Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

උතුරේ කාන්තාව අනාරක්ෂිතයි | යුරේනි නොෂිකා ගුණසේකර

උතුරේ කාන්තාව අනාරක්ෂිතයි | යුරේනි නොෂිකා ගුණසේකර

යුරේනි නොෂිකා ගුණසේකර යනු නර්තන ශිල්පිනියකි, නිළියකි, නිරූපණ ශිල්පිනියකි. වෙබ් අඩවියක් විසින් ලංකාවේ ස්ත්‍රී දූෂණයට හේතුව විමසූ මොහොතක ඇය කියා තිබුණේ ප්‍රධාන හේතුව පිරිමින්ගේ අසහනය බවයි. ඇය දුන් එම පිළිතුර නිසා සමාජ මාධ්‍ය තුළ ඇයට දැඩි ප්‍රහාරයක් එල්ල විය. රාවය ඇයව මුණගැසෙන්නේ වෙබ් අඩවිවලින් හෝ පුවත්පත් අතිරේක තුළින් ඇයට ප්‍රකාශ කිරීමට ඉඩක් නොලැබෙන අදහස් සඳහා වේදිකාවක් සකසාදීමටයි.

ලංකාවේ ස්ත්‍රී දූෂණය වැඩිවෙන්න හේතුව පිරිමින්ගේ අසහනය කියලයි ඔබ කීවේ. එතැනින්ම ආරම්භ කරමු.

ලංකාවේ ස්ත්‍රී දූෂණ වෙන්න හේතුව මොකක්ද කියලා තනි කෙටි පිළිතුරක් ඇහුවම දෙන්න පුළුවන් උත්තරය තමයි ඒක. කාන්තාවක් පිරිමියෙක්ව දූෂණය කළා කියලා අහන්න ලැබෙන්නෙ නැහැ. කාන්තාවක් විසින් කාන්තාවක් දූෂණය කළ බවක් ඇහෙන්නෙත් ඉතා කලාතුරකින්. ගෑනු පාර්ශ්වය පිරිමින්ගේ අසහනය වැඩි කරන්න උදව් කරනවා කියන එක ඇත්තක් වෙන තැන් තියෙන්නත් පුළුවන්. ඒත් ස්ත්‍රී දූෂණ අහන්න ලැබෙන්නේ වැඩියෙන් කොළඹින් පිට. කොටට ඇන්දාම ඒක පුදුමයක් වෙන්නේ ලංකාවෙනේ. බටහිර රටවල ඒක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ලොකුම අවුල මේ සංස්කෘතියක් කියලා බදාගෙන ඉන්න එක. වහන්න හදන දෙය තමයි තව කෙනෙක්ට අසහනයක් වෙන්නේ. හැත්තෑ ගණන්වල ලංකාවේ මීට වඩා කොටට ඇන්දා. ඒත් මේ තරම් ස්ත්‍රී දූෂණ ප්‍රතිශතයක් නෑ. ලෝකයේ රටවල්වල සංස්කෘතිය තාක්ෂණයත් එක්ක කාලයත් එක්ක ඉස්සරහට යායුතුයි. ඒත් ලංකාව යන්නේ පස්සට. දැන් බලන්න ලංකාවේ නරක වෙබ් අඩවි වැහුවා. මේවා වහන්න වහන්න කුතුහලය වැඩියි. ඒකයි අසහනය වැඩිවෙන්නේ. කොළඹට සාපේක්ෂව ග්‍රාමීය මට්ටමෙන් කාන්තාවගේ අධ්‍යාපනය අඩුයි, කාන්තාවට තියෙන තත්ත්වය අඩුයි. පීතෘ මූලිකත්වයක් තමයි තියෙන්නේ. තමන් කැමති කෙනාව බඳින්න බෑ, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බෑ. දූෂණයට වැඩියෙන් ලක්වෙන්නේ මේ ගෑනු ළමයි. තමන්ගේම නැදෑ අසල්වැසියන්ගෙන්. මේ ගෑනු දරුවන්ට එළියට ඇවිත් කියන්නත් බැහැ. අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ ගැහැනියට කරදරයක් වුණොත් ඒකට වගකියන්න ඕන ගැහැනිය කියන තැනට. එකපාරක් දූෂණයට ලක්වෙන ගැහැනිය ඊට පස්සේ සිය වාරයක් සමාජයෙන් දූෂණයට ලක්වෙනවා.

ඔබ හිතන්නේ ගැහැනිය කොටට අඳින එකෙන් තව කෙනෙක්ට දූෂණය කිරීමේ අයිතියක් ලැබෙනවා කියලද?

කාන්තාවක් කොටට ඇඳලා නෙවෙයි, නිරුවතින් ගියත් කාටවත් දූෂණය කරන්න අයිතියක් ලැබෙන්නෙ නැහැ. බටහිර රටවල්වල මානසික පීඩනය පිටකරලා නිදහසේ ඉන්න නිරුවත් වෙරළවල් තියෙනවා. ලංකාවේ පිරිමි ටිකක් මේකට දැම්මා නම් ඒ මිනිස්සු ඉවරයි. අපේම ඉතිහාසය බලන්න. අපි වානර යුගයෙන් පටන් අරන් ගල් යුගයට ආවා. එතැනින් පස්සේ හෙමින් හෙමින් ශිෂ්ටාචාරගත වුණා. අපේ ඉතිහාසය ගත්තම බටහිර ජාතීන් ලංකාවට එනකම්ම ලංකාවේ සාමාන්‍ය කාන්තාවෝ උඩුකය නිරුවත්ව හිටියේ. අපේ සංස්කෘතිය එහෙමයි. සීගිරි චිත්රවල බලන්න. ඒගොල්ලෝ ඇන්ද හැටි. ලංකාවේ සංස්කෘතියත් පටලවාගෙන තියෙන්නේ. ලංකාවේ අවුල කාන්තාවට ගරු කරන්න බැරිවීම. අපේ රජවරුන්ට අන්තඃපුර තිබුණා. පැරණි කැටයම්වල ඕනෑතරම් ලිංගික ඉරියව් තියෙනවා. එහෙනම් අපේ ඉතිහාසය මාර වල් එකක්ද? පොඩි කාලේ ළමයින්ගේ අධ්‍යාපනයට පවා කාන්තාවට ගරු කරන්න උගන්වන්න ඕනෑ. ශරීරයට ගරු කරන්න ඉගෙන ගන්න ඕනෑ. සිංහල-බෞද්ධ කියන මේ රටට වඩා උසස් සංස්කෘතියක් බටහිර තියෙනවා. ඒ රටවල වටිනාකම් තියෙනවා. කොටට ඇඳලා නෙවෙයි නිරුවත්ව ගියත් කුණුහරුපෙන් බනින්නෙ නැහැ. සංස්කෘතියේ වෙනසක් වෙන්න ඕනෑ.

සිංහල-බෞද්ධ සංස්කෘතිය සහ යුද්ධය ස්ත්‍රී හිංසනය වැඩිවෙන්න හේතුවුණා කියලා හිතනවද?

යුද්ධ කාලවලදී ස්ත්‍රී දූෂණ වැඩියෙන් සිදුවුණා. විශේෂයෙන් මායිම් ගම්මානවල ගෑනු ළමයින්ට. මේවා ගැන හෙව්වොත් වැඩියෙන් වැරදි සිංහල පාර්ශ්වය. යුද්ධයත් එක්ක අසහනය වැඩිවෙනවා. ඒ අසහනය එක්ක තුවක්කුවක් අතට ලැබුණාම මොනවා නොවෙයිද? යුද්ධ කළෙත් දෙවිවරු නෙවෙයිනේ. යුද්ධයෙන් පස්සේ අදත් යාපනයට ගියොත් ගොඩක් අය කඳවුරුවල ඉන්නේ. කඳවුරුවල අනාරක්ෂිතව ඉන්නේ. මෙහෙන් ගිහින් මාස ගාණක් ඉන්න සිංහල අය තමයි ඒ කඳවුරු ආරක්ෂා කරන්නේ. අදටත් උතුරේ කාන්තාව අනාරක්ෂිතයි. එහේ සිදුවන සිදුවීම් මෙහේට එන්නෙ නැහැ. අපේ රට මෙච්චර බෞද්ධ වෙලත්. බුදුහාමුදුරුවෝ උගන්නලා නැහැ මේ සිංහල, මේ මුස්ලිම්, මේ දෙමළ අය කියලා. එකිනෙකා වෙනස් ඒ අයව ආශ්‍රය කරන්න එපා කියල නැහැ. හැමෝම මිනිස්සු. හැමෝටම මූලික අයිතීන් තියෙනවා. ඒත් අද උතුරු නැගෙනහිර මිනිස්සුන්ට ඒක නැතිවෙලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ ඉතාමත් වැරදි විදියට. පහුගිය දවසක විද්‍යා දැරිය දූෂණය කරලා මරල දැම්මාම ඒක දේශපාලන වාසියකට සමහරු පාවිච්චි කළා. යුද්ධයත් එක්ක සමහර වෙලාවට මට හිතෙනවා ඇයි සිංහල ජාතිය මේ තරම් හිතක් පපුවක් නැති කුරිරු විදියට හැසිරෙන්නෙ කියලා. යුද්ධය සහ ඉන්පස්සේ තත්ත්වයට විසඳුම් අපි ළඟ නැහැ. ඒ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන වගකීම ලැබෙන්නේ රජය මට්ටමින්. පාරවල් ටිකයි, ගොඩනැගිලි ටිකයි හැදුණාම මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ යන්නේ නැහැ. කොළඹ මේ සම්බන්ධයෙන් කරන වැඩසටහන් දිහා බලන් හිටියට අපි සම්බන්ධ නොවෙන්නේ අපි මෙහේ මොනවා කළත් වැඩක් නැහැ, රජය එහේ කිසි දෙයක් කරන්නේ නැත්නම්.

ඔබ ස්තී්රවාදිනියක්ද?

ස්ත්‍රීවාදය ගැන මම ඒ තරම් දන්නේ නැහැ. ඒත් කාන්තාවට සම තැනක් ලැබෙන්න ඕනෑ. කාන්තාව වෙනුවෙන් කතා කරන්න ඕනෑ. මේක පිරිමි බහුතරයක් බලය තියෙන සමාජයක්.

මේ ලිංගික අසහනයෙන් පෙළෙන පිරිමි ඉස්සරහ ඔබ ජනප්‍රිය ලිංගික භාණ්ඩයක්?

ඔව්, අපි භාණ්ඩ විදියට මේ සමාජයේ විකිණෙනවා. අපේ රූපයට අපේ රංගනයට වටිනාකමක් ලැබෙනවා. ජනාධිපති තෝරන්නෙත් පුරුෂ ලක්ෂණ හොයන පිරිමි සමාජයක අපිට ලොකු අභියෝගයක් වෘත්තිය කරන එක. අපි තමන්ව මාකට් කරගන්න ලැබෙන අවස්ථාව සීමාවෙනවා. පිරිමි අපි දිහා බලන කෝණය නිසා. සති දෙකකට කලින් මගේ වීඩියෝ එකක් අන්තර්ජාලයේ තිබුණා. මම දණහිස ගාණට ගවුමක් ඇඳලා. කිසිම අනවශ්‍ය අවයවයක් පෙනෙන්නේ නෑ. සතියක් ඇතුළෙ ඒකේ වීව්ස් ලක්ෂ පහක් තියෙනවා. ඒ මිනිස්සු ඒක බලන්නේ කලාත්මක රසවින්දනයකට නෙවෙයි, මගේ දණහිසෙන් පහළ කකුල් බලන්න. ලංකාවෙ කෙනෙක් අපි දණහිස ළඟට ඇන්දොත් හඳුන්වන්නේ බඩු විදියට. හොලිවුඞ් හරි බොලිවුඞ් හරි කෙනෙක් නිරුවත් රංගනයක් කළත් ඒවාට ලේබල් වදින්නේ නෑ. නළු නිළියන් විදිහට අපි කරන්නේ සැබෑ ජීවිතය තිරයක් මතට ගේන එක. අපේ දෙයක් නෙවෙයි සමාජයේ දේවල්. මිනිස්සුන්ට කරන්න පුළුවන්, කතා කරන්න බැරි සංස්කෘතියක් තියෙන්නේ. ලංකාවේ වින්දන කර්මාන්තය, විශේෂයෙන් සිනමාව දියුණු නොවෙන්නේ මිනිිස්සු ඒවා ගැන බලන්නේ පටු විදිහට. පිටරට වගේ අපට නිදහස නෑ චරිතයක් නිරූපණය කරන්න. අපි බයයි බය නැතිව චරිත නිරූපණය කරන්න.

නිරුවත කියන්නේ කලාවක්….

නිරුවත කියන්නේ ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. ලංකාවේම සීගිරි චිත්‍ර කියන්නේ කලාත්මක නිර්මාණ එකතුවක්. අපේ සංස්කෘතිය තුළ, සාහිත්‍ය තුළ කාන්තා ශරීරය තුළ තියෙන කලාව දැක්කා. කාන්තාවගේ ශරීරය මිනිස්සුන්ගේ හිත්වලට සහනයක් වෙන්න ඕනෑ. අද කාන්තාව කුණු කූඩයක් තරම් වටින්නේ නෑ. අද බටහිර නිරුවත් ඡුායාරූපකරණය කියන්නේ ඉතා කලාත්මක ක්ෂේත්රයක්. ලෝකේ ශ්‍රේෂ්ඨතම චිත්‍ර ශිල්පීන් ඉතා ප්‍රබල නිර්මාණවලට නිරුවත පාවිච්චි කරලා තියෙනවා. ඒ මිනිස්සු වල් අයද? අද නියපොත්තක් දැක්කත් මිනිස්සුන්ගේ අසහනය වැඩිවෙනවා. අපි ටිකක් කොටට ඇන්දාම කියන්නේ අන්න දෙන්න බලාගෙන ඉන්නවා කියලා.

විවාහය දකින්නේ කොහොමද?

විවාහය එක්තරා බොරුවක්. බැඳලා කොළේක අත්සන් කරන්න කලින් ලිංගික ක්‍රියාවක යෙදුණොත් ඒක මහා අපරාධයක් විදිහට සලකන්නේ. විවාහය කියන්නේ රැවටීමක්. මිනිස්සු කියන්නේ සත්ව වර්ගයක්. අනෙක් සත්තු වගේම අපටත් එකම කෙනෙක් එක්ක ජීවිත කාලයක් ඉන්න එක අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන් පිරිමියාට. සමහර පවුල් එකට ජීවත් වෙන්න පටන් ගත්තම තමයි අනෙක් කෙනා යකෙක් කියලා දැනගන්නේ. අදහස් ගැළපෙන්නෙ නෑ කියලා දැන දැන ජීවිත කාලයක් එක්ක ඉන්න වෙනවා. ලිංගික ක්‍රියා කියන්නේ විවාහයේ සහ ආදරයේ පදනම. ඒත් ලංකාවේ අනෙකාගේ ලිංගික ක්‍රියා ගැන දකින්න ලැබෙන්නේ විවාහයෙන් පස්සේ. ලෝකයේ එකට ජීවත්වීම කියන සංස්කෘතිය ඇත්තටම හොඳයි. විවාහවෙන්න කලින් අනික් කෙනා ගැන දැනගන්න. විවාහය ගැන ලිබරල් විදිහට හිතන්න ඕනෑ.

ඇමරිකාවේ සමලිoගික අයට විවාහවීමේ අයිතිය තියෙනවා. ලංකාවේ සමකාමී විදියට ඉපදීම ලෙඩක් විදියට දකින්නේ?

කෙනෙක් බලෙන් සමලිoගික වෙන්නේ නැහැ. උපතින් ඉපදුණු විදිය එහෙමනම් ඒ මිනිස්සුන්ටත් ආදරය කිරීමේ අයිතිය ලැබෙන්න ඕනෑ. අපේ ක්ෂේත්රයේ ගොඩක් සමලිoගික අය ඉන්නවා. ඒ අය සමලිoගික වෙනකොට අනෙක් පැත්තෙන් ඉතා නිර්මාණශීලී දක්ෂ අය. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ මිනිස්සුන්ට අයිතිය දෙන්න ඕනෑ.

ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයැ’යි හිතනවාද?

ඔව්. දැන් අපට තියෙන ප්‍රශ්නයක් තමයි නිළියක් වුණොත්, කොටට ඇන්දොත් අපව හඳුන්වන්නේ ගණිකාවො විදියට. ඒක වෙනම කතා කරන්න ඕනෑ ප්‍රශ්නයක්. ගොසිප් වෙබ් අඩවිවලින් අද කරන්නේ නිළියන්ට මඩගහන එක. ඒ වගේම අද ගණිකාවෝ සපයන අයත් ගොඩක් වෙලාවට නිළියන්ගේ නම් ලැයිස්තුවක් තියාගෙන ඉන්නවා. ප්‍රසිද්ධ නිළියක් ඉල්ලූවාම කියනවා අද එයා නැහැ වෙන කෙනෙක් දෙන්නම් කියලා. කොහොම වුණත් අද පිරිමින්ට තියෙන අසහනය අඩුවෙන්න ගණිකා වෘත්තිය නීතිගත වෙන්න ඕනෑ. අද ඉහළම තැන ඉඳන් පහළම තැන වෙනකම් ගණිකාවෝ ළඟට යනවා. අන්තිමේ බනින්නෙත් ගණිකාවට. රත්නපුරේ බට්ටිට පහර දුන්නු වෙලාවේ මිනිස්සු හැසිරුණු හැටි බලන්න. සමස්තයක් විදියට ගණිකා වෘත්තිය, සමකාමී අයිතිය, විවාහය වගේ දේවල් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ අපි මිනිස්සු විදියට ඉපදුණා. අපට හැඟීම් දැනීම් තියෙනවා. අපි ජීවිතය විඳිනවා කියන එක පාපයක් නෙවෙයි. සංස්කෘතියට බයවෙලා පීඩනයක් එක්ක ඉන්න අවශ්‍ය නැහැ. ගණිකාවට වුණත්, සමකාමියාට වුණත් දික්කසාද වුණු කාන්තාවට වුණත් ගරු කරන්න ඉගෙන ගන්න ඕනෑ.

යුරේනිලා කොටට අඳින නිසා තමයි ලංකාවේ ස්ත්‍රී දූෂණ වෙන්නේ. මේ සිංහල බෞද්ධ රටේ ඉන්න බැරි නම් බටහිර රටකට යන්න කියලා ෆේස්බුක් පෝස්ටුවක් තිබුණා.

සිංහල-බෞද්ධ රටක් කියලා තියෙනවා නම් එතැන මිනීමැරුම් වෙන්නේ නෑ. අපරාධ වෙන්නේ නෑ. මම කතෝලික වුණත් බුද්ධ දර්ශනයට මම ගරු කරනවා. ඒකට අනුව ඉන්නවා නම් මිනිස්සු ඉතාමත් පින්වන්ත වෙන්න ඕනෑ. මේ පංපෝරි ගහන සිංහල බෞද්ධ රටේ තමයි පිටරටවලට වඩා අපරාධ වෙන්නේ. බුදුන් දේශනා කළේ දර්ශනයක්. ලංකාව ඇතුළෙ ඒක අන්තවාදී ආගමක් වෙලා. මට කියන්න සිංහල බෞද්ධ රටක තියෙන්න ඕනෑ කොන්දේසි මොනවද? මම තීරණය කරන්නම් ඉන්නේ බටහිරද ලංකාවේද කියලා. අනෙක් ප්රශ්නය මම අහන්නේ ලංකාවේ බෞද්ධකම කෙළෙසෙන්නේ මගේ ඇඳුමෙන්ද? විද්‍යා දැරිය දූෂණය වුණේ මම කොටට අඳින නිසාද? මේ ව්‍යාජ සිංහල සංස්කෘතිය තමයි රටට දියුණු වෙන්න තියෙන ප්‍රධානම බාධාව.

[QUOTE="gihand4r, post: 18634537, member: 56659"] [b]ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#[/b] උතුරේ කාන්තාව අනාරක්ෂිතයි | යුරේනි නොෂිකා ගුණසේකර [B][SIZE=6]උතුරේ කාන්තාව අනාරක්ෂිතයි | යුරේනි නොෂිකා ගුණසේකර[/SIZE][/B] [IMG]http://maremaru.com/images/photos/2013/10/1381476903_5.jpg[/IMG][COLOR=#333333][SIZE=3] යුරේනි නොෂිකා ගුණසේකර යනු නර්තන ශිල්පිනියකි, නිළියකි, නිරූපණ ශිල්පිනියකි. වෙබ් අඩවියක් විසින් ලංකාවේ ස්ත්‍රී දූෂණයට හේතුව විමසූ මොහොතක ඇය කියා තිබුණේ ප්‍රධාන හේතුව පිරිමින්ගේ අසහනය බවයි. ඇය දුන් එම පිළිතුර නිසා සමාජ මාධ්‍ය තුළ ඇයට දැඩි ප්‍රහාරයක් එල්ල විය. රාවය ඇයව මුණගැසෙන්නේ වෙබ් අඩවිවලින් හෝ පුවත්පත් අතිරේක තුළින් ඇයට ප්‍රකාශ කිරීමට ඉඩක් නොලැබෙන අදහස් සඳහා වේදිකාවක් සකසාදීමටයි. [SIZE=4][B]ලංකාවේ ස්ත්‍රී දූෂණය වැඩිවෙන්න හේතුව පිරිමින්ගේ අසහනය කියලයි ඔබ කීවේ. එතැනින්ම ආරම්භ කරමු.[/B][/SIZE] ලංකාවේ ස්ත්‍රී දූෂණ වෙන්න හේතුව මොකක්ද කියලා තනි කෙටි පිළිතුරක් ඇහුවම දෙන්න පුළුවන් උත්තරය තමයි ඒක. කාන්තාවක් පිරිමියෙක්ව දූෂණය කළා කියලා අහන්න ලැබෙන්නෙ නැහැ. කාන්තාවක් විසින් කාන්තාවක් දූෂණය කළ බවක් ඇහෙන්නෙත් ඉතා කලාතුරකින්. ගෑනු පාර්ශ්වය පිරිමින්ගේ අසහනය වැඩි කරන්න උදව් කරනවා කියන එක ඇත්තක් වෙන තැන් තියෙන්නත් පුළුවන්. ඒත් ස්ත්‍රී දූෂණ අහන්න ලැබෙන්නේ වැඩියෙන් කොළඹින් පිට. කොටට ඇන්දාම ඒක පුදුමයක් වෙන්නේ ලංකාවෙනේ. බටහිර රටවල ඒක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ලොකුම අවුල මේ සංස්කෘතියක් කියලා බදාගෙන ඉන්න එක. වහන්න හදන දෙය තමයි තව කෙනෙක්ට අසහනයක් වෙන්නේ. හැත්තෑ ගණන්වල ලංකාවේ මීට වඩා කොටට ඇන්දා. ඒත් මේ තරම් ස්ත්‍රී දූෂණ ප්‍රතිශතයක් නෑ. ලෝකයේ රටවල්වල සංස්කෘතිය තාක්ෂණයත් එක්ක කාලයත් එක්ක ඉස්සරහට යායුතුයි. ඒත් ලංකාව යන්නේ පස්සට. දැන් බලන්න ලංකාවේ නරක වෙබ් අඩවි වැහුවා. මේවා වහන්න වහන්න කුතුහලය වැඩියි. ඒකයි අසහනය වැඩිවෙන්නේ. කොළඹට සාපේක්ෂව ග්‍රාමීය මට්ටමෙන් කාන්තාවගේ අධ්‍යාපනය අඩුයි, කාන්තාවට තියෙන තත්ත්වය අඩුයි. පීතෘ මූලිකත්වයක් තමයි තියෙන්නේ. තමන් කැමති කෙනාව බඳින්න බෑ, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බෑ. දූෂණයට වැඩියෙන් ලක්වෙන්නේ මේ ගෑනු ළමයි. තමන්ගේම නැදෑ අසල්වැසියන්ගෙන්. මේ ගෑනු දරුවන්ට එළියට ඇවිත් කියන්නත් බැහැ. අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ ගැහැනියට කරදරයක් වුණොත් ඒකට වගකියන්න ඕන ගැහැනිය කියන තැනට. එකපාරක් දූෂණයට ලක්වෙන ගැහැනිය ඊට පස්සේ සිය වාරයක් සමාජයෙන් දූෂණයට ලක්වෙනවා. [SIZE=4][B]ඔබ හිතන්නේ ගැහැනිය කොටට අඳින එකෙන් තව කෙනෙක්ට දූෂණය කිරීමේ අයිතියක් ලැබෙනවා කියලද?[/B][/SIZE] කාන්තාවක් කොටට ඇඳලා නෙවෙයි, නිරුවතින් ගියත් කාටවත් දූෂණය කරන්න අයිතියක් ලැබෙන්නෙ නැහැ. බටහිර රටවල්වල මානසික පීඩනය පිටකරලා නිදහසේ ඉන්න නිරුවත් වෙරළවල් තියෙනවා. ලංකාවේ පිරිමි ටිකක් මේකට දැම්මා නම් ඒ මිනිස්සු ඉවරයි. අපේම ඉතිහාසය බලන්න. අපි වානර යුගයෙන් පටන් අරන් ගල් යුගයට ආවා. එතැනින් පස්සේ හෙමින් හෙමින් ශිෂ්ටාචාරගත වුණා. අපේ ඉතිහාසය ගත්තම බටහිර ජාතීන් ලංකාවට එනකම්ම ලංකාවේ සාමාන්‍ය කාන්තාවෝ උඩුකය නිරුවත්ව හිටියේ. අපේ සංස්කෘතිය එහෙමයි. සීගිරි චිත්රවල බලන්න. ඒගොල්ලෝ ඇන්ද හැටි. ලංකාවේ සංස්කෘතියත් පටලවාගෙන තියෙන්නේ. ලංකාවේ අවුල කාන්තාවට ගරු කරන්න බැරිවීම. අපේ රජවරුන්ට අන්තඃපුර තිබුණා. පැරණි කැටයම්වල ඕනෑතරම් ලිංගික ඉරියව් තියෙනවා. එහෙනම් අපේ ඉතිහාසය මාර වල් එකක්ද? පොඩි කාලේ ළමයින්ගේ අධ්‍යාපනයට පවා කාන්තාවට ගරු කරන්න උගන්වන්න ඕනෑ. ශරීරයට ගරු කරන්න ඉගෙන ගන්න ඕනෑ. සිංහල-බෞද්ධ කියන මේ රටට වඩා උසස් සංස්කෘතියක් බටහිර තියෙනවා. ඒ රටවල වටිනාකම් තියෙනවා. කොටට ඇඳලා නෙවෙයි නිරුවත්ව ගියත් කුණුහරුපෙන් බනින්නෙ නැහැ. සංස්කෘතියේ වෙනසක් වෙන්න ඕනෑ. [SIZE=4][B]සිංහල-බෞද්ධ සංස්කෘතිය සහ යුද්ධය ස්ත්‍රී හිංසනය වැඩිවෙන්න හේතුවුණා කියලා හිතනවද?[/B][/SIZE] යුද්ධ කාලවලදී ස්ත්‍රී දූෂණ වැඩියෙන් සිදුවුණා. විශේෂයෙන් මායිම් ගම්මානවල ගෑනු ළමයින්ට. මේවා ගැන හෙව්වොත් වැඩියෙන් වැරදි සිංහල පාර්ශ්වය. යුද්ධයත් එක්ක අසහනය වැඩිවෙනවා. ඒ අසහනය එක්ක තුවක්කුවක් අතට ලැබුණාම මොනවා නොවෙයිද? යුද්ධ කළෙත් දෙවිවරු නෙවෙයිනේ. යුද්ධයෙන් පස්සේ අදත් යාපනයට ගියොත් ගොඩක් අය කඳවුරුවල ඉන්නේ. කඳවුරුවල අනාරක්ෂිතව ඉන්නේ. මෙහෙන් ගිහින් මාස ගාණක් ඉන්න සිංහල අය තමයි ඒ කඳවුරු ආරක්ෂා කරන්නේ. අදටත් උතුරේ කාන්තාව අනාරක්ෂිතයි. එහේ සිදුවන සිදුවීම් මෙහේට එන්නෙ නැහැ. අපේ රට මෙච්චර බෞද්ධ වෙලත්. බුදුහාමුදුරුවෝ උගන්නලා නැහැ මේ සිංහල, මේ මුස්ලිම්, මේ දෙමළ අය කියලා. එකිනෙකා වෙනස් ඒ අයව ආශ්‍රය කරන්න එපා කියල නැහැ. හැමෝම මිනිස්සු. හැමෝටම මූලික අයිතීන් තියෙනවා. ඒත් අද උතුරු නැගෙනහිර මිනිස්සුන්ට ඒක නැතිවෙලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ ඉතාමත් වැරදි විදියට. පහුගිය දවසක විද්‍යා දැරිය දූෂණය කරලා මරල දැම්මාම ඒක දේශපාලන වාසියකට සමහරු පාවිච්චි කළා. යුද්ධයත් එක්ක සමහර වෙලාවට මට හිතෙනවා ඇයි සිංහල ජාතිය මේ තරම් හිතක් පපුවක් නැති කුරිරු විදියට හැසිරෙන්නෙ කියලා. යුද්ධය සහ ඉන්පස්සේ තත්ත්වයට විසඳුම් අපි ළඟ නැහැ. ඒ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන වගකීම ලැබෙන්නේ රජය මට්ටමින්. පාරවල් ටිකයි, ගොඩනැගිලි ටිකයි හැදුණාම මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ යන්නේ නැහැ. කොළඹ මේ සම්බන්ධයෙන් කරන වැඩසටහන් දිහා බලන් හිටියට අපි සම්බන්ධ නොවෙන්නේ අපි මෙහේ මොනවා කළත් වැඩක් නැහැ, රජය එහේ කිසි දෙයක් කරන්නේ නැත්නම්. [SIZE=4][B]ඔබ ස්තී්රවාදිනියක්ද?[/B][/SIZE] ස්ත්‍රීවාදය ගැන මම ඒ තරම් දන්නේ නැහැ. ඒත් කාන්තාවට සම තැනක් ලැබෙන්න ඕනෑ. කාන්තාව වෙනුවෙන් කතා කරන්න ඕනෑ. මේක පිරිමි බහුතරයක් බලය තියෙන සමාජයක්. [SIZE=4][B]මේ ලිංගික අසහනයෙන් පෙළෙන පිරිමි ඉස්සරහ ඔබ ජනප්‍රිය ලිංගික භාණ්ඩයක්?[/B][/SIZE] ඔව්, අපි භාණ්ඩ විදියට මේ සමාජයේ විකිණෙනවා. අපේ රූපයට අපේ රංගනයට වටිනාකමක් ලැබෙනවා. ජනාධිපති තෝරන්නෙත් පුරුෂ ලක්ෂණ හොයන පිරිමි සමාජයක අපිට ලොකු අභියෝගයක් වෘත්තිය කරන එක. අපි තමන්ව මාකට් කරගන්න ලැබෙන අවස්ථාව සීමාවෙනවා. පිරිමි අපි දිහා බලන කෝණය නිසා. සති දෙකකට කලින් මගේ වීඩියෝ එකක් අන්තර්ජාලයේ තිබුණා. මම දණහිස ගාණට ගවුමක් ඇඳලා. කිසිම අනවශ්‍ය අවයවයක් පෙනෙන්නේ නෑ. සතියක් ඇතුළෙ ඒකේ වීව්ස් ලක්ෂ පහක් තියෙනවා. ඒ මිනිස්සු ඒක බලන්නේ කලාත්මක රසවින්දනයකට නෙවෙයි, මගේ දණහිසෙන් පහළ කකුල් බලන්න. ලංකාවෙ කෙනෙක් අපි දණහිස ළඟට ඇන්දොත් හඳුන්වන්නේ බඩු විදියට. හොලිවුඞ් හරි බොලිවුඞ් හරි කෙනෙක් නිරුවත් රංගනයක් කළත් ඒවාට ලේබල් වදින්නේ නෑ. නළු නිළියන් විදිහට අපි කරන්නේ සැබෑ ජීවිතය තිරයක් මතට ගේන එක. අපේ දෙයක් නෙවෙයි සමාජයේ දේවල්. මිනිස්සුන්ට කරන්න පුළුවන්, කතා කරන්න බැරි සංස්කෘතියක් තියෙන්නේ. ලංකාවේ වින්දන කර්මාන්තය, විශේෂයෙන් සිනමාව දියුණු නොවෙන්නේ මිනිිස්සු ඒවා ගැන බලන්නේ පටු විදිහට. පිටරට වගේ අපට නිදහස නෑ චරිතයක් නිරූපණය කරන්න. අපි බයයි බය නැතිව චරිත නිරූපණය කරන්න. [SIZE=4][B]නිරුවත කියන්නේ කලාවක්….[/B][/SIZE] නිරුවත කියන්නේ ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. ලංකාවේම සීගිරි චිත්‍ර කියන්නේ කලාත්මක නිර්මාණ එකතුවක්. අපේ සංස්කෘතිය තුළ, සාහිත්‍ය තුළ කාන්තා ශරීරය තුළ තියෙන කලාව දැක්කා. කාන්තාවගේ ශරීරය මිනිස්සුන්ගේ හිත්වලට සහනයක් වෙන්න ඕනෑ. අද කාන්තාව කුණු කූඩයක් තරම් වටින්නේ නෑ. අද බටහිර නිරුවත් ඡුායාරූපකරණය කියන්නේ ඉතා කලාත්මක ක්ෂේත්රයක්. ලෝකේ ශ්‍රේෂ්ඨතම චිත්‍ර ශිල්පීන් ඉතා ප්‍රබල නිර්මාණවලට නිරුවත පාවිච්චි කරලා තියෙනවා. ඒ මිනිස්සු වල් අයද? අද නියපොත්තක් දැක්කත් මිනිස්සුන්ගේ අසහනය වැඩිවෙනවා. අපි ටිකක් කොටට ඇන්දාම කියන්නේ අන්න දෙන්න බලාගෙන ඉන්නවා කියලා. [SIZE=4][B]විවාහය දකින්නේ කොහොමද?[/B][/SIZE] විවාහය එක්තරා බොරුවක්. බැඳලා කොළේක අත්සන් කරන්න කලින් ලිංගික ක්‍රියාවක යෙදුණොත් ඒක මහා අපරාධයක් විදිහට සලකන්නේ. විවාහය කියන්නේ රැවටීමක්. මිනිස්සු කියන්නේ සත්ව වර්ගයක්. අනෙක් සත්තු වගේම අපටත් එකම කෙනෙක් එක්ක ජීවිත කාලයක් ඉන්න එක අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන් පිරිමියාට. සමහර පවුල් එකට ජීවත් වෙන්න පටන් ගත්තම තමයි අනෙක් කෙනා යකෙක් කියලා දැනගන්නේ. අදහස් ගැළපෙන්නෙ නෑ කියලා දැන දැන ජීවිත කාලයක් එක්ක ඉන්න වෙනවා. ලිංගික ක්‍රියා කියන්නේ විවාහයේ සහ ආදරයේ පදනම. ඒත් ලංකාවේ අනෙකාගේ ලිංගික ක්‍රියා ගැන දකින්න ලැබෙන්නේ විවාහයෙන් පස්සේ. ලෝකයේ එකට ජීවත්වීම කියන සංස්කෘතිය ඇත්තටම හොඳයි. විවාහවෙන්න කලින් අනික් කෙනා ගැන දැනගන්න. විවාහය ගැන ලිබරල් විදිහට හිතන්න ඕනෑ. [B][SIZE=4]ඇමරිකාවේ සමලිoගික අයට විවාහවීමේ අයිතිය තියෙනවා. ලංකාවේ සමකාමී විදියට ඉපදීම ලෙඩක් විදියට දකින්නේ?[/SIZE][/B] කෙනෙක් බලෙන් සමලිoගික වෙන්නේ නැහැ. උපතින් ඉපදුණු විදිය එහෙමනම් ඒ මිනිස්සුන්ටත් ආදරය කිරීමේ අයිතිය ලැබෙන්න ඕනෑ. අපේ ක්ෂේත්රයේ ගොඩක් සමලිoගික අය ඉන්නවා. ඒ අය සමලිoගික වෙනකොට අනෙක් පැත්තෙන් ඉතා නිර්මාණශීලී දක්ෂ අය. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ මිනිස්සුන්ට අයිතිය දෙන්න ඕනෑ. [COLOR=Red][B][SIZE=4]ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයැ’යි හිතනවාද?[/SIZE][/B][/COLOR] ඔව්. දැන් අපට තියෙන ප්‍රශ්නයක් තමයි නිළියක් වුණොත්, කොටට ඇන්දොත් අපව හඳුන්වන්නේ ගණිකාවො විදියට. ඒක වෙනම කතා කරන්න ඕනෑ ප්‍රශ්නයක්. ගොසිප් වෙබ් අඩවිවලින් අද කරන්නේ නිළියන්ට මඩගහන එක. ඒ වගේම අද ගණිකාවෝ සපයන අයත් ගොඩක් වෙලාවට නිළියන්ගේ නම් ලැයිස්තුවක් තියාගෙන ඉන්නවා. ප්‍රසිද්ධ නිළියක් ඉල්ලූවාම කියනවා අද එයා නැහැ වෙන කෙනෙක් දෙන්නම් කියලා. කොහොම වුණත් අද පිරිමින්ට තියෙන අසහනය අඩුවෙන්න ගණිකා වෘත්තිය නීතිගත වෙන්න ඕනෑ. අද ඉහළම තැන ඉඳන් පහළම තැන වෙනකම් ගණිකාවෝ ළඟට යනවා. අන්තිමේ බනින්නෙත් ගණිකාවට. රත්නපුරේ බට්ටිට පහර දුන්නු වෙලාවේ මිනිස්සු හැසිරුණු හැටි බලන්න. සමස්තයක් විදියට ගණිකා වෘත්තිය, සමකාමී අයිතිය, විවාහය වගේ දේවල් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ අපි මිනිස්සු විදියට ඉපදුණා. අපට හැඟීම් දැනීම් තියෙනවා. අපි ජීවිතය විඳිනවා කියන එක පාපයක් නෙවෙයි. සංස්කෘතියට බයවෙලා පීඩනයක් එක්ක ඉන්න අවශ්‍ය නැහැ. ගණිකාවට වුණත්, සමකාමියාට වුණත් දික්කසාද වුණු කාන්තාවට වුණත් ගරු කරන්න ඉගෙන ගන්න ඕනෑ. [B][SIZE=4]යුරේනිලා කොටට අඳින නිසා තමයි ලංකාවේ ස්ත්‍රී දූෂණ වෙන්නේ. මේ සිංහල බෞද්ධ රටේ ඉන්න බැරි නම් බටහිර රටකට යන්න කියලා ෆේස්බුක් පෝස්ටුවක් තිබුණා.[/SIZE][/B] සිංහල-බෞද්ධ රටක් කියලා තියෙනවා නම් එතැන මිනීමැරුම් වෙන්නේ නෑ. අපරාධ වෙන්නේ නෑ. මම කතෝලික වුණත් බුද්ධ දර්ශනයට මම ගරු කරනවා. ඒකට අනුව ඉන්නවා නම් මිනිස්සු ඉතාමත් පින්වන්ත වෙන්න ඕනෑ. මේ පංපෝරි ගහන සිංහල බෞද්ධ රටේ තමයි පිටරටවලට වඩා අපරාධ වෙන්නේ. බුදුන් දේශනා කළේ දර්ශනයක්. ලංකාව ඇතුළෙ ඒක අන්තවාදී ආගමක් වෙලා. මට කියන්න සිංහල බෞද්ධ රටක තියෙන්න ඕනෑ කොන්දේසි මොනවද? මම තීරණය කරන්නම් ඉන්නේ බටහිරද ලංකාවේද කියලා. අනෙක් ප්රශ්නය මම අහන්නේ ලංකාවේ බෞද්ධකම කෙළෙසෙන්නේ මගේ ඇඳුමෙන්ද? විද්‍යා දැරිය දූෂණය වුණේ මම කොටට අඳින නිසාද? මේ ව්‍යාජ සිංහල සංස්කෘතිය තමයි රටට දියුණු වෙන්න තියෙන ප්‍රධානම බාධාව. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom