනිලු බුදුන් දවසත් උන් හිටියා කියනවානේ ඒකට කමක් නෑ හොර ගොන් පොට් ටික වහන්න බැරි නම් නිකන් ඉන්න කියපන් ආණ්ඩුවට ලියාපදිංචි ගණිකා වෘත්තියක් රටේ ඇති කරන්න ඉඩදෙන්න බෑ [/SIZE] [SIZE="5"]ගණිකා වෘත්තිය රටින් අතුගාලා දාන්න බැරි නම් අඩුම ගානේ ඔය ඉන්න ගොන්නු ටිකට කොන්ඩම් , උපත් පාලන ක්ර ම ගැන කියලා දෙන්න ගණිකාවො ගාවට යන අයටයි මේ කියන්නේ අනිවාර්යෙන්ම කොන්ඩයමක් පලදින්න[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]හැමවිටම මතක තියා ගන්න ඔබගේ ලිංගික සබදතා සදාකල්ම විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කරන්න නොදත් අගණන් පුදන කම්සැප වනයි ඒඩ්ස් වලට අත[/COLOR][/SIZE] [YOUTUBE]DhjvXTr7H4E[/YOUTUBE] [YOUTUBE]alwzOksMVLw[/YOUTUBE] [YOUTUBE]x0IxBoyBdik[/YOUTUBE] [YOUTUBE]vPb2ej4jx7Y[/YOUTUBE] [SIZE="5"]තෙඩ් එක දාන්න ටිකක් මහන්සි වෙන්න උනා මහන්සියට රෙප් දුන්නට කමක් නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom